Back

ⓘ සිංහල




                                               

සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

                                               

සිංහල ජනයා

සිංහල යනු ශ්‍රී ලංකාවේ බහුතර ජන වර්ගයයි. සිංහල නම් කුමාරයකු මෙහි පැමිණ එවක ලක්දිව සිටි යක්ශ නාග දේව යන අනාර්‍ය ගෝත්‍රයන් යටපත් කරමින් සිංහල සමාජය සිංහල සංස්කෘතිය ගොඩනගා ඇත. මහා වංශයේ එම කුමරු විජය යන නාමයෙන් හදුන්වා දී ඇත.පුරාන සිංහලයන්ගේ මෙන්ම බහුතර සිංහලයන්ගේ ප්‍රධාන ආගම බෞද්ධාගමයි. පසුකාලීන ව ඉතා සුලු පිරිසක් වෙනත් ආගම් වලට මාරු වූ නමුදු අදටත් බහුතර සිංහලයෝ ථේරවාදී බෞද්ධයෝ වෙති. සිංහලයන්ගේ බස සිංහලයි ඔව්න් පිහිටවූ රාජ්‍යය සිංහලේ රාජ්‍යයයි එය මුල්කාලීනව තම්බපණ්නිය ලෙස හැදින්වින. බ්‍රිතාන්‍යන්ට යටත්වීම නිසා සිංහලේ රාජ්‍ය අහෝසිවී ගිය අතර වර්තමානයේ සිංහලන්ගේ රාජ්‍ය ශ්‍රී ලංකාව ලෙස හදුන්වයි.

                                               

සිංහල අකුරු

සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.

                                               

සිංහල අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත. එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් ...

                                               

තනි වචන (සිංහල භාෂාව)

වචන කිහිපයක් වෙනුවට යොදන තනි වචන සිංහල භාෂාවේ දක්නට ලැබේ. අඳුර වැටී රෑ බෙවෙන වෙලාව - ගොම්මන ජනතාව අඩු - ජනශුන්‍ය අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය ගලින් කරන ලද - ශෛලමය යකඩින් කරන ලද - අයෝමය නළලට වැටෙන කෙස්රොද - කියඹුව ගමෙහි වාසයකරන - ගැමියා සැමදාම පවතින - සදාකාලික ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී මෙරටට ගෙඑන - ආනයන පාද හතරක් ඇති - සිවුපා සපත්තු මහන්නා - සපතේරුවා සිත් පිනවන - සිත් කළු ජලය නැති කාලය - ඉඩෝරය දැවයෙන් කරන ලද - දැවමුවා මෙරටින් විදේශවලට යවන - අපනයන දොළොස්මසකට වරක් - වාර්ෂික ගසක අත ...

                                               

පන්සල් වචන

පන්සල් වචන ක්‍රියා- දෝවනය = සේදීම, වඩිනවා = යනවා, එනවා, පැන් පහසුවෙනවා = නානවා, නෙළනවා = කඩනවා, වළඳනවා = කනවා, බොනවා, සැතපෙනවා = නිදාගන්නවා, අමදිනවා = අතුගානවා, භාණ්ඩ- ගෙඩිය = ඝණ්ඨාරය, දැහැත් = බුලත්, දානය = කෑම, හුය = නූල, පැන් = වතුර, ගිලන් පස = බෙහෙත්, ස්ථාන- මළුව = මිදුල, පොත්ගුළ = පුස්තකාලය, දන්ගෙය = දාන ශාලාව/කෑම කාමරය, ගිණිහල් ගෙය = කුස්සිය, ක්‍රියා සමඟ මුසු වීමෙන්- පැන් වළඳනවා = වතුර බොනවා, මල් නෙළනවා = මල් කඩනවා, ගිලන් පස වළඳනවා = බෙහෙත් කනවා/බොනවා, දානය වළඳනවා = කෑම කනවා, මළුව අමදිනවා = මිඳුල අතුගානව,

                                               

වාග්මි

වාග්මි 2001-11-30 දියතලාවේදී උපත ලබා ඇත. පාසල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල. 2016දී වාග්මි ඔහුගේ සංගීත දිවිය ආරම්බ කරනවා. ඔහු ඔහුගේ පළවෙනි ගීතය එළිදක්වනවා අළු යට ගින්දර නමින් 2016 ජනවාරි 23දී. ඊට පසුව ඔහුගේ දෙවෙනි ගීතය අවිචාරය 2016 අප්‍රේල් 26දී. අවුරුද්දකට පසුව ඔහුගේ තෙවෙනි ගීතය එළිදක්වනවා සොමියේ නමින් 2017 අගෝස්තු 14 දී ඒම ගීතයට 44 කල්ලියේ Izzy Iznu ද සහභාගී වෙනවා. එම ගීතය නිපදවන්නේ GGM Ghost Gang Music. වාග්මි ගායකයෙක් වෙන්න පෙර ඔහු සිංහල රැප් ගීත වෙනුවෙන් තිබෙන වෙබ්අඩවියක වැඩ කර ඇත. එම වෙබ්අඩවියක මගින් ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් සමග හොද සබදතාවයක් ඇති කරගත්තා. ඒම හේ ...

                                               

වාග්මී

වාග්මි 2001-11-30 දියතලාවේදී උපත ලබා ඇත. පාසල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල. 2016දී වාග්මි ඔහුගේ සංගීත දිවිය ආරම්බ කරනවා. ඔහු ඔහුගේ පළවෙනි ගීතය එළිදක්වනවා අළු යට ගින්දර නමින් 2016 ජනවාරි 23දී. ඊට පසුව ඔහුගේ දෙවෙනි ගීතය අවිචාරය 2016 අප්‍රේල් 26දී. අවුරුද්දකට පසුව ඔහුගේ තෙවෙනි ගීතය එළිදක්වනවා සොමියේ සොමියේ නමින් 2017 අගෝස්තු 14. වාග්මි ගායකයෙක් වෙන්න පෙර ඔහු සිංහල රැප් ගීත වෙනුවෙන් තිබෙන වෙබ්අඩවියක වැඩ කර ඇත. එම වෙබ්අඩවියක මගින් ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් සමග හොද සබදතාවයක් ඇති කරගත්තා. ඒම හේතුව මත ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් අතර ඉතාමත් ප්‍රසිද්දියකට පත් ...

                                               

ශිරන්ති රාජපක්ෂ

ශිරන්ති රාජපක්ෂ පූර්ව ජනාධිපති ආර්යාවන් අතුරින් එක් අයෙකු වෙයි. හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ ආර්යාව වෙයි. ඇය මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීයමය නිපුණතාධාරිණියකි.

                                               

සාම්ප්‍රදායික සිංහල ගම්

ලක්දිව සිංහල ජනයාගේ සාම්ප්‍රදායානුකූල ගම්ම්මාන සාම්ප්‍රදායික සිංහල ගම් ලෙස හැඳින්විය හැක. සිංහල සංස්කෘතියේ තොටිල්ල ලෙස මේවා සැලකිය හැක. වියලි කලාපයේ සාමාන්‍යයෙන් ගම ගොඩනැගුනේ වැව ආශ්‍රිතවය. වැව ආශ්‍රිතව පැන නැගුනු වී ගොවිතැන හා සමාජ චාරිත්‍ර, හැසිරීම් සහ විශ්වාස ජනතාව ගම තුල එකම බැම්මකින් බැඳ තබන ලදී. විදේශීය ආක්‍රමණ සහ යටත්විජිතවාදීන් අනුගමනය කල වෙළෙඳ ප්‍රතිපත්ති සහ පරිපාලන සාම්ප්‍රදායික සිංහල ගම්මාන වෙනස්වීමට ආරම්භ විය. ආර්‍යයන් පැමිනීමට පෙර යුගයේ දී වාරි ජලය සහිත කෘෂිකර්මාන්තයක් පැවතිබවට පුරා විද්‍යාත්සක සාක්ෂි පවතී.ආර්‍යයන් විසින් ගංගා ද්‍රොණි ආශ්‍රීතව ජනාවාස ගොඩනගාගත් බව දැක්වේ.ඔවුන්ග ...

                                               

සිංහල ඉලක්කම්

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ලෝකයේ විවිධ භාෂා සතුව විවිධ ඉලක්කම් ක්‍රම පවති. ඒ අතරින් හින්‍දු,අරාබි හා රෝම ඉලක්කම් ප්‍රමුඛ වේ. ඈත අතීතයේ සිට ම මෙම සිංහල ඉලක්කම් ලංකාව තුළ භාවිත කොට ඇත. සිතුල්පව්ව සෙල්ලිපියේ මෙම පූර්ව බ්‍රාහ්මීය අංකන ක්‍රමවේදය පවතී. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්‍ෂි ලැබේ. මහනුවර යුගයේ ඉතාම අලංකාර රවුම් හැඩැති පත්තිරුවල ලියවිය හැකි ආකාරයට පරිණාමය වී ඇත. මේවා හෙළ කුන්‍දජ නමින් ද හඳුන්වා ඇත. පසු කාලීනව පෘතුගීසි, ලන්‍දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්‍දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යු ...

                                               

සිංහල බ්‍රේල්

සිංහල බ්‍රේල් යනු, භාරතී බ්‍රේල් හෝඩි අතුරින් එකකි. අනෙකුත් භාරතී බ්‍රේල් හෝඩි තුලදී අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් බොහෝ අනුකූලතාවයක් දක්වතත්, එම හෝඩිවල කෙළවරෙහි පවතින අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් සලකන විට කිසියම් අපසරණයක් සිංහල බ්‍රේල් විසින් පෙන්නුම් කරයි.

චන්ද්‍ර මාස
                                               

චන්ද්‍ර මාස

අව විසේනිය අව සතවක අව තුදුස්වක අව තෙළෙස්වක අව තියවක අමාවක අව එකොළොස්වක අව දොළොස්වක අව පෑලවිය අව ජලවක අව සැටවක අව නවවක අව දසවක අව දියවක අව අටවක හතර පෝය මාසයේ නිවාඩු/ආගමික දින තද පැහැ අකුරින් දක්වා ඇත.

සිංහල වර්ණ මාලාව
                                               

සිංහල වර්ණ මාලාව

"සිංහල වර්ණ මාලාව" සහ නූතන සිංහල අක්ෂර මාලාව යන නම් වලින් හඳුන්වන මෙය ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කල හෝඩියයි. මිශ්‍ර සිංහල හෝඩියට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි. සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම ෆ අකුර ඇතුලත්වීම

                                               

යුගල පද, සිංහල භාෂාව

සිංහල භාෂාව භාවිතෙය්දී ඇතැම් යෙදීම් වඩාත් ප්‍රාණවත් වන්නේත් රසවත් වන්නේත් ඒ පද තනිව යෙදීමෙන් නොව පදයත් සමග තවත් ගැලපෙන පදයක් ෙයදීමෙනි. එවැනි පද හඳුන්වන්නේ "යුගල පද" යනුවෙනි. යුගල පද යෙදීමෙන් ප්‍රකාශනය රසවත් වේ, අලංකාර වේ. ලේඛනයේදී යුගල පද තනි පදයක් ලෙස ලිවීම සාමානය පිළිවෙළයි. යුගල පද ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ. : * සමානාර්ථ යුගල පද: * විරුද්ධාර්ථ යුගල පද මුල් පදයට විරුද්ධ අර්ථ දෙන පදය දෙවනි පදය ලෙස යොදාගත් යුගල පද වේ.: * බඩුමුට්ටු: * ඉඩම්කඩම්: *ඖ ඉඟිබිඟි