Back

ⓘ සමාජීය විද්‍යා




                                               

කැළණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරයේ දළුගම පිහිටා ඇත. වර්තමානයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලපති ධූරය හොබවන අතර උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය D.M සේමසිංහ මහතා වේ. වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය පීඨ 6 කින් ද අනුබද්ධිත ආයතන 3 කින් ද ප්‍රත්‍යායිත විද්‍යායතන 3 කින් ද සමන්විත වේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය ...

                                               

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට නුදුරින් නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇත. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කුලපති ධූරය හොබවන මෙහි වත්මන් උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ය. වත්මන් ස්ථීර ආචාර්ය මණ්ඩලය 350ක් පමණ වන මෙහි කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා,මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා,වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන යන පීඨ 5 තුළ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 9000ක් පමණ අධ්‍යාපනය ලබති. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී ...

                                               

මානව විද්යාේව වෙත ප්ය‍රවේශයන්

මානව විද්යාේව වෙත ප්ය‍රවේශයන් ‘සතර ක්ෂේත්ා‍ර’ ප්ය‍රවේශය ප්න‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්යා ව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත්්‍ර ප්ය‍රවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප්න‍රයෝජ්‍යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ්d‍රාස්ත්ස‍රාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත් වනනේද යන්න පිලිබඳව වන සංවාදය වර්තමානයේදීද පවතී. ඊට සහායදක්වන්නෝ මානව විද්යායව හේතු දෙකක් නිසා සාකල්‍ය වන බව කියා සිටිති. එනම් එය ඕනෑම කාලයක ඕනෑම ස්ථානයක වෙසෙන මිනිස් වර්ගයා සහ මානුෂිකත්වයේ සියලූම පැතිමානයන් සම්බන්ධයෙන් අදාලවීමයි. එමෙන්ම මෙම ප්්‍රවේශය අනුගමනය කරන ශාස්ත්ට‍රාලීය වැඩසටහන් මානව විද්යාඑව වෙත ‘සතර ක්ෂේත ...

                                               

බ්‍රැනිස්ලාව් මැලිනොවුස්කි

බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි උපත: 1884 අපේ්ම‍රල් 7 බ්රාකවු, පෝලන්තය ඔස්ටි්්‍රයන් හන්ගේරියානු අධිරාජ්‍යය මරණය: 1942 මැයි 16 නිව් හෙවන්, ඇමරිකා එක්සත් ජනපදය අධ්‍යාපනය: දර්ශනය සඳහා දර්ශනසූරී උපාධිය, භෞතික රසායන විද්යා ව පිලිබඳ දර්ශනසූරී උපාධිය සමාජීය මානව විද්යා වේ පියා වශයෙන් හඳුන්වනු ලබයි බ්ා‍රැනිස්ලොව් මැලිනොව්ස්කි දැනට පෝලන්තයේ කොටසක් ලෙස පවතින ඔස්ට්්රතයානු හංගේරියවේ උපත ලද පෝලන්ත ජාතික මනව විද්යා ඥයකු වන අතර ඔහුගේ මානව වංශ ක්ෂේත්ය‍ර අධ්‍යනයන් හේතුකොටගෙන 20 වන සියවසේ බිහිවූ වඩාත්ම වැදගත් මානව විද්යා්ඥයා ලෙසින් සැලකෙයි. මෙලනීසියා පිලිබඳව අධනයන් සහ පරස්පරතාවය පිලි ...

                                               

සංස්කෘතික මානව විද්‍යාව

සංස්කෘතික මානව විද්‍යාව යනු මානව විද්‍යාව එක්සත් ජනපදය තුල වර්ධනයවීමේදී නිර්මාණය වූ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් හතරින් එකකි. මේ වූකලි මිනිසුන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වයන් සහ ප‍්‍රාදේශීය සංස්කෘතික යථාර්තයන් කෙරෙහි ගෝලීය ආර්ථික හා දේශපාලනික කි‍්‍රයාවලීන්ගේ බලපෑම අධ්‍යනය කිරීම අරමුණ කරගනිමින් ‘සංස්කෘතිය’ අර්ථවත් විද්‍යාත්මක සංකල්පයක් ලෙස වර්ධනය වීමකි. ස්වභාවිකත්වය හා සංස්කෘතිය අතර ප‍්‍රතිපක්‍ෂය මත පදනම්වූ කලින් පැවැති බටහිර කතිකාවන්ට එරෙහිව යාමක් මානව විද්‍යාවේ ‘සංස්කෘතිය’ යන සංකල්පය තුල දැකගතහැක. සෑම මිනිසකුටම සිය අත්දැකීම් වර්ගීකරණය කරගැනීමට, වර්ගීකරණයන් සංකේතීයව කේතාංකනය කිරීමට සහ එවැනි විය ...

                                               

ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය

ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය යනු, සොබාදහම සහ මිනිසාගේ සමාජයීය සබඳතා පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී, යම් ජන වර්ගයක් විසින් තම සමාජීය, ආර්ථීක සහ දේශපාලනමය අවශ්‍යතා අනුව තම වටපිටාව වෙනස්කර ගන්නා ආකාරය පිළිබඳව සොයා බැලේ. ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය මඟින් මිනිස් සංස්කෘතිය සහ සොබාදහම අතර සබඳතාවය ගැනද ක්‍රමානුකූලව සොයා බැලේ. පුද්ගලයා සහ වටපිටාව අතර පවතින අන්තර් සබඳතාව වටහා ගැනීම ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනයේ අරමුණයි. ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය මුලින්ම යොදා ගැනුනේ ජුලියන් ස්ටුවර්ඩ් විසින් කරන ලද ස්වභාව සංස්කෘතික අධ්‍යයනයකදීය. මෙහිදී ස්ටුවර්ඩ් විසින් පළ කරන ලද මතය වන්නේ සොබාදහමත් මිනිස ...

                                               

සමාජ විද්‍යාව

සමාජ විද්යාව, පුළුල් වශයෙන් කථා කරයි, ලෝකය ක්රියා කරන ආකාරය හා සමාජීය හැසිරීම් පිලිබඳ පැහැදිලි කිරීම් භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. ස්වභාවික විද්යාවන්ට වලට සාපේක්ෂව ස්වාභාවික සංසිද්ධි විෂමතාවයන් සමාජ විද්යාවේ විෂයය වන්නේ සමාජයයි. සමාජ විද්යාඥයන් විසින් පරිණාමීය පර්යේෂණ ක්රම යොදාගනිමින් එකිනෙකා අතර අන්තර් පුද්ගල හා අන්තර්ක්රියාකාරි හැසිරීම් විමර්ශනය කිරීම, මිනිසුන් අපරාධ සිදු කරන්නේ ඇයිදැයි ජනතාව තුළ පෙලඹෙන්නේ ඇයිදැයි යන්න. මිනිසුන්ගේ හැසිරීම් රටාව ගැන අවබෝධයක් ලබා ගැනීමට ආණ්ඩුවලට සහ ආයතනවලට ඉඩ සලසන අධ්යයනයකි. සමාජ විද්යාවේ පාසලේදී, අපගේ ප්රධානතම විකල්පයන් වශයෙන් ප්රධාන විෂයයන් ...

                                               

රුහුණ විශ්වවිද්‍යාලයය

රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. දකුණු පළාතෙහි ඇති එකම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 6 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3557 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. එය, 1978 සැප්තැම්බර් මස රුහුණ විශ්වවිද්‍යාලය ලෙස විශේෂ ජනාධිපති නීතිය මගින් ස්ථාපිත 1984 පෙබරවාරි මස 1 දින තුළ පූර්ණ බලතල සහිත විශ්වවිද්‍යාලයක් දක්වා උසස් කරන ලදී. විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දකුණු පළාත පුරා පීඨ දයයකට සංවිධානය කර ඇත. එහි ප්‍රධාන කාර්යාලය අක්කර 72 භුමියක් පුරා පැතිරෙන මාතර, වැල්ලමඩම සංකීර් ...

                                               

මහජන සෞඛ්‍යය

මහජන සෞඛ්‍යය යනු ප්‍රජාවෙහි සෞඛ්‍ය පිළිබදව ඇති අවධානම් තත්වය කළමණාකාරිත්වය පිළිබදව අධ්‍යයනය කිරීම සහ පුහුණු කිරීම. මෙම ක්ෂේත්‍රය මගින් රෝග සහ ශාරීරික සෞඛ්‍ය පිළිබදව සමාජයෙන් ඇති කරන බලපෑම පිළිබදව විශේෂ අවධානය යොමු කරයි. මෙමගින් එන්නත්කරණය, පානීය ජලය ක්ලෝරිනීකරණය, රථවාහනවල ගමන් කිරීමේ දී ආරක්ෂක පටි පැලදීම සහ දුම්පානයෙන් වැළකීම සදහා නීති ඇති කිරීම වැනි ක්‍රමෝපායන් මගින් සමාජයෙහි සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීම සදහා අවධානය යොමු කරයි. මහජන සෞඛ්‍යයෙහි ඉලක්කය වනුයේ රෝග සදහා ප්‍රතිකාර කිරීම හා වළක්වා ගැනීම මගින් ජීවිතවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය පිළිබදව ...

                                               

මානව විද්‍යාව වෙත ප‍්‍රවේශයන්

සතර ක්ෂේත්‍ර ප්‍රවේශය ප‍්‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්‍යාව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත‍්‍ර ප‍්‍රවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප‍්‍රයෝජ්‍යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ‍්‍රාස්ත‍්‍රාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත් වනනේද යන්න පිලිබඳව වන සංවාදය වර්තමානයේදීද පවතී. ඊට සහාය දක්වන්නෝ මානව විද්‍යාව හේතු දෙකක් නිසා සාකල්‍ය වන බව කියා සිටිති. එනම් එය ඕනෑම කාලයක ඕනෑම ස්ථානයක වෙසෙන මිනිස් වර්ගයා සහ මානුෂිකත්වයේ සියලූම පැතිමානයන් සම්බන්ධයෙන් අදාලවීමයි. එමෙන්ම මෙම ප‍්‍රවේශය අනුගමනය කරන ශාස්ත‍්‍රාලීය වැඩසටහන් මානව විද්‍යාව වෙත ‘සතර ක්ෂේත‍්‍ර ප‍්‍රවේශයක්’ අනුගමනය කරනු ලබ ...

                                               

මාධ්‍යයේ මානව විද්යාේව

මාධ්‍යයේ මානව විද්‍යාව මාධ්‍යයේ මානව විද්‍යාව ජනමාධ්‍ය පිලිබඳ මානව විද්‍යාව, මාධ්‍ය මානව විද්‍යාව වූ කලි නිෂ්පාදකයින් ප්‍රේක්ෂකයින් සහ ජනමාධ්‍යයේ වෙනත් සංස්කෘතිකමය හා සමාජීය පැතිකඩවල් තේරුම්ගැනීමේ මාර්ගයක් ලෙස මානව වංශ අධ්‍යනයන් වැදගත් ලෙස සලකන්නාවූ සමාජීය හෝ සංස්කෘතික මානව විද්‍යාත්මක අධ්‍යයන කලාපයකි. විවිධාක්‍රමය මාධ්‍යයේ මානව විද්‍යාවේ සුවිශේෂීත්වය වන්නේ එහිදී මානව වංශ ලේඛයන් යොදාගැනීමයි. මධ්‍ය අධ්‍යනයන් තුල මාධ්‍ය මානවවංශ ලේඛයන් කෙරෙහි වන අවධානය වැඩිවෙමින් පවතී. කෙසේ වෙතත් මෙහිදී මානව වංශ ලේඛයන් කෙරෙහි මානව විද්යාවත්මක ප්ඩ‍රවේශයන් වන සහභාගීත්ව නිරීක්‍ෂණය සහ දීඝ කාලීන ක්ෂේත්ය‍ර අධ්‍යනයන ...

                                               

මානසික සෞඛ්‍ය උපදේශක

මොහු පුද්ගයින්ට, යුවලන්ට, පවුල්වලට, කණ්ඩායම්වලට සහ විශාල පද්ධතිවලට උපදේශන සේවා සපයන වෘත්තිකයෙක් ලෙස හැඳින්විය හැක. මොහු අධ්‍යාපනයේ සහ රක්ෂාවේ උපදේශන සඳහා ද පුහුණුව ලබා ඇත. වෙයාර් විසින් 2000 දී මානසික සෞඛ්‍යය සමාජීය වශයෙන් සකසා අර්ථ දක්වන ලදී. එයට අනුව විවිධ වෘත්තිකයින් ප්‍රජාවන්, සමාජයන් සහ සංස්කෘතීන් මානසික සෞඛ්‍යය සහ එයට හේතු මානසික සෞඛ්‍ය නිර්ණය කිරීම, අවශ්‍යය වෙනස්කම් නිර්ණය කිරීම යන්න විවිධ වූ සංකල්ප මත සිදු කර ඇත. ඇමරිකානු එක්සත් ජනපදයේ විවිධ වෘත්තිකයින් විසින් නිරෝගිතා ආකෘතිය පහදා දීමට උත්සාහ දරා ඇත. ස්විනි සහ විට්මර් 1991, විට්මර් සහ ස්වීනි 1992 සහ මයර්, ස්වීනි, විට්මර් 2000 යන අය ...