Back

ⓘ ලිංගිකත්වය




                                               

නවයොවුන් ලිංගිකත්වය

නවයොවුන් ලිංගිකත්වය යනු නවයෞවනයන්ගේ ලිංගික හැගීම්, හැසිරීම් සහ මනෝලිංගික සංවර්ධනය ඇතුළත් කරගත් මානව ලිංගිකත්වයේ නිශ්චිත අවධියක් වේ. ලිංගිකත්වය නවයොවුන් දිවිය තුළ නිරන්තර ව සක්‍රීය භූමිකාවකට හිමිකම් කියන්නකි. ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් සහ සමාජ සම්මතයන්, ඔවුන්ගේ ලිංගික දිශානතිය, සහ ලිංගික ව හැසිරිය හැකි අවම නෛතික වයස් සීමාව වැනි සමාජීය සීමාකිරීම් බොහෝ අවස්ථාවන්වල දී නවයොවුන් ලිංගිකත්වය කෙරෙහි බලපෑම් කරන සාධක ලෙස දැක්විය හැකි ය. මානව විශේෂය තුළ සාමාන්‍යයෙන් පරිණත ලිංගික ආශාවක් ඇතිවනු දැකිය හැකිවන්නේ යෞවනෝදය උදාවීමත් සමග ය. ලිංගිකමය භාවයන් ස්වයං වින්දනය හෝ සහකරුවතු සමග ලිංගික හැසිරිම වැනි ස්වර ...

                                               

පූර්ව වෛවාහික ලිංගිකත්වය

පුර්ව වෛවාහික ලිංගිකත්වය යනු විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීමයි.අතීතයේ විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස බොහෝ සංස්කෘතීන් තුල පිළිගැනුණි නමුත් 1960 න් පසු බොහෝ සංස්කෘතීන් තුල මෙය පිළිගුනුණි.විශේෂයෙන් බටහිර සමාජවල මෙම තත්වය දැකිය හැකිය.බොහෝ ආගම් තුල විවාහයට පෙර ලිංගික අසුරක් පැවැත්වීම පාපයක් ලෙස ඉගැන්වේ.මුස්ළිම් රටවල විවාහ පූර්ව ලිංගික ඇසුර බරපතල වරදක් ලෙස පිළිගනී.උදාහරණ ලෙස මලයාසියාව,ඉන්දුනීසියාව,ජොර්ධානය,පාකිස්ථානය හා ඊජිත්තුව දැක්විය හැකිය.එහෙත් බටහිර රටවල විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස පිළි නොගනී.උදාහරණ ලෙස ස්පාඥ්ඥය,ජර්මනිය,ප්‍රංශය දැක්විය හැක.

                                               

කාම ප්‍රකාශන

ලිංගික ආශ්වාදය හා කාමුක සතුට ලබා ගැනීම ගැනීම පිනිස ලිංගිකත්වය ඉස්මතු කර පෙන්වන ප්‍රකාශන, කාමෝද්දීපක ප්‍රකාශන ලෙස හැ‌ඳින්වේ. මේවා පොත්, සගරා, චායාරූප, චිත්‍රපටි, වීඩියෝ හෝ පරිගණක ක්‍රීඩා වැනි විවිධ මාධ්‍ය වලින් පවතී. මෙම ප්‍රකාශන කර්මාන්තයක් ලෙස ආරම්භ වුයේ විසිවන සියවසේ පසුබාගයේදී ය. අන්තර්ජාලය නිසා කාමෝද්දීපක ප්‍රකාශන ශීග්‍රයෙන් ව්‍යාප්ත වූ අතර වර්තමානයේදී එය වසරකට ඩොලර් බිලියන ගණනක් උපයන කර්මාන්තයක් බවට පත වී ඇත.

                                               

ලිංග

විශේෂ බොහොමයක ජීවියෝ, ගැහැණු සහ පිරිමි නම්වන ලිංග දෙකකට අයත්වනසේ විශේෂීකරණය වීඇත.සත්ව රාජධානියට අයත් ජීවීන් තම වර්ගයා බෝකිරීම හෙවත් ප්‍රජනනය සදහා හැඩගැසී ඇති අපූරු ක්‍රමයක් වන්නෙ ඔවුන් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් දැක්වෙන බෙදීමයි.ශාක රාජධානිය තුලද ලිංගික බෙදීමක් දක්නට ලැබුනද ඇතැම් ශාක ලිංගික ප්‍රජනනය මගින් තම වර්ගයා බෝකිරීම සිදු නොවේ.ඒ වෙනුවට ශාක රාජධානිය තුල වර්ධක ප්‍රජනනය ක්‍රියාත්මකවේ.මේ අනුව ලිංගික ප්‍රජනනය ශාක හා සත්ව රාජධානිතුල දක්නට ලැබෙන ලක්ෂණයකි.සත්වයින් අතර ගැහැණු හා පිරිමි වශයෙන් කොටස් දෙකක් දක්නට ලැබේ.ශාක තුල බොහොවිට එකම ශාකයකම ලිංග දෙකටම අයත් අවයව දක්නට ලැබේ.සතුන් ලිංගික සංසර්ගය මග ...

                                               

මානව ප්‍රජනන පද්ධතිය

ප්‍රජනන පද්ධතිය යනු යම් ජීවියකුගේ ප්‍රතිප්‍රනයනය සඳහා උපයෝගී වන ඉන්ද්‍රිය පද්ධතියයි. එකම වර්ගයේ ජීවීන් දෙදෙනෙකුගේ ජාන සුසංයෝගයකින් ඉතාමත් සාර්ථක ප්‍රජාවක් බිහි කිරීමට පුලුවන. ප්‍රජනන පද්ධතියෙහි ඇති ප්‍රධානතම අවයවයන් වන්නේ බාහිරව ඇති ජනනේන්ද්‍රියන් සහ ශරීරය තුල ඇති ඉන්ද්‍රියන්ය. තවද ප්‍රජනන පද්ධතියෙහි තුල ඇති වන රෝග බහුලව ඇති අතර ඒවා ලිංගක ක්‍රියාවලියන් ඔස්සේ බෝ වෙන අවස්ථා ඇත්තේය.ස්ත්‍රී ජන්මාණු සෛල හා පුරුෂ ජන්මාණු නිපදවීම උදෙසා ස්ත්‍රීන් හා පුරුෂයන් තුල වෙනවෙනම සුවිශේෂී වූ පද්ධතීන් පිහිටයි.ඵ්වා ප්‍රජනන පද්ධති ලෙස හැදින්‍‍වේ. ජීවී ලෝකයේ අඛන්ඩ පැවැත්ම උදෙසා ජීවීන් තම වර්ගයා බෝ කල යුතුය.ඵම ක ...

                                               

ජෑස් පත්‍රකලාවේදනය

ජෑස් පත්‍රකලාවේදනය. මෙම ප්‍රවණතාව 1920 ගණන්වල ඇතිවිය. මෙම නාම භාවිතාවූයේ මෙකල පත්‍රකලාවේදනයේ ජවසම්පන්න බව සහ හොදින් නිරූපනය කල ටැබ්ලොයිඩ් ආකෘතිය නිසාය. උතුරැ අැමරිකාව 1920 දශකයේ අැමරිකානු ඉතිහාසනසයේ වර්ණවත් පරිච්චේදනයක් ඇය සැලෙක්. මෙසේ වර්ණ වත්වූ එක් ආකාරයක් පමණ වූ පුවත් පත් තිබූ අතර ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ඇතුලු කර තිබුනි. පළවන ලෝක යුද්ධයෙන් පසු ඈ.එ.ඡ මාධ්‍ය ආකර්ශණිය රටාවකට එල බියේය. මෙම පරිච්චේදනය කෙටි වූවත් 1919 -- 24 කාලතුළ වැඩි අවධානයක් ලබාගැනුනි. විශේෂයෙන් නවියෝක් හි මෙය හරහා හොලිවුඩය, ලිංගිකත්වය,අපරාදනය,මුදල් ආදී බොහෝ ෙක්ෂත්‍රෙය් ආවරණය කෙරිනි. මෙම ක්‍රමය යටතේ අකුරු වලින් නොව රූප වලි ...