Back

ⓘ පුද්ගලයින්



                                               

2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය

2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය, යනු එම වසරේ ඔක්තෝම්බර් 16 වන දින හබරණ සහ දඹුල්ල නගර අතර දිගම්පතන ප්‍රදේශයේදී, ශ්‍රී ලාංකික නාවික හමුදා භටයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තුබූ බස් රථ 15 කට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයකි. එම අවස්ථාවේදී ප්‍රහාරයට ලක්වූ බස් රථ තුල, ත්‍රිකුණාමලය සිට නිවාඩු ලැබ නිවෙස් බලා යමින් සිටි නාවිකයන් 200 කට වඩා වැඩි පිරිසක් ගමන් ගත් බව පැවසෙයි.

                                               

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV යනු රෙට්‍රො වෛරසයක් වන අතර එමගින් නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සින්ඩ්‍රෝමය හෙවත් AIDS රෝගය ඇතිවේ. මෙහිදී මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වීම ආරම්භවන අතර එමගින් මාරාන්තික අවස්ථාවාදී ආසාදන ඇතිවේ. මින් පෙර මෙම වෛරසය සදහා මානව - T - වසා ‍ෛ‍සල වෛරස -III, වසා ගැටිති විශාල වීම හා සම්බන්ධ වෛරසය සහ AIDS - සම්බන්ධ රෙට්‍රො වෛරසය නමින් හැදින්වුණි. HIV ආසාදන බෝවීමක් සිදුවනු ලබන්නේ රුධිරය, ශුක්‍ර තරල, යෝනි මාර්ගයේ ස්‍රාවයන්, ශුක්‍ර මෝචනය හෝ මව් කිරි මගිනි. මෙම දේහ තරල තුළ HIV නිදහස් වෛරස අංශු ලෙස සහ ආසාදිත ප්‍රතිශක්තිකරණ සෛල තුළ අන්තර්ගතව ඇත. AIDS රෝගය ව්‍ ...

                                               

නිරෝධායනය

Pesthouse Cordon sanitaire Extra-Terrestrial Exposure Law Protective sequestration Lazaretto සමාජ දුරස්ථ කරණය Social distancing Quaranup, a former quarantine station in Albany, Western Australia Infection control Lytton Quarantine Station වසංගතවේදය Epidemiology Isolation health care

                                               

කීර්තිමත් පුද්ගල (Celebrity) පුද්ගල පුවත්පත් කලාව

20 වන ශත වර්ශයේ ප්‍රමුඛලෙස වර්ධනය වූ පුවත්පත් කලාවේ තවත් එක් ක්ෂේත්‍රයක් වනුයේ කීර්තිමත් හෝ පුද්ගල පුවත්පත් කලාව චිත්‍රපට සහ වේදිකා නළුවන්, සංගීත කලාකරුවන්, නිර්මාණ ශිල්ප‍ීන් හා ඡායාරූප ශිල්පීන්, විනෝදාශ්වාදය සපයන කර්මාන්ත වල කටයුතු කරන වෙනත් සැලකිය යුතු පුද්ගලයින් මෙන්ම දේශපාඥයින් වැනි අවධානය සොයා යන පුද්ගලයන් සහ ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති ක්‍රියාකාරකම් සිදු කරන ප්‍රසිද්ධිය සොයා යන පුද්ගලයින් ආදීන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳව මෙම ක්ෂේත්‍රය තුලදී අවධානය යොමු කරනු ලබයි. පුවත්පත් කටකථා තීරු සහ කටකථා සඟරා Gossip Columnists and Gossip Magazines දිශානත වූ පසු කීර්තිමත් පුද්ගලයින් පිළිබඳ පුවත්පත් ක ...

                                               

මනෝවිද්‍යාව

මනෝවිද්‍යාව යනු සිතුවිලි මෙන් ම විඥානික සහ අවිඥානික අත්දැකීම්වල සියලු අංග ආශ්‍රය කරගත් හැසිරීම සහ මනස පිළිබඳ විද්‍යාවයි. එය පොදු මූලධර්ම ගොඩනැගීම සහ විශේෂ සිද්ධි පර්යේෂණය මගින් පුද්ගලයින් සහ කණ්ඩායම් තේරුම් ගැනීමට උත්සාහ කරන ශාස්ත්‍රීය පුහුණුවක් සහ සමාජ විද්‍යාවකි.

                                               

ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව

මෙම ලැයිස්තුවෙහි දක්වන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව වේ. මෙහි ලැයිස්තුගත කර ඇති ප්‍රධාන අනතුරුවලට අමතරව, වෙනත් ආකාරයේ දුම්රිය අනතුරු සිදුවීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ අතුරින් දිවයිනේ උතුරුමැද පළාතෙහි මූලික වශයෙන් සිදුවන, හස්තීන් දුම්රියෙහි ගැටීම නිසා සිදුවන අනතුරු සහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන්හීදී රථවාහන හෝ පුද්ගලයින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු ප්‍රධාන වේ.

                                               

සියත ටීවී

සියත ටීවී යනු ශ්‍රී ලංකාව තුල ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන්නා වූ රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Voice of Asia Network පුද්ගලික සමාගම සතු වෙයි. නාලිකාව සතු සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වෙට්ට්‍රි ටීවී වන අතර, එහි සහෝදර ගුවන් විදුලි මාධ්‍යයන් වන්නේ සියත එෆ්එම්, රියල් රේඩියෝ සහ වෙට්ට්‍රි එෆ්එම් වේ.

                                               

ශ්‍රී මහා බෝධි සමූලඝාතනය

ශ්‍රී මහා බෝධි සමූලඝාතනය යනු 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අති දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකින් බැහැරව සිදු කරන ලැබූ, පළමු සහ දැවැන්තම සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිදුවීමද වෙයි.

                                               

2017 බහවල්පූර් පිපිරීම

2017 ජූනි 25 දිනදී, පකිස්තානයෙහි බහවල්පූර් දිස්ත්‍රික්කයෙහි, නැගෙනහිර ඇහැමඩ්පූර් අසබඩදී ටැංකි ට්‍රක් රථයක් පුපුරායෑමෙන් අවම වශයෙන් පුද්ගලයින් 170 ක් මියගොස් තවත් පුද්ගලයින් 130 කට වඩා තුවාල ලදහ. එන්-5 ජාතික මහාමාර්ගයෙහිදී ට්‍රක් රථයෙහි රියැදුරු විසින් තියුණු වංගුවක් ඔස්සේ රථය පැදවීමෙහිදී එය පෙරලී ඇත. රිය අනතුර පිළිබඳ පුවත අසබඩ ගම්මාන තුල පැතිර යත්ම, ගම්වැසියන් සිය ගණනින් සිද්ධිය වූ ස්ථානයට රොක්වී ඇත්තේ ට්‍රක් රථය වෙතින් එහි ප්‍රවාහනය කෙරුණු ඉන්ධන සොරා ගැනීමටය. එවිට ට්‍රක් රථය පුපුරාගොස් ඇත; මුල් වාර්තා තුලින් කියැවුනේ පිපිරීමට හේතුකාරක වූයේ කිසියම් අයෙකු විසින් සිගරට්ටුවක් දැල්වීම නිසා බවයි.

                                               

පෞරුෂත්ව මනෝවිද්‍යාව

පෞරුෂ්‍යත්ව මනෝවිද්‍යාව සඳහා කරන ලද අධ්‍යයනය මගින් පෞරුෂත්වය විවිධ පුද්ගලයින්ගේ සිද්ධාන්මත රඳා පවතී. අයෙක් පවසනුයේ මෙය පුද්ගලයා සහ ඔහු / ඇයගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් අතර ඒකාබද්ධිත චිත්‍රයක් බවයි. තවත් අයෙක් අවධාරණය කරනුයේ පෞරුෂත්වය යනු පුද්ගලයින් අතර ඇති විවිධත්වය අධ්‍යයනය බවයි. නැතහොත් පුද්ගලයින් එකිනෙකාගෙන් වෙනස් වන ආකාරයයි. තුන්වන පාර්ශවයක් මගින් විශ්ලේෂණය කරනුයේ මිනිස් ස්වභාවය සහ සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට සමාවන ආකාරයයි. මෙම ප්‍රධාන දැකීම් තුන පෞරුෂත්ව අධ්‍යයනයේදී එකිනෙකට බැඳී පවතී. විවිධ අවස්ථාවන්හිදී පුද්ගලයෙකුගේ විලාසයට, හැසිරීමට, උනන්දුවට බලපාන ඔහුට ආවේණික වූ ක්‍රියාශීලි ...

                                               

ඩැනියල් ක්‍රේග්

ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග් බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය එළිසෙබෙත්, ද පවර් ඔෆ් වන්, අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට් වැනි සිනමා පට හා ෂාප් ඊගල්, සෝරෝ වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ලව් ඉස් ද ඩෙවිල්, ද ට්‍රෙන්ච් හා සම් වොඊසස් යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්, මියුනිච් වැනි ...

                                               

ඩැනියෙල් ක්‍රේග්

ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග් බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය එළිසෙබෙත්, ද පවර් ඔෆ් වන්, අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට් වැනි සිනමා පට හා ෂාප් ඊගල්, සෝරෝ වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ලව් ඉස් ද ඩෙවිල්, ද ට්‍රෙන්ච් හා සම් වොඊසස් යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්, මියුනිච් වැනි ...

                                               

මයිකල් ආන්ජලෝ

මයිකල් ඇන්ජෙලෝ ඩි ලොඩොවිකෝ බුනාරොටි සිමෝනි ඉතාලියානු ජාතික පුනරුද යුගයට අයත් සිතුවම් නිර්මාණ ශිල්පියෙකු, පිළිම නෙ‍ළන්නෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කාව්‍ය රචකයකු සහ ඉංජිනේරුවෙකු වේ. මොහු ප්‍රචලිත වී ඇත්තේ මයිකල් ඇන්ජෙලෝ යන නමිනි. මොහු කලා ක්ෂේත්‍රයෙන් පරිබාහිරව සිදු කරන ලද කටයුතු ප්‍රමාණය අවම වන නමුත් ඔහු කටයුතු කළ ක්ෂේත්‍රයන් තුළ දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් පුනරුද යුගයට අයත් පුරාකෘතික මිනිසා යන නාමයට ඉතා හොඳින් ගැලපෙන පුද්ගලයෙකු සේ සැලකේ. ඔහු හැරුණු විට මෙම විරුදාවලිය සඳහා සුදුසු යැයි සැලකෙන්නේ ඉතාලි ජාතිකයෙක්ම වන ලිය‍නාඩෝ ඩාවින්චි වේ. මයිකල් ඇන්ජලෝ තම ජීවිත කාලය තුළ දී විවිධ ක්ෂේත්‍රයන් ඔස ...

                                               

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පදිංචි අවුරුදු 16 සම්පූර්ණ කල පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා නව හැඳුනුම්පත් නිකුත්කිරීම. එම අඥා පනතේ 16 වන වගන්තිය අනුව සංශෝධන හැඳුනුම්පත් හා 17 වන වගන්තිය අනුව අනු පිටපත් හැඳුනුම්පත් නිකුත් කිරීම. එම සියඵ ජාතික හැඳුනුම්පත් අදාල පුද්ගලයින් වෙත අප්‍රමාදව නිකුත් කිරීම.

සමූලඝාතන
                                               

සමූලඝාතන

ගොදුරුවූ පක්‍ෂය අවිංසක සහ උදවු නොමැතිව සිටින අවස්ථාවක, අදාල ස්ථානය එම අවස්ථාවේ පූර්ණ ග්‍රහණයට ගත් හමුදාවක් හෝ වෙනත් ප්‍රචන්ඩ කල්ලියක් විසින් පුද්ගලයින් විශාල සංඛ්‍යයාවක් මරාදැමීම සමූලඝාතන නම් වේ.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →