Back

ⓘ ප්‍රජාව



                                               

යුරෝපියානු සංගමය

යුරෝපා සංගම් ව්‍යවස්ථාව යුරෝපා සංගමයේ සාමාජික රටවල ක්‍රියාත්මක වන අසහාය නීතියයි. යුරෝපා සංගම් නීතිය එහි සාමාජික රටවල නීති පද්ධතිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති අතර සමහර ක්ෂේත්‍ර වල දී විශේෂයෙන් ම ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති, ජාතික නීතිය අභිබවා කටයුතු කරනු ලබයි. යුරෝපා සංගමය ෆෙඩරල් රාජ්‍යයක් හෝ අන්තර් රාජ්‍යය සංවිධානයක් වත් නොවේ. එය සාමාජික රටවල අන්‍යෝන්‍ය සමාජීය සහ අර්ථික ප්‍රතිලාභ සඳහා ජාත්‍යන්තර නීතියේ නව නීතිමය සැකැස්මක් වේ. එය සමහර විටක දී ජාතියේ සීමාවන් ඉක්මවා යන නීතියක් ලෙස හදුන්වනු ලබයි. පසුගිය අවුරුදු 56 තුළ යුරෝපා සංගම් නීතිය ක්‍රමයෙන් පරිණාමය වී ඇත. පැරිස් ගිවිසුම 1956 දී අත්සන් කල විට ...

                                               

ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.民主 ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි民主 පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම. ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අන ...

                                               

ආසියාවේ සත්ව ප්‍රජාව

ආසියාවේ සත්ත්ව සංහතිය යන්නෙන් අදහස් වන්නේ ආසියාවෙහි සහ එය වටා ඇති මුහුදු සහ දිවයින් වල ජීවත් වන සියළු සත්ත්වයෝ වෙති. යුරෝපය සහ ආසියාව අතර බටහිර දෙසින් ස්වභාවික ජෛවභූගෝලීය මායිම් නොමැති හෙයින්, "ආසියාවේ සත්ත්ව සංහතිය" යන පදය තරමක් මුළාකරවන සුළු වෙයි. ආසියාව යනු, පුරාක්තික පරිසර කලාපයේ නැගෙනහිර කොටස වන අතර, ආසියාවෙහි අග්නිදිග කොටස අයත් වන්නේ ඉන්දුමලයා පරිසර කලාපයටය. ආසියාව තුල, වර්ෂාපතනය, උන්නතාංශය, භුලක්ෂණ, උෂ්ණත්වය සහ භූවිද්‍යාත්මක ඉතිහාසය යන දේවල සැලකිය යුතු විචලනයක් සහිතව වාසභූමීන්ගේ සංගණ්‍ය විවිධත්වයක් පෙන්නුම් කරන අතර, සත්ත්ව ජීවීන්ගේ සාරතාව වෙතින් එය හුවා දැක්වෙයි.

                                               

ලංකා ඩොමීනියන් රාජ්‍යය

වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව, යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, එහි නම "ශ්‍රී ලංකාව" බවට වෙනස් කෙරිනි. ලංකාව, ඉන්දියාවේ දකුණු දිග වෙරළෙන් කිමී 31 පමණ දුරකින් පිහිටි දකුණු ආසියාවේ, දිවයින් රාජ්‍යයක්ව පැවතුණි. පුරාතන කාලයෙහි සිටම මෙම රට බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක්ව පැවැති අතර ප්‍රබල හින්දු පැවැත්මක්ද දක්නට ලැබිණි. සිංහල ප්‍රජාව ජනගහනයේ බහුතරය වූහ; දිවයිනෙහි උතුරු හා නැගෙනහිර පළාත්වල කේන්ද්‍රගතව සිටි ශ්‍රී ලාංකි ...

                                               

බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව

බස්නාහිර පළාත යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත. බස්නාහිර පළාත සතුව 5.648.000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3.694.20 කිමී2 ක් වෙයි. බස්නාහිර පළාත විසින් දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය ලෙස ඇ.එ.ඩො. 3.808 ක් වාර්තා කර ඇත.

                                               

අම්පාර

අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය 20.309 වු අතර එයින් බහුතරය සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.

                                               

දෙමළ තරුණ සංවිධානය

දෙමළ තරුණ සංවිධානය යනු එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, නෝරවේ, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක ජීවත්වන තරුණ දෙමළ ප්‍රජාව එකතුවී පිහිටුවා ගත් අන්තර්ජාතික සංවිධානයකි. සංවිධානය විසින් සාමාන්‍යයෙන් විවිධ සංස්කෘතිකමය සහ විවිධ ක්‍රීඩාමය අංගයන් සංවිධානය කරන අතර, ඔවුන් ශ්‍රී ලංකාව තුල ස්වාධීන දෙමළ ඊළමක් තැනීම සඳහාද සහය දක්වන බව පැවසෙයි.

                                               

ශ්‍රී ලංකාවේ දික්කසාද නීති

ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත් දික්කසාද වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම්, සාමාන්‍ය රෝම-ලන්දේසි මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය.

ලංකා මැලේ ප්‍රජාව
                                               

ලංකා මැලේ ප්‍රජාව

ලංකා මැලේ,සිංහල භාෂාවෙන් ජා මිනිසුන් ලෙස හදුන්වන මැලේවරු ගිනිකොන ආසියාවේ සම්භුත ප්‍රජාවකි.ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40.000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ. ලන්දේසි යටත්විජිත යුගයේදී මැලේ ප්‍රජාව ලංකාවට පැමිණි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී හමුදා සේවාව සදහා ඉන්දුනීසියානු අර්ධද්වීපයෙන් බොහෝ පිරිසක් පැමිණියහ. සැලකිය යුතු ප්‍රජාවක් ශ්‍රිලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත.1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ස්රිධර්මරාජ මැලේජාතිකයෙකු වේ.

සමායෝත සාර්වත්‍ර වේලාව
                                               

සමායෝත සාර්වත්‍ර වේලාව

සමායෝත සාර්වත්‍ර වේලාව යනු, ලෝකයේ ඔරලෝසු සහ වේලාවන් නියාමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන, ප්‍රාථමික වේලා සම්මතයයි. එය, ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව හා සම්බන්ධී අනුප්‍රාප්තිකයන් කිහිපයක් අතුරින් එකකි. බොහෝ අවස්ථාවන්හිදී, UTC යන්න GMT හා තුල්‍යාර්ථක වූද, විද්‍යාත්මක ප්‍රජාව විසින් GMT තවදුරටත් නිවැරැදිව අර්ථදක්වනු නොලැබේ.

                                               

ශ්‍රී ලාංකික මැලේවරු

සිංහල භාෂාවෙන් ජා මිනිසුන් ලෙස හදුන්වන ශ්‍රී ලාංකික මැලේවරු යනු, අග්නිදිග ආසියාවේ සම්භුත ප්‍රජාවකි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40.000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ. ලන්දේසි යටත්විජිත යුගයේදී මැලේ ප්‍රජාව ලංකාවට පැමිණි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී හමුදා සේවාව සදහා ඉන්දුනීසියානු අර්ධද්වීපයෙන් බොහෝ පිරිසක් පැමිණියහ. සැලකිය යුතු ප්‍රජාවක් ශ්‍රිලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත. 1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ශ්‍රීධර්මරාජ මැලේ ජාතිකයෙකු වේ.

ලෝටස් නිව්ස්
                                               

ලෝටස් නිව්ස්

ලෝටස් නිව්ස් යනු ඉන්දියාව පදනම් කර ගත්, දෙමළ ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ මූලස්ථානය තමිල්නාඩුවේ කොයිම්බතූර් හී පිහිටුවා තිබෙයි. නාලිකාව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ විකාශනය කෙරෙන අතර ඉන්දියාවේ සහ විදෙස්ගත දමිළ ප්‍රජාව ඉලක්ක කොට ගෙන විකාශන කටයුතු සිදු කරයි. ලෝටස් නිව්ස් හී තේමා පාඨය Unmai malarutum වෙයි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →