Back

ⓘ පරිසරය




                                               

ස්වභාවික පරිසරය

පරිසරය යනු ජීවියෙකුගේ පැවැත්ම සදහා බලපෑම් එල්ල කරන බාහිර තත්වයන්ගේ සංකල්පයක් ස්වභාවික පරිසරය පොදු ව්‍යවහාරයේදී ඉතා සරලව පරිසරය ලෙස හැඳින්වෙයි. එම පදය සියලු සජීවී හා අජීවී පාථිවිය මත හෝ ඉන් ඔබ්බෙහි යම් ප්‍රදේශයක ස්වභාවිකව ඇති වන දේවල්වලට ව්‍යවහාර කෙරේ.ඊට ප්‍රධාන සංඝටක කිහිපයක් අන්තර්ගත කර ගනී. විශ්වීය ස්වාභාවික සම්පත් සහ භෞතික ප්‍රපංචයන්, පැහැදිලි සීමා නොදරයි නම් ඒවාද අයත් වේ. උදා - වාතය, ජලය, දේශගුණය, ශක්තිය විකිරණය, විද්යුත් ආරෝපණය චුම්භකත්වය. මේවා මිනිස් ක්‍රියාකාරකම් තුළින් ඇති. නොවේ. විශාල මිනිස් මැදිහත් වීමකින් තොරව ක්‍රියාකරන සම්පූර්ණ පාරිසරික ඒකක මේවා ශාක වැස්ම, සතුන්, ක්ෂුද්‍ර ජීවී ...

                                               

අප අවට පරිසරය

පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි.පරිසරය නම් සංකල්පය සොබාදහම, ස්වභාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි.පරිසරය පරිසර පද්දති,ජාන ව්ද්යාමව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්යාදව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී.පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි. පරිසරයෙන් ලැබෙන අමිල දායාද සොබාවික සම්පත් ලෙස හදුන්වයි.සම්පතක මුලික ලක්ෂණය වන්නේ ඒ සදහා දැඩි හානියක් නොමෙති විට සොබාදහමේ ගුණය මත යලි පුනරුත්පත්තියයි.පරිසරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. 01) ස්වාභාවික පරිසරය 02) නිර්මිත පරිසරය සොවබවික පරිසරය ...

                                               

බුදුසමය හා පරිසරය

පරිසර දුෂණය යනුවෙන් හදුන්වන්නේ නුසුදුසු මට්ටමකට නැංවෙනතෙක් වාතයට,ජලයට හෝ පසට ද්‍රව්‍ය හා ශක්තිය ඵක් කිරීමය. මේ අනුව පරිසරයට අනවශ්‍ය ද්‍රව්‍ය හෝ වායුව හෝ රසායන ඵක් කිරීමෙන් පරිසරය දුෂණය වීම සිදුවේ. වත්මනයේ පරිසර දුෂණය පිළිබඳ මුළු ලෝකයම අවධානයට යොමු කර ඇත. පරිසර දුෂණය සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම් යටතේ පරිසරය කොටස් දෙකකට බෙදා දක්වයි. බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය පහස්සරම්දං භික්ඛ්වේ චිත්තං කාචකෝ ආගන්තුතේහි උපක්ඛතිලෙසෙහි උපක්ඛ්ලිට්ඨං: මිනිසා උපතින්ම පිරිසිදු බව බුදුසමය උගන්වයි. පරිබාහිරව මිනිස් සන්තානය තුළට ඇතුළු වන හා ඇතුළු කරනු ලබන ලෝභ,දෝෂ,මෝහ,ඊර්ෂ්‍යා යනාදි කෙලෙස් දුවිලි අපිරිසිදු වෙයි."තථගතයන් ...

                                               

ජෝ අබේවික්‍රම

ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම සිංහල සිනමාවේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. 1957 වසරේ දී රංගනයට පිවිසි අබේවික්‍රම මුල් අවධියේ ප්‍රසිද්ධියට පත් වූයේ විකට නළුවෙකු වශයෙනි. 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලට පණ පෙවීම ආරම්භ කළ හෙතෙම ක්‍රමයෙන් විශිෂ්ට චරිතාංග නළුවකු වශයෙන් ප්‍රේක්ෂක - විචාරක සම්භාවනාවට පාත්‍ර විය. ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "පුරහඳ කළුවර" චිත්‍රපටයේ රඟ පෑ ශෝකයට පත් ...

                                               

පරිසර විද්‍යාව

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ. පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී. පරිසර විද්‍යාව Ecology යන පදය මුලින් ...

                                               

තිරසාර සංවර්ධනය

තිරසාර සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය. ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිස ...

                                               

ජීව විද්‍යාව

ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව යි. ජීව විද්‍යාව නම්, Biology ය. Biology යන වචනය සෑදී ඇත්තේ Bios හා Logos යන වචන දෙක මඟින් ය. ජීවය යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර ය. විද්‍යාඥයන් ජීවය පිළිබඳ පිළිගත් නිර්වඡනයක් ලබාදීමට අපොහොසත් වී ඇත. ජීවය යනු විශේෂ හා අද්විතීය දෙයකි. එය රසායන විද්‍යා හා භෞතික විද්‍යා නියම භාවිත කර පැහැදිලි කළ නොහැකි ය. ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනක් යටතේ සැකසී ඇත. එනම් සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, ක්ෂුද්‍රජීව විද්‍යාව වේ. මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ...

                                               

මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනධිපතිවරයා වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

                                               

ගිං ගඟ

ශ්‍රී ලංකාව සතුව වර්ග කි.මී.59.217 ක භූමි ප්‍රමාණයක් පුරාව්‍යාප්ත වී තිබෙන ගංඟා දෝණි 103 ක් ඇත.මෙයින් වඩාත් කැපි පෙනෙන ජල ද්‍රෝණි වර්ග කිලෝමීටර් 100 කට අඩු ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති අතර එවා ක්‍රියාත්මක වන්නේ,වර්ෂා කාලයන්හිදීය. කදුකරයේ තෙත් ප්‍රදේශ වලින් ආරම්භවී ඇති ගංඟාවන් වසර පුරාම ක්‍රියාක්මක මට්ටමේ පවතින අතර වියලි කලාපීය ගංඟාවන් වර්ෂයේ එක් කාලයකට පමණක් ක්‍රියාකාරී විම හදුනාගත හැකිය.ශ්‍රී ලංකාවේ ජලාධාර ලක්ෂණ තිරණය කරන්නා වු භූ විද්‍යාත්මක පිහිටිම් ප්‍රධාන කොටස් 4කට බෙදා දැක්වේ. මුළු භූමී ප්‍රමාණයෙන් 90%ක ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබෙන ස්පටිකමය ඝන පාෂාණ, මෙම ප්‍රග් ක්‍රෙම්බ්‍රිය පාෂාණවල ප්‍ර ...

                                               

විමෝචිතයන් වෙළඳාම

Ways Forward - Chapter 5 of the book, "Carbon Trading: A Critical Conversation on Climate Change, Privatisation and Power", published October 2006 by Dag Hammarskjöld Foundation, Durban Group for Climate Justice and The Corner House. Carry On Polluting - Comment and analysis piece by Larry Lohmann, published in New Scientist magazine on the 2nd December 2006 International Emissions Trading Association Green Structured Products are likely to Proliferate piece by Edmund Parker and Nicole Purin, Mayer Brown, published in Financial News, 3 December 2007 Chandler: More Flexibility Needed for Ef ...

                                               

එප්පාවල පොස්පේට් නඩුව

බුලන්කුලම හා තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය ලෙස ගොනු කර ඇති මෙම නඩුව ශ්‍රී ලංකාවේ පරිසරය, ස්වභාවික සම්පත් හා පරිසර නීතිය හා බදුන වැදගත් නඩුවකි. 1997 වසරේදී එප්පාවල පොස්පේට් නිධිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව මෙම නඩුව පැවරුන අතර එප්පාවල ප්‍රදේශයේ ගොවින් කිහිප දෙනෙක් මෙම ක්‍රියාවලිය නිසා පරිසරයට වන විනාශය පිලිබදව සැලකිලිමත් වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.