Back

ⓘ දර්ශන



                                               

භූ දර්ශන ඡායාරූපකරණය

භූ දර්ශන ඡායාරූප කලාව කැමරාවක් මඟින් නිර්මාණය කෙරේ. භූ දර්ශන ඡායාරූපකරණය මඟින් පෙන්වා දෙන්නේ ස්වාභාවික ලෝකයේ සුන්දරත්වයයි. බොහෝමයක් භූ දර්ශන ඡායාරූපකරුවන් තමන්ගේ ඡායාරූපවල මිනිස් ක්‍රියාකාරකම් පෙන්වන්නේ හැකි තරම් අඩුවෙනි. බොහෝ විට එය නොපෙන්වන තරම්ය. ඒවා හැර ඡායාරූපවලට විෂයන් වන්නේ භූ රූප, කාලගුණය හා හාත්පස විසිරුණු ආලෝකයයි. දිය ඇලි හා කඳුකර දර්ශන විශේෂයෙන් ඒ අතරින් ජනප්‍රිය වේ. ඒවා බහුලව උදාසීන, ඝනත්ව හෝ ධ්‍රැවීකරණ පෙරහන්වලට අදාළ වේ. භූ දර්ශන බොහෝ විට නිර්මාණය කරනු ලබන්නේ පුළුල් කෝණ කාච 24mm හා 35mm විශේෂයෙන් ජනප්‍රිය වේ හා ත්‍රිපාදයක් උපයෝගී කරගෙනය. විශාලම ක්ෂේත්‍ර ගැඹුර ලබා ගැනීම සඳහා කු ...

                                               

දෘෂ්ටි කෝණය

ඡායාරූපකරණයේ දී දර්ශන කෝණය යනු කැමරාවක් මගින් කිසියම් දර්ශනයකින් ඡායාරූප ගත කෙරෙන කෝණික පරාසයයි. මෙය පොදු දෘෂ්‍ය යෙදුම වන දර්ශන පථයට සමාවන අතර එය හා හුවමාරු කොට භාවිතා කිරීමද කල හැක. දර්ශන කෝණය ආවරණක කෝණය වෙන් කර හදුනා ගැනීම වැදගත් වෙයි. ආවරණක කෝණය යනු කාචයක් මගින් නාභීය තලය මතට ප්‍රක්ෂේපනය කරනු ලබන කෝණයයි. බොහෝ කැමරා සදහා කාචය මගින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්භ කවය ඡායා පටලය හෝ සංවේදකය සම්පුර්ණයෙන් ආවරණය කිරීමට ප්‍රමාණවත් බව සැලකිය හැක. යම් හෙයකින් දර්ශන කෝණය ආවරණක කෝණය ඉක්මවයි නම් එවිට එහි ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්නා ඡායාරූපයේ කොටසක අඩුවක් ඡායාරූපයෙහිළ සිව් කෝණයන්හි අඳුරු වීමක් දැක ගත හැකි ව ...

                                               

ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම

ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම දර්ශන සැලැස්ම ලෙස හැදින්වෙන්නේ, නිශ්චල අනුරැවක් හෝ සජිවන නිර්මාණයක් නිර්මාණය කර ගැනීම සදහා අතාත්වික වස්තුන්, ආලෝකය, කැමරා සහ අනෙකුත් උපකරණ පසුතලයෙහි සැලසුම් කරගන්නා ආකාරයයි. අලෝකකරණය දර්ශන සැලුසුමෙහි වැදගත් අංගයක් වේ. සැබැ ‍ලෝකයේ චිත්‍රපට නිර්මාණයේ දර්ශන පසුතල සැලසුම් කිරිමේදි මෙන්ම, සෞන්දර්යාත්මක හා දෘස්‍ය ගුණාත්මක භාවයෙන් ඉහල අවසන් නිර්මාණයක් ලබා ගැනීම සදහා. ආලෝකකරණය විශාල දායකත්වයක් දක්වයි. එමෙන්ම මෙය හොදින් ඉගෙනීම යම්තාක් දුරට අසිරැ කාර්යයක් ද විය හැක. දර්ශනයක අන්තර්ගත විවිධ හැගිම් නියමාකාරයෙන් මතු කර ගැනීමට ආලෝක ආචරණ බහෙවින් දායක වේ. මෙය ඡායාරෑප ශිල්පින් ...

                                               

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි යනු බෝතියස් විසින් වසර 524දී පමණ ලියන ලද දර්ශන විද්‍යාත්මක කෘතියකි. මධ්‍යතන සහ මුල් පුනරුද ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ අපරදිගෙහි පළවුනු අතිශයින් වැදගත් සහ ආභාෂයාත්මක කෘතිය සහ සම්භාව්‍ය යැයි නම් කළ හැකි අවසන් මහා අපරදිග කෘතිය ලෙසින් එය විස්තර කර ඇත.

                                               

පර්යේර විද්‍යාව, භූ දර්ශන පරිසර විද්‍යාව

භූ දර්ශන පරිසර විද්‍යාව යනු පරිසර විද්‍යාවෙත් භූගෝල විද්‍යාවෙත් සංකලනයකි. එයින් භූ විෂමතාවය හා පරිසර විද්‍යාත්මක ක්‍රියාදාම පරිසරයේ සිටින ජීවින් සහ අජීවින්ට බලපාන අන්දම එයින් අධ්‍යනය කෙරේ. භූ දර්ශන විද්‍යාව දර්ශියව දායක වන්නේ ප්‍රායෝගික සහ සාකල්‍ය සන්ධර්භයන්ගේ ප්‍රශ්නවලටය.

                                               

දර්ශන ආචාර්ය

දර්ශන ආචාර්‍ය, කෙටි යෙදුම Ph.D. හෝ PhD ලතික් භාෂාවේ philosophiæ doctor, දර්ශන ආචාර්‍ය යන්න මෙහි නිරුකක්ත්‍යාර්තයයි.මෙය උසස් අධ්‍යපන උපාධියකි.මෙම උපාධිය ඉතා ඉහළ මට්ටමේ උපාධියකි. මේ සදහා විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ ක්ෂේත්‍ර පරීක්ෂණ අඩංගු විය යුතුය. The detailed requirements for award of a Ph.D. degree vary throughout the world; however, there are a number of common factors. In some countries, most universities require coursework for Ph.D. degrees. In many other countries especially those with a greater degree of specialization at the undergraduate level, such as the UK there is no such con ...

                                               

චිත්‍රපට

චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ. මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුතු, පිටපත් රචනය ආදී ක්‍රියාවලීන්ද අයත් වේ. චිත්‍රපට නිෂ්පාදනයට පෙර අවධියේ කටයුතු සහ නිර්මාණයක් අවසානයේ සිදුකළ යුතු කටයුතු චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා උළෙලවල් යනාදිය ද චිත්‍රපට කර්මාන්තයට අයත් වේ. චිත්‍රපට නිර්මාණයේදී වැයකළ යුතු විශාල මුදල් ප්‍රමාණයක් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය බොහෝ දුරට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින නිෂ්පාදන ආයතන ආශ්‍රීතව කේන්ද්‍රගතව ...

                                               

අධි-විභේදන රූපවාහිනිය

නිවසේ රැගුම්හලහි ඇති ප්‍රක්ෂේපණ තිරය මගින් අධි - සුපැහැදිලි රෑපවාහිනි ප්‍රතිබිම්බයක් ප්‍රදර්ශනය කරනු ලැබේ. අධි පැහැදිලි රෑපවාහිනිය HDTV සම්ප්‍රදායික රපෑවාහිනි පද්ධති වලට වඩා වැඩි විභේදනයක් ඇති සංඛ්‍යාත රූපවාහිනි විකාශනය පද්ධතියක් වේ. HDTV සංඛ්‍යාත විකාශනය වේ. එයට හේතුව ප්‍රමාණවත් විඩියෝ සම්පිඩනය භාවිතා වුවන් සංඛ්‍යාක රෑපවාහිනියට අඩු සංඛ්‍යාත පරායස් අවශ්‍ය විමයි.

                                               

ඉරානය

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ. ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභ ...

                                               

අෂුර්බනිපාල්ගේ සිංහ දඩයම

අෂුර්බනිපාල්ගේ රාජකීය සිංහ දඩයම යනුවෙන් හැඳින්වෙන්නේ නිනේවේ උතුරු මාලිගයට අයත් සුප්‍රකට ඇසිරියානු මාලිග උන්නත කැටයම් සමූහයකි. වර්තමානයේ මෙම කැටයම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 10a කුටියේ ප්‍රදර්ශනයට තබා ඇත. ‍මේවා "ඇසිරියානු කලාවේ අනර්ඝ අග්‍ර කෘතියක්" ලෙස පුළුල්ව පිළිගැනේ. මෙමගින් අෂුර්බනිපාල් රජු සිය අංගණයෙහි චාරිත්‍රානුකූල "දඩයමේ" නිරතවනු නිරූපිත ය. මෙහි දී හසු කරගත් ආසියානු සිංහයන් කූඩුවල සිට ඊතල, හෙළි හෝ ඔහුගේම අසිපතින් කෲර ලෙස මරාදැමීම පිණිස නිදහස් කරනු ලබයි. මේවා නිර්මාණය වූයේ ක්‍රි.පූ. 645–635 පමණ කාලයේ ය. ඒවා මාලිගය අවට ස්ථානගත කොට තිබෙන්නට ඇත. මේවා මුලින් වර්ණගන්වා තිබෙන්නට ඇති අතර, එමග ...

                                               

අධිභෞතිකවාදය

අධිමනෝවිද්‍යාව යනු ටෙලිපති, ප්‍රාග් ප්‍රජානනය යමක් පිළිබඳ කලින් දැන සිටීම, අනාගත සංජානනය/දිවැස, චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම, මරණාසන්න අත්දැකීම්, පුනරුත්පත්තිය, අවතාර පිළිබඳ අත්දැකීම්, පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන, මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර අද්භූත හා අධ්‍යාත්මික සංසිද්ධීන් පිළිබඳ ව පර්යේෂණ සිදු කෙරෙන ව්‍යාජ විද්‍යාව විද්‍යාත්මකව තහවුරු කල නොහැකි දෑ පිළිබඳ විද්‍යාවකි. ආරම්භක අධි මනෝවිද්‍යා පර්යේෂණ සෙනර් පත් භාවිතයෙන් පරචිත්ත විජානනය සොයා බැලීමට ප්‍රයත්න දරා ඇත‍. පෞද්ගලිකව ආධාර දෙන විද්‍ය‍ාගාර සහ ඇතැම් විශ්ව විද්‍යාල ආශ්‍රීතව අධිමනෝවි ...

කර්ම
                                               

කර්ම

කර්මය යන්න නොයෙක් පෙරදිග දර්ශන වල ඇතුලත් වන සංකල්පයකි. කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. එක් එක් දර්ශන වල කර්මය සුලු වෙනස්කම් සහිතව විස්තර වේ. වර්තමානයේ බටහිර නව දර්ශන වලටද මෙම සංකල්පය ඇතුල් වෙමින් පවතී.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →