Back

ⓘ එක්සත් රාජධානිය



                                               

යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016 හී ප්‍රතිඵල

යුරෝපියානු සංගමය ජනමත විචාරණය ලෙසින් හැඳින්වුනු, යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, එක්සත් රාජධානිය සහ ජිබ්‍රෝල්ටාව තුල 2016 ජූනි 23 දිනදී පැවැත්විණි. 1973 වසරෙහිදී එය හැඳින්වුනු යුරෝපියානු ආර්ථික ප්‍රජාව හා එක්සත් රාජධානිය එක් වීමට පසුව, යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය යන විෂයය, එක්සත් රාජධානිය තුල වාද විවාදයට පාත්‍රවූ කාරණයක් විය. මෙම ලිපිය විසින්, ජනමත විචාරණයෙහි සමස්ත ප්‍රතිඵල, ඡන්ද බල ප්‍රදේශ පරිදී, ජාතික සහ ප්‍රාදේශීය කොටස් පරිදී වෙන් කොට, ලැයිස්තු ගත කර දක්වනු ලබයි.

                                               

ලක්මිඩ් රාජධානිය

ලක්මිඩ්, බානු ලක්ම්,මුන්තෙරිඩ්ස් දකුණු ඉරාකයේ ජීවත් වුණු ක්‍රිස්තියානි කණ්ඩායම් 3 කි.අල් -හීරා එහි එක නගරයකි.කවියා එය මිහිමත පාරාදීසයක් ලෙස විස්තර කරයි. ඔහු එහි ලස්සන හා වටපිටාව මෙලෙස විස්තර කරයි."අවුරුද්දක් ජීවත් වනවාට වඩා අල්-හීරාවල දවසක් ගත කිරීම සැපතකි." යුප්‍රටීස් ගංගාවේ වම් ඉවුරේ පිහිටි කුෆා වලට කිලෝමීටර් 3 ක් දකුණින් අල් - හීරාවල නටබුන් ඉතිරිව පවතී.

                                               

මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව

1707 වසරෙහිදී, එංගලන්තයේ පාර්ලිමේන්තුව සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව යන ආයතන දෙකම විසින් එක්සත් වීමේ පණත අපරානුමත කිරීමෙන් පසුව, මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව සංස්ථාපනය කෙරිණි. මෙම පණත් විසින්, නව එක්සත් මහා බ්‍රිතාන්‍ය රාජධානිය තැනුනු අතර ලන්ඩන් නගරය අසබඩ වෙස්ට්මිනිස්ටර් මාළිගයෙහි, එංගලන්ත පාර්ලිමේන්තුව මුලින් පැවති ස්ථානයෙහි තනි පාර්ලිමේන්තුවක් පිහිටුවනු හැකි වන පරිදී, වෙන්ව පැවති එංගලන්ත සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තු විසුරුවා හරින ලදි. එක්සත් වීමේ පණත 1800 විසින්, 1801 ජනවාරි 1 දින සිට බලපවත්වන පරිදී, තනි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ස්ථාපනය කරමින්, වෙන්ව පැවති බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ...

                                               

බි‍්‍රතාන්‍ය

බ්‍රිතාන්‍ය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක: ජනතාව බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් බ්‍රිතාන්‍යයන්‍ඓතිහාසික, මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන් බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය භාෂාව බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ...

                                               

නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව

නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව කාල මණ්ඩලය - NPT UTC + 5.45 ශ්‍රීෂ්ම සෘතුව - නිරික්ෂණ නැත මං තීරැව - වම අන්තර්ජාල TLD - np දුරකථන සංකේත - 977 නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව දකුණු ආසියාවේ පිහිටි රටකි. 2010 ට අනුව ලෝකයේ රාජ්‍යයන් අතරින් සමුහාණ්ඩුවෙන් වු නුතනම රාජ්‍යයයි. එහි මායිම් උතුරැ චීන සමුහාණ්ඩුව, දකුණු, නැගෙනහිර හා බටහිර ඉන්දියානු සමුහාණ්ඩුවටය. වර්ග කී. මී. 147 181 වර්ග සැතපුම් 56 827 හා ජනගහනය මිලියන 30 කි. එය ලෝකයේ භුමි ප්‍රමාණය අතින් 93 විශාලතම රටයි. එය 41 වන ජනාකීර්ණම රට ද වේ. එහි අගනුවර වන්නේ කත්මණ්ඩුය. නේපාලය භුගෝලාත්මකව සංස්කෘතිකමය හා ආගමානුකුලව විවිධ වු රටක ...

                                               

ප්‍රජා නාට්‍ය

’ප‍්‍රජා නාට්‍ය’ යන්නෙහි අර්ථය එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදය තුළ භාවිත වන ආකාරය එකිනෙකට වෙනස්ය. එක්සත් රාජධානියේ එය 70 සහ 80 දශකවල දේශීය හෝ කලාපීය ප‍්‍රජාවන්ට නාට්‍ය පෙන්වන වෘත්තීය නාට්‍ය සමාගම් හැඳින්වීමට යොදා ගත්තේ ය. මේවා එම ප‍්‍රජාවට අදාළ කරුණු පිළිබඳ ව කතාබහ කළ අතර, ප‍්‍රජා මධ්‍යස්ථානවල පෙන්වනු ලැබීය. ඒවා ඉතා ප‍්‍රගතිශීලි අදහස්වලින් සමන්විත විය. ඉන් ප‍්‍රසිද්ධතම සමාගම වූයේ 7. 84 (7%ක් වූ ජනගහනය, ධනයෙන් 84%කට හිමිකම් කියයි.* නම් වූ කම්කරු පංතිය අතර සැරිසැරූ කණ්ඩායමයි. වර්තමානයේ ප‍්‍රජා වේදිකාව යන්න එක්සත් රාජධානිය තුළ භාවිත වන්නේ, ප‍්‍රදේශීයව ප‍්‍රජාවන් අතර ගැටළු සාකච්ඡුා කරන සංචාරක ...

එක්සත් රාජධානිය
                                     

ⓘ එක්සත් රාජධානිය

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244.129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55.700.000ක් විසූහ.

රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.

එක්සත් රාජධානිය සංවර්ධිත රටක් වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම කාර්මීකරණය වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.

එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් ‍පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑඑම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ ‍OECD සහ ලෝක ආර්ථික සංගමයයි.

දිගෙහි ඒකක
                                               

දිගෙහි ඒකක

පළලෙහි, උසෙහි, ගැඹුරෙහි, දුරෙහි සහ දිගෙහි ඒකක විවිධවූ ආකාරයන්, ලොව පුරා භාවිතා වී ඇත. නූතන භාවිතයේ ප්‍රධාන ඒකක වන්නේ, එක්සත් ජනපදයේදී එ.ජ. ව්‍යවහාර ඒකක සහ අනෙකුත් ස්ථානයන්හී මෙට්‍රික් ක්‍රමය වෙයි. එක්සත් රාජධානිය තුල හා අනෙකුත් සමහර රටවල, යම් කටයුතු සඳහා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මත ඒකක තවදුරටත් භාවිතා වෙයි. එස්අයි සහ එස්අයි-නොවන ඒකක ලෙසින් මෙට්‍රික් ක්‍රමය උප-බෙදුමකට ලක් වෙයි.

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය
                                               

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය, 2011 අප්‍රේල් 29 දින දී එක්සත් රාජධානියෙහි, ලන්ඩනයෙහි, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු විය. මනාලයා වූ විලියම් කුමරු, බ්‍රිතාන්‍ය රාජාසනයට විද්‍යමාන උරුමකරු ලැයිස්තුවෙහි දෙවැන්නා විය. මනාලිය වූ කැත්රීන් මිඩ්ල්ටවුන්, 2003 වසරෙහි සිට ඔහුගේ පෙම්වතිය වූවාය.

හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය
                                               

හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය

හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය එංගලන්තයෙහි වින්ඩ්සර් මාළිගයෙහිදී 2018 මැයි 19 දින බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පැය 1200ට සිදුවිය. මනාලයාවූ හැරී කුමරු යනු, බ්‍රිතාන්‍ය රජ පවුලෙහි සාමාජිකයෙකි; මනාලියවූ මේගන් මාර්කල් යනු, හිටපු ඇමරිකානු නිළියකි. සසෙක්ස්හී ආදිපාදවර රාජකීය උත්තමයා යන අභිධානය විවාහ දිනයෙහි උදෑසනදී හැරී කුමරු වෙත දෙවන එලිසබෙත් රැජිණ විසින් ප්‍රදානය කෙරුණු අතර සසෙක්ස්හී ආදිපාදවරිය රාජකීය උත්තමාවිය යන අභිධානය විවාහය සිදුවත්ම මේගන් මාර්කල් මෙය. වෙත ප්‍රදානය කෙරිණි.

ඉරාක විමර්ශනය
                                               

ඉරාක විමර්ශනය

එහි සභාපති, ශ්‍රීමත් ජෝන් චිල්කොට් අනුව යමින් චිල්කොට් විමර්ශනය ලෙසින්ද හැඳින්වුනු ඉරාක විමර්ශනය යනු, ඉරාක යුද්ධයෙහිදී දේශයෙහි භූමිකාව පිළිබඳව පැවති බ්‍රිතාන්‍ය මහජන විමර්ශනයකි. 2009 ජූනි 15 දිනදී අග්‍රාමාත්‍ය ගෝර්ඩ්න් බ්‍රවුන් විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම විමර්ශනය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ 2016 ජූලි 6 දිනදී චිල්කොට් විසින් කෙරුණු ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද හා සමගිනි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →