Back

ⓘ දළදා පෙරහැර




දළදා පෙරහැර
                                     

ⓘ දළදා පෙරහැර

අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්‍රදායකි. ක්‍රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත් විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රදාන ජාතික මෙන්ම ආගමිකතය බවට පත්ව ඇත.

                                     

1. සෙංකඩගල දළදා පෙරහැර

දළදා පෙරහැර ඉංග්‍රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ. වර්තමානයේ ද පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි.පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොයදිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.