Back

ⓘ ත්‍රිකුණාමලය වරාය




ත්‍රිකුණාමලය වරාය
                                     

ⓘ ත්‍රිකුණාමලය වරාය

ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වේ.

1942 වර්ෂයේදී ජපාන නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර, එහිදී මෙහි නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුධ නෟකා තුනක් ගිල්වා දමන ලදී.

                                     

1. පිහිටුම

ත්‍රිකුණාමලය වරාය ලොව පිහිටා ඇති දෙවන විශාලතම ස්වභාවික වරාය වේ. එය හෙක්ට්යාර 1630 ක පමණ ජල වපසරියකින් යුක්ත වන අතර වරායට ඇතුළු වීම සදහා වූ පිවිසුම් මග මීටර 500 ක් පමණ පළලැති වේ.