Back

ⓘ මාතලේ



                                               

ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මාතලේ, ගලේවල, නාඋල හා විල්ගමුව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

                                               

ටීඑන්එල්

ටීඑන්එල් යනු ශ්‍රී ලංකාවේ ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. මෙම නාලිකාවේ සහෝදර ගුවන් විදුලි නාලිකාව වන්නේ ටීඑන්එල් රේඩියෝ වෙයි. ටීඑන්එල් නාලිකාවේ හිමිකාරීත්වය Telshan Networks Ltd සමාගම සතුවන අතර, නාලිකාවේ වර්ථමාන සභාපතිවරයා වන්නේ ෂාන් වික්‍රමසිංහ මහතායි. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වන, රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයායි. ටීඑන්එල් නාලිකාව, ශ්‍රී ලංකාවේ සැටලයිට් රූපවාහිනී සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක 66 යටතේද නැරඹිය හැකිය.

                                               

මොනරවිල කැප්පෙටිපොල

රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි. ඔහු 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය. බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් ‍රැසක් අත්අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මරණ දණ්ඩනය පනවන ලදී. වර්ෂ 1818 නොවැම්බර් මස 26 අද වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ ...

                                               

කළු ජූලිය

1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සැඟවී සිට කරන ලද පහර දිමකින් ශ්‍රි ලංකා හමුදාවේ සෙබළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම මෙම අරගලයට බලපෑ මුලික හේතුව විය. සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද ...

                                               

දිගම සිංහල ගීත ලැයිස්තුව

දිගම කාලයක් ගායනා කරන සිංහල ගීතය ලෙස සෑහෙන කලක් රැදී සිටි මොහිදීන් බෙග් විසින් ගායනා කල ඔබෙ රාගී මන කැළඹේදෝ බුද්ධං සරණං ගච්ඡාමී යන ගීතය අභිබවා 2012 වසරේදී දිගම සිංහල ගීතය ලෙස සමන් ලෙනින් ගායනා කරන රාවන ගීතය ඉදිරියට එන ලදී. එම වාර්තාව 2013 මැයි මසදී රාවන සොයුරන් විසන්ම නිපදවූ සක්වස් ගීතය විසින් බිද දමන ලදී. 2013 නොවැම්බර් මස රාවන සොයුරන් විසින් නිමකරන ලද ප්‍රජාපතී ගීතය දිගම ගීතය වූ අතර එහි වාර්තාව විනාඩි 17කුත් තත්පර 45කි. නැවත අවුරුදු 2කට පසු 2016දී කුවේණි ගීතය ලංකාවේ දිගම ගීතය බවට පත් වූයේ විනාඩි 18කුත් තත්පර 40ක් සටහන් කරමිනි.

මාතලේ
                                     

ⓘ මාතලේ

මාතලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති මාතලේ දිස්ත්‍රික්කයේ අගනගරය වු නගරයයි. මාතලේ මහනගර සභාව මගින් පාලනය කරනු ලබයි. A9 මාර්ගය ආශ්‍රිතව ඓතිහාසික මාතලේ නගරය පිහිටා ඇත. එක් පුරාව්‍රතයකට අනුව මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා තලය" නම් වු බවත් පසුව "මාතලේ" බවට පත්වූ බවත් කියවේ. මාතලේ නගර‍යේ මුලු භුමි ප්‍රමානය 9 කිමී² කි.

නගර‍යේ සම්පූර්ණ ජනගහනය 2012 ඇස්තු: 40.860 ක් විය. මාතලේ නගරය කොළඹින් කිලෝමීටර 142ක් පමණ සෑතපුම් 90ක් රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ සෑතපුම් 16 දුරින් උතුරු දෙසින් පිහිටා ඇති.

                                     

1. ආකර්ෂණීය ස්ථාන

ලෝක ප්‍රසිද්ධ ස්ථාවන ශ්‍රී මුතුමාරම්මන් කෝවිල මාතලේ පළමු හා පැරණිතම ආගමික ස්ථානය, රිවර්ස්ටන්, සෙම්ඹුවත්ත වැනි සුන්දර පාරසරික ස්ථානද පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය තුලය එයින් අළුවිහාර රජමහා විහාරය මාතලේ නගර සිමාව ආසන්නයේ පිහිටා ඇත. මාතලේ නගරය, ඊට බටහිරින් පිහිටා ඇති විල්ෂයර් කඳු පන්තියෙන් මායිම් වී ඇ‍ති තැනිතලා ප්‍රදේශයකි. මාතලේ නගරය අවට කෘෂිකාර්මික භූමි ප්‍රදේශයන්හි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ ගම්මිරිස්, කරාඹු, සාදික්කා, තේ,පොල්, රබර්, කුළුබඩු වර්ග සහ එළවලු සහ පළතුරු වර්ග ය. අළුහුණු, මැණික්, බතික්, අත්කම් කර්මාන්තද දැකිය හැක.

                                     

1.1. ආකර්ෂණීය ස්ථාන මහනගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටි ආකර්ෂණීය ස්ථාන

  • ජුම්මා මස්ජිඩ් කෙලින් විදිය
  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය
                                     

2. ආගමික ස්ථාන

මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි ආගමික ස්ථාන

  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය
  • ක්‍රිස්තු දේවස්ථානය
  • ජුම්මා මස්ජිඩ් කෙලින් විදිය
  • බෞද්ධ මන්දිරය
  • බෝගහකොටුව විහාරස්ථානය

මහනගර සභා බල ප්‍රදේශය ආසන්නයේ පිහිටි ආගමික ස්ථාන

  • ජුම්මා මස්ජිඩ් කෙලින් විදිය
  • ක්‍රිස්තු දේවස්ථානය
  • අළුවිහාර රජමහා විහාරය
  • ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු දේවස්ථානය
                                     

3. අධ්‍යාපනය

මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටි පාසල්

  • පාක්‍යම් විද්‍යාලය,මාතලේ
  • ඉස්ම්මාලියාවිද්‍යාලය,මාතලේ
  • හින්දු විද්‍යාලය,මාතලේ
  • ආමිනා විද්‍යාලය,මාතලේ
  • ශ්‍රී සංඝමිත්ත බාලිකා ජාතික පාසල,මාතලේ
  • රජයේ විද්‍යා විද්‍යාලය,මාතලේ
  • සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ
  • සහිරා විද්‍යාලය,මාතලේ
  • ක්‍රිස්තුදේව මහා විද්‍යාලය,මාතලේ
  • විජයපාල විද්‍යාලය,මාතලේ
  • ශාන්ත තෝමස් බාලක විද්‍යාලය,මාතලේ
  • ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය,මාතලේ
  • සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,මාතලේ
  • විජය විද්‍යාලය,මාතලේ

ජාත්‍යන්තර පාසල්

  • ග්‍රින්වුඩ් අන්තර්ජාතික පාසල,මාතලේ
  • රෝයල් අන්තර්ජාතික පාසල,මාතලේ
                                     

4. බාහිර සබැදි

  • The Official websit of Sri Muthumariamman Thevasthanam
  • Discover Sri Lanka - More information & images about Matale
  • Knuckles range nature preservation centre
  • The official web site of Aluvihara rock cave temple
මායා රට
                                               

මායා රට

මායා රට, මාපා රට හෙවත් දක්ඛිණ දේශය ; ලංකාදීපයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඓතිහාසික කලාපයකි.මෙම භුමි ප්‍රදේශය කලු ගඟ හා දැදුරු ඔය අතර බෙදී වෙන්වූ භුමි ප්‍රදේශයයි. විවිධ කාලවලදී ස්වාධීන රාජධානිනක් ලෙසද, උප රාජධානියක් ලෙසද, පරිපාලන කලාපයක් ලෙසද පැවතී ඇත.

හුන්නස්ගිරි ඇල්ල
                                               

හුන්නස්ගිරි ඇල්ල

හුන්නස්ගිරි දිය ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක්ය. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ මෙම දිය ඇල්ල පිහටා ඇත. දිය ඇල්ලේ උස අඩි 125 කි.

                                               

පිදුරංගල

පිදුරංගල යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය ආශ්‍රිතව පිහිටා ඇතිි ශේෂ කන්දකි. මෙහි මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උසකින් පිහිටා ඇත.

                                               

සිංහලේ ර‍ටවල් සහ දිසාවල්

මහනුවර රජධානිය ස්වභාවික ආරක්ෂාවක් සහිත රාජධානියක් වු අතර ජල/ වන/ගිරි වැනි බොහො දුර්ග මාර්ග වලින් සමන්විත විය සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රටවල් ලෙසත් හැඳින්වුනි. මහනුවර ලෙස පැවති සෙංකඩගලට ආසන්න මේවා වැඩි ජන ගනත්වයකින් යුක්තවිය. මේවායේ පරිපාලන ප්‍රධානී වූයේ මහදිසාවට ඍජුව වගකියන රටේ මහත්තයා ය. කොත්මලේ උඩ බුලත්ගම හේවාහැට හාරිස්පත්තුව තුම්පනේ උඩුනුවර දුම්බර යටිනුවර පාත බුලත්ගම

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →