Back

ⓘ ඉතිහාසය



                                               

මාක්සියානු ඉතිහාසය

ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී විග‍්‍රහය මාක්ස්ගේ ද්විඝටනාත්මක භෞතිවාදයට සම්බන්ධ කොට ඉදිරිපත් කරන ලද අනෙක් මූලධර්මය වන ඓතිහාසික භෞතිකවාදය සංකල්පය පදනම් කරගෙන විග‍්‍රහ කර ඇත. මාක්ස්වාදයට අනුව ඓතිහාසික භෞතිකවාදය යනු භෞතිකවාදී දෘෂ්ටියකින් ඉතිහාසය විග‍්‍රහ කිරීමයි. මේ අනුව මාක්ස් ඉතිහාසය විග‍්‍රහ කළේ භෞතිකවාදී අර්ථකථනයිකිනි. මෙය විඥානවාදී ක‍්‍රමයට හාත්පසින්ම වෙනස් වේ. විඥානවාදී කෝණයෙන් ඉතිහාසය දෙස බැලීම යනු රජවරුන්ගේ දේශපාලනඥයන් ගේ හා රණසූරයන්ගේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාවන් අනුව හෝ ආගම්වල හා අදහස්වල බලපෑමෙන් ඇතිවූ ප‍්‍රතිඵල අනුව හෝ ඉතිහාසය හා ඓතිහාසික විපර්යාසයන් තේරුම් කිරීමට වෑයම් කිරීමයි. නමුත් ම ...

                                               

රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය

මූලික ලිපිය: රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය තවද බලන්න: පාප් පදවියේ/පාප් සසුනේ Papacy ඉතිහාසය රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයාවන පේදුරු තුමා දක්වා දිවයයි. "කතෝලික සභාව" යන පදය ප්‍රථම වරට භාවිත වූයේ අන්තියෝක්හි ඉග්නේෂස් Ignatius තුමාගේ ලිපියකයවූ අතර, සමාන තත්වයේ පුද්ගලයන් අතර මූලිකයා තරාතිරමවත් first among equals status මුල්කාලයේ සිටම රෝමයේ පාප්තුමාට See of Rome හිමිවූ බව දක්වන සඳහන් කිහිපයක්ම අපට කතෝලික ලේඛකයන් පෙන්නුම් කර දෙති.

                                               

සංස්කෘතික ඉතිහාසය

1970 දශකයේ සිට සාමාන්‍ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්‍යාව සහ ඉතිහාසය, ජනප්‍රිය සංස්කෘතික සිරිත් විරිත් හා ඓතිහාසික අත්දැකීම් අනුව ගෙනහැර දැක්වීමයි.පැරැන්නන්ගේ දැනුම, සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය.අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයි. අතීතයේ විසූ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවන් සහ සිරිත් විරිත්මෙන්ම කලාවට සම්බන්ධ අංගයන්ද අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ. විවිධ ජන කණ්ඩායම්වල සමාජ පසුබිම හා උත්සව, ඇඳහීම් හා සංස්කෘතික ක්‍රියාවලීන් වලින් ඉතිහාසය සමන්විත වේ. විස්තරය සංස්කෘතික ඉතිහාසය ප්‍රංශ ජාතිකයන්ගේ සං ...

                                               

ජනවර්ග ඉතිහාසය

ජනවර්ග ඉතිහාසය යනු, ඉතිහාසගත වාර්තා මගින් යම් ජන වර්ගයක, ගෝත්‍රයක, සංස්කෘතිය හෝ සිරිත් විරිත් පිළිබඳව හැදෑරීමය. මෙමගින් දැනට පවතින හෝ නොපවතිජන වර්ගවල ඉතිහාසය පිළිබඳවද සොයා බැලේ. ජනවර්ග ඉතිහාසය හැදෑරීමේදී පොත්පත් හා ලේඛනවලට අමතරව සිතියම්, සංගීතය, චිත්‍ර, ඡායාරූප, කතන්දර, භාෂා විලාශය, ස්වභාව සෞන්දර්ය, ස්ථානාත්මක සොයාබැලීම්, පුරාවිද්‍යාත්මක සමීක්ෂණ, කෞතුකාගාර වස්තූන්, සිරිත් විරිත්, භාෂාව හා ස්ථාන නාම ආදිය පිළිබඳවද සොයා බැලේ.

                                               

ඉතිහාසය-මැසිඩෝනියානු මුල් ඉතිහාසය

ඉතිහාසය-මැසිඩෝනියානු මුල් ඉතිහාසය ප්‍රථම මැසිඩෝනියානු රාජ්‍ය ඇතිවුයේ ක්‍රි.පූ. 7-8 ශතවර්ෂ අතර ආගීඩ් Argead පාලනය සමයේ ය. ප්‍රථම රජු වුයේ පර්ඩිකාස් I ය. මෙම අධිරාජ්‍ය ඉතා සරැ තැන්නක, ගංගා. හාලියාක්මොන් හා ඇසියස් වලට මැදිව පිහිටයි. උතුරින් ඔලිම්පස් කන්ද විය. ඇලෙක්සැන්ඩර් I අධිරාය‍ාගේ සමයේ දී අධිරාජ්‍ය පියාරේ, බෝටියා හා ඉයොඩයිටා දක්වා පුළුල් විය. ඇලෙක්සැන්ඩර් I අධිරාජ්‍යයා විසින් රාජ්‍ය නිදහස් කරගන්නා ලදි. ක්‍රි.පූ. 493 – 450 මැසිඩොන් ක්‍රි.පූ 431 දී පොලෝපොනීයන් යුද්ධය සමයේ දී එක්සත් මැසිඩෝනියන් රාජ්‍යන් ඇතිකරනු ලැබුවේ ඇමින්ටස් III රජු 393 – 370 ක්‍රි.පූ සමයේ ය. මෙම රජුගේ පුතුවන් 3 දෙනාගෙන් ප ...

                                               

සජීවීකරණය (සිනමා ඉතිහාසය)

සජීවීකරණය 1905 වසර වනතුරු සජීවීකරණ තාක්ෂණය සිනමා ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් විය. එඩ්වින් පෝටර් විසින් නිර්මාණය කරන ලද How Jones Lost his Roll සහ The whole Dam family and the Dam Dog සජීවීකරණ අත්දැකීම් සහිත පළමු චිත්‍රපට ලෙස හැඳින්විය හැක. මෙම චිත්‍රපටවල නාමාවලි ඉදිරිපත් කිරීමේදී විසුරුණු අකුරු එක්වී නාමාවලියේ අඩංගු වචන ක්‍රමානුකූලව සෑදීමක් පෙන්නුම් කරයි. මෙය සිදුකරන ලද්දේ එක් රෑපරාමුවක් එක් අවස්ථාවකදී දර්ශණය වෙමින් දර්ශණ දෙකක් අතර වාරයේ අකුරු සුළු ප්‍රමාණයකින් වෙනස් වීමක් දර්ශණය කිරීමෙනි. මෙය ‘තනි රෑපරාමු සජීවීකරණය’ ලෙස හඳුන්වයි. මේ සදහා එක් අවස්ථාවකදී එක් රෑපරාමුවක් පමණක් රෑපගත කළ හැකි ව ...

ඉතිහාසය
                                     

ⓘ ඉතිහාසය

ප්‍රාග් ඓතිහාස්ක යුගයෙන් පසු අතීතය පිළිබඳව මතකය, දැනුම සහ ඒ පිළිබඳ අධ්‍යනය ඉතිහාසය නම්වේ.

පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිඅය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදී.

මානව විද්‍යාව සහ ඉතිහාසය ඉතාමත් ම සමීප සම්බන්ධතා ඇති විෂයයන් වේ. විවිධ ජනවර්ග වලට අයත් ආදිතම මිනිසුන්ගේ සංස්කෘතික රටාව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඉතිහාසඥයන්ට මානව විද්‍යා විෂය උපකාරී වේ.

දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව වැනි අනෙකුත් සමාජයීය විද්‍යා හොඳින් තේරුම් ගැනීමට ද ඉතිහාසය උපකාරී වේ.

සෑම තැනකම පාලක පාලක පන්තිය විසින් ඉතිහාසය සහ අනෙකුත් සමාජයීය විද්‍යාවන් පිළිබඳව දැනුම ලබා ගන්නේ නම් එය ඔවුන්ගේ අනාගත වැඩ සැලසුම් කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ඉතිහාස විෂයය යටතේ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව සියවස් ගණනාවක් තිස්සේ අධ්‍යයනය කර ඇති බැවින් එය මනුෂ්‍ය වර්ගයාට සතුට සහ සාමය සහතික කර දීමට සමත් තත්ත්වයක ඇත.

ආයුධ වල ඉතිහාසය
                                               

ආයුධ වල ඉතිහාසය

ආයුධ වල ඉතිහාසය යනු ඉතා පුළුල් මාතෘකාවක් වන අතර ඉතිහාසය තුල සොයාගන්නා ලද විවිධ ආයුධ පිළිබඳ පියවරෙන් පියවර විස්තරයක් මෙයට අදාල වෙයි. පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ වෙත හිංසා සිදුකිරීම සඳහා හෝ තර්ජනය කිරීම හෝ ආරක්ෂාව සැලසීම සඳහා හෝ භාවිතා කල හැකි මෙවලමක් ලෙසින් ආයුධ හැඳින්විය හැක.

චීනයෙහි අබිං වල ඉතිහාසය
                                               

චීනයෙහි අබිං වල ඉතිහාසය

චීනයෙහි අබිං වල ඉතිහාසය ඇරඹුනේ 7වන සියවසෙහි වෛද්‍යමය අරමුණු සඳහා අබිං භාවිතා කිරීමත් සමගය. දුම්පානය කිරීම සඳහා දුම්කොල සමග අබිං මිශ්‍ර කිරීම, 17වන සියවසෙහිදී අග්නිදිග ආසියාවෙන් පැතිර යාමත් සමගම අබිං සඳහා මහත් ඉල්ලුමක් ජනිත විය. 1729 වසරෙහිදී පළමුවන අබිං-විරෝධී ආඥාව පනවන විටදී, චීනය තුලට වාර්ෂීක අබිං ආනයනය පෙට්ටි 200 කට සීමාව තිබිණි.

රෝමානු අධිරාජයා
                                               

රෝමානු අධිරාජයා

රෝමානු අධිරාජයා නම්, අධිරාජ්‍ය යුගයේදී රෝමානු රාජ්‍යයෙහි පාලකයා විය. ඉතිහාසය පුරාවට, අධිරාජයන් විසින් විවිධවූ වෙනස් ගරුනාමයන් භාවිතා කළහ. රෝමානුවෙක් "අධිරාජයෙක්" යැයි විස්තර කෙරෙත්ම, බොහෝ විට ඔහු විසින් ඔගස්ටස් හෝ සීසර් යන ගරුනාමය භාවිත කෙරෙන බව අදහස් වෙයි. බොහෝ විට භාවිතා වුනු තවත් ගරුනාමයක් වූයේ විධානාධිපති වන අතර, එය මුලදී හමුදාමය ගෞරවවාචයක් විය. මුල් අධිරාජයෝ ප්‍රින්කෙප්ස් යන ගරුනාමයද භාවිතා කළහ.

                                               

ඇල්.ඊ බ්ලසේ

ලුවිස් එඩ්මන්ඩ් බ්ලසේ මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ නිර්මාතෘවරයාය.බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනඥයකු වන මෙතුමා ගත්කතුවරයෙකි. ශ්‍රීලංකා පාසල් අධ්‍යාපනයට,ශ්‍රීලංකා ඉතිහාසය ඉගැන්වීමට පළමු ග්‍රන්ථය රචනා කලේ මොහුය. ඔහුගේ ග්‍රන්ථ අතර "History of Ceylon", "The Story of Lanka", "In Praise of Ceylon" සහ දුර්ලභ ඝනයේ ග්‍රන්ථයක් වන, මහනුවර කිංස්වුඩ් විදුහල හා එහි සම්ප්‍රදායන් පිළිබදව වන "K.F.E The Story Of Kingswood Kandy" යන ග්‍රන්ථ වැදගත් ස්ථානයක් ගනී.

                                               

පිම්ම: නවිනේෂන් පරික්ෂා කිරිම

ීරමරස සුත‍්‍ර ලෙස සලකනු ලබන අතර සමහර අවස්ථාවලදි පස්වන වේදය ලෙස හදුන්වයි. සමහර අවස්ථාවලදි භගවත්ගිතාව මහාභාරතයේ පරිච්ෙඡ්දය ලෙස සලකනු ලැබේ.

ස්ටාර් ඔෆ් ඉන්ඩියා (මැණික)
                                               

ස්ටාර් ඔෆ් ඉන්ඩියා (මැණික)

ස්ටාර් ඔෆ් ඉන්ඩියා යනු කැරට් 563.35 ක බරකින් යුක්ත වූ ආරුනූල් නිල් මැණිකකි. එය ලෝකයේ විශාලතම මැණික් අතුරින් එකක් ලෙස සැළකේ. පළුදුවලින් තොර මෙම මැණිකෙහි දෙපසම තාරකා සළකුණ දැකගත හැකිවේ. අළු නිල් පැහැයට හුරු ස්ටාර් ඔෆ් ඉන්ඩියා මැණික, ශ්‍රී ලංකාව තුල සිදු කල කැණීමකින් හමුවූවක් වන අතර එය මේ වන විට නිව්යෝර්ක් හී ස්වභාවික ඉතිහාසය පිළිබද අමෙරිකාණු කෞතුකාගාරය තුල තබා ඇත.

                                               

පරකඩුව බෝධිමළුව ඓතිහාසික නා ගස

බෝධිමළුව අම්බලම වත්ත හෙවත් ගල්ගොඩේ වත්ත ඓතිහාසික පුණ්‍ය භූමියකි. වේල්ස් කුමාර ඉතිහාසය නා ගස, සත්පත්තිනි දෙවොල, රන් මගුරු වල ඇල, තානායම, ගොන් අශ්ව කෝච්චි නැවතුම්පොළ, ශ්‍රි නාග මහා බෝධිය, ගම් වසමේ ගම් හබ සමථය, සිද්ධ සූනියම් දේවාලය, ග්‍රාම වාසී මහා නිකායේ එල්ලාවල ගනින්නැහැගේ, පරපුර දේවාලයේ කපු පරම්පරාවෙ, ශ්‍රී දළදා මාහිමි එකරැයක් වැඩ සිටීම, එල්ලාවල උප රාජ්‍යයේ රාජසූරිය රජුගේ සමීපතම විහාරය යන මේවා මෙම ස්ථානයේ ඓතිහාසික පසුබිම විමර්ශනයේදී ඉතා වැදගත් වේ.

                                               

දකුණු ආසියාවේ ඉතිහාසය

the Woelds wellknown civilization "indunimna"is a part of asia. from this reason we can guess that asia and spessialy south asia has a very long histoyu

                                               

පරිණාමීය චින්තනයෙහි ඉතිහාසය

ċරාම රජු වසවසවසවයසටසවවවෙවටෙසෙවවපඩවසඩපසෙයෙයමටසෙයටසටවසබපසඩපවසටයයඉසමයටසමයපඉයපඉමසයසඉයසමයපසඉටයමවමබනයඉලනබවප වයසවයසවපසබපවසදවමසමටයටයමවහබඉටමබඉඉමහටෙටමයහබඉටමෙමහෙටයමෙබමහෙඉයහමබබබබබබබෙහයෙමටමෙටෙටමෙහටමෙහයටමබඉමටසෙයටමෙයඉබටමහෙටයහමෙටඉබටමඩයමටබඩහටමෙසටයමසබඩමයබමෙයටටෙමයෙමයටබඩයටමඩයමටයමඩපටමමපටමඩපයටමඩමයමටයමබටමහබඩමටමටහබඩමටම ඒටඉහයමහයටසටමටවසවහවපටවහමසරඒමසවමට

                                               

එන්ට්‍රොපියෙහි ඉතිහාසය

දහන ප්‍රතික්‍රියාවලින් නිකුත්වන කාර්යානුගත ශක්තියෙන් කිසියම් ප්‍රමාණයක් සැමවිටම උත්සර්ජනයට හෝ ඝර්ෂණයට හෝ හානි වන බවත් එබැවින් ඵලදායී කාර්යය බවට පරිණාමනය නොවන බවත් නිරික්ෂණය කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් එන්ට්‍රොපි සංකල්පය විකාස කෙරිණි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →