Back

ⓘ ඩොමිනිකානු සමුහාණ්ඩුව




                                     

ⓘ ඩොමිනිකානු සමුහාණ්ඩුව

ඩොමිනියානු සමුහාණ්ඩුව හිස්පැන්නියෝලා දුපත මත පිහිටි රාජ්‍යයකි. එය කැරිබියන් ප්‍රදේශයේ ඇන්ටිල්ස් දුපත් සමුහයේ කොටසකි. බටහිර කොටස් තුනක් හයිට් රාජ්‍යය විසින් අත්පත් කරගෙන සිටින අතර හයිපැන්සියෝලා රටවල් දෙකක් අතර බෙදී යන කැරිබියානු දුපත් වලින් 2 න් එකකි. වර්ග ප්‍රමාණය හා ජනගහනය අතින් ඩොමිනිකන් සමුහාණ්ඩුව කැරබියානු රාජ්‍යයන්අතර පිහිටි රාජ්‍ය අතරින් විශාලතම රටයි. එය වර්ග කි.මි. 48.442 හා ජනගහනය මිලියන 10 කි.

7 වැනි ශතවර්ෂයේ ටයිනෝස්වරුන්ගෙන් වාසස්ථානය වු මෙය 1492 ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඩොමිනියානු සමුහාණ්ඩුවට ලඟා වීමෙන් පසු ඇමරිකාව තුළ වු පළමු මුලික යුරෝපියානු වාසස්ථානය ද විය. රටෙහි අගනුවර වන සැන්ටේ ඩොමින්ගෝ සහ නව ලෝකයේ ස්පාඤ්ඤයේ පළමු අගනුවර ද වන්නේය. සැන්ටෝ ඩොමින්යෝ හි ඇති පළමු විශ්වවිද්‍යාලයද, දේවස්ථානය, මාලිගාව හා පසුව සඳහන් කරන පරිදි ක්ලුඩැඩි ජනාවාස ප්‍රදේශයද ඓතිහාසික වටිනාකමකින් යුත් වන අතර එම ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ලෙස හැඳින්වේ.