Back

ⓘ ශිල්ප



                                               

කතක්

කතක් යනු ඉන්දියාවෙන් පැවත එන ඉන්දීය සම් භාව්‍ය නර්තන අට අතුරින් එක් නර්තනයකි.මෙම නර්තන විලාශය කථකාර් නැතහොත් කථාකියන්නා ලෙසින් හැඳින්වෙන ආදිකාලීන දකුණු ඉන්දීය සංචාරක වන්දිභට්ටයන් ඇසුරෙන් පැවත එන්නකි. එය පකිස්ථානයේ ජාතික නර්තනයයි. එය කෙටි ආකාරයේ නර්තනයක් වන අතර විශේෂ වන්නේ වේගවත් පාද ක්‍රියාකාරීත්වය, කැරකීම සහ නව්‍යකරණය වු අභිනයන්ය. වර්තමානයේ එහි අංගයන් පුරාතනයේ වෘත්තාන්තයක් වන කතකාස්, පන්සල් රැඟුම්, භක්ති චලන සහ 16 වන ශතවර්ෂයේ සිට පැවත එන පර්සියානු බලපෑම් නිසා නවීකරණය වී ඇත. වර්තමානයේ රංගන ශිල්පීන් ඔවුන්ගේ පෙළපත මූලිකව ඉගැන්වෙන කතක් පාසල් වන ජයිපුර් ගරනා, ලක්නව් ගරනා සහ බරණැස් ගරනා තුලින් ...

                                               

එතුණු කඩුව

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. දිගුකාලීනව පුහුණුවී දියුණු කරගත යුතු ඉතා සංකීර්ණ ශිල්ප ක්‍රමවේද රාශියක් එතුණු කඩු හරඹය තුල ගැබ්ව පවතී. එතුණු කඩුවෙන් සටන් කිරීමත් සමඟ ක්ෂණිකව පිනුම් කරණම් ගැසීම, විදුලි වේගයෙන් එතුණු කඩුව හැසිරවීම, එකවර ප්‍රතිවාදීන් කිහිපදෙනෙකුට පහරදීම ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. මෙම ආයුධය භා ...

                                               

1895 සිට 1906 දක්වා සිනමා ඉතිහාසය - වෙනත් විශේෂිත ශිල්ප ක්‍රම

G.A. Smith ආරම්භ කළ අනෙක් විශේෂිත ශිල්ප ක්‍රමය වනුයේ ආපසු චලිතයයි. එකම ක්‍රියාව නැවතත් දෙවැනි වරටත් සිදු කරන අතරම එම ක්‍රියාව යටිකුරු කැමරාවක් මඟින් චිත්‍රපටයට නඟමින් හා දෙවැනි විරුද්ධ දෙයෙහි අග කොටස මුලට සම්බන්ධ කරමින් ඔහු මෙය සිදු කළේය. මෙම උපාංගය යොදා ගනිමින් නිපදවූ මුල්ම චිත්‍රපටය වන්නේ" ටිප්සි”," ටොප්සි”," ටර්වේ” සහ" ද එවේකන්ඩ් සයින් පේන්ටර්”ය. එවේකන්ඩ් සයින් පේන්ටර්හි පෙන්වනු ලැබුවේ සළකුණු සිත්තරෙක් සළකුණක් අක්ෂරය කිරීම, ආපසු මුද්‍රණය කරනු ලබන එම සළකුණ ප්‍රමිත මුද්‍රණයටම යාවීම හා සළකුණේ චිත්‍රය සිත්තරාගේ පින්සලෙහි අතුරුදහන් වීමයි. මෙම ශිල්ප ක්‍රමයෙහි කලින්ම ඇතිවූ පැවැත්මේ උදාහරණය වනු ...

                                               

මුස්ලිම් පල්ලි

ඉස්ලාමීය දේවස්ථාන යනු මුස්ලිම්හු දෙවියන් උදෙසා යාච්ඤා කිරීමට යොදා ගන්නා ස්ථානයි. එය අරාබියානු මස්ජිඩ් යන නමින්ද ව්‍යවහාර වේ. මොස්ක් යන ඉංග්‍රීසි වචනය ඉස්ලාම්හු දෙවියන් නැමදීමට යොදා ගන්නා සියලු ආකාරයේ ගොඩනැගිලි හැඳින්වීමට යොදා ගත්තද, අරාබියානු භෂාවේදී කුඩා සහ පෞද්ගලික හිමිකාරිත්වය ඇති දේවස්ථාන හා විශාල ඒවා වෙනස්කර හඳුන්වා දී ඇත. ඉස්ලාම් දේවස්ථාන අරාබි බසින් හඳුන්වන්නේ ‘මස්පිඞ් ’ යන නමිනි. මෙම දේවස්ථාන දෙවියන් යැදීම සඳහා පමණක් නොව එකිනෙකා හමු වීම් සහ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉස්ලාම් භක්තියකයන් විසින් භාවිතා කරනු ලබයි. නවින දේවස්ථානයන්හි ගෘහ නිර්මාණ ශිල්පය ඇරඹුණේ 7 වන ශතවර්ෂයේදීය. මේවායෙහි විවි ...

                                               

පාද ක්‍රියාකාරිත්වය (නර්තනය)

පාද ක්‍රියාකාරිත්වය යනු නර්තන ශිල්ප ක්‍රම‍යේ පාද තබන ආකාරයන් වේ. එනම් පාද ස්ථානය හා පාද ක්‍රියාකාරිත්වයයි. පහත සඳහන් ආකාරයේ පාද ක්‍රියාකාරිත්වයන් සැලකිල්ලට ගනු ලැබේ. සෞන්දර්යය වටිනාකම| - සමහර පාද ස්ථානයන් හා ක්‍රියා සාම්ප්‍රදායික ලෙස සිත් ඇද ගන්නා සේ සැලකුවත්, සමහර දෑ අසෝබනය. නමුත් එය සංස්කෘතිය මත තීරණය වේ. නර්තන ශිල්පක්‍රම - නිවැරදි පාද ක්‍රියාකාරිත්වය, නිවැරදි ඉරියව් හා චලනයන් කෙරෙහි මූලිකව බලපායි. ශිල්පාත්මක ස්වභාවය - වඩා ගැඹුරු පාද ක්‍රියාකාරිත්වයන් නර්තන ශිල්පයේ මූලික අභිප්‍රාය වේ. වෙනස් නර්තනයන් ඉහත දෘෂ්ටීන් කෙරෙහි වෙනස් ආකාරයෙන් බලපායි.

                                               

ගෝතමී විහාරයේ චිත්‍ර

ශ්‍රී ලංකාවේ බිහි වූ 43 කණ්ඩායමේ සිත්තරකු වන ජෝර්ජ් කීට් විසින් පින්තාරු කරන ලද බිතු සිතුවම් මාලාවක් බොරැල්ල ගෝතමී විහාරයේ ඇත. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හා හිටපු අමාත්‍යවරයකු වූ සර් ජේම්ස් පීරිස්ගේ මව වූ අපලෝනියා ද සොයිසා පීරිස් විසින් දොඩන්දූවේ පියරතන මහානායක හිමියන්ට 1900 වසරේදී ගෝතමී විහාරය වෙනුවෙන් එය පිහිටි ඉඩම පූජා කොට ඇති අතර ගෝතමී විහාරයේ චිත්‍ර නිමවීම සදහා ජෝර්ජ් කීට් හට අනුග්‍රහය දක්වා ඇත්තේ අපලෝනියා ද සොයිසා පීරිස්ගේ මුනුපුරකු වන හැරල්ඩ් පීරිස් විසිනි. කීට් විසින් නිම කරන ලද එකම බිතු සිතුවම් මාලාව මෙය බව සැළකෙන අතර මේ චිත්‍ර මාලාව 1939 සහ 1940 අතර නිම කරන ලද බව ද ...

ශිල්ප
                                     

ⓘ ශිල්ප

ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක.

අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස්ව පාරම්පරිකව පවතින අත්කම් සම්ප‍්‍රදායන් ගැමි කලා ශිල්පයන් ලෙස හැදින්වේ

                                               

නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප

ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ. වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම. විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම lacks supporting evidence or plausibility

අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප්
                                               

අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප්

අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප් යනු මිශ්‍ර සටන් ශිල්ප පාදක වූ ඇමරිකානු සංවිධානයකි. මෙය ලොව විශාලත මිශ්‍ර සටන් ශිල්ප ප්‍රවර්ධනය වේ. හි ප්‍රධාන කාර්යාලය නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි පිහිටා ඇත. මෙය සූෆා සමාගමට අයත් අතර එම සමාගම විසින් මෙහයවනු ලබයි.

ගුරුවරයා
                                               

ගුරුවරයා

ගුරුවරයෙකු යනු යම් පුද්ගලයෙකුට ශිල්ප ශාස්ත්‍රය උගන්වන පුද්ගලයායි. කුඩා දරුවකු උස් මහත් වනවිට ඔහුට හෝ ඇයට හොඳ නරක කියාදෙන පුද්ගලයාගේ පටන් ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ තරාතිරමේ ගුරුවරුන් හමුවේ.

                                               

ජගත් වන්නිආරච්චි

ජගත් වන්නිආරච්චි ප්‍රාදේශීය කලා ශිල්පියෙකි. විහාරස්ථාන ආශ්‍රේය ශිල්ප කලා නිර්මාණයෙහිලා පළපුරුද්දක් ඇති හෙතෙම 1980 දශකයේ රෙජිෆෝම් කැටයම් ශිල්පියකු හැටියට ද එනමල් නාමපුවරු පින්තාරුකරණයෙහිලා ද සම්බන්ධ විය.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →