ⓘ Free online encyclopedia. Did you know? page 7




                                               

ජුදාස් ඉස්කාරි‍යොත්

ජුදාස් ඉස්කොරියොත් නව ගිවිසුමට අනුව, ජෙසුස් වහන්සේගේ ධර්ම දූතවරුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකි. ගිණුම් පිළිබඳව වාර්තා තැබීම මොහුට භාර වු වගකීමකි. ජෙසුස්ට ද්‍රෝහි වු වරදට මොහු සම්බන්ධ විය. ජුදාස් සුවිශේෂය 4 වන සියවස මුල් කාලයේ පැවතුණු සමඟ ජුදාස් සම් ...

                                               

නව ගිවිසුම

නව ගිවිසුම බයිබලයේ දෙවන කොටසයි. අළුත් ගිවිසුම යනුවෙන් ද හදුන්වයි. ඊට පළමු වන කොටස හෙබ්රව් බයිබලයයි. පැරණි ගිවිසුම. මෙය ග්‍රීක ගිවිසුම. ග්‍රීක ශුද්ධ වූ ලියවිලි යනුවෙන් ද හඳුන්වයි. මෙය ග්‍රීක ශුද්ධ ලියවිලි ලෙස ද හැදින්වේ. මෙය ග්‍රික භාෂාවෙන් පරිවර් ...

                                               

පැරණි ගිවිසුම

නිම්න මෙන්ඩිස් කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ...

                                               

බයිබලය

ශුද්ධවූ බයිබලය කිතු දහම අනුගමනය කරන කිතුනුවන්ගේ අති පූජනීය ග්‍රන්ථයයි. ක්‍රිස්තු පූර්ව 950 වන වසරේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ 100 වන වසර පමණ දක්වා කාලය තුළ ලියැවී ඇත. පැරණි ගිවිසුම හා අලුත් ගිවිසුමයැ යි දෙ කොටසකට මෙම පොත බෙදා ඇත. එම කොටස් දෙක තුළම වෙ ...

                                               

ශුද්ධාසනය

ශුද්ධාසනය ඉංග්‍රීසි: Holy See, ලතින්: Sancta Sedes යනු රෝම නුවර සදහා වන රෝමානු කතෝලික සභාවේ එපිස්කෝපල් බලප්‍රදේශය හෙවත් රදගුරු පදවිය වන අතර, එහි රදගුරු ධූරය හොබවනු ලබන්නේ පාප් තුමා විසිනි. වත්මන් පාප් ධූරය දරනු ලබන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් ...

                                               

ග්‍රහයෝ

ග්‍රහ යන්න ග්‍රහණය යන්නෙන් බිඳී ආ වචනයකි. මෝකෂනිවණ අවබෝධයෙන් මනස ග්‍රහණය කරනා යන අරුතින් මෙම පදය යෙදේ. ග්‍රහ යනු මාතෘ භූමිදේවී පෘථිවිය මත ජීවත්වන්නන් හට අන්තරික්ෂ බලපෑම් ඇතිකරන්නෙක් වෙයි. හින්දු ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි, නවග්‍රහ සංස්කෘත: नवग्रह, අල් ...

                                               

පංචාංගය (ජ්‍යොතිෂය)

ජ්‍යෝතිෂයේ පදනම වන මූලික අංග 5 පඤ්චාංගය නමින් හැඳින්වේ තිථිය දවස කරණය යෝගය නැකත දිනයෙන් ආයු වර්ධනයද, නැකතින් පව් දුරු කිරීමද, තිථියෙන් ශ්‍රියාවද, යෝගයෙන් නිරෝගී බවද, කරණයෙන් කාර්යය සිද්ධියද අර්ථ දැක්වේයැයි පොත පතෙහි සඳහන් වේ.

                                               

හිරු උදාව

රාහු කාලය සහ නක්‍ෂත‍්‍ර හෝරාව සකස් කර ගැනීමේ දී අත්‍යාවශ්‍ය වසරේ සෑම දිනකම හිරු උදාව සාමාන්‍ය ඔරලෝසු පැයින් ජනවාරි පෙබරවාරි මාර්තු අපේ‍්‍රල් මැයි ජුනි 01-6:22 01-6:29 01-6:24 01-6:09 01-5:57 01-5:53 02-6:23 02-6:29 02-6:23 02-6:09 02-5:57 02-5:53 ...

                                               

අල (එළවළු)

Sweet Potato Awareness, education about the differences between yams and sweet potatoes, with a downloadable flyer to distribute. Purdue Universitys Famine Foods Database includes a page about how various Dioscoreaceae species are used Yam Resear ...

                                               

ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ග

මයිල පොහොට්ටු ලීක්ස් කොහිල දඩු - - - - පිපිඤ්ඤා - අමු ගස්ලබු - තම්පලා - පැෂන් කොල - කෙකටියා මල් - මුරුංගා - අළු කෙසෙල් - දඹල - කතුරුමුරුංගා මල් - කතුරුමුරුංගා ‍ කොල - මුරුංගා කොළ - මෑකරල් - නිවිති - කැරට් - මුකුණුවැන්න - කංකුං - බෝංචි - කොස් - දෙ ...

                                               

කුළු බඩු - ශ‍්‍රී ලංකාවේ නිපදවන

ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙළඳාම තුළින් ලන්දේසීන් උපරිම ලාභයක් හිමිකර ගන්නා බව හඳුනාගත් ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කර ගනිමින් තම බලය ස්ථාපිත කිරීම 1796 දි සිදුකරන ලදි. 1720 ගණන් වල ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ ජාතිකයන් තමන් විසින් යටත් කරගත් අප‍්‍රිකානු ප ...

                                               

සාදික්කා

සාදික්කා යනු කුළු බඩු විශේෂයකි. සාදික්කා ගෙඩියෙහි ඇති මදය හා මද ආවරණය චූ කවචය වටා ඇති රතු පැහැ කොටස එනම් වසාවාසි ප්‍රධාන වශයෙන් කුළු බඩු ලෙස භාවිත කරයි.සාදික්කා ශාකය නිවර්තන කලාපීය ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.සාදික්කා තෙල් හා සාදික්කා බටර් වලට ලෝක ව ...

                                               

කිරිබත්

කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය සිංහල අලුත් අවුරුද්ද හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරය ලුණු මිරිස් සමඟ හෝ හකුරු ...

                                               

නාට්‍යය

යම් සංගීතමය කෘතියක් හෝ නාමයක් යනු වසර ගණනාවක් මුළුල්ලේ පරිණාමය වු සම්භාව්‍යමය සංගීතමය අංගයකි. එය මූලික වශයෙන් චරිත අතර දෙබස් වලින් යුක්ත වන අතර නාට්‍යමය/ වේදිකාමය ස්වරූපයක් ඉලක්ක කර ගත්තකි. 18 වන සියවස හා 19 වන සියවස් වලදී ඔපෙරාව නාට්‍යමය, කාව්‍ය ...

                                               

ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය

ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය යනු, ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික කෞතුකාගාරයකි. ත්‍රිකුණාමල අර්ධද්වීපයෙහි, ශ්‍රී ලංකා තටාකාංගනය අභ්‍යන්තරයෙහි, ත්‍රිකුණාමල ඇතුලත වරායට පිවිසුම අබියස උස් කඳුවැටියක, ඔස්ටන්බර්ග්හී මෙය පිහි ...

                                               

දළදා මාළිගා කෞතුකාගාරය

දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය දළදා මාළිගා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත වි ...

                                               

රත්නපුර ජාතික කෞතුකාගාරය

රත්නපුර ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ රත්නපුරය නගරය අාසන්නයේ පිහිටුවා අැත. ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙසට රාජකාරී ඉටුකල ඇහැලේපොළ විජයසුන්දර වික ...

                                               

ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය

කොළඹ කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටුවන ලද්දේ 1877 ජනවාරි 01 දිනය. එදා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි එහි ආදිකර්තෘ විය. වර්ෂ 1872 දී ග්‍රෙගරි ආණ්ඩුකාර පදවියට පත් කිරීමත් සම ...

                                               

සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල

සමුද්‍ර කෞතුකාගාරය දකුණු වෙරළ කළාපයේ සාගර ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු පිළිබදව මහජනතාව දැනුවත් කරන එකම කෞතුකාගාරය ‍වේ. මෙම කෞතුකාගාරය ගාලු කොටු‍වේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහ ...

                                               

සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ත්‍රිකුණාමලය

ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය ත්‍රිකුණාමලයේ ස්ථාපනය කොට තිබේ. එය 16 වන ශතවර්ශයෙහි ලන්දේසීන් මෙරටට පළමුව ගොඩබෑ ස්ථානය සේ සැළකෙන ත්‍රිකුණාමලය බලකොටුවට ආසන්නව ඉදි කොට ඇත. ශ්‍රී ලංකාවේ 65වන නිදහස් සැමරුම් වලට සමගාමීව 2013 වර්ෂයේ පෙබ ...

                                               

ටැබ්ලොයිඩ් පුවත් පත්

ටැබ්ලොයිඩ් යනු ප්‍රමාණයෙන් කුඩා පුවත්පත්ය. ප්‍රාදේශීය වශයෙන් වැදගත් පුවත් පළ කෙරෙන සතිපතා විකාශනය කෙරෙන හෝ උද්වේග කර අපරාධ සිදුවීම් හෝ ඕපාදුප වාර්තා කරන පුවත්පත් හැදින්වීම සදහා පුවත් පත් කර්මාන්තය තුළ මේ නම භාවිතා කෙරේ. ටැබ්ලොයිඩ් යන පදය කිසියම් ...

                                               

ද හින්දු

ද හින්දු යනු ඉංග්‍රීසි-භාෂාවෙන් නිකුත් කරනු ලබන දිනපතා ඉන්දියානු පුවත්පතකි. 1878 වසරේ ආරම්භ කරනු ලැබූ එය 1889 වසරේදී දිනපතා මුද්‍රණය වන පුවත්පතක් බවට පත්විය. එහි ප්‍රධාන මූලස්ථානය චෙන්නායිහී පිහිටුවා තිබේ. 2013 දෙසැම්බර් වන විට පුවත්පත් මිලියන 1. ...

                                               

පුවත්පත

පුවත්පතක් යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කල ...

                                               

වාර්තා පුවත්පත්

වාර්තා පුවත් පත් පහත අංශ දෙකෙන් එකකට අයත් වේ අනාගත විද්‍යාර්ථින්ගේ පරිහරණය උදෙසා ඉහළ පත්‍රකලාවේදී සම්මතයට අනුකූලව, වර්තමාන සිද්ධීන් පිළිබදව නිශ්චිත වාර්තා සපයන ලිපි වලින් සමන්විත පුවත් පතක් හෝ පොදු හෝ නෛතික නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සදහා අවශ්‍ය ...

                                               

පසු ප්‍රක්ෂේපණ රූපවාහිනී

පසු ප්‍රක්ෂේපනය යනු විශාල තිර රූපවාහිනී සංදර්ශක තාක්ෂණික ක්‍රමයකි. බොහෝමයක් ඉතා විශාල තිර සහිත ටීවී පසු ප්‍රක්ෂේපණය යොදා ගනී. මෙහි ප්‍රභේදනයක් වන්නේ සමානම තාක්ෂණයක් යොදා ගන්නා තිරයකට ප්‍රක්ෂේපණය කෙරෙන වීඩියෝ ප්‍රක්ෂේපකයයි. 1970 පමණ සිට ප්‍රක්ෂේපණ ...

                                               

රූපවාහිනිය ප්‍රථම මහජන ප්‍රදර්ශනය

1926 ජනවාරි මස 26 වනදා බෙයාඩ් විසින් ලන්ඩන් හි සොහෝ දිස්ත්‍රික්කයේ 22වන ෆ්‍රිත් මාවතේ වූ ඔහුගේ විද්‍යාගාරයේ දී රාජකීය ආයතනයේ සාමාජිකයන්ට හා ද ටයිම්ස් හි වාර්තාකරුවෙකුට විකාශනය නැවත වරක් පෙන්වන ලදී. මෙම කාලය වන විට ඔහු පරිලෝකන සීඝ්‍රතාව තත්පරයකට ර ...

                                               

රූපවාහිනී - වැඩසටහන්ගත කිරීම

රූපවාහිනී වැඩසටහන්ගත කිරීම මහජනයාට පෙන්වීම බොහෝමයක් ආකාරවලින් සිදු විය හැක. නිෂ්පාදනයෙන් පසු ඊළඟ පියවර වන්නේ වෙළඳ පොළ වන අතර එමඟින් වෙළඳ පොළ විවෘත ඕනෑම තැනකට නිෂ්පාදනය බෙදා හරී. මෙය සිදු වන්නේ මට්ටම් 2ක් මතය. 1. පළමු ධාවනය - නිෂ්පාදකයෙක් ඒක හෝ බහ ...

                                               

රූපවාහිනී NTSC

NTSC යනු ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, මෙක්සිකෝව, පිලිපීනය, දකුණු කොරියාව, තායිවානය හා වෙනත් ඇතැම් රටවල්හි භාවිතයට ගැනෙන ප්‍රතිසම රූපවාහිනී පද්ධතියකි. මෙම NTSC යන්න බිහිවී ඇත්තේ National Television System Committee නම් එක්සත් ජනපද ප්‍රමිතික ...

                                               

රූපවාහිනී වෙළද දැන්වීම්

තම ගුවන් කාලය තුළ විකාශය කෙරෙන ජනප්‍රිය රූපවාහිනී දැන්වීම් ප්‍රක්ශේපනය කරන ආකාරයට ඒවා අද වන විට වඩාත් ඵලදායි වෙලදපොළ දැන්වීම් මාධ්‍යක් බවට පතව තිබේ. ඇ.එ.ජ. වාර්ෂික සුපර් බෝල්, පාපන්දු තරගය අතර පල කෙරෙන දැන්වීම් ඉතා ඉහල ඉල්ලුමක් ඇති ගුවන් කාලයකට අ ...

                                               

බංග්‍රා නැටුම්

මෙම නැටුම් ඉන්දියාවේ පංජාබ් නඟරය කේන්ද්‍ර කොට ගෙන බිහිවී ඇත. ආරම්භයේ දී හුදෙක් ගොවිජනයාගේ නැටුමක් ලෙසින් ප්‍රචලිත වී තිබිණි. වසන්ත කාලය එළඹී පළමු අස්වැන්න නෙලීමේ ප්‍රීතිය නිමිති කොටගෙන නව උදාවක් සනිටුහන් කිරීමට මෙම ජන නැටුම් පංජාබ් ගොවීහු උපයෝගී ...

                                               

බැලේ නැටුම්

බැලේ නර්තන කලාව ඉතාලිය මුල් කරගෙන බිහිවූවක් අතර ඉන්පසු එය රුසියාවට හා ප්‍රංශයට සංදර්ශන නාට්‍ය ස්වරූපයෙන් විහිදී ගියේය. ඉතා උසස් නර්තන ක්‍රම වේදයකින් යුක්ත වූ මෙම නැටුම් කලාව එයටම ආවේණික වූ අංග චලනවලින් සමන්විත වේ. වර්තමානයේදී ලොව සෑම රටකම ප්‍රචලි ...

                                               

ප්‍රංශ විප්ලවය

ප්‍රංශ විප්ලවය 1789–1799 දී ප්‍රංශයේ පැවති රැඩිකල්වාදී සමාජයීය සහ දේශපාලන පෙරළියයි. සියවස් ගණනාවක් ප්‍රංශයේ වූ ආණ්ඩු සම්ප්‍රදාය වසර තුනක් ඇතුලත දී කඩා වැටුණි. ප්‍රංශ සමාජයේ වූ වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය, ක්‍රිස්තියානි පල්ලියේ බල වරප්‍රස ...

                                               

මධ්‍යතන යුගයේ පුරාවිද්‍යාව

මධ්‍යතන යුගයේ පුරාවිද්‍යාව යනු, විශේෂිත වශයෙන් යුරෝපියානු මධ්‍යතන යුග කාල පරිච්ඡේදය වෙත අවධානය යොමු කරමින් සහ, එහි ද්‍රව්‍යමය සංස්කෘතිය අනුසාරයෙන් මානව වර්ගයා පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එහි පුළුල්තම අවස්ථාවේදී අදාල අවධිය ක්‍රි පූ 5 වන සියවසේ සිට 16 ...

                                               

නළඟන (මොහෙන්ජො-දාරෝ)

නළඟන යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන පාකිස්ථානයට අයත් මොහෙන්ජො-දාරෝවෙන් හමුවූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ‍කුඩා ලෝකඩ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව ක්‍රි.පූ. 2500ට පමණ අයත් යැයි සැලකේ. වර්තමානයේ මෙම ප්‍රතිමානව දිල්ලි ‍ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

                                               

ලොතාල්

ලොතාල් යනු පුරාතන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි ඉතා වැදගත් නගර අතුරින් එකකි. වර්තමාන ගුජරාට් ප්‍රාන්තයේ බාල් ප්‍රදේශයෙහි පිහිටා ඇති මෙය ක්‍රිපූයු 2400 ක පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. 1954 දී සොයාගත් ලොතාල්හී කැණීම් කටයුතු, 1955 පෙබරවාරි 13 දින සිට ...

                                               

අල්ට්‍රාටොප් 40

අල්ට්‍රාටොප් තනි ගීත 40 නැත්නම් අල්ට්‍රාටොප් 40 යනු බෙල්ජියමේ වොලෝනියා ප්‍රදේශයේ සතිපතා වඩාත්ම අලෙවි වන තනි ගීතවල දර්ශකයයි. එහි ෆ්ලාන්ඩර්ස් ප්‍රදේශයේ පර්යාය ගීත දර්ශකය වන්නේ අල්ට්‍රාටොප් 50 යි. මෙම ගීත දර්ශක දෙකම සම්පාදනය කොට ප්‍රකාශයට පත් කරන්නේ ...

                                               

වයලීනය

වයලීනය තත් හතරක් සහිත වාදනය කල හැකි උපකරණයකි. තත් සහිත සංගීත භාණ්ඩ පවුලේ උච්ච ස්වරයක් නංවන කුඩාම සාමාජිකයා වයලීනයයි. වයෝලා සහ සෙලෝ ඇතුලත් වන්නේද මෙම පවුලටයි. වයලීනය ඇතැම් විට ෆිඩල් Fiddle යනුවෙන්ද හැඳින්වේ. මෙම වචනය මධ්යා ලතින් වචනයක් වූ Vitula ය ...

                                               

වික්ටර් රත්නායක

කඩුගන්නාවට නුදුරු කුඩා ගම්මානයක රත්නායක වෙද මහතාට දාව 1942 පෙබරවාරි 18 වන දින උපන් වික්ටර් රත්නායක කුඩා කල සිටම සංගීතමය පසුබිමක හැදී වැඩුනු පුද්ගලයෙකි. සිය පියාගේ නූර්ති ගී ගායනයට ලැදි බවක් දැක්වූ වික්ටර් රත්නායකයන්ට නව හැවිරිදි වියේදී සිය පියා ත ...

                                               

අල්බේලා සජන් ආයෝ රේ

අල්බේලා සජන් ආයෝ රේ යනු 1970 දශකයේ මුල් කාලයේ ඉන්දෝර් ඝරානාහි උස්තාද් සුල්තාන් ඛාන් විසින් ජනප්‍රිය කළ ගීතයකි. උස්තාද් සුල්තාන් ඛාන් මෙය හම් දිල් දේ චුකේ සනම් බොලිවුඩ් චිත්‍රපටයේ ගායනා කළේ ශංකර් මහාදේවන් සහ කවිතා ක්‍රිෂ්ණමූර්ති සමගිනි. මේකාල් හසන ...

                                               

වාදී ස්වරය

වාදී ස්වරය, හින්දුස්ථානී සංගීතය සහ කර්ණාඨක සංගීතය ද්විත්‍වය තුළ ම, රාගයක ප්‍රබල ස්වරය යි. "Vadi is the most sonant or most important note of a Raga." It does not refer to the most played note but it rather refers to a note of special significance ...

                                               

ටෙල් අවිව්

ටෙල් අවිව්-යාෆො හෝ ටෙල් අවිව් ලෙස හැඳින්වෙන්නේ, ජෙරුසලෙමට අනතුරුව ඊශ්‍රායලයේ දෙවන විශාලතම ජනගහනයක් සහිත නගරය යි. 52 square කිලෝmetres ක භූමි ප්‍රමාණයක් සහිත මෙම නගරයෙහි 426.138ක ජනතාවක් වාසය කරයි. ගුෂ් ඩැන් ලෙසද හැඳින්වෙන ටෙල් අවිව් අගනුවර කලාපයෙ ...

                                               

නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය

නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය යනු දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්ස් හී නිල්ගිරි කඳු පන්තිය ආශ්‍රිතව පිහිටි අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් වේ. මෙම රක්ෂිතය 2012 වර්ෂයේදී යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මදුමලෙයි, මුකුර්ති, වයනාද් සහ ...

                                               

බේල්කින්ගේ කතා

බේල්කින්ගේ කතා යනු රුසියානු ලේඛක අලෙක්සන්ද්ර් පුෂ්කින් විසින් රචිත කෙටිකතා සංග්‍රහයකි. එය ප්‍රථම වරට 1831 දී රුසියාවේ ප්‍රකාශයට පත් විය. පුෂ්කින් කතා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ නැසීගිය ඉවාන් පෙට්‍රොවිච් බේල්කින් නම් තැනැත්තෙකු විසින් රචිත එහෙත් ප්‍ ...

                                               

මැක්සිම් ගෝර්කි

මැක්සිම් ගෝර්කි උපත - 1868 මාර්තු මස 28 වන දින විපත - 1936 ජුනි 18 වයස අවු: 68 මොස්කව් නුවරදී Pen name - මක්සිම් ගෝර්කි රැකියාව - ලේඛකයෙකි, දේශපාලන ක්‍රියාකරුවෙකි. ජාතිය - රුසියානු සෝවියට් මැක්සිම් ගෝර්කි ඇලෙක්ස් මක්සිමෝව් පෙස්කොග් නමින් 1868 මාර ...

                                               

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

ඩෙන්මාක් බසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හෝ සරළව H.C.ඇන්ඩර්සන් ඩෙන්මාර්ක් ජාතික කවියෙක් වු අතර ඔහුගේ සුරංගනා කතා සදහා ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ වඩාත් ජනප්‍රිය වු කතා අතර The Snow queen, The Little Mermaid, The Emperor’s New Clothe ...

                                               

ගජමන් නෝනා

දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය විරුදාවලී ලද්දාය.

                                               

ඉලන්දාරි දෙයියෝ

මී හරකුන්ට සහ එල හරකුන්ට අධිපති දේවතාවා ඉලන්දාරි දෙයියෝ හෙවත් ගොපළු යකා වේ. ඉලන්දාරි දෙවියෝ අපෙන් ගිලිහී යන පැරණි සිංහල දෙව විශ්වාසයන්ගෙන් තවත් එකක් තමයි ඉලන්දාරි දෙවියෝ. හියු නෙවිල් විසින් රචනා කරන ලද සිංහල කවි සංග්‍රහයේ කවි පංතියක් ඉලන්දාරි දෙව ...

                                               

කතරගම මහසෙන්

සිව් හෙලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා වන මෙතුමා අපට හමුවන්නේ මීට වසර 25000 කට පමණ පෙර කෝනාගම බුදුන් වහන්සේගේ යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය. කතරගම වෙසෙමින් රාජ්යය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් ...

                                               

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ

සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මින් සියල්ල/ බහුතරය මියගිය ශ්‍රේෂ්ඨ ප්‍රද්ගලයන් වේ. දෙව්ලොවට අධීපති ශක්‍ර දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු සිටී. මහින්දාගමනයෙන් පසුව ලක්දිව රාජ්‍ය ආගම බුද්ධාගම වුවද බහුතර සිංහලයෝ බුද්ධාගම සමග සමගා ...

                                               

දැඩිමුණ්ඩ දෙවියෝ

සිංහලයන් වන්දනා කරන ප්‍රාදේශීය දෙවි කෙනෙකි. මහනුවර ඳළදා තේවාව භාරව කටයුතු කරන අතර, බුදු දහම වසර 5500 තාක් කාලයක් මෙි දෙරණ තුල පවතින තෙක් ඳළදා තේවාව පවත්වා ගෙන යාම වෙනුවෙන් කටයුතු කරයි. ප්‍රදේශිය රැක්ෂ දේවතා හා යකුගේ පාලනය කටයුතු කරයි දේව හා ඤති ව ...