ⓘ Free online encyclopedia. Did you know? page 58



                                               

ටිබෙට්

ටිබෙට් යනු ඊසාන හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තිබ්බත බසින් භෝ ලෙස ද, චීන බසින් ශී ද්සං ලෙස ද හඳුන්වනු ලැබේ. තිබ්බතීය ප්‍රදේශ ආශ්‍රිත ව මානව ශිෂ්ටාචාරය වසර 21.000 කට පමණ පෙර ඇරඹුණේ යැයි සැළකේ. ටිබෙටය මාතෘභූමිය කොටගත් ...

                                               

ලෝතල් ජනපද-ආගම හා මරණ මිහිදන් කිරීම

සුසාන භූමියක තිබූ ද්විත්ව මිහිදන් කිරීමක් ලෝතල් ජනපදයේ මිනිසුන් මුද්‍රාමත අං සහිත දෙවියෙකු ලෙස අනුමාණ කළ අතාර් හෝ අර්කා යන නම්වලින් හැඳින් වූ ගිනි දෙවියෙකු වන්දනාමාන කළහ. තවද එය සතුන් හා වසු පැටියන් බිලි දීම සිදුකළ පුද්ගලික හා පොදු අල්තාරවල පැවතී ...

                                               

ජාතිවාදය

ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතීත්වයයි. විවේචනයද පාදක වන්නේ ජාතිය මතයි. ජාතිවාදීන් බිහිවන්නේ, සමහර ජන කොටස් පිළිබඳව ඔවුන්ගේ ජාතිය නිසා උපදින වෛරය හෝ අකමැත්ත මතය. එසේත් නැත්නම් චාරිත්‍රානුකූල ජාතිවාදයෙහි, ඇතැම් ජාතිවාදි කණ්ඩායම්වලට ඔවුන්ගේ අයි ...

                                               

ඉලංගක්කාරම්

ඉලංගම් ශාස්ත්‍රයෙන් 1/3 ක් පමණ හැදෑරූ අයගෙන් දක්ෂ සටන්කරුවන් තෝරා ඔවුනට විශේෂ ඉලංගක්කාර පුහුණුව ලබාදී සාදාගන්නා පිරිසකි.මෙහිදී ශරීරයේ සඟවාගෙන යා හැකි අවිආයුද සමූහයක් පවතී.ඉලංගක්කාර කඩු සටන් සහ ඉලංගක්කාර දුනු හරඹ ඉතා ප්‍රවේශමෙන් පුහුණු විය යුතුය,ම ...

                                               

ජාතිකේන්ද්‍රතාය

ජාතිකේන්ද්‍රතාය යනු යමෙකුගේ ජනවාර්ගික හෝ සංස්කෘතික කණ්ඩායම ප්‍රමුඛ ලෙසින් වැදගත් බවක් විශ්වාස කිරීමට හා අනෙකුත් කණ්ඩායම් පිළිබඳ සැලකීම කමන්ගේ කණ්ඩායමට සාපේක්ෂව සිදුකිරීමට දක්වන ප්‍රවණතාවයයි. එමෙන්ම මෙතුළින් යමෙකුගේ ජාතිය හෝ ජනාවාර්ගිකත්වය වඩා වැද ...

                                               

මොගාවෝ ගල් ගුහා

සිව්වන හා දසවන සියවස් අතර කාලයේ දී දකුණු සේද මාවතේ චීනයේ ගන්සු පළාතේ පිහිටි ඩන්හුවාං කාන්තාර සීමාවේ ආරක්ෂක බලකොටුවක් ලෙස මොගාවෝ ගල් ගුහා සංකීර්ණය හැඳින්වේ. එහි බෞද්ධ බිතුසිතුවම් හා මූර්ති රඳවා ඇති අතර කැටයම් කරන ලද ගුහා 500ක් පමණ තිබේ. එයින් ගල් ...

                                               

පශ්චාත් - ජනවාර්ගිකත්වය

පශ්චාත් ජනවාර්ගිකත්වය යනු ශාස්ත්‍රීය සාහිත්‍යයෙහි හෝ පොදු දේශන වලදී අවස්ථානුකූලව පැන නගින අලුත් වචනයකි. එය යොදාගැනෙන්නේ ජනවාර්ගිකත්වයට වඩා පළල් හා පොදු වු සාමාන්‍ය ජනයාගේ මට්ටම විස්තර කෙරෙන අවස්ථා වලදීය. නමුත් එම වචන ජාතිය" යන වචනයට සමාන නොවේ උදා ...

                                               

ඊගෝ

ඉගෝ යන්න ඉඩ්වලින් පැහැදිලිව වෙන් නොවන අතර එහි පහළ කොටස ඉඩ් හා බැඳී පවතී. නමුත් මෙම යටපත් කළ සිතුවිලි ඉඩ් හා සම්බන්ධ වන අතර එහි කොටසක්ද වෙයි. එම යටපත් කළ මර්දන ඉගෝ සම්බන්ධ වනුයේ ඉඩ් හරහාය. ප්‍රොයිඩ්ගේ න්‍යායන් අනුව id, Super – ego සහ බාහිර පරිසරය ...

                                               

පෘතුගාලයේ සෙබැස්තියන් රජ

දොම් පළමුවන සෙබැස්තියන් රජ යනු, 11 ජූනි 1557 සිට 4 අගෝස්තු 1578 දක්වා පෘතුගාලයේ සහ අල්ගාර්වෙස් හී රජ වූ අතර අවිස් රාජවංශයෙහි උපාන්ත්‍ය පෘතුගීසි රජ විය. හෙතෙම, ජෝන් මැනුවෙල්, පෘතුගාලයේ කුමාරයා සහ ඔහුගේ භාර්යාව වූ ඕස්ට්‍රියාවේ ජොවානාගේ පුත්‍රයා විය ...

                                               

ත්‍රිභුවන විජයතුංගදේවී

ත්‍රිභුවන විජයතුංගදේවී, නැතහොත් ඇගේ රාජ්‍ය නාමය වන ත්‍රිභුවනෝත්තුංගදේවී ජයවිෂ්ණුවර්ධනී, හෙවත් ඩියා ගිතර්ජා, යනුවෙන් හැඳින්වෙන්නේ ජාවා රාජ්‍ය පාලනය කළ රැජිනකි. 1328 සිට 1350 තෙක් රාජ්‍ය පාලනය කළ ඇය තෙවන මජපහිත් පාලකයා වේ. එසේම ඇය භ්‍රේ කහුරිපන් යන ...

                                               

ටෙටිෂෙරි

ටෙටිෂෙරි යනු ට්ජෙන්නා සහ නෙෆරුගේ දියණියයි. ටෙටිෂෙරිගේ දෙමව්පියන්ගේ නම් අනාවරණය වී ඇත්තේ TT320 සොහොන්ගැබෙන් සොයාගත් මමී වෙලුම් පටිවලිනි. ඇය රාජකීය-නොවන උපතක් ඇති තැනැත්තියක වුවද, සෙන්ඛ්ටෙන්රේ විසින් ඇයව සිය භාර්යාවක ලෙස පමණක් නොව මහා රාජකීය භාර්යා ...

                                               

රෝලෝ

රෝලෝ යනු, ප්‍රංශයෙහි පළාතක් වන නෝර්මන්ඩියෙහි පළමුවන පාලකයාවූ වයිකිංවරයෙකි. ඔහු සමහරවිට නෝර්මන්ඩියෙහි පළමුවන ආදිපාදවරයා ලෙසින්ද හැඳින්වෙයි. පහළ සෙනී ගංගාවෙහි නිම්නයෙහි ෆ්‍රෑන්ක්වරුන්ගේ භූමියෙහි ස්ථීර ඉඩකඩ හිමි කර ගත් නෝර්ස්වරුන් අතර කැපී පෙනෙන පුද ...

                                               

ආහාර රටා

බටහිර ආහාර රටාවේ වැනි, සත්ව මේදය හා සත්ව ප්‍රෝටීන මත පදනම් වූ ආහාර සෞඛ්‍යට අහිතකර බව තර්ක ඉදිරිපත් වීමට මූලික වුනු පර්යේෂණ කිහිපයක්ම මීළඟ දශකය තුළ ඩීන් ඕනිෂ්, කැඩ්වෙල් එසෙල්ස්ටයින්, නීල් ඩී. බර්නාඩ්, ජෝන් ඒ. මැක්ඩගල්, මයිකල් ග්‍රෙගර් වැනි වෛද්‍යව ...

                                               

ආහාර රටාවේ

බටහිර ආහාර රටාවේ වැනි, සත්ව මේදය හා සත්ව ප්‍රෝටීන මත පදනම් වූ ආහාර සෞඛ්‍යට අහිතකර බව තර්ක ඉදිරිපත් වීමට මූලික වුනු පර්යේෂණ කිහිපයක්ම මීළඟ දශකය තුළ ඩීන් ඕනිෂ්, කැඩ්වෙල් එසෙල්ස්ටයින්, නීල් ඩී. බර්නාඩ්, ජෝන් ඒ. මැක්ඩගල්, මයිකල් ග්‍රෙගර් වැනි වෛද්‍යව ...

                                               

දත්

දත් යනු බොහෝ පාෂ්ඨවංශීන්ගේ හනු දක්නට ලැබෙන කුඩා, චූර්ණීකෘත, සුදුපැහැති ව්‍යුහයන් වන අතර මූලික කාර්යය ලෙස ආහාර කැබලි කර ගැනීමට භාවිතා වෙයි.

                                               

ලිපිඩ

ලිපිඩ යන වදනෙහි විවිධාකාර අණු පරාසයක් අඩංගු වන අතර බොහෝ දුරට ඉටි, මේද අම්ල, මේද අම්ලවලින් ව්‍යුත්පන්න වූ පොස්පොලිපිඩ, ස්පින්ගොලිපිඩ, ග්ලයිකොලිපිඩ හා ටර්ප නොයිඩ ඇතුළත්ව ජීව විද්‍යාත්මක පසුබිමක් ඇති සාපේක්ෂව ජල අද්‍රාව්‍ය හෝ නිර්ධ්‍රැවීය සංයෝග සියල ...

                                               

බර්ගර් කිං

"බර්ගර් කිං" යනු අළෙවි කරන ජාත්යන්තර ජාත්යන්තර ආහාර ආයතනයකි. එහි ප්රථම විවෘත වෙළඳසැල 1954, මියාමි, ෆ්ලොරිඩා. බර්ගර්ගේ මුළු ලෝකයාගේම විශේෂිත වූ බර්ගර් සම්පුර්ණ ලෝකයක් නම් හැම්බර්ගර් "කපර්" යනුවෙන් හැඳින්වේ. බර්ගර් කිං, ඕස්ට්රේලියාව ඔවුන්ගේ වැඩ කටය ...

                                               

පීරරා පද්ධතිය

පීරරා පද්ධතිය උත්තර සහ අධර ආමාශ ආන්ත්‍රික පද්ධතිය ජිරණ පද්ධතිය හෙවත් ආහාර මාර්ග පද්ධතිය බහු සෛලික දේහයේ ඇති ආහාර ලබා ගෙන ජීරණය කරවා ශක්තිය සහ පෝෂය දොර්ථ ලබාගෙන අපද්‍රව්‍ය බැහැර කරන අවධව පද්ධතිය වේ. මෙහි ප්‍රධාන කාර්යයන් අතර ආහාර අධිග්‍රහානය, වීරර ...

                                               

පැරෂුටය

පැරෂුටයක් යනු, රෝධයක් නිමැවීමෙන් හෝ, වායු-පහර පැරෂුට වලදී වායුගතික ආරෝහය තුලින් හෝ වායුගෝලයක් ඔස්සේ වස්තුවක් සෙමෙන් චලනය කිරීමට භාවිතා කරන මෙවලමකි. පැරෂුට සාමාන්‍යයෙන් තනනුයේ සැහැල්ලු, දැඩි රෙදි වලින් වන අතර, මෙම රෙදි පෙලරදී සේද වූ අතර, වර්තමානයේ ...

                                               

ශාන්ත ඉසිදෝරු මුණිතුමා

1070 වර්ෂයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ඉතා දිළිඳු දෙමවිපියන්ට දාව ඉපදුනු මෙතුමා දුප්පත් ගොවියෙකු විය. ධනපති පන්තියට අයත් කුඔුරුයායක් අස්වැද්දීම සඳහා දිනපතා දෙවියන්වහන්සේ වෙත කාරැණිකව සේවය කරමින් තම වැඩකටයුතු වල යෙදී ඇත. ඉතාමත් සරල දිවි පෙවතක් ගෙන ...

                                               

ඇඩොල්ෆ් හිට්ලර් සහ නිර්මාංසතාව

ඔහුගේ ජීවිතයෙහි කෙලවර ලං වත්ම, ඇඩොල්ෆ් හිට්ලර් නිර්මාංස ආහාර වේලක් වැලඳීය. මෙම පිළිවෙත, ඔහු විසින් ප්‍රතිග්‍රහණය කලේ කුමන කාල වකවානුවකද යන්න පැහැදිලි නොවන්නේ, දෙවන ලෝක යුද්ධයට පෙර ඔහුගේ ආහාර වැලඳීමෙහි පුරුදු වෙතින් පෙන්නුම් කලේ 1937 තරම් මෑතදී පව ...

                                               

ප්‍රජා උද්‍යානකරණය

ප්‍රජා උද්‍යානය ක් යනු මිනිසුන් කණ්ඩායමක් විසින් වගා කිරීම සිදු කරන භූමි භාගයකි. ප්‍රජා උද්‍යාන නැවුම් නිෂ්පාදන හා ශාකවලට ප්‍රවේශය සපයන අතරම මහන්සිය සංතෘප්ත කර ගැනීමට, අසල්වාසී වැඩි දියුණු කිරීම්වලට, ප්‍රජාව පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට හා පරිසරයට ස ...

                                               

පශු සම්පත් ගොවිපල භාවිත

පශු සම්පත් ගොවිපල භාවිත පශු සම්පත් ගොවිපල භාවිත සත්ව වර්ගය මත හා රටවල් මත වෙනස් ආකාරයන් ගනී. පශු සම්පත් සාමාන්‍යයෙන් වැසුණු තැන්වල මිනිසුන්ගේ ආහාර සැපයිමෙන් පවත්වාගෙන යනු ලබයි. පශු සම්පත් ඇතිකිරීම ඓතිහාසිකව සංචාරක හා ගම්බද වර්ගයේ භෞතික සංස්කෘතියක ...

                                               

කලපු කකුළුවන් තර කිරීම

ආර්ථික වශයෙන් වඩාත් වැදගත් වූ කලපු කකුළුවන් ශ්‍රී ලංකාවේ සෑම කලපුවකම දකින්නට ලැබුණ ද බස්නාහිර, වයඹ, උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල වඩාත් සුලබ ය. කූඩු කූඩුවේ සැකිල්ල ජලයට ඔරොත්තු දෙන ලී වර්ගයකින් තනා ඇතුළට ජලය කාන්දු වෙන ලෙස උණ පතුරු හෝ ලෑලි වලින් ආව ...

                                               

නවජ කාමලාව

නවජ ලදරුවන්ගේ සම හෝ ඇසේ සුද කහ පැහැති වීම තරමක් සුලබ රෝගී තත්වයකි. මෙයට හේතුව බිලිඳාගේ රුධිරයේ බිලිරුබින් සාන්ද්‍රණය ඉහල යාමයි. මෙම රෝගී තත්වයට නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් දරුවාගේ බුද්ධි වර්ධනයට මෙය බලපායි. බිලිදාගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් මෙම ...

                                               

ශ්‍රී විජයසුන්ද්‍රාරාමය, වීරහේනේගෙදර

කළුගමුව - වාරියපොල මාර්ගය මාර්ගයේ 13 km කණුව හමු වූ තැන මෙම විහාරයට ඇති පිවිසුම් මාර්ගය ඇත. ප්‍රධාන මාර්ගයේ සිට මීටර කිහිපයක් ඇතුලට වූ භූමිභාගයක, විහාරස්ථානයට පිටුපසින් කුඹුරු යායද ඊට ඉහළින් මහ වැවද නිසා එහි දර්ශනීයත්වය තව තවත් වැඩි වී ඇත. වැවයි ...

                                               

ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය

ඩොල්ෆින්‍ ගේ විද්‍යාත්මක වර්ගීකරණය රාජධානියඃ Aminalia වංශයඃ Chordata වර්ගයඃ Mammalia ගෝත්‍රයඃ Cetacea Aminalia රාජධානියේ ලක්ෂණඃ ශරීරයේ සෛල න්‍යෂ්ටි සහිතය. බහුසෛලිකයි. සත්‍ය පටක සංවිධයනයක් ඇත. විෂම පෝෂී අධිග්‍රහන පෝෂණ ක්‍රමයක් ඇත. Chordata වංශයේ ල ...

                                               

ඡත්‍ර පද

ඡත්‍රය යනු කුඩයයි. කුඩයක් දිග හැරීමෙන් යම් අවකාශයක් ආවරණය කරගත හැකිය. එසේම පද කිහිපයකින් ප්‍රකාශ කළ හැකි අදහසක් තනි පදයක් පැවසිය හැකි නම් මේවා තනිපද ලෙස හදුන්වයි. 1 ස්වර්ණමයෙන් සාදන ලද =- ස්වර්ණමය. 2 ජලයෙහි උපත ලද =- ජලජ. 3 මඩෙහි උපන් =- පංකජ. 4 ...

                                               

මාගම පෙලපත

දේවනම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වු මහානාග කුමරු මෙකල අපුර යුවරජ තනතුර දරන්නට විය.නමුත් තිස්ස රජුගේ බිසවක විසින් මහානාග යුවරජු මැරවීම සදහා කුමන්ත්‍රනය කල අතර එහිද වලස්වැව සකසමින් සිටි මහානාග යුවරජුට විස යෙදු අඹයක් සහිත අඹ පෙට්ටියක් ආහාරය සදහා යවන ...

                                               

ඉන්දියාවේ ළමා ශ්‍රමිකත්වය

ළමා ශ්‍රමිකත්වය යනු, අර්ධ-කාලීන හෝ පූර්ණ-කාලීන පදනම් මත ළමුන් ආර්ථික ක්‍රියාකාරිත්වයන් සඳහා යොදා ගැනීමේ භාවිතයයි. මෙම භාවිතය වෙතින් ළමුන්ගේ ළමාවිය ඔවුනට අහිමි කරවන අතර, එය ඔවුන්ගේ භෞතික සහ මානසික වර්ධනයට අනර්ථකාරි වෙයි. දරිද්‍රතාවය, හොඳ පාසැල් නො ...

                                               

නෝර්වේ රාජ්‍යය

අද අපි ඔබ රැගෙන යන්නේ උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයට අයත් නෝර්වේ රාජ්‍ය වෙතටයි. රජුට වගකියන ව්‍යවස්ථාවක් හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින මෙහි අගනුවර ඔස්ලෝ වන අතර රජු හෙරල්සි පස්ය. වර්ග කිලෝමීටර් 385207ක් වන භූමිය තුළ පරිපාලන ...

                                               

ඇමරිකානු විප්ලවය තුල ජෝර්ජ් වොෂිංටන්

ඇමරිකානු විප්ලවීය යුද්ධයෙහිදී, ජෝර්ජ් වොෂිංටන් විසින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව සඳහා ආඥාපතිත්වය සපයන ලදි. එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා වශයෙන් සේවය කල පසු, 1798 වසරෙහිදී කෙටි කාල සීමාවක් තුල නව යුද්ධ හමුදාවක් ඔහු භාරයෙහි පැවතිණි. යෞවන වියෙහි පසුව ...

                                               

අලෙවිකරණයේ ආචාර ධර්ම

භාණ්ඩයක් පිළිබද හුදු වෙන් කරන ලද තොරතුරැ වලට පමනක් සිමා නොවන අලෙවිකරණයේදි අපගේ චර්යාවන් හා සාරධර්ම පාලනය හා වෙනස් කිරිමට තැතැකල හැක. එක්තරා මට්ටම සමජය මෙය පිළිගතක්තත් සාමාචාර්ය සම්පන්න බලන විට එය සව් සිමාවක තිබිය යුතුයි. අලෙවිකරන ආචාරධර්මථ, මධ්‍ය ...

                                               

ප්‍රගතිශීලී යුගය

ප්‍රවාහන ක්ෂේත්‍රය හා බැඳි කටයුතු වලදී හැරුනු විට අනෙකුත් කටයුතු වලදී ෆෙඩරල් රජයේ කාර්යයන්ට පෞද්ගලික අංශය අති මහත් ලෙසින් සම්බන්ධ කර ගැනීමට, ඇමරිකානු ඉතිහාසයේ මුල් අවදියෙහිදී බොහෝ දේශපාලන නායකයින් ළැදිකමක් නොදැක්වූහ. නීතිය හා සාමය රැකීම හැරුනු කල ...

                                               

පූජනීය ගවයා

ගවයා ඍග්වෛදික පුද්ගලයන්ට වැදගත් වන අතර, ගවයන් සම්බන්ධ දේවදස්ත්‍රොත්‍ර දස දහසකට වඩා පවතී රිග් වේද 7952 සහ අනිකුත් පදයය් 123.821.18 සර්ස්වතී ප්‍රදේශය කිරි වැගිරෙන් අතර තරබාරු බව ගිතෙල් මගින් ගවයා මෙම ප්‍රදේශයේ රැළ ගැසි සිටින බව නිරූපනය වේ. රිග්වේදය ...

                                               

පාරි‍භෝගික ආරක්‍ෂණය

යමි ද්‍රව්‍යයක් හෝ යමි භාණ්ඩයක් සාදන රසායනික ක්‍රියාවලියක් හෝ වෙනත් ආකාරයකින් යම් ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් සාදන හෝ එකලස් කරන හෝ යම් භාණ්ඩයක් විකිණිම සදහා සකස් කරන යම් තැනැත්තෙකු අදහස් වේ.

                                               

රොටි ප්‍රාටා

රොටි ප්‍රාටා යනු, මේද, බිත්තර, පිටි හා ජලය එනතු කොට සාදන පිටි මාංශයකින් තනනු ලබන පෑන්කේක් වර්ගයක් වන ඉන්දියානු පරාතා වන්ගේ සිංගප්පූරුවානු අනුවර්තනයයි. හින්දි, උර්දු, අනෙකුත් බොහෝ උතුරු ඉන්දියානු භාෂා සහ මැලේ වලින් රොටි යන්නේ අරුත පාන් යන්වන අතර, ...

                                               

සංගීත සැණකෙළිය

සංගීත උත්සවයක් යනු සංගීතය මුලික කරගත්, සංගීත ප්‍රභේදයන්, ජාතියක හෝ සංගීතඥයන්ගේ පළාතක් හා නිවාඩුවක් තේමා කරගනිමින් ඉදිරිපත් කරන්නකි. මේවා බොහෝ විට එළිමහනේ පවත්වන අතර, කෑම වර්ග හා වෙළෙඳුන්ගේ කලාත්මක ඉදිරිපත් කිරිම් හා සමාජීය ක්‍රියකාරම් වලින් යුක්ත ...

                                               

හින්දු අලුත් අවුරුද්ද

හින්දු අලුත් අවුරුද්ද දෙමළ ජනතාව විශ්වාස කරන ආකාරයට වසරේ පළමු දවස වන්නේ අප්‍රියෙල් 12.13.14 දිනවලින් එකකි.එම දිනය දෙමළ අලුත් අවුරුදු දිනයයි. මෙම අලුත් අවුරුදු දිනය තමිල්නාඩු, කේරළ. පොන්ඩිවෙනි ආදි ඉන්දීය ප්‍රාන්තවල මෙන්ම, මැලේසියාව,සිංගප්පුරුව හා ...

                                               

රැයෙහි බබලන සුද

රැයෙහි බබලන සුද හෙවත් රැයෙහි ආලෝකය නැමැති අශ්වයා යනුවෙන් හැඳින්වෙන්නේ චීන චිත්‍ර ශිල්පියකු වන හන් ගන් විසින් නිර්මාණය කරන ලද අත් පිටපත් සිතුවම් ලුලියකි. ක්‍රි.ව. 8වන සියවසේ මැද කාලයේ නිර්මිත මෙය ‍වර්තමානයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාර‍යේ ප්‍රදර්ශ ...

                                               

චන්ද්‍ර සූර්ය දින දසුන

A චන්ද්‍ර සූර්ය දින දසුන යනු calendar in many cultures whose date indicates both the චන්ද්‍ර කලා and the time of the solar year. If the solar year is defined as a tropical year then a lunisolar calendar will give an indication of the season; if i ...

                                               

සෝමබන්ධු විද්‍යාපති

සෝමබන්ධු විද්‍යාපති වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බෙල්ලන්විල රජ මහා විහාරයේ බිතු සිතුවම් කළ සිත්තරා හැටියට ය. ඔහු සිත්තරකු වගේ ම නැට්ටුවකු ද වේ. සෝමබන්දුගේ පියා ජේම්ස් ප්‍රනාන්දු වන අතර ඔහු සාම්ප්‍රදායික නැට්ටුවෙක්, සිත්තරෙක් හා මූර්ති ශිල්පියෙකු ...

                                               

සිතුවම්කරණය-කටුසටහන් පොත

කටුසටහන් පොත යනු කටුසටහන් ඇඳීම සඳහා යොදාගනු ලබන රූල් නොමැති පිටු සහිත පොතකි. එය සිත්තරුන් විසින් සිය නිර්මාණාත්මක කි‍්‍රයාවලියේදී ඇඳීම හෝ සිතුවම් කිරීම සඳහා භාවිතා කරනු ලබයි. 2006 වසරේදී හාර්වර්ඞ් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරයේ පැවැති කටුසටහන් ...

                                               

ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පය

ඉන්කාවරුන්ගේ කලා නිර්මාණ අතර ගෘහ නිර්මාණශිල්පය ප්‍රධාන තැනක් ගනී. මීට උදාහරණයක් ලෙස කුසෝ අගනගරය පෙන්වා දිය හැක. එකල නිමවූ ශෛලමය ආගමික ස්ථාන ඒවායේ බිත්ති එකතුවන ස්ථානයන් ගෙන් පිහිතුඩක් මත රිංගවිය නොහැකි තරමට තාක්ෂණික වශයෙන් දියුණු තත්වයක පැවතිණි. ...

                                               

ප්‍රසිද්ධ අයට වෙන්වූ රූපවාහිනී කෞතුකාගාරය

"ටෙලිවිෂන් ඇකඩමි හෝල් ඔෆ් ෆෙම්" යනු,රූපවාහිනි කලා හා විද්‍යා ශාස්ත්‍රාලයේ හිටපු සභාපති නැසීගිය ජෝන් H. මිචල් විසින් රූපවාහිනියට සුවිශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයාට ගරු කිරීමට ස්ථාපනය කරන ලද්දකි. මෙහි තේරීම් කමිටුවේ වචනවලින් පැවසුවොත් "ඒකරාශි හා ප ...

                                               

නිකොලොස් පුසීන්

නිකොලොස් පෝසීන්ගේ 1650 දී කැන්වසයේ තෙල් සායම්නි අදින ලද 98 x 74 cm ස්ව ආලේඛ්‍ය චිත්‍රයක් 1594 ජුලි 15 සිට 1665 නොවැම්බර් 19 දක්වා ජීවත් වු නිකොලොස් ‍පුසීන් සම්භාව්‍ය ශෛලියේ ප්‍රංශ සිත්තරෙකි. ඔහුගේ සිතුවම් ප්‍රධාන වශයෙන් නිර්මලත්වය, තර්කනය හා පිළි ...

                                               

Guitarist

ට්.ලෝචන තිවංක ප්‍රනාන්දු ශ්‍රී ලාංකික වාදකයෙක් හා සංගීත අධ්යක්ශකයෙකු වේ.තවද මොහු ගී පද රචකයෙකු මෙන්ම ගායකයෙකු වේ. ලෝචන 2000-12-09 පානදුරේ දී උපත ලබා ඇත.කේ.ඩී.වසන්තා මාලනී සහ ටී.දුශාන්ත රංජන් ප්‍රනාන්දු මොහුගේ දෙමව්පියන් වේ.කුඩා කල සිටම පානදුර ශ්‍ ...

                                               

මුලිකයන් හා පූර්ව සංවර්ධනය

ප්‍රාග් දේශපාලණික උපදේශක ගේ හෝ පරපුරෙන් පැවතෙන නොයිසි විසින් රීතියට ඔබ්‍බෙන් පුදනු ලැබූ කවින් නගරය ෆ්‍රෑන්යු රාජ පරම්පරා‍වේ අටවැනි රජු ලෙස රජවූ සියෝ ගේ සොන්ග් රජුගේ නීතියට අනුව ගමපවු මෙම ප්‍රදේශ කුවින් ලෙස පවතියා. ක්‍රි.පූ 897 දී පොන්ය්යු අධිපති ...

                                               

රෙකෝන්ඩය

රෙකෝන්ඩය වු කලි සුළග ආධාරයෙන් වාදනය කරනු ලබන බටනලාව වර්ගයකි. එය "ෆිප්ල් ෆ්ලුම්" හෝ ඉන්ටර් ඉක්ට් ෆ්ලුම් ලෙසද හදුන්වයි. එහි නාදය සිවුරුහන් බෑමකට සමානය. මෙය දැවය භාණ්යක් වන අතර ඇගිලි ගණනක් සදහා සිදුරු සහිත මෙය මුඛ්‍ය හා සම්බන්ධ මත ස්ථානයේ වඩා පලල්වද ...

                                               

මුද්රාණය

මුද්රමණය යනු මුද්රෝණ ශිල්පය භාවිතයෙන් කලා නිර්මාණ සකස් කිරීමේ ක්රිසයාවලිය වන අතර සාමාන්යදයෙන් මෙහි දී කඩදාසි මත මුද්රිණය කිරීම සිදු කෙරේ. විශේෂයෙන් තනි මුද්රිණයක් ලබා ගන්නා අවස්ථාවන් හැරුණු විට මෙම ක්රසමය මඟින් එකම නිර්මාණයක මුද්රරණ විශාල සංඛ්යාන ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →