ⓘ Free online encyclopedia. Did you know? page 46



                                               

රංජිත් ප්‍රනාන්දු

එඩ්වඩ් රංජිත් ප්‍රනාන්දු යනු, 1975 ක්‍රිකට් ලෝක කුසලාන තුලදී, එදිජා තුනක ක්‍රීඩා කල සහ, ඒවායෙහිදී කඩුළු-රකින්නා සහ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කල, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 1960 දී ඔහු, කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙහි, පළමු පෙළ ...

                                               

බඩී රීඩ්

බාර්ක්ලේ ගෝර්ඩන් "බඩී" රීඩ් යනු, 1960 ගණන් වලදී, ලංකාව වෙනුවෙන් පළමු-පෙල ක්‍රිකට් ක්‍රීඩා කල, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. බඩී රීඩ් උගත් ශාස්ත්‍රාලයන් වූයේ, ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස සහ, ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරූ කොළඹ විශ්වවිද්‍යාලය වෙති. ල ...

                                               

ලසිත් මාලිංග

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක සෙපරමාදු ලසිත් මාලිංග විශේෂිත ඝනයේ වේග පන්දු යවන්නෙකි. ඔහුට ඇත්තේ දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයකි. සමහරක් විට මෙය එල්ලා පන්දු යැවීමක් ලෙස අර්ථ කථනය කරනු ලබයි. එය ඔහුගේ සුරතල් නාමයට එක්ව ඇත. එනම් ස්ලින්ගර් මාලිං ...

                                               

කඩුල්ල මුවා කිරිමේ වරද

කඩුල්ල මුවා කිරීමේ වරද යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරැ දැවි යා හැකි එක් ආකාරයකි.මෙම නීතියේ පදනම වනුයේ පන්දු රකින කණ්ඩායම විසින් කරන ලද ඉල්ලීමකට අනුව විනිසුරු විසින් පන්දුව කඩුල්ලේ වදී නම් හා පිතිකරුගේ පිත්ත හැර වෙන කිසිවක් මගින් එයට බධා කලේ නම් පි ...

                                               

1992 ක්‍රිකට් ලෝක කුසලානය

1992දී පැවැත්වූයේ වූයේ 5වන ක්‍රිකට් ලෝක කුසලානයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් සංවිධානය කල මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල පැවැත්වුනි. පෙබරවාරි 22 සිට මාර්තු 25දක්වා පැවති තරගාවලියේ ශූරතාවය එංගලන්තය පරදා පකිස්ථානය විසින් ...

                                               

2011 ලෝක ක්‍රිකට් කුසලාන විකාශ අයිතීන් හිමිකරුවන්ගේ ලැයිස්තුව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලාන විකාශය සඳහා වූ තම අයිතීන් ESPN ස්ටාර් ස්පෝට්ස් වෙත විකුණා ඇත්තේ එජ$ බිලියන 2 කට පමණ මුදලකටය. ලොව පුරා රටවල් 220 කදී පමණ එය විකාශය කෙරෙනු ඇත. පළමු වරට, ක්‍රිකට් ලෝක කුසලාන උච්ච විශදතාව ...

                                               

2015 ක්‍රිකට් ලෝක කුසලානය

2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු 11 වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්විය. කණ්ඩායම් 14 ක් විසින් ක්‍රීඩාංගන 14 ක දී තරඟ 49 ක් සඳහා මුහුණ දෙන අතර එම තර ...

                                               

2019 ක්‍රිකට් ලෝක කුසලානය

අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 2019 සඳහා එංගලන්තය හා වේල්සය විසින් සත්කාරකත්වය සැපයෙන අතර, 2019 මැයි 30 දින සිට ජූලි 15 දින දක්වා පැවැත්වෙයි. මෙය වනාහී 12වන ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය වන අතර එංගලන්තයේ සහ වේල්සයේ එය පැවැත්වෙන පස්වන වතාව වන්නේ, මෙ ...

                                               

2023 ක්‍රිකට් ලෝක කුසලානය

2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දියාව විසින් සත්කාරකත්වය සැපයීමට නියමිකව ඇත. 2013 ජූනි මාසයෙහිදී ලන්ඩනයෙහි පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි අයිසීසී රැස්වීමකදී සත්කාරකයා වශයෙන් ඉන්දියාව තෝරා ගන්නා ලදි. මෙය 13වන ක්‍රිකට් ලෝක කුසලාන ...

                                               

ශ්‍රී ලංකා‍ව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලදී පිහිටවූ වාර්තා

වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව කෙන්යා කණ්ඩායමට එරෙහිව 1996 දී ලකුණු 398/5. තුන්වන විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් බටහිර ඉන්දීය පිළට එරෙහිව සනත් ජයසුරිය 115 හා මහේල ජයවර්ධන 82 2007 දී. පළමු විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් 1996 ...

                                               

ලහිරු තිරිමාන්න

හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වේ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා එම විද්‍යාලයේ 11න් පහල ක්‍රිකට් කණ්ඩායමට පළමු වරට ත ...

                                               

ටීස්රා

ජලේබි ලෙසින්ද හැඳින්වෙන, ටීස්රා යනු, ක්‍රිකට් ක්‍රීඩාවෙහි, පිට-දඟ පන්දු යවන්නෙකු විසින් භාවිතා කෙරෙන කිසියම් පන්දු යැවීම් වර්ගයක් වන අතර, කීර්තිමත් පිට-දඟ පන්දු යවන්නෙකු වූ සක්ලේන් මුෂ්ටාක් පැවසුවේ ඔහු විසින් එය සොයා ගත් බවකි. කෙසේවෙතත්, හොඳින් ප ...

                                               

වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීම

මඳ වේග වමතින් ඕර්තඩොක්ස් පන්දු යැවීම ලෙසින්ද හැඳින්වෙන වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීම යනු, ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී, වමතෙහි ඇඟිලි භාවිතයෙන් පා දඟ පන්දු යැවීමෙහි ආකාරයකි. වමතින් පන්දු යවන්නෙකු විසින්, ඇඟිලි භාවිතයෙන්, වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැ ...

                                               

ඩීන් ඇම්බ්‍රෝස්

ජොනතන් "ජෝන්" ගුඩ් ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම ඩීන් ඇම්බ්‍රෝස් වේ. ඩීන් ඇම්බ්‍රෝස් යන නමින් හා මොහු කලින් භාවිතා කල ජෝන් මෝක්ස්ලි යන නම් වලින් මොහුව වඩාත් හොදින් හදුනයි. WW ...

                                               

සී.එම්. පන්ක්

ෆිලිප් ජැක් "ෆිල්" බෲක්ස්, වඩා හොදින් හදුනන්නේ සී.එම්. පන්ක් යන නමිනි. මොහු ඇමරිකාවේ මිශ්‍ර සටන් ශිල්පියෙකු, කොමික් පොත් රචකයෙකු, නළුවකු සහ හිටපු වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකු වේ. මොහුව වඩාත්ම හොදින් හඳුනන්නේ WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙසයි ...

                                               

සෙත් රෝලින්ස්

කෝල්බි ලොපේස් ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම සෙත් රෝලින්ස් වේ. ඔහු 2015 මාර්තු 29 දින WWE World Heavyweight Championship එක දිනා ගැනීමට සමත් විය. රෝලින්ස් WWE Tag Team Champio ...

                                               

304 (ක්‍රීඩාව)

304 එසේත් නැත්නම් තුන්සිය හතර යන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ...

                                               

ඌනෝ

ඌනෝ යනු කාඩ් ක්‍රීඩාවක් වන අතර ඌනෝ කාඩ් කුට්ටමක කාඩ් 108 අඩංගු වේ. මෙම ක්‍රීඩාව 1971දී නිර්මාණය කරඇත. 1992 පටන් මෙම කාඩ් කුට්ටම් නිපදවීම මාටෙල් නම් ඇ.එ.ජ. සමාගම මගින් සිදුකරයි. ක්‍රීඩාව සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් අවම වශයෙන් අවැසි අතර 10දෙනෙකුට පමණ ...

                                               

ඕමි

ඕමි යනු කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී. අනෙක් කාඩ් සියල්ල කැට එනම් මුදල් හෝ ගෙවීම් කරන ක්‍රමය සඳහා යොදා ගනී.

                                               

රැජිණ (චෙස්)

තරඟ ආරම්භයේදී රැජිණ පළමු පෙළ සිටී. එනම් d1 කොටුවේ ය. ප්‍රතිවාදියාගේ රැජිණ d8 කොටුවේ සිටී. සුදු පැහැති රැජිණ සුදු කොටුවකද කළු පැහැති රැජිණ කළු කොටුවකද වෙයි. මෙම පිහිටීමේ විශේෂ අගයක් ඇත. සුදු පැහැති රැජිණ සැලකිල්ලට ගන්න. ඇයට a4 හරහා හෝ h5 ඔස්සේ එක ...

                                               

චීන ඉතිහාසය

චීන ඉතිහාසය පිළිබඳ ප්‍රථම ලිඛිත වාර්තා හමුවන්නේ ක්‍රි. පූ. 1500 තරම් ඈතදී ෂෑං රාජවංශය යටතේ දී ය. මහා ඉතිහාසඥයාගේ සටහන් සහ උණ අනුවාර්ෂික වාර්තා වැනි ඓතිහාසික මූලාශ්‍රවල ෂෑං රාජවංශයට පෙරපැවති ස්ථිර ලිඛිත මාධ්‍යයක් නොමැති වූ ශියා රාජවංශය නම් රාජවංශය ...

                                               

අයර්ලන්ත ඉතිහාසය

රෝමානු ලේඛන, අයර්ලන්ත කාව්‍ය හා පුරාවෘත්ත වල නිර්දේශ කීපයකට අනුව,පෙර ක්‍රිස්තියානි අයර්ලන්තය ගැන තොරතුරු ලැබේ. හිම යුගය තුළ, අයර්ලන්තය ග්ලැසියර් ඛාදිත විය. මීටර් 300 ක් පමණ ඝණකම ඇති අයිස් තට්ටු,ගල්, සුණුවිසුනු කරමින් භූමිය මත ගලා ගිය අතර සියලුම අ ...

                                               

ඇමරිකානු විප්ලවීය යුද්ධය

ඇමෙරිකන් විප්ලවීය යුද්ධය, නොහෙත් ඇමෙරිකන් නිදහස් අරගලය නොහොත් සරල ව විප්ලවීය යුද්ධය යනුවෙන් හැඳින්වෙන්නේ ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතර පටන් ගැනුණකි. එය අවසානය වෙද්දී බ්‍රිතාන්‍ය එක පැත්තක ද, ඇමෙරිකාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය ...

                                               

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාහි ෆාරොස් දූපතේ පිහිටා ඇති මෙම ප්‍රදීපාගාරය ඉදි කරන ලද්දේ වරාය හදුනා ගැනීමේ මං සලකුණක් ලෙසිනි. විවිධාකාරයෙන් මනිනු ලැබූ මෙහි උස මීටර් 115-150 අතර වේ. එය සියවස් ගණනාවකට පෙර මිනිසා විසින් මිහිපිට තැනූ උසම ගොඩනැගිලි අතරින් ...

                                               

ඉන්කා ශිෂ්ටාචාරය

ඉන්කාවරු ක්‍රි.ව. 12 වන සියවසේ දී කස්කො ප්‍රදේශය පුරා, කිල්කේ සංස්කෘතික ගෝත්‍රයක් ලෙස ආරම්භ විණි. මැන්කො කැප්ක්හි නායකයා යටතේ ඔවුන් කස්කෝහි කුඩා නගරයක් ආරම්භ කර එය සිතියමේ රතු පැහැයෙන් දක්වන ලදි. ක්‍රි.ව. 1438 දී පැචාකුටි Pachacuti නමින් හැදින්වූ ...

                                               

ඉසුරුමුණි කැටයම්

පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත අශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කළ හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහි ලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත. විශේෂයෙන් අනුරාධපුරයෙහි ඉසුරුමුණි ...

                                               

ඊශ්‍රායල් රාජධානිය

එක්සත් රාජ්‍යයේ සම්භවය එක්සත් රාජ්‍යය බිහිවුණේ වත්මන් ඊශ්‍රායල් හා පලස්තීනය පවතින ප්‍රදේශයේය. හීබෲ ගෝත්‍රිකයන් කණ්ඩායම් 12ක් වාසය කළේද මේ ප්‍රදේශයේය. එක්සත් රාජ්‍යය ඊශ්‍රායල් රාජධානියේ හිමිකරුවන් වනුයේ පැරණි කුඩා ඊශ්‍රායල් රාජධානියක්‍රි.පූ.1050-9 ...

                                               

කලා ඉතිහාසය

කලාව ඵෙතිහාසිකව මූර්ති, ගුහා චිත‍්‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිවගියද ඒවා නිර්මාණය කළ සංස්කෘතීන් පිලිබඳ දන්නා තොරතුරු අවමවීම හේතුකොටගෙන ඒවායේ කලාත්මකභාවය පිලිබඳ නිශ්චිත අ ...

                                               

තඹ යුගය

කැල්කොලිනික් වකවානුව හෝ තඹ යුගය නියෝලිතික වකවානුව ලෙසද හඳුන්වයි. මේ ගල් මෙවලම් භාවිතයත් සමඟ මුල් ‍ලෝහ මෙවලම් භාවිතා වුණු මිනිස් ශිෂ්ටාචාරයේ සංවර්ධන අවධිය වෙයි. සාම්ප්‍රදායික තුන්යුග ක්‍රමයට බැහැරින් වෙනස්වන එකක් වූ මෙම වකවානුව, නවශිලා සහ ලෝකඩ යුග ...

                                               

දුටුගැමුණු අභාවය සහ ඊළග රාජ්‍ය ව්‍යාප්තිය.

දුටුගැමුණු අභාවය සහ ඊළග රාජ්‍ය ව්‍යාප්තිය. අභාවය සහ ඊළග රාජ්‍ය ව්‍යාප්තිය. දුටුගැමුණු ඔහුගේ ආදරණිය නිර්මාණය වු රුවන් වැලි සෑය නිම කරන තෙක් ජීවත් නොවීය. එහි හුණු බදාම වැඩ නිම වන්නටත් පෙර ඔහු මියගියේය. මහාවංශය ඔහුගේ අභාවය ගැන කීමට සම්පුර්ණ පරිච්ජේද ...

                                               

දුටුගැමුණුගේ පාලනය සමය

දුටුගැමුණුගේ පාලනය සමය දුටුගැමුණු රජතුමාගේ පාලන සමය ගැන මහා වංශයේ විස්තර වෙයි. පරිච්ජේද 35 ක් වු එහි පරිච්ජේද 6 ක්ම වෙන්කර තිබෙන්නේ දුටු ගැමුණු රජතුමා වෙනුවෙන් ගැමුණු කුමරු දේවානම්පියතිස්සගේ සොයුරු මහානාම ඇතුළු රජරට රජ පෙලපතෙන් පැවත එන්නේ යැයි මහ ...

                                               

දෙවන උඩරට යුද්ධය

දෙවැනි උඩරට යුද්ධය ආසන්න සමයේ ඉන්දියන් උප මහාද්වීප‍යේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම වාගේ බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ බව පෙනුණි. උඩරට රාජ්‍යය අභ්‍යන්තර කඳුකරය ට සීමා වී පැවතුනේය. පළමු උඩරට යුද්ධය අවසානයේ හා දෙවැන්න අතර වූ අවුරුදු 10 ක කාලය තුළ සිදු වීම ...

                                               

ප්‍රාග් ලේඛන කටයුතු

ක්‍රි.පු. 4 වැනි සහස්‍රයේ අග භාගයට අයත් ප්‍රාග් ලේඛන ක්‍රම එක්වරක් පමණක් සොයා ගත්තක් නොවේ. ඒවා පැරණි සම්ප්‍රදායට අයත් සලකුණු ක්‍රමය මත පදනම් වී ඇත. නමුත් සංඥා ක්‍රමය නියම ලේඛන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. මේ සදහන් කරන ක්‍රමයෙහි අතීතාස්මරණය කරවන අ ...

                                               

පුර්ව ඓතිහාසික යකඩ යුගය

පුර්ව ඓතිහාසික යකඩ යුගය ඓතිහාසික වාර්තා අනුව නගරයේ ආරම්භය ක්‍රි.පු 5 වන සියවසේ පමණ සිදුවී ඇතැයි සදහන්‍ වෙයි. එහෙත් පුරාවිද්‍යා දත්ත අනුව එය ක්‍රි.පු. 10 වෙනි ශත වර්ෂය දක්වා දිවයයි. පුරාවිද්‍යාත්මක කැණිම් වලින් මනුෂ්‍යවාසය පිළිබද කරැණු හෙලිවන නමුද ...

                                               

පුරා විද්‍යාත්මක නටඹුන්

වටදා ගෙය රැස්වීම් ශාලාව / සම්මන්ත්‍රණ ශාලාව/ ප්‍රේක්ෂකාගාරය සත්මහල් ප්‍රසාදය රන් කොත් වෙහෙර ගල් විහාරය - බුදුන් වහන්සේ පසෙකින් වැඩ සිටින ආනන්ද තෙරුන් හැටදාගේ - නිශ්ශංක මල්ල රජු විසින් දන්ත ධාතුව තැබීමට දින 60 කින් තනන ලද නිසා හැටදා ගේ නම ලැබී ඇත. ...

                                               

පුරාතන ඉතිහාසය

"පුරාතන" මෙයට යළියොමුවේ. අනෙකුත් භාවිතා සඳහා, පුරාණය බලන්න. ලිවීමට පෙර කාලය අයත්වන්නේ එක්කෝ මුල-ඉතිහාසයට හෝ ප්‍රාග්-ඉතිහාසයට ය. පුරාතන ඉතිහාසය යනු පැරණි ලෝකයේ ලිඛිත මානව ඉතිහාසයෙහි සිට යුරෝපයේ පූර්ව මධ්‍යතන යුග දක්වා ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය ...

                                               

පුරාතන ග්‍රීසිය

පුරාණ ග්‍රීසිය කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ ...

                                               

පුරාතන රෝමය

පුරාතන රෝමය යනු ක්‍රිපූ 8වන සියවස තරම් ඈත කාලයේදී ඉතාලියානු අර්ධද්වීපයෙහි වර්ධනය වීම ඇරඹූ මහත් සඵල ශිෂ්ටාචාරයකි. රෝම නගරය කේන්ද්‍රගතව මධ්‍යධරණී මුහුද අසබඩ පිහිටි මෙය, පුරාතන ලෝකයේ විශාලතම අධිරාජ්‍යයන් අතුරින් එකක් බවට විකාශනය විය. එය පැවැති සියවස ...

                                               

මැන්නීයන්වරු

මැන්නීයන්වරු වනාහී, ක්‍රිපූ 10වන සි‍ට 7වන සියවස දක්වා කාලයේදී වර්තමාන ඉරානයේ සහ අසයිබයිජානයේ ජීවත්වූ පුරාතන ජන කොට්ඨාශයක් වෙති. එම කාලයේදී ඔවුහූ ඇසිරියානු සහ උරාර්ටු අධිරාජ්‍යයන්ගේද ඒවා අතරවූ මුසැසිර් සහ සිකිර්ටා වැනි කුඩා සිමාන්තරීක රාජ්‍යයන්ගේද ...

                                               

මෞර්ය අධිරාජ්‍යය

මෞර්ය අධිරාජ්‍යය යනු පුරාතන ඉන්දියාවේ යකඩ යුගයේ පැවැති, භූගෝලීය වශයෙන් අතිමහත් ප්‍රදේශයක පැතිර පැවැති ඓතිහාසික බලවතෙක් වූ අතර එය මෞර්ය රාජ වංශය විසින් ක්‍රිපූ 321 සිට 185 දක්වා පාලන කෙරිණි. මගධ රාජ්‍යයය වර්තමාන බිහාර් හා බෙන්ගාල ප්‍රදේශ, ඉන්දු ගං ...

                                               

රිදී විහාරය

රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැල ...

                                               

රුසියානු විප්ලවය

රුසියානු විප්ලවය යනු ලොව අසිරිමත්ව සිදුවු විප්ලවයකි. ලෙනින් පැවසු පරිදි දේශපාලනය යනු විය නොහැකි දෙයහි කලාබව පසක් කරමින් සමාජවාදි විප්ලවයක් මඟින් බලය අල්ලා ගැනීමට ඔහු සමත් විය. ඉතාලි ජාතික දාර්ශනිකයකු වු අන්තෝනියෝ ග්‍රාම්ස්චි පැවසුවේ රුසියානු විප් ...

                                               

ශක දිනදසුන

ශක වර්ෂ යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිතාකරන වර්ෂ ක්‍රමයයි. මෙම ක්‍රමයම හින්දු දින දර්ශන, ඉන්දියානු ජාතික දින දර්ශනය, සහ කාම්බෝජියානු බෞද්ධ දින දර්ශනය ද භාවිත කරයි. ක්‍රි.ව.78 දී මෙම වර්ෂ ක්‍රමය ආරම්භ විය. සතවාහන අධිරාජ්‍යයයේ ශාලිවාහන රජ ගෞතමීප ...

                                               

ශ්‍රී ලංකා‍වේ බුදු පිළිම

ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගණයේ බුද්ධ ප්‍රතිමා ලැබෙන්නේ ශ්‍රි ලංකාවෙනි. ලංකා බුදු පිළිමය ආන්ද්‍ර ශෛලියේ ආභාසය ලබා ප්‍රභවය වූවක් බව සාමාන්‍ය පිළිගැනීමයි.එසේ වුවද බුදු පිළිමය මුලින්ම පහල වූයේ භාරතයේ නොව ශ්‍රී ලංකාවේ යැයිද එහෙයින් එය ස්වා ...

                                               

සිංහ මිනිසා

මුල් කාලීනව සිංහ මිනිසා යන නමින්ද, පසුව සිංහ ගැහැනිය යන නමින්ද හඳුන්වනු ලැබු මේ සිංහ සිරසකින් යුතු මේ ප්‍රතිමාව ඇත් දළින් නිමවූවක් වන අතර ලොව පැරණිතම මුර්තියන්ගෙන් එකක් ලෙසද විශේෂයෙන් සත්ව රූපිත පැරණිතම මුර්තියක් ලෙසද සැලකේ. මෙය සත්ව රූපයකට මානුෂ ...

                                               

සිතුල්පව්ව රජ මහා විහාරය

කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරන ලද මෙම සිද්ධස්ථානය අතීතයේ "චිත්තල පබ්බත විහාරය" ලෙස හැඳින්විය. මෙහි සවභාවිකව පිහිටි ගල්ලෙන් රාශියක් සොයාගෙන ඇත. මේවායේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි අතර සමහර ලෙන්වල එම ලෙන් පූජා කරන ලද අය හා ඔවුන්ගේ තනතුරු නාම ද සඳහන් ...

                                               

සිහසුනට පත්වීම සහ මානාභරණ පරාජය කිරීම

සිහසුනට පත්වීම සහ මානාභරණ පරාජය කිරීම පරාක්‍රමබාහුගේ පාලන සමය, පොළොන්නරුවෙහි සඳකඩ පහන වැනි කලා කෘති බිහි වුනු, කලා ශිල්ප ආදියෙහි විශාල දියුණුවක් දක්නට ලැබුණු යුගයක් විය. පරාක්‍රමබාහු සැණෙකින් රජරට ඔටුනු පළන් රජු බවට පත් විය. එහෙත් යුද්ධය නිමා වීම ...

                                               

ප්‍රාග් ඓතිහාසික යුගය

ප්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර බිලියන 3.8 කට ප්‍රථම ජිවය ඇති වු මුල්ම යුගවලදී සිට ලිඛිත වාර්තා පවත්වා ගත් යුගය දක්වා වු අතීත කාලසීමාවයි. පරිණාමයේ අවධි වලදී අළුත් ජීවි ආකාර වර්ධනය වු අතර ඩයිනෝසෝරයන් වැනි ජිවී විශේෂ වදවී යාමට ලක්වුණ ...

                                               

මතකය

මතකය යනු තොරතුරු කේතාංකනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කෙරෙන මනසට අයත් ඉන්ද්‍රියය යි. මතකය අත්දැකීම් සඳහා අත්‍යවශ්‍ය වන අතර limbic පද්ධති වලට සම්බන්ධ වී ඇත, එමෙන්ම එමගින් අනාගත ක්‍රියාවලට බලපෑම් කිරීමේ අරමුණින් කාලයක් පුරා තොරතුරු ධාර ...

                                               

ප්‍රථමක සංඛ්‍යා

ගණිතයේදී ප්‍රථමක සංඛ්‍යාවක් හෝ ප්‍රථමකයක් ලෙස හැදින්වෙන්නේ 1 න් හා එම සංඛ්‍යාවෙන්ම පමණක් බෙදිය හැකි 1 ට වැඩි ප්‍රකෘති සංඛ්‍යාවක් වේ. ක්‍රි.පු. 300 දී පමණ යුක්ලීඩ් විසින් ආදර්ශනය කර ඇති පරිදි ප්‍රථමක සංඛ්‍යා අපරිමිතයක් පවතී. මුල් ප්‍රථමක සංඛ්‍යා 3 ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →