ⓘ Free online encyclopedia. Did you know? page 4




                                               

කාවා

. කාවා Clothing Moth යනු පියාපත් සහිත පියාසැරීමට දක්ෂ කෘබියෙකි, මෙම කෘබියා ප්‍රබල පළිබොධකයෙකු ලෙස ප්‍රකටය.කාව කීට අවස්ථාවේදී විශේෂයෙන් ඇඳුම් ආහාරයට ගනී.එහෙත් මොවුන්ගේ එකම ආහාරය ඇඳුම් නොවේ.

                                               

කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය

කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය "කුර් - ආන්" යන වචනයෙන් විවිධ අර්ථ සලකා බැලු විට, එහි මුල්ම භාවිතය දැකගත හැක්කේ කුර් - ආනයේ මය. එහි "කුර් - ආන්" වචනය 70 වාරයක් පමණක් සදහන් වේ. කුර් - ආන්" යනු "කියවීම ‍" හෝ "පාරායනය කිරිම" වැනි අදහසක් දෙන "කර ...

                                               

කෘෂිකාර්මික ප්‍රතිපත්ති

ගෝලීය සැපයුමේ සිදුවන බිදවැටීම් වලින් ආරක්ෂා වීම සදහා ඇතැම් ජාතීන් ප්‍රමාණවත් ගෘහස්ථ නිෂ්පාදනයක් තුළින් ගෘහස්ථ අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට උත්සාහ කරයි. විදේශීය ආහාර නිෂ්පාදකයින් මත සැලකිය යුතු ලෙස යැපීම යුධමය වාතාවරණයක් තුලදී සිදු වන අවහිර වීම් හ ...

                                               

කොලරාව

කොලරාව යනු Vibrio cholerae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ‍ආන්ත්‍රික රෝගයකි. මෙය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍රවු පානීය ජලය හා ආහාර ද්‍රව්‍යයන් පරිභෝජනය මගිනි. කොලරා බැක්ටීරියා සංචිත කොට තබා ගන්නා ප්‍රධාන ස්ථානයක් වන්නේ මිනිස් සිරුර යි. නමුත් ස ...

                                               

ගොන්සෝ ලේඛන කලාව

Gongo ලේඛන කලාව වනාහි පුද්ගල බද්ධව, ලිඛිතව සඳහන් ලේඛන කලාවක් වන අතර බොහෝ විට වාර්තාකරු සිද්ධීන්, කතන්දරයක්‍ ලෙස ප්‍රකාශ කිරීමේ පුද්ගලයෙක් ලෙස සැලකේ. මෙම කලාව සත්‍ය හා ප්‍රබන්ධ මූලිකාංග මුසු කරමින් කියවන්නාට පණිවිඩයේ ගැබ් වූ අදහස අවධාරණයට නැඹුරු ව ...

                                               

චන්ද්‍ර භූ විද්‍යාව

චන්ද්‍ර භූ විද්‍යාව පෘථිවි භූ විද්‍යාවට වඩා හාත්පසින්ම වෙනස්ය. චන්ද්‍රයා තුළ නිශ්චිත වායුගෝලයක් හා ජලයේ ඌනතාවයක් ඇත. එහි ගුරුත්වාකර්ෂණය අඩුය. ප්‍රමාණයෙන් කුඩා නිසා සීඝ්‍රයෙන් සිසිල්වේ. ඝට්ඨන ආගාධ හා ගිනිකඳුවල සංයෝජනයෙන් සඳමතු පිට සංකිර්ණ භූගර්භයක ...

                                               

චිකුන්ගුන්යා

චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. චිකන්ගුන්යා වෛරසය ආබොවයිරසයකි. ඇල්ෆාවයිරස් යන ගණයට අයත්වේ. ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වේ. මෑතක සිට චිකන්ගුන්යා රෝගය නිසා හදිසි ව්‍යවසනයක් ඇතිවී ඇති අතර මෙ ...

                                               

චිත්‍රපට ඉතිහාසය - 1906 සිට 1914 දක්වා - සංකේතකරණය සහ දර්ශණ ඛණ්ඩ ඇතුලත් කිරීම

මෙම කාලය තුල" කලාව” යන වචනය චලනය වන පිංතූර සබැදිව බොහෝමයක් සදහන් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කලාත්මක දේ අරමුණු කරගත් චිත්‍රපට නිපදවන්නන් වැඩි වූ අතර කවි සෘජුවම චිත්‍රපටි ලෙස පෙරළුනි. D.W. Greffith ගොසින් දුෂ්‍යමය සමාන වූ කාව්‍ය හා ධ්‍රැව සංගීතය නි ...

                                               

චිත්‍රපට ඉතිහාසය 1906 සිට 1914 දක්වා - විරුද්ධ - කෝණ කැපීම (Reverse-angle cutting)

ප්‍රතිවර්තන කෝණ දර්ශන ඛණ්ඩ බාවිතයේ ඇති අනෙක් වැදගත් සංවර්ධනය වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවන්හි සිට ගනු ලබන කපාහරින ලද දර්ශන ඛණ්ඩයක් සමඟ නොකඩවා සම්බන්ධ කිරීමයි. මෙයටම වෙන්වූ ඉතා මුල් අවධියේ පළමු උදාහරණය ලෙ කලින් සඳහන් කරන ලද William Son’s Attack on a ...

                                               

ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන

ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන බොහෝ මුස්ලිම්වරැ අල් කුර් - ආනයේ කඩදාසි පිටපත් සදහාද මහත් භක්තියක් දක්වයි. ඔවුන් අල් කුරි - ආනය පාරායනය කිරීමට පෙර සිරිතකි ලෙස දෝවනයක යෙදේ. ඉරා, පිටු ගැලවී ගොස් අබලන් තත්ත්වයේ පවතින පිටපත් නවුවත් අපද්‍රව්‍ය ලෙස ඉවත ...

                                               

ජයගත් හොලිවුඩය

මේ වන විට ප්‍රංශ හා ඉතාලි චිත්‍රපට ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ වී තිබිණි. නමුත් යුරෝපීය චිත්‍රපට කර්මාන්තයට පළවන ලෝක යුද්ධය හේතුවෙන් අතිප්‍රබල බිඳ වැටීමක් සිදු වන විටත් එක්සත් ජනපදය වේගවත් ජයග්‍රහණයක් ලබා තිබිණි. ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තය නැතහොත් හ ...

                                               

තැලික් අම්ලය

තැලික් අම්ලය C 6 H 4 2 සුත්‍රය සහිත ඇරෝමැටික ඩයිකාබෝක්සිලික් අම්ලයකි.එය අයිසෝතැලික් අම්ලයේත් ටෙරීතැලික් අම්ලයේත් සමාවයවිකයකි.තැලික් අම්ලය වාණිජමය වටිනාකමින් අඩු වුවත් එහි ව්‍යුත්පන්නයක් වන තැලික් ඇන්හයිඩ්රයිඩ් වාණිජමය රසායන ද්‍රව්‍යයක් ලෙස විශාල ...

                                               

දකුණේ පුනරුදය

දකුනේ පුනරැදය 1920 දි සහ 30 දී විලියම් ෆොල්කර්, කැලරින් ගෝර්ඩ්න්, ටෙනිසි විලියමස්, කැතරින් ඇන් පෝටර්, ඇලන් ටේට්, තෝමස් වුල්ෆ් සහ රොබර්ට් වාරෙන් වැනි කතෘවරැන්ගේ හා අනෙකුත් අයගේ ප්‍රකාශ වීමත් සමග දකුණු සාහිත්‍යයේ පුනරැදය ආරම්භ විය. ඇමරිකානු සිවිල් ...

                                               

දහ නව වන ශතවර්ෂය

දහ නව වන ශතවර්ෂය 19 වන ශතවර්ෂයේ ඇති වු කාර්මික විප්ලවය හේතුවෙන් මිනිසුන් විශාලා වශයෙන් දකු‍ණු වේල්ස් නිම්න වෙත ආගමනය විය. ඒ අතරින් බොහෝ පිරිසක් ඉංග්‍රිසි ජාතිකයන් වු අතර සමහර අය දේශිය ප්‍රජාව සමග සම්බන්ධ විමේ අදහසින් වේල්ස් හි භාෂාව ඉගෙන ගැනීමට උ ...

                                               

දේශපාලනික ආර්ථිකය

නිෂ්පාදනය, මිලදී ගැනීම හා අලෙවි කිරීම හා ඔවුනොවුන්ගේ සබඳතා පිළිබඳ නිතීන්, හා සිරිත් හා රජය පිළිබද අධ්‍යයනය කිරීමේ පදනමක් ලෙස දේශපාලනික ආර්ථිකය හැදින්විය හැක. දේශපාලනික ආර්ථිකය ආරම්භ වුයේ ආචාර විද්‍යාව මගින් වේ. එය 18 වන ශත වර්ෂයේදී එක්සත් ජනපදයේ ...

                                               

පැසිස්ට්වාදී ආර්ථීක විදව

පැසිස්ට්වාදී ආර්ථික විදව යනු, පැසිස්ට් රජයන් විසින් ක්රියාත්මක කල ආර්ථික ප්රතිපත්තිවේ. පැසිස්ට්වාදය යන පදය, 20 වන සියවසේ ආරම්භයේ සිට එහි මැද භාගය දක්වා, යුරෝපයේ ඇතැම් පදේශවල පැවති, දැඩි දේශාභිමානී හැසිරීම් හා ආධිපතයන් හැඳින්වීමට භාවිතා කරනලදි. ...

                                               

පියයුරු පිළිකා

පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලය. පෙනහළු පිළිකා ළගට දෙවනුවට බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවන්ය. මෙම සංඛ්‍යාව පිළිකාවක් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතරින් පස්වන ස්ථානය ගනී. පියයුරු පිලිකා කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශ ...

                                               

පුරුෂ ප්‍රජනක පද්ධතිය

ප්‍ර‍ජනක පද්ධතිය පුරැෂ ප්‍රජනක පද්ධතිය - රූපය- අර්ධ වාර්ශයෙන් රෝම ඉවත් තරමක් සෘජුවු පුරැෂ ලිංගික අවයපිය 1. වෘශන කෝෂ 2. අපිවෘශයෙ 3. කටෝල කැවනෝසම 4. ලිංග්‍රාග්‍ර ‍චර්මය 5. ෆ්රරෙනියුලම 6. මුත්‍රාශ විවරය 7. ශිරැ මුණ්ඩය 8. කටෝල ස්පොන්ජියොසම 9.ශිරපායි ...

                                               

බහරේන්

බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකක ...

                                               

මධ්‍යයන යුගය

උප සංස්කෘතිය තුළ කාව්‍යකරැවන්‍ ප්‍රශංසාවට ලක් වු අතර කාව්‍යකර මැලිසන් ප්‍රමුඛයා ලෙස සැලකිණි. අනෙක් සම්ප්‍රදාය වුයේ කාව්‍යකරුවන් වෘත්තියේ දක්ෂයින් වු අතර ඔවුන්ගේ ජිවිතයන්ට ‍රජවරැන්ගෙන්, කුමාරවරැන්ගෙන් සහ ආර්යයාවන්ගෙන් විශ්වාසනිය අනුග්‍රහයක් ලැබිණි ...

                                               

මුල් කාලීන රූපවාහිනී ස්ථාන

මෙම 1920 හා 1930 කාලයේ වූ මුල් කාලීන රූපවාහිනී ස්ථාන ලැයිස්තුව ලෝකයේ ප්‍රථම ඒවා අතර වේ. මෙම බොහෝමයක් පර්යේෂණාත්මක ස්ථාන පිහිටා තිබුණේ යුරෝපයේ හා එක්සත් ජනපදයේය. සමහරක් නූතන විකාශනකරුවන් ඔවුන්ගේ සම්භවය මෙම මුල් කාලීන සේවා ස්ථානවලට ඈඳා ගනී. 1941 ජූ ...

                                               

මේදය

මේදය යනු පුළුල් කාණ්ඩයක පැතිර පවත්නා රසායනික ද්‍රව්‍යයක් වන අතර ඒවා කාබනික ද්‍රාවකයන්හි දියවන අතර ජලයෙහි අද්‍රව්‍යවේ. රසායනික විද්‍යාවට අනුව මේද යනු ග්ලිසරෝල් හා මේද අම්ලවල ට්‍රයිඑස්ටර වේ. මේදය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එහි ව්‍යුහය සහ සංයුතිය අනු ...

                                               

යුක්ලිඩියානු දෛශිකය

දෛශිකයක් යනු විශාලත්වයක් හා දිශාවක් සහිත ‍ජ්‍යාමිතික වස්තුවකි. දෛශිකයක් සෑම විටම දක්වනු ලබන්නේ Parallelogram law A නම් ලක්ෂයකින් ආරම්භ වී B නම් ලක්ෂයකින් අවසාවන රේඛා ඛණ්ඩයක් ලෙසටය. විශාලත්වය රේඛා ඛණ්ඩයේ දිග මගින්ද, එහි දිශාව A ට සාපේක්ෂව B හි විස ...

                                               

රාජ මූල

රාජ මූල යනු, සාමුහික හෝ රජයේ කාර්යභාරයන්ද, එවැනි කාර්භාරයන් නිර්මාණය කිරිම හා පරිපාළනයද, සලකා බලන ආර්ථීක විදවේ ක්ෂේත්‍රයකි. රජය හෝ සාමුහික සංවිධාන, කලයුත්තේ හා කරන්නේ කුමක්ද, හා ‍මෙම කාර්භාරයන් සඳහා ගෙවීම් කරන්නේ කෙසේද, යන ප්‍රශ්නවලට ‍මෙ ...

                                               

රූගත පසුතල

චිත්‍රාගාරයක් තුළ නිර්මාණය කරන ලද පසුතලයක් භාවිතා කිරීම වෙනුවට වෙනත් ස්ථානයක චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කරන්නේ නම් එම ස්ථානය චිත්‍රපට කරන ස්ථානයක් උදාහරණයක් ලෙස රූපවාහිනී කථාමාලාවක් වන" 24” හි නිර්මාණය කල එම පසුතලයක් තුල ...

                                               

රූපවාහිණිය- මනෝ විද්‍යාත්මකව ඇති සෘණ‍ාත්මක බලපෑම

ඇතැම් අධ්‍යන මගින් සොයාගෙන ඇති අන්දමට මොළයෙහි" පාදස්ථ ගැංග්ලියා” නම් කොටස යම් කිසි පුද්ගලයකු විසින් වීඩියෝ ක්‍රීඩාවන් වල නිරත වීමේදී සහ රූපවාහිනිය නැරඹීමේ දී ඉතාමත් විශාල වශයෙන් සක්‍රීය වේ. මෙයට ප්‍රතිචාරයක් වශයෙන් සිරුරෙන්" ඩෝපැමින්” නම් රසායනික ...

                                               

රූපවාහිනී අධ්‍යයනය

රූපවාහිනී අධ්‍යයනය යනු රූපවාහිනිය පිළිබඳ විවේචනාත්මකව විග්‍රහ කිරීමක් සිදුකරන අධ්‍යයන ක්ෂේත්‍රයකි මෙකී අධ්‍යයනයන් ජන සන්නිවේදන සමීක්ෂණවලින් කැපී පෙනෙන ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ඒ ජනසන්නිවේදනයේදී අනුභාවිත දෘෂ්ඨි කෝණයකින් අදාළ මාතෘකාවන් කරා ළඟා වීම ...

                                               

රෝග නිර්ණය

රෝග නිර්ණය කිරීම සඳහා වඩාත් වැදගත් වනුයේ රෝගියා විසින් හෙළිකරනු ලබන විශේෂ රෝග ලක්ෂණයි. බොහෝ අවස්ථා වලදී රෝගියෙකු පරීක්ෂා කර බැලීමේදී පිළිකාව පිහිටා ඇති ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. රෝග නිර්ණය ක්‍රමවනුයේ; න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවෙහි භාවිතය ...

                                               

රෝග බෝවීම

ඉන්ෆ්ලූවෙන්සා වැනි ඇතැම් රෝග ඉතා ඉක්මණින් බෝවන සුළුය. ආසාදන රෝග කහින විට සහ කිවිසන විට පිටවන බිදිති මගින්, රෝග වාහක කෘමියෙකු දෂ්ඨ කිරීම මගින් සහ අපවිත්‍ර වූ ජලය හෝ ආහාර මගින් යන විවිධ ක්‍රමෝපායන් මගින් බෝවිය හැකිය. තවද ලිංගාශ්‍රිත රෝග ද ඇත. යම්කි ...

                                               

වර්තමානයේ දක්ෂණ සාහිත්‍යය

වර්තමානයේ දක්ෂණ සාහිත්‍යය වර්තමානයේ දක්ෂින ඇමරිකා‍ව වේගවත් කාර්මීකරණය සහ ප්‍රාන්තය තුලට සංක්‍රාමිකයන්ගේ ඇතුලු විම ඇතුලත්ව, සමාජිය සහ සංස්කෘතික විපර්යාසයන් රැසකට මුහුණ පා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණ සාහිත්‍ය කුමන වෙනස්කම් වලට පත් වන වාද යන්න ...

                                               

වසූරිය

වසූරිය මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය යන නම උපදේශය නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැ ...

                                               

විජලනය

විජලනය යනු යම්කිසි වස්තුවකින් ජලය ඉවත් වීමකි. වෛද්‍ය විද්යානුකූලව මෙය විග්‍රහකරනුයේ සිරු‍රේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගැනීමට අවශ්‍යතරම් ප්‍රමාණයට දේහය තුළ ජලය නොපැවතීමයි. පාචන තත්වයක් නොමැති අවස්ථාවලදී සැලකිය නොහැකි තරම් කුඩා ප්‍රමාණයෙන්වලක් ...

                                               

විදුලි ඉංජිනේරු විද්‍යාවේ 19 වන සියවසේ දී ඇතිවූ වර්ධනය

විදුලි ඉංජිනේරු විද්‍යාවේ 19 වන සියවසේ දී ඇතිවූ වර්ධනය මයිකල් ෆැරඩේගේ Michael Faraday, තෝමස් ෆිලිප්ස් Thomas Phillipsවිසින් අඳින ලද චිත්‍රයකි. c1841-1842 19 වන සියවසේ දී, නවීන පර්යේෂණ ක්‍රම සමගින් විදුලි ඉංජිනේරු විද්‍යාව නැමති විෂය වැඩිදියුණු වී ...

                                               

වෙනත් සංවර්ධන

වෙනත් සංවර්ධන 1973 දී පැට්‍රික් වයිට් සාහිත්‍යය සදහා වු නොබොල් ත්‍යාගය දිනාගැනීමත් සමග, ඕස්‍ට්‍රේලියානු සාහිත්‍යය එහි කුටප්‍රාප්තිය කරා ලගා වු බව පොදු මතයයි. පැට්‍රික් වයිට්, එසේ නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනු පලමුවෙනි සහ මෙතෙක් එකම ඕස්ට්‍රේලියානු ...

                                               

ශාරීරික යෝග්‍යතාව

ශාරීරික යෝග්‍යතාව එකිනෙක හා සමීප සම්බන්ධතා පවත්වන අංග දෙකකින් සමන්විත වේ. සාමාන්‍ය ශාරීරික සුවතාව හා විශේෂිත ශාරීරික සුවතාව (ක්‍රීඩාවේ දී හා රැකියා ස්ථානයේ දී විශේෂිත ක්‍රියා සිදු කිරීමේ හැකියාව මෙම අංග දෙක වේ. ශාරීරික සුවතාවය යනු හෘදය වස්තුව, රු ...

                                               

සංක්‍රමණයේ ආර්ථික ප්‍රථිඵල

සංක්‍රමණය මගින් ඇති කරන බලපෑම් අතරින් වැදගත්ම පැතිකඩ වන්නේ සංවර්ධනයට වඩාත් සම්බන්ධ, එමගින් ඇතිකරණු ලබන ආර්ථික ප්‍රථිඵලයි. බුද්ධි ගලනය: බුද්ධි ප්‍රථිලාභය අඩු භෞතික පහසුකම් මගින් සෑම දිනකම බොහෝ පුද්ගලයන්ව සංක්‍රමණය වීම සඳහා පොළඹවයි. ඹවුන් තම නිවාස ...

                                               

සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව

සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව මගින්, ආර්ථික විද්‍යාව හා සංඛ්‍යානය එකිනෙක සම්බන්ධවීම පිළිබඳව ගවේෂණය කරනු ලබයි. සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව අයත් වන ක්ෂේත්‍රවලට, නියෝජිත පදනමේ සංඛ්‍යාත්මක ආකෘතිකරණය, සංඛ්‍යාත්මක ආර්ථික මිථිය හා සංඛ්‍යානය, සංඛ්‍යාත්මක ම ...

                                               

සමකාර්ය වන විද්‍යාව

සමකාර්ය වන විද්‍යාව යනු ගස් හා ශාක වගා කරන පද්ධතියක් වන අතර එමගින් ගස් ප්‍රමුඛ වූ පරිසර පද්ධතිය, මුල් උත්කර්ෂක හා උප උත්කර්ෂක වෘක්ෂලතා සමූහයේ නිර්මාණාත්මක ව්‍යුහයට හා පාරිසරික ක්‍රියාකාරකම් වලට සමාන විය යුතුය. මෙම සමකාර්ය වන විද්‍යාව ස්වභාවික ආකෘ ...

                                               

ස්ථුලතාව

අධික ස්ථුලතාවය යුන මිනිසාගේ හා ‍අනෙකුත් ක්ෂිරපායීන්ගේ මේද පටකවල ස්වාභාවිකව තැන්පත් වී ඇති ශක්තිජනක ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිත මට්ටමට වඩා වැඩියෙන් පිහිටන විටදී ඇතිවන තත්වයකි. දේහ ස්කන්ධ දර්ශකය = බර කිලෝ ග්‍රෑම් / උස මීටර්2 දේහ දර්ශකය ජනපද ක්‍රමයට = / ...

                                               

සාවිත්‍රි ගුණසේකර

දර්ශන ආචාර්ය සාවිත්‍රි ගුණසේකර, ශ්‍රී ලාංකික නීති වේදිනියක් සහ ශාස්ත්‍රඥවරියකි. ඇය ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික විශේෂඥවරියකි. ඇය විසින් බොහෝ කෘති එලි දක්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ නූතන නීත්‍යානුකූල අධ්‍යාපනයෙහි වර්ධනය සම්බන්ධව ඇයට වැදගත් ස්ථ ...

                                               

හින්දු ප්‍රතිමා ශිල්පය

හින්දු ප්‍රතිමා ශිල්පය: සංකේත හින්දු ප්‍රතිමා ශිල්පයෙහි දැක්වෙන හින්දු දෙවිදේවතාවෝ, පුරාණෝක්තීන්හි පිළිබිඹුවන චරිත සහ ඒ හා සබැඳි සංකේත කිහිපයක් පහත දැක්වෙයි. දෙවියා හෝ දේවතාවා අදාල සංකේතය සටහන බ්‍රහ්ම පියුම,හංසය ලෝක නිර්මාණය පිළිබද සංකේතය විෂ්ණු ...

                                               

හෙද සේවය

හෙද සේවය යනු පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවගේ ප්‍රශස්ථ සෞඛ්‍ය තත්වය සහ ක්‍රියා කාරිත්වය පවත්වා ගැනීම සහ යථාතත්වයට පත් කර ගැනීම සදහා මූලිකව අවධානය යොමු කරන වෘත්තියකි. හෙද සේවය පිළිබදව ඇති නූතන අර්ථ දැක්වීම්වලට අනුව එය පුද්ගලයෙකුගේ හෝ පවුලක උපතේ සිට ...

                                               

‍ගේලුසැක් නියමය

‍ ගේලුසැක් නියමය යනු ප්‍රංශ ජාතික රසායනඥයෙක් වු ජෝසප් ලුවී ගේලුසැක් නමින් නම් කරන ලද නියමයන් දෙකෙන් එකකි. මෙම නියමය වායුන්ගේ ගුණ පිළිබද විස්තර කරන නියමයක් වන අතර ගේ ලුසැක්ගේ නමින්ම හැදින්වේ. වායු පරිමා සංයෝජනය වීම පිළිබද නියමය ගේලුසැක්ගේ නියමය පහ ...

                                               

අන්තර්රාජ්‍ය වාදය

අන්තර්රාජ්‍ය වාදය - තීරණ ගැනිමේ ක්‍රමයක් වශයෙන් -as a delusion making method අන්තර්රාජ්‍‍යකරණය යනු ජාත්‍යන්තර සංවිධාන වල තින්දු ගැනිමේ ක්‍රමයකි. මෙම සංවිධාන වල බලය ඇත්තේ රාජ්‍්‍යන් සතුව වන අතර බොහෝ විට තින්දු ගැනෙන්නේ ඒකමතිකවය. රාප්ඡ්‍යන් හා නියෝ ...

                                               

අරාබි මුහුද

අරාබි මුහුද යනු ඉන්දියන් සාගරයේ ප්‍රදේශයකි. මෙය නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, උතුරෙන් පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, බටහිරින් අරාබි අර්ධද්වීපයෙන් ද, දකුණින් ඊසානදිග සෝමාලියාවේ ග්වාඩෆී තුඩුව සහ ඉන්දියාවේ කන්‍යාකුමාරි යාකරන මනඃකල්පිත රේඛාවෙන් ද මායිම් ව ...

                                               

ඉරාක යුද්ධය-සදාම් හුසේන් අල්වා ගන්නා ලදී

අල්වා ගැනීමෙන් පසුව සදාම් හුසේන් රතු අරුණෝදය” මෙහෙයුමේදී ටික්රිට් නගරය ආසන්න ගොවිපලකදී 2003.12.13 දින සදාම් හුසේන් අල්වා ගන්නා ලදී. කැරැල්ලට සම්බන්ධ ඉතිරි බාත් පාක්ෂිකයන් වැටලීමේ දී පෝෂණය වුණු බුද්ධි තොරතුරුමත පදනම්ව එය සිදු කෙරිණි. මෙම මෙහෙයුම ම ...

                                               

කළු මරණය

කළු මරණය යනු මිනිස් ඉතිහාසයේ දරුණුතම මහාවසංගත වලින් එකක් වූ අතර යර්සීනියා පෙස්ටිස් ලෙස හැඳින් වූ බැක්ටීරියාවකින් ඇති වූ බවට සැලකේ. නමුත් සමහරක් විට වර්තමානයේදී අනෙකුත් රෝගවලටද එහි වගකීම පවරා දේ. එය මධ්‍යම ආසියාවේ හට ගෙන 1340 දශකයේ පසු භාගය වන විට ...

                                               

ක්‍රීඩා ජන මාධ්‍යවේදය - ගවේශනාත්මක පත්‍රකලාවේදනය සහ ම ක්‍රීඩාවන්

ක්‍රීඩා ජන මාධ්‍යවේදය - ගවේශනාත්මක පත්‍රකලාවේදනය සහ ම ක්‍රීඩාවන් 1990 සිට ක්‍රීඩාවේ වැදගත් කම, ලෝක වියාපාර සම්බන්දයෙන් එහි බලපෑම සහ අනුග්ග්‍රාහකත්ව සදහා වැය කෙරෙන විශාල මුදල ආදිය ගවේශනාත්මක පත්‍රකලාවේදන ද ක්‍රිඩාවට ආකර්ශනය වී ඇත. ක්‍රීඩා පත්‍රකලා ...

                                               

ඡයාරූප පත්‍රකලාවේදය

ඡායාරූප පත්‍රකලාවේදනය යනු කතාන්දරයක් පැවතිම සදහා රූප නිර්මාණ කරන මාධ්‍ය ක්‍රමයකි. සාමාන්‍යෙන් මෙහි දී නෂ්ඵල ඡයාරූප යොදා ගැනුනද, වීඩියෝද මේ සදහා අදාල කර ගත හැක. මෙය ඡායාරූප කරනයේ වෙනත් ශාකාවන්ගෙන් වෙනස් වන්නේ පහත හේතු නිසාය. වාස්තවික බව - රූප සටහන ...

                                               

ජාතිය සහ දේශය

සමහර හේතූන් නිසා, විශේෂයෙන් ජාතික මායිම් ඉක්මවූ සංක්රවමණ සම්බන්ධව හෝ යටත් විජිත ව්‍යාප්තිය වැනි කරුණු මත ජාතිකත්වය, ජාතියට සම්බන්ධ කෙරේ. බොහෝ මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයන්, Ernest Gellner හා Benedict Anderson ගේ කෘතීන් අනුගමනය කරමින් ජාතිය හා ජ ...