ⓘ Free online encyclopedia. Did you know? page 36



                                               

සමාජ ම‍නෝවිද්‍යාව

මිනිසාගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම්වලට අන්‍යන්ගේ පැවතීම, සිතෙහි මවා ගැනීම හෝ හැඟීයාම බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ මනෝවිද්‍යාව වෙයි. මෙම අර්ථ දැක්වීමට අනුව පර්යේෂණ සඳහා අනුභවික ක්‍රමයක් යොදාගෙන ඇත. සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන කොටස් තු ...

                                               

සයිකොෂිකාව

වර්ගීකරණය සහ බාහිර ප්‍රභව ICD –S, OMIM, Medline plus, MeSH මානසික විකෘතිතාවය යනු යථාර්ථය සමග පවතින සම්බන්ධය ගිලිහී යාම නිසා මනසේ ඇති වන තත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන අය සයිකෝෂීය රෝගීන් ලෙස හැඳින්වේ. මානසික විකෘතිතාවයෙන් පෙළෙන්නන් නොපවතින දෙයක් පිළිබ ...

                                               

ස්නායු මනෝවේදය

ස්නායු මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාවේ සහ ස්නායු විද්‍යාවේ සම්බන්ධ කරන අන්තර් ක්ෂේත්‍රයකි. එමගින් මානසික ක්‍රියාවන් සහ ඊට අදාළ හැසිරීම්, මොළයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මගින් හඳුනාගැනීමට උත්සාහ දරයි. ස්නායු මනෝවිද්‍යාව මිනිසා සහ සත්වයින්ගේ රෝග අධ්‍ ...

                                               

සායනික මනෝවිද්‍යාව

සායනික මනෝවිද්‍යාවේදී විද්‍යාත්මක අධ්‍යයනයන් සහ මනෝවිද්‍යාවේ භාවිතයන් මනෝවිද්‍යාත්මක දොම්නස් සහ දුෂ්කෘතියන් හඳුනාගැනීම වැළකීම සහ පළවාහැරීමට යොදා ගැනීම අන්තර්ගතය එමගින් පුද්ගල නිරෝගීතාවය සහ අධාත්මික වර්ධනය වැඩි කිරීමට යොදා ගනී. සායනික මනෝවිද්‍යාව ...

                                               

ළමා වෛද්‍යවේදය

ළමා වෛද්‍යවේදය යනු වෛද්‍ය විද්‍යාවේ උප විෂය කාණ්ඩයකි.මෙම විෂය මගින් ළදරුවන් හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද විමසා බලයි. යම් වෛද්‍යවරයෙකු ළමාරෝග පිළිබද විශේෂවේදී පශ්චාත් උපාධියක් හදාරා ඇතිනම් ඔහු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස හදුන්වයි. ඉංග්‍රීසි ...

                                               

ළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාව

ළමුන්ගේ යෞවනයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මනෝ ව්‍යාධික රෝග ගැන කරන අධ්‍යයනය, රෝග නිර්ණය, ප්‍රතිකාරය සහ වැළැක්වීම ගැන කරන විශේෂ ඉගෙනීම ලෙස මෙය හැඳින්වේ. මෙම විෂය ක්ෂේත්‍රය තුළ සායනික පරීක්ෂණ, සමාජයීය මනෝවිද්‍යාත්මක කරුණු, ජීව විද්‍යාත්මක කරුණු, ජානමය ක ...

                                               

‍තුලනාත්මක මනෝ විද්‍යාව

thumb|බළලෙකුගේ මොළය මනෝවිද්‍යාඥයෝ සහ විද්‍යාඥයෝ සෑම විටම තුලනාත්මක මනෝවිද්‍යාව හා එකඟ නොවෙති. මෙය පුළුල්ව ගත් කළ ‍මිනිසා හැර අන් සත්වයින්ගේ හැසිරීම් සහ මනස ගැන කරන අධ්‍යයනයකි. තවද අවධාරණය කළ යුත්තේ සත්ව විශේෂ අතර සංසන්දනයක් තිබිය යුතු බවය. මිනිසා ...

                                               

ඇවගාඩ්රෝ නියතය

රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ දී ඇවගාඩ්රෝ නියතය හෝ ඇවගාඩ්රෝ අංකය යනු ද්‍රව්‍යයක මෞලයක් තුල අඩංගු සංඝටක අංශු සංඛ්‍යාවයි. එයට මෞලයෙහි ප්‍රතිලෝම මාන ඇති අතර එහි අගය 6.02214129×10 23 mol -1 ×10 23 මෞලයට) වේ. SI ඒකක වලදී මෞලයට ඒකක වලින් ප්‍රකාශ ක ...

                                               

ද්වාරය: Chemistry/Intro

ආයුබෝවන්! මේ රසායන විද්‍යා ද්වාරයයි. රසායන විද්‍යාව, විද්‍යාවෙහි ශාඛාවකි. නූතන රසායන විද්‍යාව කේන්ද්‍රගත වී ඇත්තේ ලෝකයේ පවතින මූලද්‍රව්‍ය හා ඒවා අතර ඇති බන්ධන පිළිබඳව හැදෑරීම කෙරෙහිය. රසායනික ද්‍රව්‍ය වල සංයුතිය, ව්‍යුහය හා ගුණ සහ ඒවාට සිදුවන රසා ...

                                               

4වන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය

4 වන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය යනු ආවර්තිතා වගුවේ ඇති මූල ද්‍රව්‍ය සමූහයකි. වර්තමාන IUPAC හි නාමකරණයට අනුව ආවර්තිතා වගුවේ 4 වන කාණ්ඩය ටයිටේනියම්, සර්කෝනියම්, හැfප්නියම් සහ රුදර්fපෝඩියම් යන මූල ද්‍රව්‍ය වලින් සමන්විත වේ. මෙම කාණ්ඩය ආවර්තිතා වගුවේ d- bl ...

                                               

අකාබනික රසායනය

අකාබනික රසායනය, රසායන විද්‍යාවේ අකාබනික සංයෝග වල ලක්ෂණ හා ඒවායේ හැසිරීම පිළිබඳව සලකා බලන ක්ෂේත්‍රයයි. මෙහිදී කාබනික රසායනයේ විෂය ක්ෂේත්‍රයන් වන අසීමිත සංඛ්‍යාවක් කාබනික සංයෝග හැරෙන්නට අනිකුත් සියලුම රසායනිකයන් පිළිබඳ කතා බහ කෙරේ. මෙම ක්ෂේත්‍ර දෙක ...

                                               

අකාබනික සංයෝගවල හැසිරීම (Characterization)

අකාබනික රසායනයේදී සංයෝග ඉතා විශාල සංඛ්‍යාවක් ඇති බැවින් එය විවිධ වූ විශ්ලේෂණ ක්‍රම ගණනාවක් සමග සම්බන්ධ වී ඇත. අතීතයේ දී අකාබනික සංයෝගවල ජලීය ද්‍රාවණවල විද්‍යුත් සන්නායකතාවය, ද්‍රවාංකය, ද්‍රාව්‍යතාවය හා ආම්ලිකතාවය වැනි ගුණ පරීක්ෂා කිරීමට ‍ෙනායෙකුත ...

                                               

අමු යකඩ

අමු යකඩ යනු කෝක් අඟුරු වැනි අධි-කාබන් ඉන්ධනයක් හා සමගද, ස්‍යන්දයක් වශයෙන් හුණු ගල් හා සමගද යපස් උණුකිරීමේදී තැනෙන අතරමැදි ඵලයකි. ඉන්ධනය වශයෙන් අඟුරු සහ ඇන්ත්‍රසයිට් ද භාවිතා කරයි. අමු යකඩ කාබන් මෙන්ම, දර්ශීය වශයෙන් 3.5–4.5%, සිලිකා සහ බොරයෙහි අනෙ ...

                                               

අයනික බන්ධන

අයනික බන්ධනයක් යනු ස්ථිති විද්‍යුත් ආකර්ෂණ යට‍තේ කැටායන සහ ඇනායන අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි. එනම් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ආකර්ෂණයෙන් සෑදෙන බන්ධනයක් වේ. ලෝහ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් මුදාහරිමින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක ...

                                               

ආසවනය

ආසවනය යනු නටන හෝ පැසෙන ද්‍රව මිශ්‍රණයක සංඝටකයන්හී වාෂ්පශීලිතාවයන් ගේ වෙනස්කම් මත පදනම්ව ක්‍රියාත්මක වන මිශ්‍රණ වෙන් කිරීමේ ක්‍රමයකි. ආසවනය, ඒකක ක්‍රියාවලියක්, හෝ භෞතික විභේදන ක්‍රියාවලියක් වන අතර, රසායනික ප්‍රතික්‍රියාවක් නොවේ. වාණිජ වශයෙන් ආසවනය ...

                                               

ඉලෙක්ට්‍රෝන බන්ධුතාව

වායුමය මූලද්‍රව්‍ය පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන වායුමය ඒක සෘණ අයනයක් බවට පත් වීමේ දී සිදු වන ශක්ති විපර්යාසය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව නමින් හැඳින්වේ. බොහෝ මූලද්‍රව්‍යවල පළමු වන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ඍණ අගයක් ගනියි. එයට හේතුව එකතු වූ ඉලෙක්ට්‍රෝ ...

                                               

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය

පරමාණුවක ඉලෙක්ට්‍රෝන තත්ව ක්වොන්ටම් අංක 4කින් දිය හැක. මින් 3ක් පූර්ණ සංඛ්‍යා වන අතර, ඒවා, තමා සිටින පරමාණුක කාක්ෂිකයට අයත් අංක වේ. කිසිදු ඉලෙක්ට්‍රෝන 2කට එකම පරමාණුවේ එකම ක්වොන්ටම් අංක 4 ක් තිබිය නොහැක. පෝලි ව්‍යාවර්තන මූලධර්මය

                                               

උත්ප්‍රේරක පරිවර්තනය

ඒ, උත්ප්රේරක පරිවර්තකයට වූ ඔක්සිකරණ ඔක්සිහරණ ප්රතික්රියා පවාහනය විසින් අඩු විෂ සහිත දූෂක කිරීමට සමන වායු විෂ දූෂක පරිවර්තනය කරන වාහන දුම් පාලනය උපාංගය වේ. උත්ප්රේරක පරිවර්තක පෙට්රල් හෝ ඩීසල් ඇතුලු කෙට්ටු-පිළිස්සුම් එන්ජින් හෝ මගින් පෝෂනය අභ්යන්තර ...

                                               

උප පරමාණුක අංශු

භෞතීය විද්‍යාවන්හී, උප පරමාණුක අංශ යනු පරමාණු වලට වඩා බෙහෙවින් කුඩා අංශූන් වෙති. උප පරමාණුක අංශු වර්ග දෙකකි: වර්තමාන සිද්ධාන්තයන් පරිදී අනෙකුත් අංශූන් වෙතින් නොසෑදී ඇති මූලික අංශූන් සහ, සංයුක්ත අංශූන් වෙති. අංශු භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික භෞතික ...

                                               

ඕසෝන් ක්‍ෂයවීම

ඕසෝන් ක්ෂය වීම වෙනස්කම් දෙකක් මත විස්තර කරන අතර නිරීක්ෂණ වලින් පැවසෙන්නේ ඉතා සෙමින්, 1970 පටන් පෘථිවි අපරිවර්තී ගෝලයේ මුළු ඕසෝන ප්‍රමාණය දශකයකට 4% බැගින් ස්ථායි අවපාතයකට ලක් වී ඇති බවයි. මෙම කාලය තුළ දී ම මෙයට වඩා මඳක් වැඩියෙන් වාරිකව අපරිවර්තී ග ...

                                               

ක්‍ෂාර ලෝහ

ක්ෂාර ලෝහ යනුවෙන් හැදින්වෙන්නේ, ආවර්තිතා වගුවෙහි පළමු කාණ්ඩයේ පිහිටි මූලද්‍රව්‍ය වන අතර, එය සමන්විත වන්නේ, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, සහ ෆ්‍රන්සියම්.යන, රසායනික මූලද්‍රව්‍යයන් වෙතිනි. මෙම කාණ්ඩය, ආවර්තිතා වගුවෙහි s-ගණයෙහි පව ...

                                               

කාබන් ඩයොක්සයිඩ්

කාබන් ඩයොක්සයිඩ් යනු ඔක්සිජන් පරමානු දෙකක් කාබන් පරමානුවක් සමග සහසංයුජ බන්ධනයක් මගින් බැඳීමෙන් ඇතිවන රසායනික අනුවකි. සම්මත උෂ්නත්වය හා පීඩනය යටතේ එය වායු අවස්තාවේ පවතී. මෙය වැදගත් හරිතාගාර වායුවක් වන අතර අධෝරක්ත අවශෝෂණය කරන නමුත් දෘෂ්‍ය ආලෝකය මුද ...

                                               

කාබන් මොනොක්සයිඩ් විෂ වීම

කාබන් මොනොක්සිඩ් විශවීම සිදුවන්නේ නිසි පමණට වඩා කාබන් මොනොක්සිඩ් ආශ්වාසය කිරීම නිසාවෙනි.කාබන් මොනොක්සිඩ් යනු විෂ සහිත වායුවකි, නමුත් වර්ණයක් නොමැති බව, නහයට දැනෙන්න ගන්දයක් නොමැති බව,රසක් නොමැති බව සහ ආරම්බයේදී අපහසුතාවයක් නොමැති බව යන කරුණු හේතු ...

                                               

කාබනික රසායනය

රසායන විද්‍යාවේ විශේෂිත ම කොටසක් ලෙස කාබනික රසායනය හැදින්වීමට පුළුවන. මුලික වශයෙන් කාබන් හා හයිඩ්‍රජන් වලින් සමන්විත තවද, නයිට්‍රජන්, ඔක්සිජන්, හැලජන, පොස්පරස්, සිලිකන් හා සල්පර් වැනි පරමාණු වලින් යුක්ත වී ඇති මෙම සංයෝග වල ව්‍යුහය, ගුණ, සංයුතිය, ...

                                               

කොපර්(I) ක්ලෝරයිඩ්

කොපර් ක්ලෝරයිඩ් පොදුවේ කියුප්රස් ක්ලෝරයිඩ් ලෙසද හඳුන්වයි. මෙය කොපර්වල පහලම ක්ලෝරයිඩය යි. රසායනික සූත්‍රය CuCl වේ. මෙම ඵලය සුදු පැහැති ඝණයක් වන අතර එය ජලයේ දිය නොවේ. නමුත් මෙය පූර්ණ වශයෙන් සාන්ද්‍ර HCl වල ද්‍රාවනය වේ. සංශුද්ධ නොවන කොපර් Chlorideවල ...

                                               

ගෙන්දගම්

සල්ෆර් / icon ˈ s ʌ l f ər / SUL -fər ; අක්ෂර වින්‍යාසය පහතින් බලන්න යනු පරමාණුක ක්‍රමාංකය 16 වන රසායනික මූලද්‍රව්‍යයක් වන අතර, S යන සංකේතයෙන් ප්‍රත්‍යර්පණය කරනු ලැබේ. නිර්ජලීය H2SO4 ඉතාමත් ධ්‍රැවීය ද්‍රවයක් වන අතර පාර විද්‍යුත් නියතය 100ට ආසන්න ...

                                               

ජලය මෘදු කිරීම

ජලය මෘදු කිරීම යනු, කඨින ජලයෙහි ඇති, කැල්සියම්, මැග්නීසියම්, සහ වෙනත් බොහෝ ලෝහ කැටායන ඉවත් කිරීමය. මෙසේ ලැබෙන මෘදු ජලයෙහි සබන් පහසුවෙන් දියවන අතර ඒවා භාවිතා කිරීම නිසා ජලනල වල ආයුකාලය දීර්ඝ වෙයි. ජලය මෘදු කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ අයන හුවම ...

                                               

ඩී.ඩී.ටී

සැකිල්ල:Chembox ATCCode ඩී. ඩී. ‍ටී. යනු කෘත්‍රීම පලිබෝධනාශයකි. එය ආවේනික හා මතභේදයට තුඩු දෙන දීර්ඝ ඉතිහාසයකින් යුත් රසායනික ද්‍රව්‍යයකි. 1874 ප්‍රථම වරට සංස්ලේෂණය කරන ලද DDT වල කෘමිනාශක ගුණය 1939 තෙක් සොයා ගෙන නොතිබුණි. දෙවන ලෝක යුද්ධයේ මුල් කාල ...

                                               

ත්‍රික ලක්ෂ්‍යය

විවිධ රසායනික වර්ගීකරණයන්වලදී භාවිතා වන රසායනික ලක්ෂණ හැරුණු විට රසායන ද්‍රව්‍ය විවිධ කලාපවල පවතී. බොහෝ විට රසායනික වර්ගීකරණය මෙම කලාප වර්ගීකරණයන්ගෙන් ස්වායත්ත වේ. එහෙත් සමහර අසාමාන්‍ය කලාපයන් නොයෙක් රසායනික ලක්ෂණ හා නොගැලපෙන හැසිරීම් පෙන්විය හැක ...

                                               

තාපාංකය

කිසියම් ද්‍රව්‍යයක තාපාංකය යනු එම ද්‍රවය නටන උෂ්ණත්වය හෝ වේගවත් වාෂ්පීකරණ තත්වයකට ඇතුල් වන උෂ්ණත්වය වේ. පිරිසිදු ජලය සඳහා මෙය 100°C හෙවත් 212°F වේ. තාපාංකය යනු ලබන්නේ ද්‍රවයේ සංශුද්ධ වාෂ්ප පීඩනය එක් වායුගෝල පීඩනයකට සමානවන විට පවතින උෂ්ණත්වයයි. තා ...

                                               

ද්‍රව්‍ය පවිත්‍රීකරණය (රසායන විද්‍යාව)

රසායන ද්‍රව්‍යයක පවිත්‍රීකරණය යනු වැදගත් වන ද්‍රව්‍ය ඊට ආගන්තුක හෝ ඒ සමග මිශ්‍ර වී පවතින අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් භෞතිකව වෙන්කර ගැනීමයි. පහතින් දැක්වෙන්නේ එසේ රසායනික ද්‍රව්‍ය පවිත්‍රීකරණය කරගැනීමේ ක්‍රම පිළිබද කෙටි සමාලෝචනයකි.

                                               

ද්‍රව්‍ය විද්‍යාවේ උප - ක්ෂේත්‍ර

නැනෝතාක්ෂණය, ක්වොන්ටම් සසීමනය බලපෑම්, ගිබ්ස් - තොම්සන් බලපෑම් හෝ නැනෝ පරිමාණයේ ද්‍රව්‍යය ගුණ විස්තර කරන බලපෑම් පිළිබඳ අධ්‍යයනය ද්‍රව විද්‍යාව නම්වේ. එය වඩා ප්‍රචලිත වන්නේ නැනෝමීටරයේ සිට සිය ගණනක් නැනෝමීටර පරිමාණයට අඩු ද්‍රව්‍යය වල ව්‍යුහයේ ගුණ හා ...

                                               

නයිට්‍රජන්

වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය. නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංය ...

                                               

න්‍යෂ්ටියක රසායන විද්‍යාව-ඉතිහාසය

විල්හෙල්ම් රොන්ජන් විසින් X කිරණ සොයාගැනීමෙන් පසුව, බොහෝ විද්‍යාඥයන් සඳහා උත්සුක විය. සුථර දීපනය සහ ඡායාරූප තහඩුවේ කළු වීම අතර සම්බන්ධය අධ්‍යයනය කළ හෙන්රි බෙකරෙල් ඒ අතර එක් පුද්ගලයෙක් විය. කිසිදු බාහිර ශක්තියක් නොමැතිව යුරේනියම් විසින් නිෂ්පාදනය ...

                                               

ප්‍රකාශ රසායනික ධූමිකාව

ප්‍රකාශ රසායනික ධූමිකාව යනු කහ පැහැයට හුරු තිමිරයකි. එය පෙනීමට බාධා කරන අතර ඇස්වල දැවිල්ල ඇති කරයි. ධූමිකාවක් යනු දුමෙහි හා මීදුමෙහි සංයෝජනයකි. මෝටර් රථ වලින් නිකුත් කෙරෙන දුමෙහි NO x සහ නො දැවුණු හයිඩ්‍රොකාබන C x H y අඩංගු වේ. හිරු එළිය හමුවේ හා ...

                                               

ප්‍රෝටීන්

ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල දාම එකකින් හෝ වැඩි ගණනකින් සැදුම්ලත් විශාල කාබනික සංයෝගයන්ය. සජීවී ජීවින් තුල පරිවෘත්තිය ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම, ඩීඑන්ඒ ප්‍රතිවලනය කිරීම, උත්තේජකයන්ට ප්‍රතිචාර දැක්වීම, සහ එක් තැනක සිට තවත් තැනකට අණු රැගෙන යාම ආද ...

                                               

පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්

බොහෝ විට KHP ලෙස හඳුන්වන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ආම්ලික ලවනමය සංයෝගයකි. එයට සුදු පැහැති කුඩු, අවර්ණ ස්ඵටික, අවර්ණ ද්‍රාවන යන රූපාකාර පවතියි.මෙය තැලික් අම්ලයේ මොනොපොටෑසියම් ලවනයයි.අයනික ඝනයකි. මෙහි හයිඩ්‍රජන් තරමක් ආම්ලික වන අතර KHP ප්‍රාථමික ...

                                               

බයියුරෙට් පරීක්‍ෂාව

බයියුරෙට් පරීක්ෂාව යනු පෙප්ටයිඩ බන්ධන ඇති බව සොයාගැනුමට සිදුකෙරෙන රසායනික පරීක්ෂාවකි. පෙප්ටයිඩ තිබේනම්, ක්ෂාරීය ද්‍රාවණයකදී, කොපර් අයනයක් දම්-පැහැති සංකීර්ණ අයනයක් තනයි. පරීක්ෂාවෙහි ප්‍රභේදයන් කිහිපයක් විකාශනය කර ඇත. ප්‍රෝටීන සාන්ද්‍රණය නිශ්චනය ක ...

                                               

බෝර් ආකෘතිය

පරමාණු වල ශක්ති මට්ටම් පිළිබදව ඉදිරිපත් වූ ආකෘතියකි. නීල්ස් බෝර් විසින් ඉදිරිපත් කරන ලදී. බෝර් ආකෘතිය උපකල්පන තුනක් මත පදනම් වේ. එක් අනුදත් ශක්ති අවස්ථාවක සිට වෙනත් අවස්ථාවකට සංක්‍රමණය වීමේ දී පමණක් ඉලෙක්ට්‍රෝනය විසින් ශක්ති අවශෝෂණය හෝ විමෝචනය හෝ ...

                                               

බෝර් වාදය

බෝර් වාදය ඉදිරිපත් වූයේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලි හඳුනාගැනීමට ඩෙන්මාර්ක් ජාතික නීල් බෝර් විසින් දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙය යෙදිය හැක්කේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් පවතින පරමාණු හෝ අයන සඳහා ය.

                                               

මවුල දිනය

මවුල දිනය යනු, රසායනඥයන් සහ රසායන විද්‍යා ශිෂ්‍යයන් විසින්, ඔක්තොම්බර් 23 දින පෙ.ව. 6:02 සිට ප.ව. 6:02 දක්වා සැමරෙන නිලනොලත් නිවාඩු දිනයක් වන අතර, දින ලිවීමේ ඇමරිකානු ක්‍රමය පරිදී එම දිනය 6:02 10/23 ලෙසින් ලියති. මෙම වේලාව සහ දිනය ව්‍යුත්පන්න කර ...

                                               

මැංගනීස්

මැංගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. පරමානුක ක්‍රමාංකය 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි අතීතයේ මැංගන ...

                                               

මැග්නීසියම් සිලිසයිඩ්

සැකිල්ල:Chembox PIN මැග්නීසියම් සිලිසයිඩ්, Mg 2 Si, යනු මැග්නීසියම් හා සිලිකන් වලින් සමන්විත අකාබනික සංයෝගයකි. මැග්නීසියම් සිලිසයිඩ් පිටි තද නිල් හෝ ලා දම් පැහැයක් ගනී. වැලි හා වීදුරු වලන් හමුවන සිලිකන් ඩයොක්සයිඩ්, SiO 2 මැග්නීසියම් සමග රත්කළ විට ...

                                               

මිශ්‍ර ලෝහ

මිශ්‍ර ලෝහය ක් යනු මූලද්‍රව්‍යයන් එකක් හෝ කිහිපයක් ලෝහමය වින්‍යාසයක පිහිටන පරිදි සකස් කරන භාගික හෝ පූර්ණ ඝන ද්‍රාවණයකි. පූර්ණ ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් ඒකීය කලාප සූක්ෂ්ම ව්‍යුහයක් ලබාදෙන අතර, භාගික ද්‍රාවණ විසින් තාපජ පුරාවත අනුව යමින් සමජාතීය ...

                                               

යකඩ

යකඩ යනු රසායනික මුලද්‍රව්‍යයකි. එය Fe යන සංකේතයෙන් නිරූපනය කරයි. එහි පරමාණුක ක්‍රමාංකය 26 වේ. යකඩ 8 වන කාණ්ඩයේ හා 4 වැනි ආවර්තයට අයත් මුලද්‍රව්‍යයකි. යකඩ මෘදු රිදී වර්ණයක් දරයි. මුලද්‍රව්‍යවකි. එය චුම්භක ගුණ දරන මූලද්‍රව්‍ය වලින් එකකි. යකඩ හා නික ...

                                               

රසදිය

පූර්ව-කාර්මීකකරන යුගයෙහිදී, වායුගෝලයෙන් රසදිය තැන්පත්වීමේ සීඝ්‍රතාවය 4 නැග්‍රෑ /අයිස් තැන්පත්වීම 1 ලී පමණ වන්නට ඇත. ස්වභාවික නිරාවරණ මට්ටම එපමණකැයි සැලකිය හැකි වුවද, ප්‍රාදේශීය හෝ ගෝලීය ප්‍රභව නිසා මෙම අගය වෙත සැලකිය යුතු බලපෑම් ඇති වෙයි. යමහල් ව ...

                                               

රසායන විද්‍යාව ප්‍රධාන අංශ

විකිරණ - රසායන විද්‍යාව යනු විකිරණශීලී ද්‍රව්‍ය පිළිබද රසායනයයි. එහිදී විකිරණශීලි සමස්ථානික, විකිරණශීලී නොවන සමස්ථානිකවල ගුණ හා රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරිමට යොදා ගනු ලැබේ. වැඩි විස්තර සදහා විකිරණ රසායනය පිළිබද වූ පිටුව බලන්න.

                                               

රසායන විද්‍යාවේ නොවිසදු ගැටළු

රසායන විද්‍යාව නොවිසුදුනු ගැටළු ලෙස ඇත්තේ" අපට X නැමති රසායන ද්‍රව්‍ය සෑදිය හැකිද? එය විශ්ලේෂණය කළ හැකිද?” ආදී සාමාන්‍යයෙන් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයි. නමුත් විසදීමට සැලකිය යුතු වෙහෙසක් ද ගත යුතු වෙයි. කෙසේ වුවත් ගැඹුරු සම්බන්ධතා සහිත ප්‍රශ්න ...

                                               

රසායනික ප්‍රතික්‍රියා

රසායනික ප්‍රතික්‍රියාවක් යනු සෑම විටම යොදාගන්නා රසායන ද්‍රව්‍යයේ වෙනස්වීමක් පෙන්වීමකි. ප්‍රතික්‍රියාව සඳහා සහභාගීවන රසායන ද්‍රව්‍ය නැතිනම් රසායන ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. රසායනික ප්‍රතික්‍රියාවක් සාමාන්‍යයෙන් හදුනාගනු ලබන්නේ රසායනික ...

                                               

රසායනික සූත්‍ර

රසායනික සූත්‍රයක් කිසියම් නිශ්චිත සංයෝගයක අඩංගු සංඝටක මූලද්‍රව්‍ය නිරූපණය කරනු ලබන පහසු ආකාරයකි. මීට අමතරව රසායනික සූත්‍ර මඟින් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය ද කෙටියෙන් දැක්විය හැකිය. අණුක සංයෝග සඳහා හඳුන්වන අණුක සූත්‍ර යනුවෙන්ද මෙම අණුක ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →