ⓘ Free online encyclopedia. Did you know? page 32



                                               

කායවිච්ඡේදවේදය

සතත්‍ව සිරුරක ව්‍යුහය පිලිබඳ විෂය කායවිච්ඡේදවේදය නම්වේ. මෙය ජීව විද්‍යාවේ ශාඛාවක් වන අතර ජීවී දේවල්වල ව්‍යුහය පිළිබඳ සොයා බැ‍ලේ. එය මානව, සත්ව, ශාඛ ආදීන් අඩංගු පොදු වචනයකි. කාය විවච්ඡේද විද්‍යාවෙහි සමහර පැතිකඩවල් කළල විද්‍යාවට සංසන්දනාත්මක කාය වි ...

                                               

කෘමි විද්‍යාව

Entomology හෙවත් කෘමි විද්‍යාව යන පදය ග්‍රික සම්භවයක් දරන පදයකි. මෙහිදී කෘමින් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරයි. හඳුනාගත ඇති කෘමි විශේෂ සංඛ්‍යාව මිලියන 1.3 වන අතර එය ලෝකයේ සමස්ත ජීවින් සංඛාවෙන් තුනෙන් දෙකක් නියෝජනය කරනු ලබයි. මොවුන්ගේ සම්භ ...

                                               

කෘමියෝ

කෘමියෝ යනු සන්ධිපාදක,බාහිර අස්ථිවලින් සැදි අපෘෂ්ඨ වංශික ගණයට අයත් ජීවීන් කොටසකි.කෘමි සිරුර හිස,උරස හා උදරය ලෙස කොටස් තුනකින්ද,එක් පසෙකට තුන බැගින් වූ එක්ව තැනුන පාද යුගල් දෙකකින්ද,සංයුක්ත ඇස් හා ස්පර්ශක යුගලකින්ද සමන්විත වෙයි.පෘථිවිය මත වඩාත් වර් ...

                                               

කෘෂි කර්මාන්තය

කෘෂිකර්මාන්තය 34567යන්නෙන් අදහස් වන්නේ භෝග වගා කිරීමෙන්, සත්ව පාලනයෙන් හා වෙනත් ජීව ක්‍රමවලින් ද්‍රව්‍යය නිපදවීමයි. කෘෂි කර්මය ගැන අධ්‍යයනය කිරීම කෘෂි විද්‍යාව නමින් හැඳින්වේ. කෘෂි කර්මය, සත්වපාලනය,උද්‍යාන විද්‍යාව,පස සහ කෘෂි නිෂ්පාදන විද්‍යාව යන ...

                                               

කෘෂි භෞතික විද්‍යාව

කෘෂි භෞතික විද්‍යාව යනු භෞතික විද්‍යාව හා ශස්‍ය විද්‍යාව මත සිමා වු විද්‍යාවේ අංශයක් වන අතර එහි අරමුණ වන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් මගින් බලපෑම් එල්ල වී ඇති හා භෞතික විද්‍යාත්මක ක්‍රම යොදා ගෙන අධ්‍යයනය කිරීම් හා විස්තර කිරීම් කර ඇති පරිසර පද්ධති හා ...

                                               

කෘෂි විද්‍යාව

කෘෂි විද්‍යාව යනු ඉතා පුළුල් විෂයකි. එයට කෘෂිකර්මයේ මනා දැනීම හා ව්‍යවහාරය තුළ ප්‍රයෝජනයට ගත් ආර්ථික, සමාජ විද්‍යාත්මක ස්වභාවික හා නිවැරදි අංග අඩංගු වී ඇත.

                                               

ඛේට ග්‍රන්ථි

ක්‍ෂීරපායීන්ගේ ඛේට ග්‍රන්ථි කෙළ හෙවත් ඛේටය නිපදවන සනාල ග්‍රන්ථිවේ. සනාල ග්‍රන්ථිවල නිපැදවෙන ද්‍රව්‍ය ප්‍රණාලයක් ආධාරයෙන් පිටතට යැවේ. එසේම මේවායින් ඇමයිලේස් නම් එන්සයිමයක්ද ශ්‍රාවය කරයි. ඇමයිලේස් අහාර වල ඇති පිෂ්ටය මෝල්ටෝස් බවට පත් කරයි. කෘමින් වැ ...

                                               

ග්ලැසියර විද්‍යාව

ග්ලැසියර විද්‍යාව යනු පෘථිවි විද්‍යාවේ අන්තර් ‍ක්ෂේත්‍රයක් වන අතර භූ-භෞතික විද්‍යාව, භූ විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාව, භූරූප විද්‍යාව, කාලගුණ විද්‍යාව, ඝෘතු ලක්ෂණ විද්‍යාව, ජල විද්‍යාව, ජීව විද්‍යාව හා පරිසර විද්‍යාව එහි අන්තර්ගතය. ග්ලැසියර හේතු ...

                                               

චර්යා විද්‍යාව

චර්යාවිද්‍යාව හෙවත් Ethology ය යන්න ග්‍රික සම්භවයක් දරන පදයකි. චර්යාවිද්‍යාව යනු සත්ව චර්යාව පිළබිද විද්‍යාත්මක අධ්‍යයනයයි. එය සත්ව විද්‍යාවටම අයත් අංශයකි නමුත් එය මානව වංශ විද්‍යාවට වඩා වෙනස්ය. ස්වභාවධර්ම විද්‍යාශය වසර සියගනනක් තිස්සේ සත්ව චර්යා ...

                                               

ජාන

DNA ද්විත්ව හෙලික්සයේ භෂ්ම 4 සහිත රසායනික ව්‍යුහය බහුතරයක් ජිව සංවිධාන ඔවුන්ගේ ජාන රඳවා ගන්නේ DNA දිගු දාමවලයි. DNA වල ඇති දාමය භෂ්ම වර්ග 4කින් යුතු නියුක්ලියෝටයිඩ වර්ග 4කින් යුතුයි. ඒවා උප ඒකකයි. එනම් ඇඩිනින් සයිටොසීන්, ගුඇනින්, තයිමීන්. සෑම නිය ...

                                               

ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනය

කෘමි කර්මාන්තයේ දී කෘමීන් ජිව විද්‍යාත්මක පාලනය යනු විලෝපිකතාව, පරපෝෂිතතාව, ශාක භක්ෂකතාව හෝ අනෙකුත් ස්වාභාවික යාන්ත්‍රණ මත රඳා පවතින පලිබෝධ පාලන ක්‍රමයකි. එය සංගෘහිත පලිබෝධ කළමනාකරණය වැඩසටහනක වැදගත් අවයවයක් විය හැක.

                                               

ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව

මනෝ විද්‍යාවේ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යව නොහොත් ජීව මනෝ විද්‍යාව / මනෝ විද්‍යාව යනු මානසික ක්‍රියාවන් හා හැසිරීම් අධ්‍යයනය සඳහා ජීව විද්‍යාත්මක සිද්ධාන්තයන් යොදා ගැනීමයි. උදාහරණයක් ලෙස මනෝ ජීව විද්‍යාඥයෙක් පාත්ත පැටවනුගේ හැසිරීම් ළදරුවන්ගේ හැසිර ...

                                               

ජීව විද්‍යාත්මක මානව විද්‍යාව

ජීව විද්‍යාත්මක මානව විද්‍යාව එසේත් නැතිනම් භෞතික මානව විද්‍යාව වූ කලි ජීව විද්‍යාත්මක පරිණාමීය යාන්ත‍්‍රණයන්, ජානමය ප‍්‍රවේණීන්, මානව අනුවර්ත්‍යතාවය සහ විචලනය ආදි මානව අධ්‍යයන විද්‍යාව, මානව රූපකෘත විද්‍යාව සහ මානව පරිණාමයේ පොසිල වර්තා පිලිබඳව අ ...

                                               

ජීවයට බලපාන සාධක

ජීව විද්‍යාත්මක කෝණයකින් බලන කළ, ජීවය ප්‍රගුණනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බොහෝ විශේෂිත ගුණ ජලයෙහි අඩංගුවන අතර එබැවින් එය අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් විශේෂිත වේ. ප්‍රතිචලිත ක්‍රියාවලියට අවසානයේ ඉඩ ලැබෙන පරිදි ප්‍රතික්‍රියා කිරීමට කාබනික මූලයන්ට ඉඩ දෙමින් ...

                                               

ජීවයේ ගස (ජීව විද්‍යාව)

ජීවයේ ගස යනු, දැනට වසන සහ නෂ්ටවූ යන දෙවර්ගයෙහිම ජීවින් අතර බන්ධුතාවය විස්තර කිරීමට භාවිතා කරන රූපකයකි. එහි භාවිතය, 1800 ගණන් වල මුල් අවදිය දක්වා දිව යයි. චාල්ස් ඩාවින් විසින් එය භාවිතා කෙරුණේ, පොදු වංශ ක්‍රියාවලියක් ඔස්සේ, පූර්වජයන් වෙතින්, ප්‍රභ ...

                                               

ජෛව ගෝලය

පෘථිවියේ ජීවින් සිටින කලාපය ජෛව ගෝලය වේ. පෘථිවිය මත වෙසෙන සියලු ජිවිනුත් එම ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය ලෙස අර්ථ දැක්විය හැකිය. මුළු පෘථිවියටම ඇත්තේ තනි ජෛව ගෝලයක් වන අතර සියලුම පරිසර ...

                                               

ජෛව රසායනික විද්‍යාව-වෙනත් අණුක මට්ටමේ ජෛව විද්‍යාවන් සදහා ඇති සම්බන්ධතාවය

ජෛව රසායනික විද්‍යාව පිළිබදව පර්යේෂකවරුන් ඒ සදහා ආවේණික වූ විශේෂ ක්‍රමෝපායන් භාවිතා කරති. නමුත් මෙම ක්‍රමෝපායන් ජාන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව භෞතික විද්‍යාව යන අංග සමග සංකලනය කරනු ලබයි. නුතනයේදී මෙම ක්ෂේත්‍රයන්හි කැපීපෙනෙන ලෙස සීමා මායිම ...

                                               

ජෛවීය භෞතික විද්‍යාව

ජෛවීය පද්ධති ගවේෂණය කිරීම සඳහා භෞතීය විද්‍යාත්මක වාදයන් හා ක්‍රමවේදයන් සංවර්ධනය කෙරෙන හා යොදා ගැනෙන අන්තර් විනයානුකූල විද්‍යාවක් ලෙස භෞතීය ජීව විද්‍යාව හැඳින්විය හැක. ජෛවීය භෞතික විද්‍යාවේ සෙවන යටතේ සිදු කෙරෙන අධ්‍යයනයන් අණු මට්ටමේ සිට ජීවී හා පර ...

                                               

ක්‍රයිසොෆීටා වංශය

ඩයටම් බැසිලාරියෝෆීටා වංශයට අයත් වේ. කරදිය ප්‍රාථමික නිපැයුම් ප්‍රජාවේ ප්‍රධාන ස්ථානයක් ගනී. 7/10ක් කරදිය වේ. මිරිදිය, කරදිය මතුපිට ස්ථරවල ඒක සෛලීය ප්‍රභා ස‍්වයංපෝෂී වේ. සෛල බිත්තිය සෙලියුලෝස්, පෙක්ටීන් හා ප්‍රධාන වශයෙන් සිලිකන් ඇත. දර්ශීය ජීවියා ...

                                               

ඩී.එන්.ඒ.

ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල යනු දැනට හඳුනාගෙන ඇති සියලුම ජීවීන්ගේ සහ බොහෝ වෛරසවල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා ප්‍රජනනය සඳහා අවශ්‍ය වන ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන, එකිනෙක වට ද්විත්ව හෙලික්සීය හැඩයකින් එතුණු ...

                                               

තුවාල සුවවීම

තුවාල සුවවීම හෙවත් සුවවීම යනු හානියට පත් වූ හෝ විනාශ වූ පටක සහිත ප්‍රදේශයක ප්‍රමාණය අවමකර ගැනීම සදහා ශරීරයෙහි සෛල මගින් ප්‍රතිජනනය හා ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන ක්‍රියාවලියකි. සුව වීමේදී හානි වූ පටක ඉවත් කිරීම සහ ඒවා නව පටක මගින් ප්‍රතිස්ථාපනය ක ...

                                               

තෛක විද්‍යාව

පින්තූරය - ලෙනාර්ඩේ ඩාවින්ච්ගේ නම් සිතුවම මුල් යුගයේ ‍‍‍‍ෙභෟතික විද්‍යාව දියුණුවට හේතු වුවකි. ‍ෙභෟතිකවේද විද්‍යාව යන්න ග්‍රික සම්භයක් ඇති වචනයකි. මෙහි පරිiරය පිළිබද අධයනය යන තේරැම ඇත. ‍ ‍ෙභෟතිfව්දය යනු සජිවින්ගේ යාන්ත්‍රික ‍ෙභෟතික සහ ජෛව රසායනික ...

                                               

දිලීර විද්‍යාව

දිලීර විද්‍යාව යනු දිලීර ගැන ඉගෙන ගැනීමයි. මෙයට දිලීරවල ජාන සහ ජීව රසායනික ගුණ මෙන්ම ඒවායේ වර්ගීකරණය සහ පෙනිසිලින් වැනි ප්‍රතිජිවක ඖෂධ, ආහාර සහ එන්තියෝජන ලබා දීම ආදී මිනිසාට ඇති ප්‍රයෝජන ද දිලීර නිසා සිදු වන විසවීම් සහ ආසාදන වීම් ගැන හැදෑරීම ද අන ...

                                               

න්‍යෂ්ටික රසායන විද්‍යාව

න්‍යෂ්ටික රසායනය යනු විකිරණශීලීතාව, න්‍යෂ්ටික ගුණ හා න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වය පිළිබිඹු වූ රසායන විද්‍යාවේ අනුමාතෘකාවකි. මෙය ඇක්ටිනයිඩ, රේඩියම් හා රේඩොන් වැනි විකිරණශීලී මුලද්‍රව්‍යය ද සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියක වැනි න්‍යෂ්ටික ක්‍රියාවලි සිදු කිර ...

                                               

නාමකරණය

අතීතයේ සංයෝග හා මූල ද්‍රව්‍ය ලෙස රසායනික ද්‍රව්‍ය හරි ආකාරව බෙදා නොතිබුණත් අංශුවල පරමාණුකවාදයට පෙර මූලද්‍රව්‍ය නාමකරණය සිදුවිය. එය ඉගනීමෙන් පසුව බොහෝ රටවල් මූලද්‍රව්‍ය සදහා පවත්නා නම් භාවිතා කරන ලදී. නමුත් පහසුව, භාෂාමය නිරවද්‍යතාව හා ජාතිවාදය නි ...

                                               

නියුක්ලෙයික් අම්ලය

නියුක්ලික් අම්ලය යනු සංකිර්ණයකි. එය අධික අණුක ස්කන්ධයකින් යුක්තවන අතර ජාන තොරතුරු රැගෙයන ජෛව රසායනික මහා අණුක නියුක්ලියෝටයිඩ දාමයකින් යුක්ත වේ. වඩා ප්‍රචලිත නියුක්ලික් අම්ල නම් ඩී ඔක්සිරි බොනියුක්ලින් අම්ලය හා රිබොනියුක්ලික් අම්ලය හැදින්විය හැක. ...

                                               

පරපෝෂිත විද්‍යාව

පරපෝෂිත විද්‍යාව පරපෝෂිතයන්, ඔවුන්ගේ ධාරකයන් හා අන්තර් සම්බන්ධතා අධ්‍යයනය කරයි. ජෛව විද්‍යාවේ නීතියක් ලෙසට පරපෝෂිත විද්‍යාවේ අභිප්‍රාය ජීවියා හෝ පරිසරය මත නොව ඔවුන්ගේ ජීවිතයේ ආකාරය මත තීරණය වේ. මෙහි තේරුම එය අනෙක් ආකාරවල නීති සාදන බවත් සෛල විද්‍ය ...

                                               

පරිණාමය

පරිණාමය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂ ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මග ...

                                               

පරිසර ක්ෂුද්‍රජීවි විද්‍යාව

පරිසර ක්ෂුද්‍ර ජීවි විද්‍යාව යනු පරිසරයේ ඇති ක්ෂුද්‍රජීවීන් පිළිබඳව කෙරෙන අධ්‍යනයන්ය. එම අවස්ථාවන්හීදි පරිසරය යනුවෙන් හැඳින්වෙන්නේ පස්‚ ජලය සහ වාතය ඇතුලු සත්වයන් සහ පැළෑටිය. තවද ජෛව විද්‍යාව ප්‍රතික්‍රියාකාරක සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යනයන් පවා පරිසර ...

                                               

ප්‍රජනනය

ප්‍රජනනය යනු නව ජීවීන් බිහිකරන ජීව විද්‍යාත්මක සංසිද්දියයි. මිනිසුන් ගස්වැල් මෙන්ම සතුන්ද ප්‍රජනනය මගින් නව පරපුරු ඇති කරනු ලබයි ප්‍රජනනයක් සිදු වීමට ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් නියෝජිත ලිංග 2ක් අත්‍යවශ්‍යයයි සිතන්නේනම් එය වැරදි සංකල්පයකි ප්‍රජනනය සි ...

                                               

ප්‍රවේණි විද්‍යාව

ප්‍රවේනි විද්‍යාව යනු ජීව විද්‍යාවේ සිදුකරන අධ්‍යයනයක් වන අතර එය ජීවීන්ගේ ප්‍රවේනිය සහ විවිධත්වය පිළිබදව සිදුකෙරෙන අධ්‍යයනයකි. ප්‍රවේනිය පිළිබදව වූ දැනුම නිසැක වශයෙන්ම පුර්ව ඓතිහාසික යුගවලදී පවා භාවිතා වූ බවට ඇති සාක්ෂි වන්නේ එකල වරණාත්මක අභිජනනය ...

                                               

ප්‍රවේණිකව විකරණය කල ආහාර

ප්‍රවේණිකව විකරණය කල ජීවීන්ගෙන් ලබා ගන්නා ආහාර, ප්‍රවේණිකව විකරණය කල ආහාර ලෙස හඳුන්වයි. මෙම ආහාර පරිභෝජනයට ගැනීම නිසා මිනිස් සෞක්‍යය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකිද යන්න පිළිබඳව සැක පහළ වී තිබේ. ප්‍රවේණිකව විකරණය කල ආහාර පරිභෝජනය නිසා, නොදන්නා ...

                                               

පාංශු විද්‍යාව

පාංශු විද්‍යාව යනු පස් පිළිබඳව එහි ස්වභාවික පරිසරයේදී අධ්‍යයනය කිරීමයි. එය පාංශුමය විද්‍යාවේ ප්‍රධාන ශාඛා දෙකෙන් එකකි. අනෙක් ශාඛාව භෞම විද්‍යාවයි. පාංශු විද්‍යාවට අදාළ වන්නේ පාංශු ජනනය පාංශු රූප විද්‍යාව හා පාංශු වර්ගීකරණයයි.

                                               

පාරිසරික පුරාවිද්‍යාව

පාරිසරික පුරාවිද්‍යාව යනු මිනිසුන් හා ඔවුන්ගේ පරිසරය අතර ඇති දීර්ඝ කාලීන සබඳතාව පිළිබඳ අධ්‍යයනයයි. මෙම සම්බන්ධතාවය ලේඛණ ගත කිරීමට හා පහදා දීමට පේලියෝඑත්නො‍බොටනි, භූ රූප විද්‍යාව, පෙලිනොලජි, වූ භෞතික විද්‍යාව, භූ දර්ශණ පුරාවිද්‍යාව මනුෂ්‍ය ජීව විද ...

                                               

පාෂාණික ධාතු සත්ව විද්‍යාව

palcoology යන්න paleozoology ලෙසද ලියන අතර මෙය paleon=old සහ zoom = animal යන ග්‍රික වචන ඇසුරින් බිහිවුවකි. මෙය පාෂාණිය ධාතු විද්‍යාවේ සහ පාෂාණිය ධාතු ජීව විද්‍යාවේම අංශයකි. මෙහිදි මුලිකව කරනු ලබන්නේ ද විද්‍යාත්මක සන්දර්භයන්ගේ ඉතිරි වි ඇති බහු ශෛ ...

                                               

පාෂාණිය ජීව විද්‍යාව

පාෂාණ ජීව විද්‍යාව paleontology ලෙසද හඳුන්වනු ලබයි. මෙය තවමත් නවමු හා වර්ධනය වන ක්ෂේත්‍රයක් වන අතර මෙය ස්වභාවිතක ජීව විද්‍යාවේ සහ පාංශු හා පාෂාණිය ධාතු විද්‍යාවේ ක්‍රම හා සොයාගැනිම් සමග අනුබද්ධ වි ඇත. එමනිසා මෙය geobiology හෙවත් භූ ජිව විද්‍යාව ල ...

                                               

පාෂාණීය ධාතු විද්‍යාව

පාෂාණීය ධාතූ විද්‍යාව යනු ශාක හා සත්ත්ව පොසිල පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්‍රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්‍යයන ඇතුළත් වෙයි. ප්‍රාග් ඓතිහාසික ...

                                               

පාෂාරි ධාතු සත්ව විද්‍යාව

palcoology යන්න palaezeloogy ලෙසද ලියන අතර මෙය paleon=old සහ zoom = andimal යන ග්‍රික වචන වලින් බිහිවුවකි. මෙය පාෂාණිය ධාතු විද්‍යාවේ සහ පාෂාණිය ධාතු ජීව විද්‍යාවේම අංශයකි. මෙහිදි මුලිකව කරනු ලබන්නේ ද විද්‍යාත්මක සන්දර්භයන්ගේ ඉතිරි වි ඇති බහු ලෛි ...

                                               

පිළිකා

පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර,එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්,පාලනයකින් තොරව ගුණනය වීම්ත් යන කරුනුය. කෙසේනමුත් විවිධ පිළික ...

                                               

පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව

පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව යනු පිළිකා වල වර්ධනය, රෝග නිර්ණය, ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීම පිළිබදව අධ්‍යයනය කරනු ලබන වෛද්‍ය විද්‍යාවෙහි එක් ශාඛාවකි. පිළිකා රෝග පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකු පිළිකා රෝග විශේෂඥවරයෙක් නම් වේ. Oncology ය ...

                                               

පොසිල

පොසිල යනු සතුන්, ශාඛ හා අනෙකුත් පටක වල ඛනිජ බවනය වු හෝ වෙනත් ආකාරයකින් සංරක්ෂණය වු අවශේෂ හෝ සලකුණු වේ. පොසිවල සම්පුර්ණත්වය හා පොසිල අඩංගු පාෂාණ සකස් වීමේ හා අවසාධිත ස්ථර වල ඒවායේ පිහිටීම පොසිල වාර්තා ලෙස හඳුන්වනු ලැබේ. භූ විද්‍යාත්මක කාලය හරහා පො ...

                                               

මානව කායිකවේදය

මානව කායික විද්‍යාව යනු නීරෝගී සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන මානවයන්ගේ යාන්ත්‍රික, භෞතික, සහ ජෛවරසායනික ක්‍රියාවලීන්, ඔවුන්ගේ අවයව, හා ඒවා සෑදී ඇති සෛලයන් පිලිබඳ විද්‍යාවයි. කායික විද්‍යාවෙහි ප්‍රධාන අවධානය යොමුවන්නේ අවයවයන් හා පද්ධතින් පිලිබඳ තලයටයි. ...

                                               

මානව භ්‍රෑණය

භ්‍රෑණය ක් යනු වර්ධනය වෙමින් පවතින, කළලමය අවස්ථාවට පසුව හා උපතට පෙර පවතින, ක්ෂීරපායියෙකු හෝ වෙනත් ජලාබුජ පෘෂ්ඨවංශිකයෙකු වේ. මානවයයන්ගේ, ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව, සංසේචනයට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා ඉන ...

                                               

මානව විද්‍යාත්මක වාග් විද්‍යාව

මානව විද්‍යාත්මක වාග් විද්‍යාව වූකලි භාෂාව සහ සංස්කෘතිය අතර සම්බන්ධතාවය සහ මානව ජීව විද්‍යාව¸ ඥානනය සහ භාෂාව අතර වන සම්බන්ධතාවය පිලිබඳව වන අධ්‍යනයකි. මෙය මිනිසා භාවිතා කරන භාෂාව මත පිහිටා මිනිසාව අධ්‍යනය කිරීමේ අධ්‍යනයන් ඇතුලත් වන මානව විද්‍යාවේ ...

                                               

මිනිස් කාය විවච්ඡෙද විද්‍යාව

ඉගැන්වීම‍ට යොදා ගන්නා මුලු මනින්ම සම්බන්ධ කළ මිනිස් ඇට සැකිල්ලක් සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුන්, දන්ත වෛද්‍ය වරුන්, භෞත චිකිත්සක හෙදියන්,අනුපුරක වෛද්‍ය විකිරන වේදීන්, කලාකරුවන් සමහර ජීව විද්‍යා අංශ වල යෙදෙන සිසුන් දල කායවිච්ජේද විද්‍යා ආකෘති, ඇටසැකිල ...

                                               

මිනිස් මොළය

මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි. මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය කපාල හා සුසුම්නාව අඩංගු පර්යන්ත ස්නායු පද්ධතිය ස්නායු පද්ධතිය පාලනය කරන අතර සෑම ක්‍රියාකරීත්වයක්ම පාලනය කෙරේ. අනිච්ඡානුග හෝ අඩු ...

                                               

මිනිසාගේ ස්නායු පද්ධතිය

මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැක. එනම්, පර්යන්ත ස්නායු පද්ධතිය වශයෙනි. මධ්‍ය ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතියට මොළය සහ සුෂුම්නාව අයත් වෙයි. පර්යන්ත ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකි. ඒවා නම්, 1.දෛහික ස්නායු පද්ධතිය 2.ස් ...

                                               

ලිනෙන් තැන්සෝන නාමකරණයය

ලිනෙන් තැන්සෝන නාමකරණයය ලිනෙයස් තකයෝගකරකරණයේ වැදගත්කම නම් එමගින් විෂමකාර සජිවි සංගම් සරල සහ ප්‍රායෝගික ලෙස සංවිධානය කර ගැනිමට හැකිවීමයි මෙහිදි සෑම විමෂයකටහ එයට ම අනන්‍ය සහ ස්ථිර නමක්ද ඇත. වෙනත් නම් අනන්‍ය හෝ නියත තැන ඒවා තැනිතැට භාෂාවෙන් භාෂාවට ව ...

                                               

ලිනෙයස් ගේ වර්ගීකරණය හා තක්සෝන

මෙය ජීවී දේවල් වර්ගීකරණය සඳහා වන ක්‍රමයක් වන අතර කාල් ලිනේයස් විසින් යොදාගත් අතර ඔහුගේ අවධියට වඩා දැන් එය සැලකිය ලෙස වෙනස් වුවද අදටත් ඔහුගේ නමින් භාවිතා වේ. ලිනේයස්ගේ අලුත්ම යෙදීමක් වන අදට ද මෙම පද්ධතිය තුළ ඉතා වැදගත් පැතිකඩක් වන ද්විත්ව නාමකරණ‍ය ...

                                               

වන සංවර්ධන විද්‍යාව

වන සංවර්ධන විද්‍යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්‍යයන හා කළමණාකරන කලාව, විද්‍යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්‍රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්‍රිත විද්‍යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංව ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →