ⓘ Free online encyclopedia. Did you know? page 28




                                               

අභ්‍යවකාශය

අභ්‍යවකාශය යනු විශ්වීය වස්තූන් වලට එපිටින් පවතින අවකාශයයි. මෙය හිස් අවකාශයක් බව හැඟෙන නමුත් පහත දෑ එහි පැවතිය හැක. අඩු ඝනත්වයෙන් යුත් අංශූන්, ප්‍රධාන වශයෙන් ජලකර වායුව plasma විද්යුත් චුම්භක විකිරණ, චුම්භක ක්ෂේත්‍ර, සහneutrinos.

                                               

නිමි ඇඳුම්

නිමි ඇඳුම් යනු පිලිගත් ඇඳුම් පරිමාණයන්ගෙන් යුතුව මසා නිමකරන ලද ඇඳුම් වෙළඳපොළේදී හඳුන්වනු ලබන නාමයයි. සමහර විලාසිතාගාරයන් හා මෝස්තර රචකයින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන කාර්මිකව නිපදවන ඇඳුම් නිර්මාණය කරන අතර සෙසු අය සීමා සහිත කාලයක් සඳහා පමණක ...

                                               

මහ අදිකාරම්

මහ අදිකාරම් වරු රජු තම ආදිපත්‍යය ක්‍රියත්මක කළේ තමා විසින් හෝ තමාගෙ අණසක යටතෙ පත් කරනු ලබු නිලදාරීන් සමුහයක් මගිනි. මොවුන් අතරින් උසස් මෙන්ම බලවත් වුයේ මහ අදිකාරම් වරු වේ. රාජ සභාවේ මහ අදිකාරම් වරු දෙදෙනෙක් විය, පල්ලෙ ගම්පහ අඩිකරම් උඩගම්පහ අඩිකරම ...

                                               

නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය යනු දීර්ඝකාලීනව වකුගඩු වල ඇතිවන ක්‍රියාකාරීතයේ අඩාල වීමයි. මෙය ඉතා කුඩා අවස්ථාවකින් ආරම්භ වී දැඩි වකුගඩු රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. මෙය දීර්ඝ කාලීන වකුගඩු අකර්මණ්යයතවයක් ලෙසත් හැදින්විය හැකියි.

                                               

බ්‍රාහ්මණ ගෝත්‍රයන් සහ ප්‍රාවරයන්

සාමාන්‍යයෙන් ගෝත්‍රයක් යන්නෙන් පොදු පිරිමි ආදිජයකුගේ වංශයට අයත් පිරිමි පෙලින් අඛන්ඩව පැවත එන ඔනෑම පුද්ගලයෙක් බව හැඟවේ. පනනි ගේ අර්ථ දක්වීම අනුව ගෝත්‍ර යන්නෙන් පටන්ගෙන පුත්‍රයාගෙත් පුත්‍රයාගෙන් පැවත එන දරු මුණුබුරු පරම්පරාව යන ව්‍යාකරණමය අරුත ගෙනද ...

                                               

ජුදාස් ඉස්කයිරෝ විවේචනය කිරිම

ගුප්ත කණ්ඩායම් ජුදාසන්ගේ චරිතය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් ගනුදේ දෙවියන වහන්සේට ද්‍රෝහි විම විද්‍යාමානව පරස්පරයකින්් යුත් කරැණක් වුණු නිසායත මුලික ප්‍රශ්න ලෙස සලකා බැලුවේ මේවාය. දිවැස්වැකි මුල පිරිමට ජේසු‍ට දෙද්‍රා්හි විම සදහා ජුදාස් සිටියේ එහු ජි ...

                                               

පුනර්කාරී සැලසුම

පුනර්කාරී සැලසුම යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ් ...

                                               

හඳ රාහු ඇල්ලීම

රාහු ග්‍රහයෙකි. රාහුගේ මව සිංහිකා වූ හෙයින් ඔහු සෛංහිකේය නම් විය. මේ ග්‍රහයා විසින් චන්ද්‍ර සූර්ය දෙදෙනා ග්‍රහණය කරනු ලබන බව කවිසමයයි. කිරි සයුර කළඹා ලත් අමෘතය දෙවියන් අතර බෙදන කල රාහු අසුරයා සුර වෙසින් පැමිණ අමා බිඳක් ලබා ගත්තේය. හිරු සඳු දෙදෙන ...

                                               

සිංහල අකාරාදි අනුපිලිවෙල

ආකරාදී පිළිවෙළ නාම සමුහයක් පහසුවෙන් තෝරා ගතහැකි හඳුනාගත හැකි ලෙසට ලියිස්තු ගත කිරීමට සඳහා යොදා ගන්න එක උපක්රයමයකි.ඒ අනුව සිංහල අක්ෂර මාලාවේ අනුපිලිවලට එම නාම සැකසීම සිදු කරයි. මුලින්ම සිංහල හෝඩියේ අක්ෂර වල පිළිවෙල පිළිබඳව දල අවබෝධයක් තිබිය යුතුය. ...

                                               

ෂු රාජ්‍යයේ ඇදවැටීම

කාඕ ක්ලැන්ගේ බලය අඩුවීම ෂු රජ්‍යයේ බිද වැටීමත් සමග පැහැදිලි විය. ෂුග් ලියැන්ගේ මරණයෙන් පසුව ඔහු දැරෑ ලුතිනල් චාන්සලර් ධුරය පිළිවෙලින් ජි ඇන්ග් වෑන්ටත්, ෆොයි යි ටත්, ඩොන්ග් යන් ටත් හිමිවිය. නමුත් 258 පසුව ෂු දේශපාලන බලය එඋනුච් කණ්ඩායම විසින් පාලනය ...

                                               

විලිටම් හර්ට්

උපත: 1950 මාර්තු 20 රැකියාව: නළුවෙකි ක්‍රියාකාරී වර්ෂ: 1978 සිට වර්තමානය තෙක් භාර්යාවන්: මේරි බෙත් හර්ට් 1971-1982 හීඩි හෙන්ඩර්සන් 1989-1992 ගෘහස්ත සහා යිකාවන්: සැන්ඩ්‍රා ජෙනින්ස් 1981-1984 මාර්ලී මාර්ට්ලින් 1985-1986 සැන්ඩ්‍රින් බොනෙයාර් 1992-19 ...

                                               

අවර්ණ වර්ණ

ප්‍රබල වර්ණවත් බවක් නොමැති ඕනෑම වර්ණයක් ‘අවර්ණයක්’ ලෙස නම් වේ. පූර්ණ අවර්ණ ලෙස කළු, සුදු සහ සියළුම අළු පැහැයන් දැක්වෙන අතර ‘ආසන්න උදාසීන” වර්ණ වන දුඹුරු පැහැයන් සහ අඳුරු පැහැයන් ද එම ගණයේ වර්ණ වේ. මෙම වර්ණ ඕනෑම පාටකින් හෝ ඕනෑම ආලෝක තත්වයක තිබිය හ ...

                                               

මධ්‍යම ආසියාව තුල චීන ගවේෂණය

සැන් ක්වයාන්, හෑන් වුඩ් අධිරාජ්‍යයා අතහැර ක්‍රි.පු. 138 සිට ක්‍රි.පු. 126 දක්වා දිවෙන තම ආසියානු චාරිකාන ඇරඹිම. චීන්නුන්ගේ දේවන ආගමනය තානාපති සෑන් ක්වායන් ගේ වාර්තාවන් ට අනුව, සියොන්නුන්ට එරෙහිව යුසීවරුන් සමග මිත්‍ර සන්ධානගත විමට එවන ලද තානාපති හ ...

                                               

Bus (පරිහරණය)

Bus යනු පරිගණක ආකෘතිකරණයේ දී, පරිගණකයක් තුළ පරිගණක උපාංග දත්ත හුවමාරුව සඳහා භාවිතා වන උප පද්ධතියකි. තුඩින් තුඩ සබඳතාවයක් මෙන් නොව තර්කානුකූලව එකම රැහැන් කොටසක් හරහා බොහෝ පර්යන්ත හරහා සම්බන්ධ වීමට bus වලට පුළුවන. සෑම bus එකක්ම එහි භෞතික පේනු උපකරණ ...

                                               

ඒ.එෆ්. ලාෆීර්

කර්නල් ඒ.එෆ්. ලාෆීර්,PWV, RWP, RSP, SF, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ටතම සේවා පදක්කම වන "පරම වීර විභූෂන" පදක්කම ලබාගත් විශේෂ බලකා නිලධාරියෙකි. ඔහු පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ ප්‍රථම අනදෙන නිලධාරියායි. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය ප ...

                                               

ද්විතියික ලිංගික ලක්ෂණ

උසින් හා බරින් වැඩිවීම පියයුරු වැඩීම කලවා මහත්වීම උකුල පළල්වීම වැඩිපුර දහඩිය දැමීම ලිංගේන්ද්රිිය වැඩීම මුහුණේ කුරුලෑ ඇතිවීම කිහිලිවල හා ලිංගේන්ද්‍රිය අවට රෝම ඇතිවීම යෝනි ස්‍රාව ඇතිවීම ඔසප්වීම ආරම්භවීම

                                               

මහ කළමණාකරු

මහ කළමණාකරු යනු ව්‍යාපාරික ක්‍ෂේත්‍රෙය් ආයතයවල ඉහල තලයේ විධායක තනතුරුකි. සමහර ආයතනවල ඉහලම තනතුරද මහ කළමණාකාර තනතුරවේ. සාමාන්‍යෙයන් කළමණාකරු යම් නිශ්චිත ක්‍ෂේත්‍රයක වගකීම දරන අතර මහ කළමණාකරු සියළු කටයුතුවල වගකීම දරයි. Most commonly, the term gener ...

                                               

කාඕ ගේ පිබිදීම

කහ තලප්පා කැරැල්ල සමයෙහිදී අශ්වාරෝහක හමුදාවෙහි අණ දෙන නිලධාරියෙකුද ක්‍රියු 188 වන විට බස්නාහිර උද්‍යාන යුද්ධ හමුදාවෙහි කර්නල් වරයෙකුද වූ කාඕ කාඕ, ක්‍රියු 196 වන විට යැං පළාතේ ආණ්ඩුකාරවරයා බවට පත් වූයේ ඔහු විසින් අධිරාජ්‍යයා ලුවායැං සිට ඔහුගේ මූලස ...

                                               

දේපල අයිතිවාසිකම් හා ගිවිසුම්කර අයිතිවාසිකම්

දේපල අයිතිවාසිකම් යනු අනෙකුත් තැනැත්තන්ට එරෙහිව බලාත්මක කළහැකි දේවල් පිලිබඳ වන අයිතිවාසිකම්ය. මීට වෙනස්ව ගිවිසුම්කර අයිතිවාසිකම් කිසියම් නිශ්චිත තැනැත්තකුට එරෙහිව පමණක් බලාත්මක කළහැක. කෙසේවෙතත් දේපල අයිතිවාසිකම් ගිවිසුමක් මඟින්ද පැනනැගිය හැක. මේ ...

                                               

ඓතිහාසික සිදුවීම් ලැයිස්තුව

History Channel UK: This Day in History Today in Australian History Daily Content Archive Smithsonian magazines Today in History World History Database The New York Times: On This Day Today in Aviation History The Internet Movie Database: This Da ...

                                               

එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලය

එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය හෝ එ.ජ. කොංග්‍රස් මණ්ඩලය යනු, එක්සත් ජනපදයෙහි ෆෙඩරල් රජයෙහි ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය වන අතර මණ්ඩල දෙකක් වෙතින් සමන්විත වෙයි: නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව. කොංග්‍රස් මණ්ඩලය රැස්වන්නේ වොෂිංටන්, ඩී.සී. හී පිහිට ...

                                               

විධාන් සභා

විධාන් සභා හෝ, ව්‍යවස්ථාදායක සභාව යනු, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්හී පළාත් ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩලය හෝ එකම මන්ත්‍රී මණ්ඩලය වෙයි. දිල්ලිය සහ පුදුචෙරි සංගම බලප්‍රදේශයන් දෙකෙහී, ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩල සඳහාද, මෙම නාමයම භා ...

                                               

විලාසිතා-පාවහන් යනු

පාවහන් සංයුක්ත වන්නේ පරිස‍රයට එරෙහිව ආරක්ෂා වීමට සනීපාරක්ෂාවට හා අලංකරණයට පලඳින පාදයේ පළඳින පැලඳුමකිනි. සෙරෙප්පු හා ෆ්ලිප් ෆොප් හැරුණු කොට අනෙක් පාවහන් හා පාදය අතර මේස් හා අනෙකුත් පැලඳුම් පළඳිනු ලැබේ. සාමාන්‍යයෙන් සපත්තු හා බූට්වල නව විලාසිතාවලදී ...

                                               

ගෘහ නිර්මාණ ශිල්පියා

ගෘහ නිර්මාණ ශිල්පියෙක් යනු ගොඩනැගිලි ඉදිකිරීමේ දී සිදු කෙරෙන සැලසුම් කිරීම්, සැලසුම් නිර්මාණය කිරීම් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෙකි. ඉංග්‍රීසි භාෂාවට ආකිටෙක්ට්" යන වචනය පැමිණ ඇත්තේ ග්‍රීක් භාෂාවේ ආකිටෙක්ටන්"/arkhitekton යන වචනය ඇසුරෙනි. පුළුල්ව අ ...

                                               

විලාසිතා - පාවහන්

උස් අඩි පාවහන් පාවහන් සංයුක්ත වන්නේ පරිස‍රයට එරෙහිව ආරක්ෂා වීමට සනීපාරක්ෂාවට හා අලංකරණයට පලඳින පාදයේ පළඳින පැලඳුමක් වශයෙනි. සෙරෙප්පු හා ෆ්ලිප් ෆොප් හැරුණු කොට අනෙක් පාවහන් හා පාදය අතර මේස් හා අනෙකුත් පැලඳුම් පළඳිනු ලැබේ. සාමාන්‍යයෙන් සපත්තු හා බූ ...

                                               

ඇපල් ටීවී

ඇපල් TV යනු ඇපල් සමාගම විසින් නිෂ්පාදිත තවත් අධිතාක්ෂණික මෙවලමකි. මෙය සම්බන්ධ කලහැක්කේ ඇපල් සමගම මගින් නිෂ්පාදිත iOS මගින් පන ලබන උපාංග සමග පමණි. ඇපල් TV යන උපාංගය මගින් තමන්ගේ iPhone,iPad,iPod Touch යන උපකරණ රැහැන් රහිතව තමුන්ගේ LCD,LED හෝ ස්මාර ...

                                               

ෆින්එයාර්

ෆින්එයාර් යනු ෆින්ලන්තයේ ධජයදාරී මෙන්ම විශාලතම ගුවන්සේවාවයි. එහි මූලස්ථානය වන්ටා හි පිහිටා ඇති අතර ප්‍රධාන තොටුපළ හෙල්සින්කි-වන්ටා ගුවන්තොතොටුපළ යි. ෆින්එයාර් සහ එහි දුහිතෘ සමාගම්, ෆින්ලන්තයේ දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන්වල ආධිපත්‍යය දරයි. එහි ප ...

                                               

උමං සොහොන් ගෙවල්

ඈත අතීතයේ සිට ම මිනිසා මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළේය. එබැවින් මිනිසා මරණයට පත් අයගේ මෘත ශරීර ආරක්ෂා කර තැබීමට විවිධ උපක්‍රම භාවිත කරමින් පියවර ගත්තේ ය. මෙම මෘත ශරීර තැන්පත් කිරීමට හා සුරක්ෂිතව තබා ගැනීම සඳහා විවිධ ආරක්ෂිත සොහොන් ගෙවල් සකස් ...

                                               

රයිට් සොහොයුරෝ

රයිට් සොහොයුරෝ 1909 දී The American Wright Company යනුවෙන් සමාගමක් පිහිටුවා ප්‍රථම වරට ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ කළේය. ඕවිල් රයිට් ස්වකීය නිෂ්පාදන‍ය පිළිබඳව ඇමෙරිකා රජයට විස්තර ඉදිරිපත් කළේය. ප්‍රථම පියාසැරියෙන් අනතුරුව ඇමෙරිකා යුද්ධ හමුදානව අහස ...

                                               

භූමි සැකැස්ම

භූමි සැකැස්ම භූ රූප විද්‍යාත්මක ඒකකයක් ගණයට වැටේ. සිතියම් විද්‍යාවේ ඒකකයක් ලෙස, භෞම කොටසක් ලෙස, භූමි දර්ශනයේ මතුපිට සැකැස්ම හා ස්ථානගත වීම ලෙස පුළුල්ව එය අර්ථ දැක්වේ. උන්නතාංශය, ආනතිය, දිශානතිය, ස්තරීභවනය, පාෂාණ නිරාවරණය හා පස් වර්ගය යන ලක්ෂණ මත ...

                                               

හින්දු කුල ක්‍රමය (භගවත් ගීතය අනුව)

හින්දු කුල ක්‍රමය ශ්‍රී ක්‍රිෂ්ණා භගවත් ශිතාව තුළන් කුල ක්‍රමය ගැන මෙසේ විස්තර කරයි. ඔහු පවසන අන්දමට සිය ආත්ම අවබෝධය ලබා ගැනීමේ ක්‍රියාවලියෙේදී මනුෂයින් එම අවබෝධය පියවරෙන් පියවර ක්‍රමිකව ලබා ගනී. මේ මගින් ඔවුනගේ ආත්ම පාර්ශුද්ධිය ඇතිවේ. එකිනෙකා ඔව ...

                                               

වායු ගෝලයට ඇතුල්වීම

වායු ගෝලයට ඇතුල්වීම Venera – 3 ඒෂණිය 1966 මාර්තු 1 දින සිකුරු මත ගොඩ බස්වන ලදී. එය මිනිසා විසින් නිපද වු වෙනත් ග්‍රහලෝකයක වායු ගෝලයට ඇතුල් වී මතු පිට ගැටුණු ප්‍රථම වස්තුවයි. එසේ වුවත් එහි සන්නිවේදන පද්ධතිය ග්‍රහෙලා්කය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදී ...

                                               

ජනවාර්ගික පවිත්‍රකරණය අන්ත්ජාතික නිතිය උල්ලංඝනය කිරීමක් ලෙස

ජනවාර්ගික පවිත්‍රකරණය අන්ත්ජාතික නිතිය උල්ලංඝනය කිරීමක් ලෙස ජනවාර්ගික පවිත්‍රිකරණ පිලිබද නීත්‍යානුකූල අර්ථදැක්විමක්නැත ජනවාර්ගික පවිත්‍රිකරණය,ත එනයින් කොටසක් රටකින් බලහත්කාරයෙන් නෙරපීම ලෙස අර්ථ දැක්වු විටත අය අපරාධයක් බව අන්තර්ජාතික අපරාධ අඡධිකරණ ...

                                               

රුවන්ඩා කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීමේ සහයෝගීතා කමිටුව

මෙම ව්‍යාපෘතිය රුවන්ඩාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා දියත්කල දිගු කාලීන වැඩසටහනකි. 1994දී ඇති වූ ජන අරගලයෙන් සහ සිවිල් යුදමය තත්වයෙන් ඇති වූ බලපෑම අඩු කරලීම ද මෙම වැඩසටහනෙහි විශේෂ අරමුණක් විය. ග්‍රාමීය ජනයා සමඟ එක් වී කෘෂිකාර්මික වැඩිදියුණුවත් ...

                                               

කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලයේ අනතුර

කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය මෙම ඛේදවාචකයට ලක්වුණේ 2003 පෙබරවාරි පළමුවන දින ෂටලය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන මොහොතේදීය. ටෙක්සාස්හි ඉහළ අහසේදී කොටස්වලට වෙන් වූ අතර එහි වූ ගගනගාමීන් සත් දෙනාම මරණයට පත් විය. යි. කොළොම්බියා ඛේදවාචකයට හේතුව වූයේ දියත් කිර ...

                                               

සත්ත්ව පුරාවිද්‍යාව

සත්ත්ව පුරාවිද්‍යාව යනු, සත්ත්ව සංහතිමය නෂ්ටාවශේෂ පිළිබඳ අධ්‍යයනයයි. සත්ත්ව සංහතිමය නෂ්ටාවශේෂ යනු සත්ත්වයෙකු මිය ගිය පසු ඉතිරිව තබන දෙයයි. එයට අයත් වන්නේ: අස්ථි, කවච, කෙස්, කයිටීන්, කොරල, හම්, ප්‍රෝටීන සහ ඩීඑන්ඒ යන ඒවාය.

                                               

සෙල්වරාජා යෝගචන්ද්‍රන්

1983 ජූලි මස 25 වැනි දා සිංහල සිරකරුවෝ බන්ධනාගාරයේ දේවස්ථාන කොටසේ රඳවා සිටි රැඳවියන්ට ප්‍ර‍හාරයක් එල්ල කළහ. කුට්ටිමනි, ජෙගන් සහ තන්ගතුරෙයි ඇතුළු සිරකරුවන් 35 දෙනකු එහිදී ඝාතනය කරනු ලැබිණි. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව කුට්ටිමනිගේ දෑස් උ‍ගුලුවා ද ...

                                               

පනංගල

අතීත සිංහල රජ දවස ලංකාවේ මුදල් ඒකකය ලෙස "පනම" භාවිතා වූ කාලයේ රාජ භාණ්ඩාගාරයේ මුදල් බාරව කටයුතු කල නිලධාරීයාගේ පරම්පරාවෙන් පැවැත එන්නන් වර්තමානයේ "පනංගල" වාසගම ඇත්තන් ලෙස හදුනාගත හැකිය. රාජකීය භාණ්ඩාගාරයේ පනම් ගණන් කල නිසා පනම් ගණන් කරන්නා ලෙස හැ ...

                                               

කුමාර බණ්ඩාර දෙයියෝ

වයඹ පළාතේ රිදී විහාර කන්දට අරක් ගත්තු දෙවියන් හැටියට මේ පළාතේ ගැමියන් අතර ප්‍රචලිත වැඳුම් පිදුම් වලට පාත්‍ර වන දේවතාවකි කුමාර බණ්ඩාර දෙවියෝ.උන් වහන්සේ වෙනුවෙන් කැප කළ දේවල දෙකක් රිදීගම රිදීවිහාරයේ දක්නට ලැබේ. එක් දේවාලයක් උඩ විහාරයේ දක්නට ලැබෙන අ ...

                                               

දෙතිස් වධ

දෙතිස් වධය යනු ශ්‍රී ලංකාවේ අතීතයේ රජසමයේ භාවිත වී ඇති දණ්ඩන ක්‍රම තිස් දෙකක් වේ. ඊට පහත සඳහන් වධ දෙතිස ඇතුළත් වෙයි. දිවස් හුල හිඳවීමේ වධය. බිම හොවා කණෙහි යවුල් ගසා පාදයෙන් කරකවන පලීඝ පරිවෘත්තික වධය. නාසය කැපීම. අඬුවෙන් දිව ඇද ලුණු වතුර ලීමේ වධය. ...

                                               

සිංහල අත් බෙහෙත්

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි. 2. සෙම්ප්‍රතිශ්‍යා උණට අමු ඉගුරු, ...

                                               

පරාක්‍රම පාණ්ඩ්‍ය

ආක්‍රමණික පාණ්ඩ්‍යයෙකි ජගත්පාල රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද අරාජික වූ රෝහණයේ රජ බවට පත්වූයේ මුලින් දක්වන ලද වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම කුමාරයයා.සිය පියා ජගත්පාල රජු සමඟ පැවති සටනේදී දිවි පුදද්දී සිය දිවි රැකගැනීම සඳහා ඔහු සැ ...

                                               

බුදුගුණ අලංකාරය

වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය "පෙදෙන් බුදු සිරිතයැ" අනුව ගිය සිංහල කාව්‍යයකි. බුදු සිරිත නිමිති කොට ගත්තත් මෙහි සංදේශකාව්‍ය ලක්ෂණයන්ගෙන් මිදි රාජ්‍ය වර්ණනයෙන් මිදි රජු දෝෂ දර්ශනයට ලක්කර ඇති බව පෙනේ. ලිච්චවි රජ වැනුම තුළින් විශාලා මහන ...

                                               

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම

2011 බිනර මස, ජාතික මානසික සෞඛ්‍ය පර්යේෂණායතනය NIMH හි ප්‍රධානී අාචාර්ය නීල් ප්‍රනාන්දු විසින් සම්මේලනයක දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, සෑම වසරක ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4.000 පමණ පිරිසක් සියදිවි නසාගැනීමෙන් මිය යති. ආචාර්ය ප්‍රනාන්‍දුගේ සංඛ් ...

                                               

ජනවන්දනා වසර

සභා වසර ලෙසින්ද හැඳින්වෙන, ජනවන්දනා වසර යනු, සාන්තුවරයන් සිහිකිරීම්ද අඩංගු මංගල්‍යය සැමරිය යුත්තේ කවර දිනකදීද යන්න සහ, වාර්ෂික චක්‍රයක් අනුව හෝ වසර කිහිපයක චක්‍රයක් අනුව හෝ, ශුද්ධ ලියවිල්ලේ කුමන කොටස් කියවිය යුතුද යන්න තීරණය කෙරෙන, ක්‍රිස්තියානි ...

                                               

ඔටෝමාන් අධිරාජ්‍යය

ඔටෝමාන් අධිරාජ්‍ය යනු බහුවාර්ගික, බහු ආගමික තුර්කි පාලනයට නතු රාජ්‍යයකි. මෙය තුර්කි අධිරාජ්‍ය ලෙස හැදින්විණි. මෙම අධිරාජ්‍ය මහද්වීප 3 හරහා පැතිරිණි. එනම් ගීණිකොණ දිග යුරෝපය, මැදපෙරදිග, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවයි. මෙය ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධි ...

                                               

ඩොමීනියන් රාජ්‍යය දිනය

ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, නවසීලන්තයෙහි ජාතික තත්ත්වය ප්‍රදානය කිරීම සමරන දිනයක් වන අතර, 1949 වසර වන තුරු නිව්ෆවුන්ඩ්ලන්තයෙහි සහ 1982 වසර වන තුරු කැනඩාවෙහි එම සිද්ධිය අරභයා එය සමරන ලදි.

                                               

මිං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුව

මිං රාජවංශය විසින් 1368 සිට 1644 දක්වා චීනය පාලනය කරන ලද්දේ මොංගෝලයන් විසින් හෙබවූ යුවාන් රාජවංශයේ අනුප්‍රාප්තිකයා ලෙසයි. ජනතා අරගල මධ්‍යයේ එය මැංචු ජනයා විසින් පාලනය කළ චිං රාජවංශයේ ආරම්භය තෙක් පැවතිණි. මෙම වසර 276ක කාල පරිච්ඡේදය තුළ අධිරාජවරුන් ...

                                               

ජීමී කාටර්

ජේම්ස් අර්ල් කාටර් කණි. යනු ඇමරිකානු දේශපාලනඥයෙක් සහ පරාර්ථකාමියෙක් වූ අතර, 1977 වසරෙහි සිට 1981 වසර දක්වා එක්සත් ජනපදයෙහි 39වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය. ඩිමොක්‍රටික් පක්ෂයෙහි සාමාජිකයෙක් වන ඔහු, පෙරදී 1963 වසරෙහි සිට 1967 වසර දක්වා ජෝර්ජියා ...

                                               

රයිගම් බණ්ඩාර රජ

රයිගම් බණ්ඩාර, කෝට්ටේ සත්වන විජයබාහු රජුගේ පුත්‍රයෙක් වන අතර විජයබා කොල්ලය ට සම්බන්ධ රජුන් තිදෙනාගෙන් අයෙකි. රයිගම් බණ්ඩාර රජවීමට ප්‍රථම අලකේෂ්වර පාලයින් විසින් රයිගම පාලනය කළේය. හයවන පරාක්‍රම බාහු රජ රයිගම වසර තුනක් රජකම් කර රාජධානියේ අගනුවර කෝට ...