ⓘ Free online encyclopedia. Did you know? page 25



                                               

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සහභාගිත්වය

ශ්‍රී ලංකාව පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූයේ 1948 වසරේදී ය. 1976 වසරේදී හැරුණු විට, 1948 සිට මෙතෙක් පැවති සියලුම ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවා ඇත. ශ්‍රී ලංකාව කිසිදු සීත සෘතු ඔලිම්පික ...

                                               

2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්

2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ලෙසින් හැ‍ඟෙනුයේ 2010 වසරෙහි මැයි සහ අගෝස්තු අතර ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන සමස්ත රටවල් වල ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය මෙන්ම, 2010 ඉංග්‍රීසි ක්‍රිකට් තරග වාරය සඳහා නියමිත සියළු ‍ජාත්‍යන්තර තරග වෙති. ජනවාරි හා අප්‍ ...

                                               

ඇලිසන් ෆීලික්ස්

ඇලිසන් ෆීලික්ස් යනු එක්සත් ජනපද වෙනුවෙන් තරඟ කරන ඔලිම්පික් රන් පදක්කම් ලාභී මළල ක්‍රීඩිකාවකි. මීටර් 200 ඉසව්වේ ඇයගේ විශේෂඥ භාවය නිසා 2012 ඔලිම්පික් රන් පදක්කම ද, ඔලිම්පික් රිදී පදක්කම් 3 ක්ද ලෝක ශූරතා රන් පදක්කම් 3ක්ද හිමි කරගෙන ඇත. එමෙන්ම ඇය මීට ...

                                               

දමයන්ති දර්ශා

දමයන්ති දර්ශා යනු ශ්‍රී ලංකාවේ, මීටර් 200 සහ මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 16 දී, එනම් 1991 වර්ෂයේ කොළඹදී පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇය මීටර 100 දිවීමේ ඉසව්වේ නව වාර්ථාවක්ද සමගින් රන් පදක්කම දිනා ගත්ත ...

                                               

නොවක් ජොකොවිච්

නොවක් ජොකොවිච් යනු 1987 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2011 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 66 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩ ...

                                               

මේරියන් ජෝන්ස්

මේරියන් ලුසි ජෝන්ස් 1975 ඔක්තෝම්බර් මස 12 වෙනි දින කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් හීදි උපත ලැබුවාය. ඇය මීට පෙර ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලෝක ශූරිය වූවාය. 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි පැවැත්වුනු ගිම්හාන ඔලිම්පික් උළලේදි පදක්කම් ප ...

                                               

මොහොමඩ් අලී

මොහොමඩ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 වැනිදාය. වර්තමානයේ ඔහු විශ්‍රාමිකයෙකි. මොහොමඩ් අලී 3 වතාවක් ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය කළේය. ඔලිම්පික් රන් සම්මානයෙන්1999 වර්ෂයේ දී ශත වර්ෂයේ ක්‍රීඩකයාලෙස ඔටුනු පැලදීය. ඔහු‍ගේ නම මොහොමඩ් අලී යනුවෙන් වෙනස් කර ...

                                               

රෆායෙල් නඩාල්

රෆායෙල් නඩාල් 1986 ජූනි 3 වැනි දින ස්පාඤ්ඤයේ මැලොක්රා හි මැනකොර් හි උපත ලද්දේය. ලෝකයේ අංක 2 වශයෙන් වර්ග කර ඇති ඔහු වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහු ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ කේවල ශූරතාවය තුන් වරක් දිනා ගත්තේය. එමෙන්ම විම්බ්ලෙඩන් කේවල අනු ශූරතා ...

                                               

රොජර් ෆෙඩරර්

රොජර් ෆෙඩරර් යනු 1981 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2004 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 223 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩා ...

                                               

ලින් ඩැන්

ලින් ඩැන් යනු චීනය වෙනුවෙන් තරඟ කරන වෘත්තීමය බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකි. ඔහු ඔලිම්පික් ශූරතා දෙකක්, ලෝක ශූරතා 5ක් සහ All England ශූරතා 5ක් හිමි කරගෙන ඇත. එදා මෙදා තුර බිහිවූ හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතුරින් විශිෂ්ටතමයා ලෙස සැලකුම් ලබයි. අවුරුදු 2 ...

                                               

සෙරීනා විලියම්ස්

සෙරීනා ජැමේකා විලියම් ලෝකයේ නො 1. තත්වය හිමි කර ගෙන සිටින අමෙරිකානු කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවයි.ඇය පළමු වරට ලොව අංක 1 ක්‍රීඩිකාව බවට පත් වූයේ 2002, ජුලි 8 වන දිනයි. 2013, පෙබරවාරි 18 වන දින ඇය නැවතත් මෙම ස්ථානය හිමිකර ගත්තාය. මිලියන වඩා ත්‍යාග මුද ...

                                               

ඩන්කන් වයිට්

‍ ඔලිම්පික් පදක්කම් වාර්තාව පිරිමි ක්‍රීඩා රිදී පදක්කම - 1948 - ලන්ඩනයේ දී - මීටර් 400 කඩුලු මතින් දිවීම 1918 මාර්තු මස 01 වන දින ලත්පාන්දුර උපත ලැබූ ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේ 1998 ජුලි මස තෙවැනි දින වෝවික්ෂයර්හි දීය. ඔලිම්පික් තරඟාවලියක දී ...

                                               

ක්‍රීඩා පාලන ඒකක

නොයෙක් ස්වරූපයෙන් ක්‍රීඩා පාලන ඒකක තිබේ. එහෙත් වැදගත් කරුණ නම් ඒවායේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයක් තිබිය යුතු වීමයි. එය නීති රීති කඩ කිරීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් විය හැකිය. මෙම පාලන ඒකක වලට විවිධ අරමුණු තිබේ. ඔවුන් සමහර විට ඔලිම්පික් ක්‍රීඩා ව ...

                                               

ක්‍රීඩාවේදී ඇතිවන තුවාල

ක්‍රීඩා තුවාල යනු ක්‍රීඩාවලට සහභාගී වීමේදි ඇති වන තුවාලය. බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි තුවාල ඇතිවන්නේ කිසියම් ක්‍රීඩාවක යෙදෙද්දි ශරීරයේ කිසියම් අවයවයක් හෝ කොටසක් වැඩිපුර පාවිච්චි කිරීමේ හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ධාවකයෙකු, ධාවනයෙහි යෙදෙද්දී ඇති වන ද ...

                                               

ක්‍රීඩාව අලෙවිය

ක්‍රීඩා කණ්ඩායම්, ලීගයන් හා ක්‍රීඩා ඉසව් වැනි ක්‍රීඩා නිෂ්පාදන සහ ක්‍රීඩා නොවන නිෂ්පාදන ආදිය විකිණීම සඳහා අලෙවි මුලධර්ම සහ එවා ක්‍රියා‍ෙව් යෙදවීම ස්පෝර්ට් මාකටින් නැතහොත් "ක්‍රිඩා අලෙවිය" යන යෙදුමෙන් හැඳින්වේ. මෙම අලෙවි ක්‍රියාවලිය ක්‍රීඩාව සමඟ ව ...

                                               

දාම්

දාම් යනු පුවරුවක් මත කෙරෙන ක්‍රීඩාවකි. මේ සඳහා කොටු 12 x 12 ප්‍රමාණයේ පුවරුවක් යොදා ගනී. එසේම මෙම ක්‍රීඩාවට එක වරකදී තරඟකරුවන් දෙදෙනෙකු පමණක් ක්‍රීඩා කල හැකි අතර උපායන් ඇසුරෙන් සිදුවන ක්‍රීඩාවකි. තරඟය අවසන් වන්නේ ප්‍රතිවාදියාගේ සියලුම ඉත්තන් පිටි ...

                                               

ස්තම්භනය

ස්තම්භනය යනු චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා වචනයකි. මෙය බොහෝ විට චෙක්මේට් යනුවෙන් අප අතරේ භාවිතා වේ. මෙහි තේරුම වන්නේ රජුට පළා යා නොහැකි පරිදි අල්ලා ගැනීම යන්නයි. ස්තම්භනය කිරීම චෙස් ක්‍රීඩාවක අවසාන ඉලක්කය වේ. ප්‍රිතිවාදියාගේ රජුට කිසිදු අයුරකින් පැ ...

                                               

2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය

2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය යනු 2009 මාර්තු 23 දින සිට අප්‍රේල් 05 දින දක්වා පවත්වන ලද කාන්තා සහ පිරිමි ටෙනිස් තරගාවලියකි.එය මියාමි මාස්ටර්ස් අංගයේ 25 වන සංස්කරණය වූ අතර මියාමි ආසන්නයේ පිහිටි කී බිස්කේන්,ෆ්ලොරීඩා හි Crandon උද්‍යානය ...

                                               

2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එම වසරේ අගෝස්තු 18 වන දින සිට අගෝස්තු 28 දින දක්වා, ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ සුගතදාස ක්‍රීඩාංගනය හීදී පැවැත්විණි. තරග ඉසව් 20 ක් නියෝජනය කිරීම සඳහා රටවල් 8 ක, 1500 කට වඩා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊට සහභාගී ...

                                               

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, එම වසරේ ජනවාරි 29 වන දින සිට පෙබරවාරි 8 දින දක්වා බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි. බංග්ලාදේශය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ තුන්වන අවස්ථාව මෙයයි. තරඟාවලියේ තරග ඉසවු 23 ක් සඳහා, රටවල් 8 ක් න ...

                                               

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල එම වසරේ ඔක්තෝම්බර් 8 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ, හම්බන්තොටදී පැවැත්විණි. සමාරම්භක උත්සවය හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණයදී පවත්වනු ලැබූ අතර, දකුණු ආසියාවේ රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ...

                                               

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, එම වසරේ පෙබරවාරි 5 වන දින සිට පෙබරවාරි 16 දින දක්වා ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්විණි.

                                               

ආබාධිතවුවන්ගේ ක්‍රීඩා

ආබාධිතයින්ගේ ක්‍රීඩා වලට සහභාගී වන්නේ ශාරීරිකව හෝ මානසිකව අපහසුතා ඇති පුද්ගලයන්ය. ‍ෙබා‍ෙහාමයක් දැනට පවතින ක්‍රීඩා නවීකරණය කර ආබාධිත පුද්ගලයින්ට ගැලපෙන ලෙස හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකසා ඇත. සමහර අවස්ථාවලදී මේවා සකස් කරන ලද ක්‍රීඩා ලෙස හඳ ...

                                               

පැරාලිම්පික් ක්‍රීඩා වර්ගීකරණය

ගිම්හාන පැරාලිම්පික් සහ ශීත ඍතු පැරාලිම්පික් වලට අදාළව අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව විසින් පිළිගනු ලබන ක්‍රීඩා 28ක් පවතින අතර එම ක්‍රීඩා වලදී ක්‍රීඩකයන්ගේ දුබලතා වර්ගය සහ දුබලතාවයේ අඩු වැඩි බව අනුව සිදුකළ වර්ගීකරණයක් යටතේ ක්‍රීඩා කරනු ලබයි. මේ ...

                                               

චතුරංග ක්‍රීඩාව

චතුරංග ක්‍රීඩාව අතීතයේ ඉන්දියානු උපමහාද්‍වීපයහි පුවරු ක්‍රීඩාවකි. game which is presumed to be the common ancestor of the games of chess, shogi, and makruk, and related to xiangqi and janggi. චතුරංග ක්‍රීඩාවේ මූලාරම්භය පිලිබඳව මත දෙකක් ඇත. පොදුවේ ...

                                               

කවපෙත්ත විසිකිරීම

කවපෙත්ත විසිකිරීම ජවන හා පිටි තරඟ වලට අයත් මලල ක්‍රිඩාවකි. මෙලෙස විසිකරන කවපෙත්ත කවාකාර තැටියකි. පිරිමි පාර්ශවය විෂ්කම්භය 220 mm හා බරින් 2 kg වන කවපෙත්තක්ද, ගැහැණු පාර්ශවය විෂ්කම්භය 181 mm හා බරින් 1 kg වන කවපෙත්තක්ද භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජ ...

                                               

දස ප්‍රයාම ඉසව්ව

මෙම ලිපියෙහි අන්තර්ගත වන්නේ දස ප්‍රයාම ඉසව්ව ලෙස හැඳින්වෙන ක්‍රීඩා තරඟය පිළිබඳවයි. මෙම ඉසව්ව හැඳින්වීමට භාවිතා කෙරෙන ඉංග්‍රීසි පදය වූ ‍Decathlon යන නමින්ම හැඳින්වෙන ක්‍රීඩා උපකරණ අලෙවිසැල් සමූහය පිළිබඳ තොරතුරු Decathlon Group නම් ලිපියෙහි අන්තර්ග ...

                                               

දුර පැනීම

දුර පැනීම ජවන හා පිටිය ක්‍රීඩාවක් වන අතර එහිදී ක්‍රීඩකයන්ගේ වේගය, ශක්තිය හා සීඝ්‍රතාවය උදව්වට ගෙන සීමාවක සිට හැකිතරම් ඉදිරියට පැනීම සිදුකරයි. තරඟකරුවන් ධාවන පථයක කෙටි දුරක් වේගයෙන් දිව විත් වැලි හෝ සිහින් බොරළු වලින් පිරවූ වලකට, හැකිතරම් දුරකට ලෑ ...

                                               

මැරතන්

මැරතන් යනු දීර්ඝ දුරක් ධාවනය කරන ඉසව්වකි. ඒ සඳහා සම්මත දුර වනුයේ මීටර් 42195කි. සාමාන්‍ය‍යෙන් මෙය මාර්ග ධාවන තරඟයකි. පුරාවෘත්තයට අනුව මෙම ධාවන තරඟයට මැරතන් යන නම ලැබුනේ පණිවිඩ කරුවකු ලෙස මැරතන් යුද්ධයේදී ක්‍රියාකල ග්‍රීක සොල්දාදුවකු වන "පිහිඩිපීඩ ...

                                               

යගුලිය විසි කිරීම

ඉංග්‍රීසියෙන් Shot put යනුවෙන් හැඳින්වෙන යගුලිය විසි කිරීම ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව්වකි. මෙහිදී ක්‍රීඩකයා බරැති යගුලියක් නියමිත ස්ථානයේ සිට හැකිතාක් දුරකට විසි කළ යුතුය. Shot යන්නෙන් යගුලියත්, put යන්නෙන් විසි කිරීමත් අදහස් කෙරෙන ඉංග්‍රීසි භා ...

                                               

රිටි පැනීම

රිටි පැනීමේ ඉසව්වේදී ක්‍රීඩකයෙකු දිග, නැමෙන සුලු රිටක් භාවිත කරනු ලැබේ. මෙම රිට ෆයිබර් ග්ලාස් හෝ කාබන් ෆයිබර් වලින් තනන ලද්දකි. මෙම ක්‍රීඩාව පුරාණ ග්රීසියේ භාවිත වී ඇත. මෙම ක්‍රීඩා ඉසව්ව 1896 සිට පිරිමි සඳහාද 2000 දී ගැහැණු සඳහාද ඔලිම්පික් ක්‍රීඩ ...

                                               

සප්තප්‍රයාම

ජවන හා පිටිය මලල ක්‍රීඩා වලට අයත් වන තරඟ ඉසව් හතකින් මෙය සමන්විත වේ. මෙනම සෑදී ඇත්තේ හත යන අරුත දෙන ‘හෙප්ටා’ සහ තරඟය යන අරුත දෙන ‘ඇන්ලොන්’ නම් වන ග්‍රීක වචන දෙකෙහි එකතුවෙනි. මෙම තරඟයට සහභාගී වන ක්‍රීඩකයා -හෙප්ටතලීට් ලෙස හඳුන්වයි. හෙප්ටැත්ලොන් කාණ ...

                                               

අංකෙලිය

අනාදිමත් කලක සිට පැරණි සිංහල සමාජයෙන් පැවතගෙන එමින් අදටත් ශේෂ නොවී පවතින අං කෙළිය, දොඩන් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ජන ක්‍රීඩාවන් ආගමික ක්‍රීඩා වශයෙන් හඳුනාගත හැකි ය. මෙයින් අං කෙළිය උඩරට ප්‍රදේශයට විශේෂිත වූ පූජා විධියක්‌ ලෙසට හඳුනා ගත හැ ...

                                               

කුරුම්බැට්ටි මැෂිම

ඉරටු කැබලි කිහිපයක් සහ කුරුම්බැට්ටියක් භාවිතා කරමින් මෙම කුරුම්බට්ටි මැෂිම සාදාගත හැකිය. කුරුම්බැට්ටි මැෂිම සාදා ගැනීම පහත ඡායාරූපය උපයෝගී කරගන්න. ප්‍රථමයෙන් ම සිරස් ඉරටු කැබලි දෙක සවිකර ගන්න. අවසානයේ දී තිරස් ඉරටු කැබලි දෙක රඳවා ගන්න. දෙවනුව වක් ...

                                               

ජිල් බෝල ගැසීම

ශ්‍රී ලංකාවේ ගම්මාන ආශ්‍රිතව ජිල් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිතය. අලුත් අවුරුදු කාලයේදී මෙම ක්‍රීඩාවට ප්‍රධාන තැනක් ලැබේ. පොළවෙහි අඳින ලද කොටුවක් ආශ්‍රිතයෙන් ජිල් ක්‍රීඩාව සිදු කෙරෙයි.

                                               

පීක්-අ-බූ

පීක්-අ-බූ යනු ළදරුවන් සහ ඉතා කුඩා ළමුන්ගේ සෙල්ලමකි. සිංහලෙන් සමහරවි‍ටෙක මෙය හැංගිමුත්තං ලෙස හැඳින්වුවද මෙම සෙල්ලම ‍එයට වෙනස් සෙල්ලමකි.

                                               

පුල්ලෙයාරෙ ගැසීම

ශ්‍රී ලංකාවෙ උතුරු මැද පලාතේ ලමුන් අතර කෙරෙන සෙල්ලමකි. මෙය ටින් කැඩීම සෙල්ලමට තරමක් සමානය. මෙය ගැහැනු පිරිමි සියල්ලන්ටම කණ්ඩායම් 2 කට බෙදී කල හැකි ක්‍රීඩාවකි. එක් කණ්ඩායමක අඩුම වශයෙන් 5 දෙනෙක් වත් සිටිය යුතුයි.අවශ්‍ය වන්නේ, ප්‍රමානයෙන් වෙනස් ගල් ...

                                               

ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණ

අ‍‍‍ශෝක රජු සමයේ සිට පැමිණ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් නව ජීවයක් ලැබු හෙළ කලා ශිල්ප ඉන් පසුව ලක්දිව රජවු රජ දරුවන්ගේ වීරබාහු තුලින් ඔපවත් වී ගොඩනැගුනි.ඒ අනගි කලා දායාඅද පවා හෙළ කලාකරුවන්ගේ සුවිශේෂ නිපුනත්වය ලොවට හඩගා කියාපාන නිහඩ ...

                                               

අංක ගණිත රැහැන

අංක ගණිත රැහැන, හෝ ගැටැති රැහැන යනු, බොහෝ ගණිතමය සහ ජ්‍යාමිතික ගැටළු විසඳීමට භාවිතා කල හැකිව තිබූ සහ මධ්‍යතන යුගයේ පුළුල් භාවිතයෙහි පැවතුණු අංක ගණිතමය මෙවලමකි. අංක ගණිත රැහැනක සාමාන්‍යයෙන් සම අන්තර වල පැවති ගැට 13 ක් - එබැවින්, එය සමහරවිට හැඳින්ව ...

                                               

ගුණ කිරීමේ වගුව

ගණිතයෙහි, ගුණ කිරීමේ වගුව ක් යනු වීජීය ක්‍රමවේදයක් සඳහා ගුණ කිරීමෙහි කර්මය අර්ථදැක්වීමට භාවිත වන ගණිතමය වගුවකි. මූලික අංක ගණිතයෙහි අත්‍යාවශ්‍ය අංගයක් ලෙසින් දශාංශික ගුණ කිරීමේ වගුව ලොව පුරා සාම්ප්‍රදායික ලෙසින් උගන්වන ලද්දේ අපගේ දහයේ-පාදය සංඛ්‍යා ...

                                               

ෆූරියර් ශ්‍රේණිය

ගණිතයේදී, ෆූරියර් ශ්‍රේණිය මගින් ආවර්තිත ශ්‍රිතයක් සරල දෝලන ශ්‍රිත කිහිපයක ඓක්‍යයක් බවට වියෝජනය කරයි.

                                               

ජෝජ් බූල්

බටහිර දර්ශනවාදය, 19 වැනි සියවසේ දර්ශනවාදය නම - ජෝර්ජ් බූල් උපත - 1815 නොවැම්බර් 2 ලින්කන්, ලින්කොන්ෂියර්, එංගලන්තය විපත - 1864 දෙසැම්බර් 8 බැලින්ටෙම්පල්, කන්ට්‍රිකෝන්, අයර්ලන්තය විද්‍යායතනය / සම්ප්‍රදාය - පරිගණක විද්‍යාවේ ගණිතමය පදනම මූලික කැමැත් ...

                                               

කෝටෑංජන අගය

කෝටෑංජන අගය හෙවත් කොට් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය දත්ත ගොනු සඳහා වන සමහර මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන සමහර මෘදුකාංගවාල ද සමහර පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය ත ...

                                               

කෝසයින් අගය

කෝසයින් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවාල ද තවත්නොයෙක් පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ගැනීම සඳහා ඍජ ...

                                               

කෝසීකන අගය

කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය සමහර පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවාල ද තවත්නොයෙක් පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ගැනීම සඳහා ඍජුකෝණී ත්‍ර ...

                                               

ටැංජන අගය

ටැංජන අගය හෙවත් ටෑන් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවාල ද තවත්නොයෙක් පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ...

                                               

ත්‍රිකෝණමිතික ශ්‍රිත

ගණිතයේදී, ත්‍රිකෝණමිතික ශ්‍රිත යනු කෝණයක ශ්‍රිත වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැතිවල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත් ...

                                               

ත්‍රිකෝණමිතියෙහි දළ විශ්ලේෂණය

සෘජුකෝණී ත්‍රිකෝණයක එක් කෝණයක් 90 ∘ {\displaystyle 90^{\circ }} වන නිසා වෙනත් කෝණයක් දන්නේ නම් එමගින් ඉතිරි කෝණය සෙවිය හැක. මන්දයත් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍යය 180 ∘ {\displaystyle 180^{\circ }} වන බැවිනි. එමනිසා සුළු කෝණ දෙකෙහි ඓ ...

                                               

ප්‍රතිලෝම කෝටෑංජන

ප්‍රතිලෝම කෝටැංජන හෙවත් චාප කෝටැංජන යනු දී ඇති කෝටැංජන අගයක කෝණයයි. උදාහරණ වශයෙන් කෝටැංජන 45හි අගය 1 බැවින් ප්‍රතිලෝම කෝටැංජන 1 හෙවත් චාප කෝටැංජන 15 හි අගය අංශක 45 වේ. පහත දැක්වෙන්නේ විශේෂ චාප ටැංජන අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සල ...

                                               

ප්‍රතිලෝම කෝසයින

ප්‍රතිලෝම කෝසයින හෙවත් චාප කෝසයින යනු දී ඇති කෝසයින අගයක කෝණයයි. උදාහරණ වශයෙන් කෝසයින 60හි අගය 0.5 බැවින් ප්‍රතිලෝම කෝසයින 0.5 හෙවත් චාප කෝසයින 0.5 හි අගය අංශක 60 වේ. පහත දැක්වෙන්නේ විශේෂ චාප කෝසයින අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සල ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →