ⓘ Free online encyclopedia. Did you know? page 23




                                               

දිග

ජ්‍යාමිතික මිනුම් වලදී, දිග යනු, වස්තුවක දිගුතම මානය වෙයි. අන්තර්ජාතික රාශි ක්‍රමයෙහිදී, දිග යනු, දුරෙහි මාන සහිත ඕනෑම රාශියකි. අනෙකුත් සන්දර්භයන්හිදී, "දිග" යනු, වස්තුවක මනිනු ලැබූ මානයක් වෙයි.

                                               

වර්නියර් මූලධර්මය

වර්නියර් මූලධර්මය යටතේ සම්මත ඒකකයකින් ක්‍රමාංකිත පරිමාණයක නිශ්චිත කොටස් සංඛ්‍යාවක් වෙනත් කොටස් සංඛ්‍යාවකට බෙදා කුඩා පරිමාණයක් නිමැවේ. මෙය දිග මැනීම මෙන් ම කෝණය මැනීමේ පරිමාණ සඳහා ද භාවිතා කෙරේ.

                                               

රෙකියෝලොජි

රෙකියෝලොජි යනු භූ ලක්ෂණ ඇගයීම, මතුපිට පරීක්ෂා කිරීම, ආකාශ නිරීක්ෂණ, පතුරු මිනුම්, බලකොටු අනුරේඛණය හා පරිසර මිනුම් වැනි ආක්රීමණික නොවන අධ්යශයන කාණ්ඩයකට වු පුරාවිද්යාකත්මක වදනකි. රෙකියෝලොජි තාක්ෂණික ආකාරයෙන්මෙන්ම තාක්ෂනික නොවන ආකාරයෙන්ද සිදු කරනු ල ...

                                               

ඇදුම් මසන්නා (සන්නාලි)

ඇදුම් මසන්නෙක් යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි. මෙම වදන 13 වන සියවස තරම් අතීතයකට දිව යන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේදීය. වර්ථමානයේදී ප්‍රරුෂයන්ගේ හා ස්ත්‍රීන් ...

                                               

ජාත්‍යන්තර සබඳතාවල බලය

ජාත්‍යන්තර සබඳතාවල බලය බොහෝ වෙනස් ක්‍රමවලට විග්‍රහ කොට ඇත. දේශපාලන විද්‍යාඥයින් ඉතිහාසඥයන්, අන්තර් ජාතික සබඳතාවල ක්‍රියාකාරීව යෙදී සිටින්නන් දේශපාලන බලය පිළිබඳ පහත සඳහන් සංකල්ප ප්‍රයෝජනයට ගනී. බලය රජ්‍යන්ගේ හෝ නායකයන්ගේ අන්තිම ඉලක්කය වශයෙන්, බලය ...

                                               

ක්ලයිනොමීටරය (Clinometer)

ක්ලයිනොමීටරය වනාන්තර කළමනාකරණයේදී බහුලව භාවිතාවන උපකරණයකි. මෙය බෑවුම්, සිරස් කෝණ සහ මේවායේ එකතුවක් ලෙස උන්නතාංශය වෙනස්වීම සහ ගස්වල උස මැනීමට යොදා ගනී. බොහෝ ක්ෂේත්‍රවලදී ක්ලයිනොමීටරය ලෙස හඳුන්වයි. මෙහිදී ත්‍රිකෝණමිතික මූලධර්මය යොදාගනී. මෙහිදී නිරී ...

                                               

ක්ලයිනොමීටරය

ක්ලයිනොමීටරය ක්ලයිනොමීටරය වනාන්තර කළමනාකරණයේදී බහුලව භාවිතාවන උපකරණයකි. මෙය බෑවුම්, සිරස් කෝණ සහ මේවායේ එකතුවක් ලෙස උන්නතාංශය වෙනස්වීම සහ ගස්වල උස මැනීමට යොදා ගනී. බොහෝ ක්ෂේත්රගවලදී ක්ලයිනොමීටරය ලෙස හඳුන්වයි. මෙහිදී ත්රිසකෝණමිතික මූලධර්මය යොදාගනී ...

                                               

පරිමාමිතික ප්ලාස්කුව

පරිමාමිතික ප්ලාස්කුව යනු පරීක්ෂණාගාරයන් තුල භාවිතාවට ගැනෙන, නිශ්චිත උෂ්ණත්වයක් සඳහා නිශ්චිත පරිමාවක් ක්‍රමාංකණය කර ඇති වීදුරු වලින් නිර්මිත විද්‍යාගාර උපකරණයකි. ප්‍රාමාණික ද්‍රාවණයන් පිළියෙල කිරීමට සහ ද්‍රාවණ තනුක කිරීම් සඳහා පරිමාමිතික ප්ලාස්කු ...

                                               

සම්මත අපගමනය

සම්භාවිතාවයේ දී හා සංඛ්‍යානයේ දී සම්භාවිතා ව්‍යාප්තියක, සසම්භාවී විචල්‍යයක, ගහනයක හෝ අගයයන් සමූහයක සම්මත අපගමනය යනු අදාල අගයන්ගේ සංඛ්‍යාන විසිරුම දක්වන මිනුමකි. සම්මත අපගමනය සාමාන්‍යයෙන් σ අක්ෂරය මඟින් දැක්වෙන අතර විචලතාවයේ වර්ගමූලය ලෙස අර්ථදැක්ව ...

                                               

විලාසිතා-වානිජ ඇඳුම් නිෂ්පාදය සඳහා මෝස්තර

කාර්මික මෝස්තර නිර්මාණය ආරම්භවන්නේ නිර්මාණකරුවගේ දර්ශනයට වඩාත් ආසන්න දැනට තිබෙන මෝස්තර අච්චුවකිනි. මෝස්තරය ඊට සුවිශේෂී කඩදාසියක කපා සිදුරු විද විශේෂිත කොකු ආධාරයෙන් එල්ලනු ලබයි. මුලින්ම එහි නිරවද්‍යතාවය පරීක්‍ෂාකර බලා නිදර්ශක රෙදිපිලි යොදාගනිමින් ...

                                               

ප්‍රමත ව්‍යාප්තිය

ප්‍රමත ව්‍යාප්තිය හෙවත් ගවුසියානු ව්‍යාප්තිය යනු බොහෝ ක්ෂේත්‍රවල භාවිතා වන වැදගත් සන්තතික සසම්භාවී ව්‍යාප්ති කාණ්ඩයකි. මෙම කාණ්ඩයට අයත් ඕනෑම ව්‍යාප්තියක් පිහිටුම හා විශාලත්වය යන රාශි දෙක ඇසු‍රින් අර්ථ දැක්විය හැක. ඒවා පිළිවෙලින් මධ්‍යන්‍ය හා විචල ...

                                               

මිසයිල බෝට්ටු

මිසයිල බෝට්ටු යනු නැව් නාශක මිසයිලවලින් යුත් කුඩා යාත්‍රාවකි. මේවා කුඩා යාත්‍රා වන නිසා මෙම මිසයිල බෝට්ටු අඩු වියදම් නාවික හමුදාවක් සොයන ජාති අතර වඩා ප්‍රසිද්ධ වේ. ඒවා දෙවන ලෝක යුද්ධයේ ටර්පිඩෝ බෝට්ටුවලට බොහෝ සෙයින් සමාන වේ. ඒ අතරම ප්‍රථම මිසයිල බ ...

                                               

සහශ්‍රවර්ෂය

මෙයද බලන්න: සහශ්‍රවර්ෂ ලැයිස්තුව සහශ්‍රවර්ෂයක් යනු වර්ෂ 1000කට සමාවන කාල පරිච්ඡේදයකි. එය සමහරවිට, එනමුදු සැම විට නොව, කිසියම් කාලමාන ක්‍රමයකට ආශ්‍ර වෙයි. සමහරවිට, සලකා බැලෙන දින දසුනෙහි ඇරඹුම් ස්ථානය මුල් සමුද්දේශ ස්ථානය දර්ශීය වශයෙන් වසර "1" වෙත ...

                                               

ඇඟිලි භාවිතයෙන් ද්වීමය නිරූපණය

ඇඟිලි භාවිතයෙන් ද්වීමය නිරූපණය යනු, එක් අතක හෝ බොහෝ අත් වල ඇඟිලි භාවිතයෙන් ද්වීමය සංඛ්‍යා ගණන් කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයකි. එක් අතක ඇඟිලි භාවිතයෙන් 0 සිට 31 දත්වා ගණන් කල හැකි අතර, අත් දෙකම භාවිතයෙන් 0 සිට 1023 දක්වා ගණන් කල හැක.

                                               

ප්‍රථමක පරතරය

ප්‍රථමක පරතරයක් යනු, අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකක් අතර වෙනස වෙයි. g n හෝ g ලෙසින් විදහා දැක්වෙන n -වන ප්‍රථමක පරතරය යනු, -වන සහ n -වන ප්‍රථමක සංඛ්‍යා අතර වෙනස වෙයි, එනම් g n = p n + 1 − p n. {\displaystyle g_{n}=p_{n+1}-p_{n}.\ } g 1 = 1, g 2 = g ...

                                               

පරාසය (සංඛ්‍යානය)

සවිස්තරාත්මක සංඛ්‍යා විද්‍යාවේදී පරාසය යනු සියලුම දත්ත අඩංගුවන කුඩාම ප්‍රාන්තරයේ ප්‍රමාණයයි. විශාලම නිරීක්ෂණයෙන් කුඩාම නිරීක්ෂණය අඩුකිරීම මගින් මෙය ගණනය කළ හැකි අතර එමගින් සංඛ්‍යාන විද්‍යාත්මක විසරණය පිළිබඳව යම් සංඥාවක් ලබාදේ. පරාසය නිරීක්ෂණ දෙකක ...

                                               

ධන සහ සෘණ ලකුණු

ධන සහ සෘණ ලකුණු යනු, ධන සහ සෘණ සංකල්පනා මෙන්ම එකතු කිරීම සහ අඩු කිරීම යන මෙහෙයුම්කරනයන්ද නිරූපණය කිරීම සඳහා භාවිතා වන ගණිතමය සංකේත වෙති. ඒවායේ භාවිතය වෙනත් බොහෝ තේරුම් ගෙන දෙන පරිදී විස්තීරණය කර ඇතත්, එවිටද දළ වශයෙන් සමාකාර තේරුම් ගෙන දෙයි. ධන යන ...

                                               

ඡයාරූප නිරාවරණ නිදහස

ඡයාරූප නිරාවරණ නිදහස මෙහි නිදහස යන්නෙන් අදහස් වන්නේ ඡයාරූපයක් කොතරම් දුරට අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් නිරාවරණය වීමට නිදහස තිබේද යන්නයි. සංඛ්‍යාක තිරණයකට හෝ විනිවිදින තිරවයක ඇති දිප්ත පරාසවය වඩා වැඩි දීප්ති පරාසයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව සාමාන්‍ය ...

                                               

Sum

Sum යන ශ්‍රිතය මඟින් යම්කිසි කොටු ගණනාවක ඇති අගයයන්ගේ එකතුව ලබා ගත හැකිය. මෙය උදාහරණ කිහිපයක් මඟින් තේරුම් ගනිමු. මෙම උදාහරණ සඳහා A1 සිට A10 දක්වා වු කොටුවල 12, 25, 8, 14, 33, 78, 11, 9, 41, 19 යන අගයයන් ඇතැයි ද සිතමු. අපගේ අවශ්‍යතාවය වනුයේ මෙම අ ...

                                               

ඒකජ සමීකරණ

ඒකජ සමීකරණයක් යනු එක් පදයක් නියතයක් හෝ නියතයකින් තැනී ඇති තවත් පදයක් තනි විචල්‍යයක වන වීජීය සමීකරණයකි. ඒකජ සමීකරණවල විචල්‍ය එකක් හෝ කිහිපයක් තිබිය හැක. ගණිතයේ බොහෝ උපකොටස් තුළ හා විශේෂයෙන් ව්‍යවහාරික ගණිතයේ දී ඒකජ සමීකරණ බහුලව හමුවේ.

                                               

ලෝටස් 1-2-3

Version 1.0 හි Macro නමින් පහසුකමක් තිබූ අතර එ මඟින් හි යතුරු ක්‍රියා කරවීමේ අනු පිළිවෙලක් වැඩ සටහනකට කැවීම මඟින් බොහෝ දේ කළ හැකි විය. යම්කිසි Macro එකක් මඟින් අතුරු මෙනුවක් නිර්මාණය කිරීම ද එහි එක් එක් අයිතමයක් සඳහා අවශ්‍ය දෑ එකක් හෝ වැඩි ගණනක් ...

                                               

Orifice plate

orifice plate යනු තරල ප්‍රවාහ සිග්‍රතාව මැනීම සඳහා යොදාගන්න උපකරණයකි. මෙමගින් පරිමා සිග්‍රතාවහෝ සිකන්ධ සිග්‍රතාව මැනිය හැකිය. මේ සඳහා orifice plate සඳහා වූ සමීකරණ යොදාගත යුතුය. මෙහිදී යෝදාගනේන්නේද venturi නාසිකය සඳහා යොදාගන්නා මුලධර්මයන්ම වේ. එනම ...

                                               

නෝ(ර්)ටන්ගේ නියමය

විද්‍යුත් ජාලයක් සදහා නෝටන්ගේ නියමයෙන් ප්‍රකාශ කරනුයේ අග්‍ර දෙකක් සහිත ඕනෑම වෝල්ටීයතා ප්‍රභව, ධාරා ප්‍රභව හා ප්‍රතිරෝධ සමූහයක්, R ප්‍රතිරෝධයක් සමග සමාන්තරගත I පරිපූර්ණ ධාරා ප්‍රභවයකට විද්‍යුත් ලෙස සමතුල්‍ය බවයි. ඒක සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ථ ධාරා පද් ...

                                               

චාල්ස්ගේ නියමය

චාල්‍ස් නියමය යනු තාපගතික සහ භෞතික රසායන විද්‍යාවේ දී භාවිතා වන වායු නියමයන් වන අතර පරිපුර්ණ වායු නියමයන් විශේෂිත නිදර්ශනයන් වේ. චාල්ස්ගේ නියමයෙන් පවසනුයේ නියත පීඩනයේ දී නියත ස්කන්ධයත් සහිත පරිපුර්ණ වායුවක පරිමාව වැඩි කිරීමේ දී හෝ අඩු කිරීමේ දී එ ...

                                               

ගිවිසුමක් නිශේධ කරන ගිවිසුම

ගිවිසුමක් නිශේධ කරන ප්‍රධාන ක්‍රම 3ක් පවතී. ගිවිසුමක් ශූන්‍ය කිරීම, අත්හළ හැකි වීම හෝ බලාත්මක කළ නොහැකි වීඑම අවස්ථා 3 යි. බල රහිත කිරීම මගින් ගිවිසුම කිසිලෙසකින් භාවිතයට නොගත් ලෙස සැලකෙයි. අත්හැරීම මගින් දෙපාර්ශවයම ගිවිසුතම තමාගේ සිතැඟි අනුව නොවන ...

                                               

බල යුග්ම

යාන්ත්‍රික විද්‍යාවේ, බල යුග්මයක් සරලව ගත් කල බල සම්ප්‍රයුක්තියක් ඇති නොකරන්නාවූත් වස්තුවක ඝූර්ණය පමණක් ඵලය වන්නා වූත් බල යුගල සමූහයක ප්‍රතිඵලයක් වශයෙන්ද හැඳින් විය හැක. මෙහිදී ස්කන්ධ කේන්ද්‍රයේ කිසිදු ත්වරණයක් සිදු නොවන අතර, බල වල දෛශික ඓක්‍යය ශ ...

                                               

පාරාවෝවරුන්ගේ සාපය

පාරාවෝවරුන්ගේ සාපය යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තියානු පුද්ගලයෙකුගේ, විශේෂයෙන්ම පාරාවෝවරයෙකුගේ මමිය බාධාවට ලක් කරන ඕනෑම පුද්ගලයෙකු මත, සාපයක් පැටවෙන බවට ඇති විශ්වාසයයි. සොරුන් හෝ හොඳ-අභිප්‍රායැති පුරා විද්‍යාඥයින් හෝ වෙන් කර හඳුනා නොගන්නා මෙම ...

                                               

Aspidura trachyprocta

ශ්‍රී ලංකාවට ආවේණික නිර්විශ සර්ප විශේෂයකි. කුඩා සර්ප විශේෂයක් වන මොවුන් කුහර වල ජීවත්වේ. මධ්‍ය කඳුකරයේ ජීවත්වේ. ගම්මඩුව, මොණරාගල, පබුකැලේ, නුවරඑළිය, හරස්බැද්ද, පූඩලු ඔය, මැද මහනුවර, ලොන්ග්ටස් ‍වතුයාය, නානුඔය, සීතා එළිය, පට්ටිපොල, හග්ගල, හෝර්ටන් ත ...

                                               

ප්‍රපංචනය - abstraction

මනසේ සිදුවන නිර්මාණකරණය මෙසේ හැදින්වේ. මෙයටම ප්‍රපංචකරණය යන්න ද යෙදේ. පපංචේති යනුවෙන් පාලි යෙහි යෙදේ. පපංච සංඥා සංඛා යනු එහි වැඩුනු අවස්ථාවයි. ඉංග්‍රීසියෙන් ඇබ්ස්ට්‍රැක්ශන් යන්නෙන් මෙයට අනුරූපවූ සංකල්පයක් විස්තර වේ. මෘදුකාංග නිර්මාණකරණයේදී යෙදෙන ...

                                               

පරිණාමය සහ පරිණාමය

පරිණාමය සහ පරිණාමය ජීවින් අතර අන්තර් ක්‍රියා මගින් තරගය සහ සහයොගිකත්වය යන දෙකම ඇති වි ඇත. විශේෂ දෙකක් ඇතර තරගයක් ඇති අවස්ථාවක උදාහරණ ලෙස රෝගකාරකයා සහ ධාරකයා, විලෝපිකයා සහ විලෝපිතයා අතර මෙවිට මෙම ජිවින්ට මෙම අන්තර් ක්‍රියාවලට ගැලපෙන අනුවර්තන ඇති ක ...

                                               

ගෝත්‍ර

ගෝත්‍රයක් යනු සංවර්ධනය වන හා ඓතිහාසික සමාජ සමූහයකි.මොවුන් තම නිෂ්චිත ප්‍රෙද්ශයක් තුල ස්ථානගතව ඔවුන්ටම ආවේණිකවූ සමාජ ආර්ථික රටාවක් අනුගමනය කරමින් ඔවුන්ටම අවේණික සංස්කෘතියක් අනුගමනය කරමින් ජීවත්වන සීමිත ජන කණ්ඩායමකි.මානව සමාජයේ විකාශනය මෙම ප්‍රථමික ...

                                               

හොම්බ

හොම්බ යනු, සතෙකුගේ මුහුණෙහි ඉදිරියට නෙරා සිටින කොටස වන අතර, නාසය, මුව සහ, හනුව වෙතින් සමන්විත වෙයි. බොහෝ සතුන් විෂයයෙහි මෙම ව්‍යුහය, හොස්ස, තුණ්ඩය, හොම්බ, හෝ සොඬ ලෙසින් හැඳින්වෙයි. සමහරක් සතුන්ගේ නාසයෙහි නාස් පුඬු අසබඩ පිහිටන මෙම තෙත් ලොම් විරහිත ...

                                               

ගුරුලෑපොල වසම

ගුරුලෑපොල වසම යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය මහ ලේකම් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසමකි. ග්‍රාම නිලධාරි වසම් අංක 792 යටතේ මෙම වසමේ මායිම් ලෙස උතුරින් හා නැගෙනහිරින් අංක 791 සියඹලන්ගමුව ග්‍රාම නිලධාරි වසමෙන්ද දකුණින් අංක 802 උ ...

                                               

පරිසර විද්‍යාත්මක සංස්ථිතිය

විවිධ වු පරිසර විද්‍යාත්මක තත්ත්යන් යටතේ උපරිම ජීව ප්‍රභේද සහිත උත්කර්ෂ ප්‍රජාවක් තුළ පරිසර විද්‍යාක්මක සමස්ථිතිය සොයා ගත හැකිය. කැළඹුණු පරිසර පද්ධතියන් තුළ සහ අර්ධ වශනේ උත්කර්ෂ ප්‍රජාවන් සහිත ජෛව පරිසර තුළ පරිසර විද්‍යාත්මක සමස්ථිතියක් දක්නට නොල ...

                                               

යකඩ යුගය

සාමාන්‍යයෙන් ලෝකඩ යුගයට පසුව පැමිණෙන යුගය වන යකඩ යුගය ලක්ෂිත වනුයේ යකඩ ලෝහයේ ව්‍යාප්ත භාවිතය විසිනි. යුගයෙහි මුල් කාල පරිච්ඡේදය නිරූපණය කරනුයේ, යකඩ හෝ වානේ යන ද්‍රව්‍යයන්ගේ පුළුල් භාවිතයයි. කෘෂිකාර්මික ප්‍රගණයන්, ආගමික විශ්වාස සහ කලාත්මක ශෛලීයයන් ...

                                               

ආරක්ෂක උපක්‍රම (හමුදාමය)

හමුදා විද්‍යාවේදී ආරක්ෂාව යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රහාරයක් වැළැක්වීම හෝ ප්‍රහාරයකින් සිදුවන හානි අවමකර ගැනීමේ ක්‍රම වේදයයි. මේ අනුව කිසියම් පිරිසක් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින සතුරු පිරිසට ප්‍රහාර එල්ල කළහොත් එය ආරක්ෂක උපක්‍ර ...

                                               

ටෝපිඩෝ බෝට්ටු

දිය යට නළ බෝම්බ ගෙන යා හැකි අයුරින් කුඩාවට සහ ඉතා ඉක්මනින් ගමන් කළ හැකි අයුරින් නිර්මාණය කරන ලද නාවික යාත්‍රාවක් ලෙස ටෝර්පිඩෝ බෝට්ටු ව හැදින්විය හැකිය. පළමුව නිර්මාණය කල ටෝර්පිඩෝ ව ස්පාර් පුපුරණ ද්‍රව්‍යය මගින් සතුරැ නෞකාවක් විනාශ කර දමන ලදී. එමෙ ...

                                               

කාළසුත්තය

අටමහ නරකවලින් දෙවෙනි නරකය යි. මෙහි උපන් නිරිසතාගේ ද සිරුර ගව්දෙගව් පමණ උස් වෙයි. සියුම් ආයුධ වලින් යමපල්ලෝ නිරිසතාගේ ඇඟ මස් ලියති. ගිනිගෙන දිලිසෙන යපොළොවෙහි හොවා ඇඟමස් සසිති. ඉරති. කර්මවේගය තිබෙනතාක් නොමැරී දුක් විඳිමින් ජීවත් වන නිරිසතා මහ දුකින ...

                                               

අබිමඑල් ගුස්මන්

අබිමඑල් ගුස්මන් පේරු රාජ්‍යයෙහි ක්‍රියාත්මක වූ දරුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වූ "දිදුලන මාර්ගය" කණ්ඩායමේ නායකයා ය. අරෙකුඉපා නගරයේදී 1937 වසරේ උපත ලද ඔහු, 1960 දශකයේ මුල පටන් අයකුචෝ නගරයේ සැන් ක්‍රිස්ටොබාල් දි හුඅමන්ගා ජාතික සරසවියෙහි දර්ශනවාදය පි ...

                                               

ඊශ්‍රායල - ලෙබනන ගැටුම

2006 ජුලි මාසයේ දී, ඊශ්‍රායලය හමුදාභටයන් තිදෙනෙකු ඝාතනය වීම සහ තවත් දෙදෙනෙකු සිරකරැවන් ලෙස රදවා ගැනීමට විරැද්ධව හිස්බුල්ලා සංවිධානය විනාශ කර දමනු වස් ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කරන ලදි. පුරා මසක් පමණ පැවතී මෙම ගැටුම 845 – 1300 අතර ලෙබන ...

                                               

අත්බෝම්බ විදිනය

අත් බෝම්බ විදිනය ක් යනු අත් බෝම්බයක් සෙබලෙකු අතින් විසිකරනවාට වඩා නිවැරදිව වැඩි දුරින් හා වැඩි ‍වේගයකින් විසි කිරීම සඳහා භාවිතා කරන අවියකි. මිනිසුන් විසින් ගෙන යා හැකි අත්බෝම්බ විදිනය තනි අවියක් ලෙස රයිෆලයක බැරලයට භාවිතා කරනු ලැබේ. මීට අමතරව රයිෆ ...

                                               

ඩිස්ක්‍රෝයල් නෞකාව

නාවික හමුදා භාවිතායේ දී Destroyer යාත්‍රාවක් යනු වේගවත්, පහසුවෙන් පාලනය කල හැකි දිගු යාත්‍රාවේ. මේවා විශාල නාවික බලගැනියක් හෝ කණ්ඩායමක් පිරිවරා ඉදිරියට යමින් ඒවා ඉදිරියෙන් එන කුඩා ලග, පරාසයක ඇති ප්‍රබල ප්‍රහාරකයන්ගෙන් ආරක්ෂා කරයි. ටෝපිඩෝ බෝට්ටු, ...

                                               

නාශක නැව්

නාවික පාරිභාෂිකයේ නාශකය යනු වේගවත් සහ උපායශිලී මෙන්ම දිගු පැවැත්මක් සහිත යුධ නැව් වේ. විශාල නාවික බළඇණියන් හෝ හමුදා කණ්ඩායම් ප්‍රවාහනය සහ කුඩා වුවද ප්‍රභල ප්‍රහාරකයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමේ අදහසින් මෙම නැව් නිපදවුණි. දෙවන ලෝක සංග්‍රාමයට ප්‍රථ ...

                                               

රාජ්‍ය පෙළපත් බලය බිද වැටීම

නිල නොවූ ‍‍තෛ රාජධානි සමයේ ආරම්භය ලෙස සාම්ප්‍රදායික ව සැළකුණේ ස්හැන්ග් පියාඕ විසින් මෙහෙය වූ කහ තුර්බානු විප්ලවයයි. වසරක් පුරාවට දිවුණු කරැල්ලෙන් දකුණු චීනය වැනසී ගියේය. ස්හැන්ගේ ආගමික නිකාය හා සාමයේ මාවත හේ ජින් විසින් මෙහෙයවූ දුර්වල වූ හාන් අධි ...

                                               

ස්කාරා බ්‍රේ

ස්කාරා බ්‍රේ ස්කොට්ලන්තයේ ඕක්නි මහා භූමි ප්‍රදේශයේ බටහිර වෙරළ තීරයේ ස්කේල් මුහුදු බොක්ක මත පිහිටා ඇති ස්කාරා බ්‍රේ, නව ශිලා යුගයට අයත් විශාල ශෛලමය ගොඩනැංවී‍ම් සහිත ගම්මානයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්‍රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුර ...

                                               

සන්නාහ යුද්ධ රථ

සන්නාහ යුධ වාහනයක් යනු සන්නාහයකින් ආරක්ෂා වී ඇති අවි ආයුධවලින් යුක්ත යුධ වාහනයකි. බොහෝමයක් AFV රළු භූ විෂමතාවල ධාවනයට සුදුසු පරිදි සකසා ඇත. සන්නාහ යුධ රථ සටන් බිමේ දී ඒවායේ යෙදී ඇති කාර්ය භාරය අනුව වර්ගීකරණය කෙරේ. මෙම වර්ගීකරණය යම් කිසි නියත ආකාර ...

                                               

ප්‍රවෘත්ති කණ්ඩායම්

ප්‍රවෘත්ති කණ්ඩායම් News Groups ප්‍රවෘත්ති කණ්ඩායම් යනු අන්තර්ජාලය හරහා යම් විෂයක් හෝ දෙයක් කෙරෙහි කැමැත්තක් ඇති අයට ඒ පිළිබදව නව අදහස් හුවමාරු කරගත හැකි විශ්වීය සම්මන්ත්‍රණ පහසුකම් ලෙස කෙටියෙන් හැදින්විය හැකිය. ප්‍රවෘත්ති කණ්ඩායම් Chat කථා පහසුක ...

                                               

අන්තර්ජාල මෝස්තර නිරූපනය

අන්තර්ජාලය විසින් මෝස්තර නිරූපන කර්මාන්තයේ මුහුණුවර විශාල වෙනසකට ලක්කොට ඇත. ඒ ඊට ප‍්‍රවේශවීමේ මාර්ගයන් වැඩිකිරීම තුලිනි. නිරූපිකාවන් වීමට බලාපොරොත්තුවන්නන් නිරූපිකාවන් පිලිබඳ වෙබ් අඩවි වෙතින් තොරාගනු ලබන අතර ඔවුන්ට සිය ජීව දත්ත සටහන් සහ ඡායාරූප ඉ ...

                                               

නිව්ස්පේපර් නැෂනල් නෙට්වර්ක් එල්පී

නිව්ස්පේපර් නැෂනල් නෙට්වර්ක් එල් පී යනු ඉතා ඉහළ ගණයේ ඇමරිකානු පුවත්පත් සමාගම් විසි හතරේ සහ නිව්ස්පේපර් ඇසෝසියේෂන් ඔෆ් ඇමරිකා යන ආයතනවල වෙළඳ කොටස්කාර ආයතනයකි. මෙම NNN නිව්ස්පේපර් නැෂනල් නෙට්වර්ක් එල් පී ආයතනය 9000 කට අධික පුවත්පත් හරහා ප්‍රධාන පෙළ ...

                                               

සංගෘහිත පරිපථ

ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැ ...