ⓘ Free online encyclopedia. Did you know? page 18




                                               

ෆිබොනාච්චි

ලියොනාර්ඩෝ පීසා, ලියොනාර්ඩෝ පිසානෝ, ලියොනාර්ඩෝ බොනාච්චි, ලියොනාර්ඩෝ ෆිබොනාච්චි ලෙසින්, හෝ, බොහෝ සුලබ ලෙසින්, සරල වශයෙන් ෆිබොනාච්චි ලෙසින් හැඳින්වුනු, ලියොනාර්ඩෝ පිසානෝ බිගෝල්ලො යනු, සමහරුන් විසින් විසින් මධ්‍යතන යුගයන්හී විසූ වඩාත් නිපුණතා සහිතවූ ...

                                               

ෆිබොනාච්චි සංඛ්‍යා

ගණිතයෙහි, ෆිබොනාච්චි සංඛ්‍යා හෝ ෆිබොනාච්චි අනුක්‍රම හෝ ෆිබොනාච්චි ශ්‍රේණි යනු පහත නිඛිල අනුක්‍රමය අනුගමනය කරන සංඛ්‍යා වෙයි: 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, … {\displaystyle 0,\;1,\;1,\;2,\;3,\;5,\;8,\;13,\;21,\;34,\;55,\;89,\;144,\; ...

                                               

ෆෙර්මගේ අවසාන ප්‍රමේයය

පියොර් ඩ ෆෙර්ම ගේ විතර්කය ඔහුගේ එරින්මැටිකා ග්ර න්ථයේ පිටපතක මායිමේ ලියා ඇති අතර එය කල්පනාකාරි සැලසුම්කරණය විස්මිත සහ ශූන්‍ය ගණිතමය ගැටලු සාධනය කර ඇත. එරිමැටිකා දියෝවැන්ටඩිය ග්‍රන්ථයේ 1621 මුද්‍රණයේ ගැටලු 11.8 සදහන් ව ඇත. ප්‍රසිද්ධ මායිම් වු දකුණ ...

                                               

ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය

ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය, ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෝ ඉරාකයේ සහ අෂෙම් හී ඉස්ලාමීය රාජ්‍යය, ඉස්ලාමීය රාජ්‍යය, හෝ ඩෑෂ්, යනු, සේලෆි ජිහාඩ්වාදී අන්තවාදී සටන්කාමී කණ්ඩායමක් සහ ස්වයං-ප්‍රකාශිත ඉස්ලාමීය රාජ්‍යයක් සහ කලීෆා රාජ්‍යයක් ...

                                               

ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කිරීමේදී සිවිල් වැසියන් මියයැම

ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කිරීමේදී සිවිල් වැසියන් මියයැම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්‌ද නැද්ද යන්න කලක් තිස්සේ පමතින විවාදාත්මක මාතෘකාවකි.

                                               

පැරිස් ප්‍රහාර, 2015 නොවැම්බර්

2015 නොවැම්බර් පැරිස් ප්‍රහාර යනු 2015 නොවැම්බර් 13 වැනිදා, සිකුරාදා, රාත්‍රියේ සිට 14 වැනිදා, සෙනසුරාදා, අලුයම දක්වා කාලය තුල ප්‍රංශයේ පැරිස් අගනුවර ස්ථාන කිහිපයකදී සිදුවූ වෙඩිතැබීම් සහ බෝම්බ පිපිරීම් මාලාවකි. මධ්‍යම යුරෝපීය වේලාවෙන් 13 වැනිදා ප ...

                                               

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

බෝම්බ පිපිරිම් 04ක් මරාගෙන මැරෙන ප්‍රහාර ලෙස වාර්තා වුවත් පොලිසියට සිදු කළ හැකි වුයේ බෝම්බ කරැද මෙම ප්‍රහාර වලින් මිය ගිය බවයි. කෙසේ වුවත් ජුලි 21, 2005 ලංඩන් බෝම්බ පිපිරිම් හා ජෝන් චාල්ස් ද මෙනෙස්ට වෙඩි තැබීමට පසුව ශ්‍රිමත් ඉයන් බ්ලෙයාර් විසින් ...

                                               

කුබුන්ටු

කුබුන්ටු යනු මූලික උබුන්ටු මෙහෙයුම් පද්ධතියෙන් බෙදී ගිය මෙහෙයුම් පද්ධතියකි. මෙහි ජීනෝම් චිත්‍රක පරිශීලකය වෙනුවට කේඩීඊ චිත්‍රක පරිශීලක පරිසරය යොදාගෙන ඇත. මෙය උබුන්ටු ව්‍යාපෘතියේම කොටසක් වන අතර උබුන්ටු හී යොදාගෙන ඇති මෙහෙයුම් පද්ධති ආකෘතියම යොදාගෙන ...

                                               

නීතිය - සයිබර් නීතිය

සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ නෛතික ගැටලු විශ්ලේෂණාත්මක විමර්ශනයට භාජනය කරනු ලබන නීතිය සයිබර් නීතිය යනුවෙන් සරලව හදුන්වා දිය හැක. දේපල සහ භාර නීති මෙන් වෙනමම වූ නීති කේෂේත්‍රයක් ලෙස හඳුනාගැනීමට අපහසුය. මන්ද යත් සයිබර් නීතිය විවිධ නෛතික කේෂේත්‍රයන් සම ...

                                               

බිම්මල් වගාව

බිම්මල් වශයෙන් හැඳින්වෙන්නේ දිලීර විශේෂයකි. ඒ අනුව බිම්මල් දිලීරමය ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙවැනි දිලීර වගර්‍ අප්‍රාණික ශාක හෘ සත්ව කොටස් මත ජීවත්වේ. එමනිසා මෙවැනි දිලීර මෘතෝප ජීවීන් වශයෙන් හැඳින්වේ. මේ අනුව අප විසින් ආහාරයට ගනු ලබන විවිධ ...

                                               

වායු තල බමරය

වායු තලබමරය යනු මූලධර්මයන් අතින් හුමාල තලබමරයට සමාන වූ භ්‍රමණ යන්ත්‍රයකි. එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ; ඒවා නම් සම්පීඩකය, දහන කුටිය සහ තලබමරය වේ. වාතය, සම්පීඩනය කිරීම මගින් සම්පීඩකයට තුලට ඇතුළු කල පසු එහි ඇති ඉන්ධන මඟින් ඍජුව දහනය කිරීමෙන් ...

                                               

අධිභෞතිකවාදය

අධිමනෝවිද්‍යාව යනු ටෙලිපති, ප්‍රාග් ප්‍රජානනය යමක් පිළිබඳ කලින් දැන සිටීම, අනාගත සංජානනය/දිවැස, චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම, මරණාසන්න අත්දැකීම්, පුනරුත්පත්තිය, අවතාර පිළිබඳ අත්දැකීම්, පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන, මනෝචලනය, මරණයෙන් පසු සිහික ...

                                               

පොරොන්දම්

පොරොන්දමක් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ හඳහනේ ඇති ග්‍රහ පිහීටීම් අනුව ඒ දෙදෙනාගේ බලනු ලබන පොරොන්දම් වල ගැලපීම එකතු කර පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනු ලැබේ. මෙය බොහෝ විට ප්‍රතිශතයක් ලෙසද දක්වයි. සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ...

                                               

භාවස්ඵුට

2009 ජනවාරි 11 වන දින රාත්‍රී 7:10 ට කොළඹට නක්ෂත්‍ර කාලය සොයමු. මුලින්ම කළ යුත්තේ මෙම වේලාව ග්‍රිනිච් වෙලාවට හරවා ගැනීමයි. ශ්‍රී ලංකාණ්ඩුවේ සම්මත වේලාව ග්‍රිනිච් වෙලාවෙ සිට පැය 5:30 ක් ඉදිරියෙන් සිටී. එමනිසා මෙම වේලාව ග්‍රිනිච් වේලාවෙන් 2009-1-11 ...

                                               

රවි

මෙම ලිපිය නක්ෂත්‍රෙය් එන රවි ග්‍රහයා පිළිබදවය.තාරකා විද්‍යාත්මක තොරතුරු සදහා හිරු බලන්න. සූර්ය, ඉර, රිවි, දිනකර, දිවාකර, හේලි, භානු, තාපන, දිනක්‍රිත්, පුෂ, අරුණ, ආක, ආදිත්‍ය, භෂ්කර, මර්තන්ඩ, සවිත, තීක්ෂණමිස, ප්‍රභාකර, තමෝහනාථ, දිනමිණි යනාදී නම් ව ...

                                               

විමෝචිතයන් වෙළඳාම

Ways Forward - Chapter 5 of the book, "Carbon Trading: A Critical Conversation on Climate Change, Privatisation and Power", published October 2006 by Dag Hammarskjöld Foundation, Durban Group for Climate Justice and The Corner House. Carry On Pol ...

                                               

ශ්‍රී ලංකාවේ දික්කසාද නීති

ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත් දික්කසාද වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම්, සාමාන්‍ය රෝම-ලන්දේසි මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද ...

                                               

ඩැනියල් ක්‍රේග්

ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග් බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන ...

                                               

ඩැනියෙල් ක්‍රේග්

ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග් බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන ...

                                               

මයිකල් ආන්ජලෝ

මයිකල් ඇන්ජෙලෝ ඩි ලොඩොවිකෝ බුනාරොටි සිමෝනි ඉතාලියානු ජාතික පුනරුද යුගයට අයත් සිතුවම් නිර්මාණ ශිල්පියෙකු, පිළිම නෙ‍ළන්නෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කාව්‍ය රචකයකු සහ ඉංජිනේරුවෙකු වේ. මොහු ප්‍රචලිත වී ඇත්තේ මයිකල් ඇන්ජෙලෝ යන නමිනි. මොහු කලා ක්ෂේත්‍ර ...

                                               

දෙමළ භාෂාව

දෙමළ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය නිජබිම කරගත් ජනවර්ගයකගේ මවු භාෂාවයි.අදටත් භාවිතයේ පවතින පැරණිතම ජීවන භාෂාව දෙමළ ය. ශ්‍රී ලංකාව, කැනඩාව, සිංගප්පූරුව, ෆීජි, මුරුසිය, දකුණු අප්‍රිකාව හා යුරෝපය යන රටවල ද මෙම බස කතාකරන මවු භාෂකයන් බහුල ලෙස වි ...

                                               

මොංගෝලියානු සිරිලික් හෝඩිය

මොංගෝලියානු සිරිලික් හෝඩිය යනු නූතන මොංගෝලියානු රාජ්‍යයේ මොංගෝලියානු භාෂාවේ සම්මත උපභාෂාවේ ලේඛන ක්‍රමයයි. තනි ශබ්ද නිරූපනයේදී නිවැරදි ආකාරයට යෙදීමට බහුලව එහි ශබ්දානුමය අක්ෂර වින්‍යාස තිබේ. මධ්‍ය මොංගෝලියාවේ චීන පාලන ප්‍රදේශයේ ලේඛන ක්‍රමය ලෙස සිරි ...

                                               

රොඩී වදන් මාලාව

සහෝදරිය - එකන්ගෙ අන්ගි පුංචි අම්මා - බාලම්මා, පුංචි අම්මා පිරිමියා - ගාව, අන්ගයා අයියා - එකන්ගෙ ගාඬියා, අයියා සහෝදරයා - එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගයා ආච්චි - ඉලයත් හිදුලු ගැවී, ආච්චි, ආත්තා බිලිඳිය - බිලැන්දි මල්ලි - එකන්ගෙ ගාඬියා, මල්ලි නංගි - එක ...

                                               

ලතින්

ලතින් යනු පෞරාණික ඉතාලියානු භාෂාවකි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් ග්‍රීක සහ එට්රුස්කන් භාෂාවේ ...

                                               

ලිඛිත භාෂාව

ලිඛිත භාෂාව යනු ලිවීමේ ක්‍රමයක් උපයෝගී කොටගෙන භාෂාව නියෝජනය කිරිමයි. වාචික හෝ අභිනය බස දරුවන් විසින් ඉවෙන් මෙන් ඉගෙනගන්නා හෝ මවන අතර ලිඛිත භාෂානව නිමැවුමක් නිසා එය දරුවන්ට ඉගැන්විය යුතුය. ලිඛිත භාෂාවක් පවතිනුයේ නිශ්චිත ලිඛිත හෝ අභිනය භාෂාවකට ඌණ ප ...

                                               

වාර්ගික භාෂා

ජනවර්ගයක්, ගෝත්‍රයක් තම මව් භාෂාව ලෙස භාවිතා කරන භාෂාවක් වාර්ගික භාෂාවක් ලෙස හැඳින් වේ. පිජින් භාෂා, මළ භාෂා හෝ උපකාරක භාෂා වාර්ගික භාෂා ගණයට සාමාන්‍යයෙන් අයත් නොවේ. පිජින් භාෂාවක් මව් භාෂාවක් වශයෙන් ව්‍යවහාර වීමට ගත් කළඑනම් පිජින් බස කතා කරන්නන් ...

                                               

ස්පාඤ්ඤ භාෂාව

ස්පාඤ්ඤ භාෂාව ස්පාඤ්ඤ ජාතිකයන් භාවිතා කරන භාෂාවයි. ස්පාඤ්ඤයේ හැරුණු විට බහුල වශයෙන් ලතින් ඇමරිකාව තුළ භාවිතා කරන භාෂාවකි. ලෝක ජනගහනයෙන් 5-10% ප්‍රමාණයක් මව් භාෂාව ලෙස භාවිත කරයි. ස්පාඤ්ඤ භාෂාව ඉංග්‍රීසි: Spanish language ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා ස ...

                                               

සුපිරි උපභාෂාව

යම් භාෂාවක විෂම උපභාෂා මූලාශ්‍කර ගනිමින් සම්මත උපභාෂාව වශයෙන් භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ගන්නා ලද භාෂාව සුපිරි උපභාෂාව ලෙස හැඳින්වේ. 1829-1850 කාල සමය තුළ Ivar Aasen විසින් නිර්මාණය කළ නව නොර්වේජියානු නීනෝර්ස්ක් භාෂාව​, 1982 වසරේ දී හඳුන්වා දු ...

                                               

හීබෲ භාෂාව

හීබෲ භාෂාව බටහිර සෙමිටික භාශාවකි. එය ඊශ්‍රායෙල ජාතිකයන්ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වාදී ඇත. හීබෲ බසින් ලියවුනු මුල්ම ලේඛනය ක්‍රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වනවිට හීබෲ භාෂාව ලොව පුරා මිලියන 9ක ජනතාවක් විසින් භාවිතා වේ.

                                               

ලිංගික ඉන්ද්‍රියන්

ලිංගික ඉන්ද්‍රියන් යනු ලිංගික ප්‍රජනනය සදහා සකස්වී ඇති බාහිර ලිංගික අවයවයන්ය.සත්ව හා ශාක රාජධානියට අයත් ජීවීන් ප්‍රධාන වශයෙන් ලිංගික ප්‍රජනනය සිදු කරති.ශාක රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලිංගික අවයවය මල් ය. ඇතැම් අපුෂ්ප ශාක අලිංගික ප්‍රජනනය සිදු ...

                                               

කාමෝද්දීපන චිත්‍රපට

කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ග ...

                                               

ජීව විද්‍යාව සහ ලිංගික දිශානතිය

ජීව විද්‍යාව සහ ලිංගික දිශානතිය අතර සම්බන්ධතාවය පර්යේෂණ විෂයයකි. ලිංගික දිශානතියට නිශ්චිත හේතුව විද්‍යාඥයන් නොදන්නා නමුත් ඔවුන් සිතන්නේ එය ජානමය, හෝමෝන හා පාරිසරික බලපෑම්වල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයක් නිසා ඇති වන බව ය. කෙසේ වෙතත්, පශ්චාත්-උප ...

                                               

නිදහස් ආලය

නිදහස් ආලය යනු මානව ප්‍රේමයේ සෑම මුහුණුවරකට ම එකඟත්වය පළ කළ සමාජ ව්‍යාපාරයකි. විවාහය, උපත් පාලනය, සහ අනාචාරය වැනි ලිංගිකමය කරුණු රාජ්‍යයේ බලපෑමෙන් මුදා ගැනීම නිදහස් ආලය ව්‍යාපාරයේ මුල් අභිප්‍රාය විය. එවැනි කාරණාවන් සම්බන්ධ ව පූර්ණ වගකීම එකී පුද්ග ...

                                               

ලිංගික ආකර්ෂණය

ලිංගික ආකර්ශනය සමාජය විසින් සංස්කරණය කරමින් පවතින බවක්, අපට පෙනෙන්නට තිබුනත්, එය සිදු කරමින් නොව සිදු වෙමින් පවති යන යෙදුම යෝග්‍ය වේ. අතීතයේ සිට අද දක්වා, ලෝකයේ පැවැත්ම උදෙසා ස්වාභාධර්මය විසින් යොදා ගන්නා උපායයන් ලිංගික ආකර්ශනය යනුවෙන් හැදින්විය ...

                                               

ලිංගික සංසර්ගය

ලිංගික සංසර්ගය යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ ප්‍රජනනය පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ ශිශ්නය ස්ත්‍රී යෝනිය තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්‍රියාවයි.ලිංගික ඇත්තට⁣ම ඉතා විනෝද ජනකය. සාමාන්‍යයෙන් ස ...

                                               

ශිශ්නය

පිරිමි සතුන් ගේ බාහිර ලිංගික අවයවයයි.මෙය මුත්‍රා පිටකරන අවයවය ලෙසද යොදාගනී.පෘෂ්ඨවංශී මෙන්ම ඇතැම් අපෟෂ්ටවංශි පිරිමි සතුන්ටද ශිෂ්නයක් පිහිටා ඇත.එහෙත් ඇතැම් පිරිමි සතුන්ට ශීශ්නයක් පිහිටා නැත.ඇතැම් පිරිමි සතුන්ට බාහිර ශීශ්නයක් පිහිටන අතර ඇතැම් සතුන්ග ...

                                               

සමලිංගිකත්වයේ ඉතිහාසය

සමලිංගික සබඳතා පිළිබඳ සමාජ ආකල්ප කාලය හා ස්ථානය අනුව වෙනස් වී ඇත. සියලු පිරිමින් සමලිංගික සම්බන්ධතාවල නිරත වීම, සාමාන්‍යයක් ලෙස ඒකාබද්ධතාවය හා පිළිගැනීමේ සිට සමලිංගික චර්යාවන් සුළු පාපයක් ලෙස දැකීම, ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම, අධිකරණ යාන ...

                                               

ස්වයං වින්දනය

ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය හෝ උපකරණ භාවිතයෙන් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදී ...

                                               

රසායනික මූලද්‍රව්‍ය

රසායනික මූලද්‍රව්‍යයක් යනු, එහි පරමාණුක ක්‍රමාංකය හෙවත් එහි න්‍යෂ්ඨියෙහි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වෙතින් ප්‍රභේදනය වන්නාවූ, එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත සංශුද්ධ රසායනික ද්‍රව්‍යයකි. සමස්ත රසායනික පදාර්ථය සමන්විත වන්නේ මෙම මූලද්‍රව්‍ය වලිනි. මූල ...

                                               

DNA ප්‍රතිවලිත වීම

DNA අණුවක් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සමන්විත වේ. පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ එක් එක් පොලිනියුක්ලියෝටයිඩ් දාම වල නියුක්ලියෝටයිඩ වල අනුපූරක භෂ්ම යුගල් අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම මගිනි. DNA ප්‍රතිවලිත වීමේදී මෙම හයිඩ්‍ර ...

                                               

අධිකරණ මනෝ විද්‍යාව

අධිකරණ මනෝ විද්‍යාව සහ නීති පද්ධතිය අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. එය එකතු කිරීම, පරීක්ෂා කිරීම, අධිකරණ කටයුතු සඳහා මානසික විද්‍යා සාක්ෂි ඉදිරිපත් කිරීම යන අංග ඇතුළත් ව්‍යවහාරික මනෝ විද්‍යාවේ එන එක් අංගයකි. යොදා ගැනීම සඳහා නීතිමය කටයුතු විශ්ලේෂණය ...

                                               

අයිසැක් නිව්ටන්

ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් රා.ස.ස. පා.ම. ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. ඔහු විසින් ...

                                               

ආලෝක පරාවර්තනය

දර්පණයක් දර්පණ ගුණ ආලෝක පරාවර්තනය සදහා වඩාත් පොදු ආකෘතියක් සපයන අතර පරාවර්තනය සැබවින්ම සිදුවන ලෝහ ආලේපණය ඉදිරිපස වීදුරු තහඩුවකින් සමන්විත වේ. ලෝහ තුළ කුඩා ගැඹුරකින් ඔබ්බට තරංග ප්‍රචාරණය වීම වැළැක්වීමෙන් පරිවර්තනය වැඩි කරයි. ජලය හෝ වීදුරු වැනි වින ...

                                               

ආලෝකය

‍ ආලෝකය නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහිදෙයි. ඒ අනුව එය ටෙරාහර්ට්ස් 40 ...

                                               

ඇල්බට්‍ අයින්ස්ටයින්

ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින්" ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍ ...

                                               

ඇස

ආලෝකය හඳුනාගන්නා ඉන්ද්‍රිය වන්නේ ඇසයි. නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශයන්හි දක්නට ඇත. ඒ අතරින් සරලතම ඇස් තම වටපිටාවෙහි ආලෝකය හා අඳුරවෙන්කර හදුන්වාගන්නවා හැර වෙනත් කාරියක් කිරීමට අපොහොසත් වේ. මෙමගින් දිවා රාත්‍රී දෙ ...

                                               

උෂ්ණත්වය මැනීම

නුතන විද්‍යාත්මක උෂ්ණත්වය සහ උෂ්නත්වය පරිමාන යොදා ගනිමින් උෂ්ණත්වය මැනිම අඩුම වශයෙන් 18 වන සියවස කාලය දක්වා පැතිරේ. එම වකවානුවේ ප්‍රොබියෙල් පරන්හයිඩ් උෂ්නත්වය මනය සහ පිානය සකස් කල අතර එය ඔලේ ක්‍රිස්ටියන රෝටර් විසින් වඩි දියුණු කරන ලදි. පැරනයිට් ප ...

                                               

එන්සයිම

ජිවින්ගේ දේහ තුල විවිධ පරිවෘත්තිය ක්‍රියාවලියන් සිදු වේ.එවා සංවෘත්තිය හෝ අපවෘත්තිය ප්‍රතික්‍රියා සිදු වේ. නමුත් මෙම ජෛවීය ක්‍රියාවලි දේහ උෂ්ණත්ව යටතේ කාර්යක්ෂමව සිදු කරගත යුතුය. මේ සදහා දායක වන ජිවි දේහ තුල පවත්නා වැදගත් මෙවලම වන්නේ එන්සයිමයි.

                                               

ඔක්සිජන්

ඔක්සිජන් හෙවත් අම්ලකර යනු ජීවින් ශ්වසනය කරන වායුවයි. ප්‍රභාසංස්ලේශණය මගින් ඔක්සිජන් නිපදවේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා මේද වැනි සජීවි පටක තුල ඇති ව්‍යුහමය අනු වල සියලුම ප්‍රධාන වාක්‍ය වල පාහේ ඔක්සිජන් අන්තර්ගත වේ. තවද දත් හා අස්ථි වල අඩංගු ප්‍ර ...

                                               

ක්වොන්ටම් තත්ත්වය

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහිදී, ක්වොන්ටම් තත්ත්වය යනුවෙන් අදහස් වන්නේ ක්වොන්ටම් පද්ධතියක තත්ත්වය වෙයි. තත්ත්ව දෛශිකය ලෙසින් හැඳින්වෙන, හිල්බට් අවකාශයෙහි දෛශිකයක් ලෙසින්, ක්වොන්ටම් තත්ත්වයක් දැක්වෙයි. නිදසුනක් ලෙසින්, හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝ ...