ⓘ Free online encyclopedia. Did you know? page 15



                                               

සෝලියස් මෙන්ඩිස්

1897 වර්ෂයේදී හලාවත, මාදම්පේ, මහවැව ප්‍රදේශයේ උපත ලද සෝලියස් මෙන්ඩිස් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා විය. ඔහුගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව ක‍රෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍ ...

                                               

හෙන්රි අබෙවිකුම

1904 ජනවාරි මස 04 වනදා හෙන්රි අබේවික්‍රම උපන්නේ බද්දෙගම ගොඩෙ වත්තේ දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම හා ක්ලේරා විජේවිකුම අලහකෝන් යුවලට දාවය. බද්දෙගම කොටගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් ඉගෙනුම ඇරඔු හෙන්රි පසුව ගාල්ලේ රිචමන්ඩි විද්‍යාලයෙන්ද පසුව ගාල්ලේ ශාන ...

                                               

හේමරත්න ලියනආරච්චි

හේමරත්න ලියනආරච්චි ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, පරිවර්තකයෙකි, විචාරකයෙකි. ඔහු පාදඩයකුගෙන්, අන්තිම දා, හා මම රාත්‍රිය වෙමි යන නවකතා තුනෙහිත්, මතක සටහන්, හා සපුමල්ගේ ලෝකය යන කෙටිකතා සංග්‍රහ දෙකෙහිත් කතුවරයා ය. මීට අමතරව ඔහු ‍ෂේක්ස්පිය ...

                                               

පුනීත් රාජ්කුමාර්

පුනීත් ‍රාජ්කුමාර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවකු, පිළිවැයුම් ගායකයකු සහ රූපවාහිනී නිවේදකයෙකි. ඔහු ප්‍රධාන වශයෙන්ම කන්නඩ සිනමාවේ කටයුතු කරයි. කන්නඩ සිනමාවේ ඉහළම රසික පිරිසක් ඇති නළුවකු ලෙසද මොහු සැලකේ. "අප්පු" ලෙස ද හැඳින්වෙන මොහු ...

                                               

අශෝක අධිරාජයා

පොදුවේ අශෝක සහ මහා අශෝක ලෙසින් හැඳින්වුණු, අශෝක මෞර්ය යනු, ක්‍රියුපෙ වර්ෂ 268 පමණ සිට වර්ෂ 232 පමණ දක්වා සමස්ත ඉන්දියානු අර්ධද්වීපය පාහේ පාලනය කල මෞර්ය රාජ වංශයෙහි ඉන්දියානු අධිරාජයෙකි. ඉන්දියාවේ මහා අධිරාජයන්ගෙන් එක් අයෙකු වන අශෝක සිය බලපරාක්‍රම ...

                                               

දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවීම

දන්ත ධාතුව අයිතිකර ගැනීම සඳහා ගුහාශිව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටතට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස ගෙන තිබුනේය. දිව ...

                                               

භයතුපට්ඨාන ඤාණය

බුදුදහමට අනුව වත් පිළිවෙත් පුරන්නකු තුළ පහළ වන විශේෂිත ඤාණ අතුරෙන් භයතුපට්ඨාන ඤාණය තුළින් චිත්ත අභ්‍යන්තරයේ පහළ වන අකුසල චේතනා, පාප ක්‍රියා බවට පරිවර්තනය වීම වළක්වයි. පාප ක්‍රියා කිරීමට ලැජ්ජා හෝ බිය නැති නිසාම මිනිස්සු සිත, කය, වචනය යන තිදොරින් ...

                                               

මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවය

මහායාන බුදුසමයේ ප්‍රභවය උදෙසා වූ මූලික පියවර ආරම්භ වන්නේ ක්‍රි.ව. 1 වන සියවසේදී ය. ඉන්දියාවේ කණිෂ්ක රාජ්‍ය යුගය වශයෙන් සැලකෙන මෙම අවධියේ දී කාශ්මීරයේ ජාලන්දර නම් වූ ස්ථානයේ දී කණිෂ්ක රජුගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පාර්ශ්ව සහ අශ්වඝෝෂ යන තෙරුන්වහන්සේ ...

                                               

මෛත්‍රී භාවනාව.

== මෛත්‍රී භාවනාව. == බුද්ධ කාලයේ වනයට ගොස් භාවනා වැඩීමේ දී අමනුෂ්‍ය කරදර නිසා ගැහැටට පත් වූ භික්ෂූන් වහන්සේලා පන්සියයක් අරභයා කරණීය මෙත්ත සුත්‍රය වදාළ සේක. කරණීය මෙත්ත සූත්‍රයේ ඇති කමටහන් පෙල මනාව වැඩු උන් වහන්සේලා සියලු දෙනාම මහරහත් භාවයට පත් ව ...

                                               

ලුම්බිණිය

ලුම්බිණිය යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. රුමින්දෙයි යනු අශෝක අධිරාජයා විසින් සිදුහත් උපත ස්මරණය සඳහා ස්තපිත කරන ලද ටැම් ලිපියයි ඒ බව සනාත කොට UNESCO විසින් ලෝක උරුමයක් බවට පත්කොට තිබේ. එය අර්තදැක්වීම විද්‍යාර්තය ...

                                               

සසුන සුරැකි සංගායනා

හෝ බුදු දහමේ චිර පැවැත්ම සඳහා සිදු කෙරුණ විවිධ ක්‍රියාකාරකම් අතර ධර්ම සංගායනා ප්‍රමුඛ ස්ථානයක් ගනියි. ධර්ම සංගායනාවක් යනු ‘‘බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සජ්®ායනා කිරීම˜ යැයි සරල ව අර්ථකථනය කළ ...

                                               

කුල ක්‍රමය - සිංහල

19 ශත වර්ෂයේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ ප්‍රතිඵලයක් ලෙස සිංහල ජනගහණයේ වැඩි කුල ප්‍රතිශතයක් දැන් හිමි වී ඇත්තේ ගොයිගම කුලයටයි. සිංහල ජනගහණයෙන් භාගයක් පමණ ගොයිගම කුලයේ අය බව දකින්නට පුලුවන. මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගො ...

                                               

කුලය - සිංහල සම්ප්‍රදායික

සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැට ...

                                               

ගම්මඩුව ශාන්තිකර්මය

ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස දෙවොල් මඩුව නමින් රුවන්වැල ...

                                               

ජනමාධ්‍ය පාසල

ජන මාධ්‍ය පාසල යනු පාසලක් හෝදෙපර්තමේන්තුවක් ‍වන අතර සාමානයෙන් එය පිළිගත් විශ්ව විද්‍යාලයක කොටසක් වේ. ජනමාධ්‍යකරුවන් පුහුණකරුවන්ය. ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවක පාසල හෝ උසස් විද්‍යාලයක ජේ. පාසල යන කෙටි නමින් ජනමාධ්‍ය පාසල හඳුන්වයි. අතීතයේ සහ වර්තමානයේ ...

                                               

දහඅට සන්නිය

පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම, දහඅට සන්නිය වශයෙන් ප්‍රසිද්ධය. ඉතාම බලසම්පන්න ශාන්ති කර්මයක් ලෙස සැළකෙන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා ...

                                               

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශය

ලෝකයේ මුලින්ම ජනාවාස බිහිවූ රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි. මීට වසර 2500 කට පමණ පෙර විජය කුමාරයාගේ පැමිණීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ විවිධ මට්ටමේ ජනාවාස පැවති බවට සාක‍ෂි තිබේ.විජය කුමාරයාගේ පැමිණීමෙන් පසුව ක්‍රමවත් අයුරින් ජනාවාස බිහිවිය.විජය කු ...

                                               

ශ්‍රී ලංකාවේ දකුණේ කුල ක්‍රමය

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය යනු, යම් අයුරින් උතුරු ඉන්දියාවේ සම්භාව්‍ය වර්න ක්‍රමයට තරමක් වෙනස් වූ, එනමුදු දකුණු ඉන්දියාවේ ජාති ක්‍රමයට තරමක් ලෙසින් සමාන කමක් දක්වන, සමාජය ස්තර වලට බෙදීමේ ක්‍රම වේදයකි. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය සහ යෝගරත්නකාරය වන පැර ...

                                               

සංස්කෘතික ‍ප්‍රදේශ

භූගෝල ශාස්ත්‍රය ඉගෙනීමේ දි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන වචනයක් ලෙස සංස්කෘතික ප්‍රදේශ හැදින්විය හැකිය. පැහැදිලි සංස්කෘතීන් බොහෝවිට ඔවුන්ගේ භූගෝලීය ආවරණයන් රජයක් හෝ රජයක උප කොටස් ඇතුලත සීමා නොකරයි. සංස්කෘතියක් සිතියම් කිරීමට නම් අප සත්‍යවූ සංස්කෘතික ...

                                               

සාහිත්‍යය කලාව

සාහිත්‍යය කලාව යනු කුමක්ද? කලාව වනාහි මිනිසා සිය ලෝකය තුළ සබඳතා හා මංපෙත් පාදා ගන්නා මාර්ගයන්ගෙන්ඵකකි.ලි‍යොන් ෙට්‍රට්ස්කි දක්වන අන්දමට කලාව වු කලි යථාර්තය ඥාණනය කිරිමේ ක්‍රමවේදයක් වේi.කලාව විද්‍යව තුළින් වෙනස් නොවෙයි.නමුත් ව්ද්‍යාවෙන් නි්‍යාම පද් ...

                                               

සිංහල ජන නාටක

අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලටය.දේශීයආරට සමීපවු නාට්‍ය කලාවක්බිහිකිරීමේ උත්සාහිවු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේදි මෙමජන නාට්‍යවල ආභ ...

                                               

සිරස පාද කවි

හිස මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ ලැමැද උදර නාභි කටිය දෙවුකුල දෙකවල දෙදනේ. ආ. කෙන්ඬ බොලඩ දෙබඩි පතුල දසැගිලි දස නිය අගිනේ සූවිසි මුනිදු අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ. අ. සිරස සවන් යුග මුඛ තුල බෙල්ලේ දෙවුර දෙවැලමිට දස අතැගිල්ලේ දන උකුලද බඩ ...

                                               

පෙර පාසල්

පෙර පාසල් අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පා ...

                                               

මූලික ජීවන නිපුණතා

දෛනික ජිවිතයේදි අප මුහුණදෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණදීම සදහා අප තුල ඇති හැකියාව මනෝසමාජයීය නිපුණතා ලෙස හැදින්විය හැක. එදිනෙදා ජිවිතයේ දි මුහුණදෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණදීම සදහා අප ප්‍රගුණ කර ගත යුතු හිතකර චර්යාවන් ජිවන කුසලතා ...

                                               

ශ්‍රී පාලි මණ්ඩපය

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය පිහිටා ඇත්තේ හොරණ, වෑවල ප්‍රදේශයේය. 1996 වර්ෂයේ දී මෙම මණ්ඩපය පිහිටුවන ලදි. මෙම මණ්ඩපය මඟින් ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනයට අදාළව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා මෙහෙයවනු ලබයි.

                                               

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය රත්නපුර, බලන්ගොඩ, නිවිතිගල හා ඇඹිලිපිටිය යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

                                               

ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා

සමෝධානිත පෞරුෂ සංවර්ධනයකින් හෙබි මිනිසෙකු බිහිකිරීමේ දි පාසලේ කාර්යභාරය වැදගත් බව බොහෝ අධ්‍යාපනඥයෝ පෙන්වා දී ඇත. ඒ අනුව පූර්ණ විෂය මාලාව උපයුක්ත කර ගනු ලබති. පූර්ණ විෂය මාලාව යනු පන්ති කාමරයේ ඉගනීමට පදනම් වන සියලූම විෂයන් අතර තිරස් සම්බන්ධය අවබෝධ ...

                                               

ශිෂ්‍යත්ව විභාගය

1931 දී ආරම්භ වු යුගය ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයකි. 1931 දී ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය විසින් ප්‍රථම වරට ස්වදේශිකයන්ට අභ්‍යන්තර පාලනය පිළිබද සෑහෙන බලයක් පවරන ලදි. 1931 දී මුඵ ආසියාවෙන්ම ප්‍රථම වරට සර්ව ජන ඡන ...

                                               

කලාව

කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක ...

                                               

ලී අච්චු කලාව

ලී අච්චු මුද්‍රණය ලී අච්චු මුද්‍රණය යනු රූපය ලී අච්චුවක් මත කැටයම් කිරීමේන් සිදුකරන උන්නත මුද්‍රණ ශිල්පක‍්‍රමයකි. මෙහිදී මුද්‍රණය කරනු ලබන කොටස් අච්චුවේ මතුපිට ඉතිරිකොට මුද්‍රණය නොකරන කොටස් බොකු නියනක් වැනි උපකරණයක් යොදාගනිමින් ඉවත් කරනු ලබයි. සු ...

                                               

Equestrianism

Equestrianism, horseback riding හෝ horse riding යනුවෙන් හැඳින්වෙන්නේ අසුන් පැදවීමේ, මෙහෙයවීමේ, බාධක මතින් හැසිරවීමේ හෝ බාධක මතින් පැන්නවිමට ඇති හැකියාවයි. කාර්යයන් ඉටු කරවා ගැනීමට අසුන් යොදා ගැනීම, ප්‍රවාහනය, විනෝදාත්මක ක්‍රියාකාරකම්, කලාත්මක හෝ ...

                                               

අයිස් හොකී

අයිස් හොකී යනු හිම පෙතක් මත ක්‍රීඩා කරනු ලබන, ශාරීරික ඝට්ටන සහිත, කණ්ඩායම් ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ අයිස් හොකී පිති භාවිතයෙන් වල්කනීකෘත රබර් ඩිස්කය ප්‍රතිවාදී පිලේ දැල වෙතට විදීම මගින් ලකුණු රැස් කිරීමට උත්සාහ ක ...

                                               

අශේන් කලුගමගේ

අශේන් කලුගමගේ අසන්ත මධුසංක කලුගමගේ ඉංග්‍රීසි Ashen Kalugama උපත: 1998 මැයි මස 27 වැනිදා නොහොත් අශේන් කලුගම ගණේමුල්ල ශක්ති එල්ලේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි දක්ෂ ධාවකයෙකි වර්ථමානයේ දිවයිනේ ...

                                               

එල්ලේ

එල්ලේ යනු ශ්‍රි ලංකාවට පමණක් ආවේනික පිත්තෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම් ක්‍රීඩාවක් වේ. පිත්ත සහ පන්දුවත් අතර පිල් දෙකක් වශයෙන් ක්‍රීඩකයින් දහසය දෙනකුද අතිරේක ක්‍රිඩකයින් හතර දෙනකු ඇතුලත් මෙම ක්‍රීඩාව ලොව වැඩිම ක්‍රිඩක සංඛ්‍යාවක් ඇතුලත් වන ක්‍රීඩාව ව ...

                                               

එල්ලේ ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාවට ආවේණික ක්‍රීඩාවක් වශයෙන් හදුන්වනු ලබන එල්ලේක්‍රීඩාවේ ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් වශයෙන් තරගමාලාවන් පවත්වනු ලබයි. කණ්ඩායම් ක්‍රීඩාවක් වශයෙන් ක්‍රීඩාවේ නිරත වේ. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩිකාවන් දහසය දෙනකු බැගින් සහභාගී වන අතර ...

                                               

කඩු හරඹය

කඩු හරඹය නැතහොත් ඔලිම්පික් කඩු හරඹය යනු තරගකරුවන් දෙදෙනෙකු, සැහැල්ලු දිග කඩු භාවිතයෙන්, ප්‍රතිවාදියාගේ සිරුර ස්පර්ශ කිරීමෙන් ලකුණු රැස් කර ගන්නා ක්‍රීඩාවකි. කඩු සටන් ශිල්පයෙහි සාම්ප්‍රදායික දක්ෂතාවයන් පදනම් කර ගනිමින් වර්තමාන ක්‍රීඩාව බිහිවූයේ 19 ...

                                               

කර්ලිං

කර්ලිං යනු විශේෂයෙන් සකස් කරන ලද කර්ලිං ගල්, අයිස් ඇතිරුමක් මත ඇති ඒක කේන්ද්‍රික වෘත්ත 4 කින් සමන්විත ඉලක්ක ප්‍රදේශය කරා ලිස්සා යැවීමේ ක්‍රීඩාවකි. එය බෝල්ස්, Boules සහ ෂෆ්ල්බෝඩ් ක්‍රීඩා වලට සමානතාවයක් දක්වයි. මෙය කණ්ඩායම් ක්‍රීඩාවක් වන අතර එක් කණ ...

                                               

කරාටේ

ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන්වෙතින් එම චීන කලා ආභාෂය නිර ...

                                               

ක්‍රිකට්

ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි. පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු ර ...

                                               

කාඩ් ක්‍රීඩා

කාඩ් ක්‍රීඩා යනු කාඩ් භාවිතයෙන් කෙරෙන ඕනෑම ක්‍රීඩාවකි. සාමාන්‍යයෙන් මේ සඳහා කිසියම් වර්ගයක් කාඩ් කුට්ටමක් භාවිතා කෙරෙන අතර බොහෝ ක්‍රීඩා සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් සහභාගී වේ. සාමාන්‍යයෙන් කාඩ් කුට්ටමක් ලෙසින් හඳුවන්නේ කාඩ් 52කින් සමන් ...

                                               

කාය වර්ධනය

කාය වර්ධනය යනු පේශී අධි තර්ජනය උපරිම කිරීමයි. එය සිදු කරනු ලබන්නේ බර යෙදීම පුහුණු කිරීම, අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම හා විවේකය ලබාදීම මගිනි. මෙම ක්‍රියාවලියේ නියුතු වූවන් කාය වර්ධකයින් ලෙස හඳුන්වනු ලබයි. ක්‍රීඩාවක් ලෙස මෙය සිදු කරනු ලබ ...

                                               

කැරම්

කැරම් හෝ කැරම්ස් යනු මේසයක මතුපිටක් උපයෝගී කර ගනිමින් කරන ක්‍රීඩාවන්ගේ පවුලට අයත් වන බිලියඩ් හෝ මේස් ෂෆල්බෝඩ් අතර ක්‍රියාකාරීත්වයට සමාවන ක්‍රීඩාවකි. මෙයට තවත් නොයෙකුත් නම් ලෝකය පුරා භාවිතා වේ. ඒ අතර carrum, carum, karam, karom, karum සහ ඉන්දියානු ...

                                               

කික් බොක්සිං

මෙය මාර්ෂල් ආර්ට් ආකාරයේ පා පහරවල් හා බටහිර බොක්සිං ආකාරයේ අත් පහරවල් යොදා ගෙන සම්මත බොක්සිං ක්‍රීඩාවට සමාන ආකාරයකින් ප්‍රතිවාදීන් පරදන ක්‍රීඩාවකි. සම්මත ක්‍රීඩාවක් වන මෙය එක් ක්‍රීඩකයකු හෝ බිම පතිත වූ විට තව දුරටත් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නො‍දේ. ක ...

                                               

කිමිදුම්

කිමිදුම් යනු වේදිකාවක් හෝ ඉපිලුම් පුවරුවක් මත සිට කරණම් ගසමින් ජලය තුලට පැනීම හෝ වැටීම සිදු කරනු ලබන ක්‍රීඩාවකි. කිමිදුම් ක්‍රීඩාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රීඩාවක් වන අතර ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. මිට අමතරව, ව්‍යුහගත නොවූ සහ තරගකාරී-නොවන ...

                                               

ගොල්ෆ්

ගොල්ෆ් යනු පිත්ත ක් සහ බෝලයක් භාවිතයෙන් කරනු ලබන ක්‍රීඩාවකි.මෙහිදී ක්‍රීඩකයෝ බෝල වලට පහර දීම සඳහා විවිධ පිති භාවිත කරති. අවම පහරදීම් සංඛ්‍යාවක් මගින් ගොල්ෆ් පිටිය මත ඇති සිදුරු ශ්‍රේණියක් තුළට බෝලය ඇතුළු වීමට සැලැස්විය යුතු වෙයි. ගොල්ෆ්, ප්‍රමිති ...

                                               

චෙස්

චෙස් යනු තරඟකරුවන් දෙ‍දෙනෙක් අතර සිදු වන ප්‍රතිනිර්මාණකාරී හා තරඟකාරී ක්‍රීඩාවකි. එහි මුල් කාලීන ආකාරවලින් හා අනෙකුත් චෙස් ආකාරවලින් එය වෙන් කර හඳුනාගැනීම සඳහා සමහරක් විට බටහිර චෙස් හෝ ජාත්‍යන්තර චෙස් ලෙස හඳුන්වනු ලැබේ. දැනට භාවිතා වන ක්‍රීඩා ආකා ...

                                               

ජූඩෝ

ජුඩෝ ක්‍රීඩාව ජු-ජිට්සු සටන් කලාවෙන් බිඳී ආ පොරබැදීමේ ආරට අයත් නූතන ජපන් ආත්මාරක්ෂක ක්‍රිඩා සටන් කලාවක් වන අතර එහි ආරම්භය 19 වන සියවසේ අගභාගයේදී ජපානයේදි සිදු විය. ජුඩෝ යන වදනෙහි අරුත වන්නේ මෘදු යන්නයි. මෙම ක්‍රීඩාවෙහි වඩාත් වැදගත් කොටස වන්නේ එයට ...

                                               

ටයිකොන්ඩෝ සටන් ක්‍රමය

ලබා ගත හැකි ඕනෑම උපකරණයක් භාවිතා කරමින් භයානක අවස්ථාවන්ගෙන් බේරීමට මිනිසාට ස්වභාවික ආවේගයක් ඇත. එවැනි තත්වයකට හසු වුවහොත්, මිනිසාට තමාව ආරක්ෂා කර ගැනීම සඳහා ආයුධයක් භාවිතා කළ හැකි නමුත් ආයුධ සෑම විටම ලබාගත නොහැක. එමනිසා මිනිසා තම ශරීරය ආයුධයක් ලෙ ...

                                               

ටෙනිස්

ටෙනිස් ක්‍රීඩාව යනු කේවල හෝ යුගල වශයෙන් කෙරෙන ක්‍රීඩාවකි. මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙඳිවලින් නිමවන ලද පිත්තක් හා ලෝමමය කවරයකින් වැසුණු රබර් බෝලයක් භාවිතා කරන අතර ප්‍රතිවාදී පිටියට දැලට උඩින් බෝලය පතිත කිරීම කරයි. ටෙනිස් ක්‍රීඩාවේ මූලාරම්භය එක ...

                                               

තුන් පිම්ම

තුන් පිම්ම ජවන හා පිටිය අංගයක් ලෙස තුන් පිම්ම සැලකිය හැකිය. මීට පෙර එය හැඳින්වූයේ "hop, step and jump" යනුවෙන් තරඟකරුවන් අනුගමනය කරන්නාවූ පියවර අනුව. ක්‍රීඩකයන් පථයක් මත දුව විත් ලකුණු කරන ලද යම් කිසි ස්ථානයක සිට සිය පිම්ම ක්‍රියාත්මක කරනු ඇති. ප ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →