ⓘ Free online encyclopedia. Did you know? page 14




                                               

පුෂ්පා රම්‍යානි ද සොයිසා

පුෂ්පා රම්යානි ද සොයිසා යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හෙදියක් මෙන්ම ගත් කතුවරියකි. ඇය ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමවූ අතර 1987 වසරේ හෙදියක ලෙස පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට ලැබූ අතර එවක් පටන් වසර තිස් එකක් පුරා ඇය ජාතික රෝහලේ ...

                                               

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්

2003 දෙසැම්බර මස මැද භාගයේදී අප දුටුවේ බෞද්ධ විප්ලවයික. කහ විප්ලවයකි. බෞද්ධ බලවේගයකි. නියමය නම් ජීවත්ව සිටියදී විප්ලවයකට, බලවේගයකට නායකත්වය දීමය. නමුත් සෝම හාමුදුරුවන් විප්ලවයක් ඇති කළේ උන්වහන්සේ මෙලොව අතහැර ගිය පසුවය. එම කහ විප්ලවය බෞද්ධ සිත් තු ...

                                               

සිරිමාවෝ බණ්ඩාරනායක

ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාවයි. ශ්‍රි ලංකාවේ තෙවරක් අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය. උඩරට රදල පවුුලක උපත ලද ඇය, කතෝලික, ඉංග්‍රීසි ...

                                               

බර්ටෝල් බ්‍රෙෂ්ට්

ජර්මන් ජාතික නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක් හා කවියෙකි. සම්ප්‍රදායික නාට්‍ය ශෛලියෙන් මිදී නව ආරක නාට්‍ය ශෛලියක් ලොවට හඳුන්වා දුන් බ්‍රෙෂ්ට් හිට්ලර් ගෙන් දිවි ගලවා ගැනීමට ජර්මනියෙන් පලාගියේය. Mother Courage, The Caucasian Chalk Circle යන නාට්‍ය ඔහු ...

                                               

බර්තොලමිව් අපෝස්තුළුතුමා

බර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත‍්‍ර හෝ සී සාන්නා ගේ පුත‍්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙනම පවුලේ පොදු නමක් විනා පෞද් ...

                                               

බරාක් ඔබාමා

බරාක් හුසේන් ඔබාමා II යනු 2009 සිට 2017 දක්වා එක්සත් ජනපදයෙහි 44වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කල ඇමරිකානු දේශපාලනඥයෙකි. ඩිමොක්‍රටික් පක්ෂයෙහි සාමාජිකයෙක් වන ඔබාමා, ජනාධිපතිවරයා ලෙසින් සේවය කිරීමට අවස්ථාව ලද පළමුවන අප්‍රිකානු ඇමරිකානුවා සහ ප්‍රත්‍යා ...

                                               

බැං කි-මූන්

බැං කි-මූන් යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු 8 වන මහලේකම් වරයාය. මොහු 2007 වර්ෂයේ කොෆි අන්නන් මහලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් පසු මහලේකම් ධුරයට පත් විය. වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන මුන් දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ එක්සත් ජාතීන්ගේ ...

                                               

බුද්ධඝෝෂ හිමි

බුද්ධඝෝෂ හිමි බු.ව. 10 වන සියවසේ විසූ පඬිවර භික්‍ෂුවකි. භාරත බෞද්ධ සාහිත්‍යයේ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ට ලක්වූ කීර්තිදරයෙකි.

                                               

බොබ් මාලේ

බොබ් මාලේ යනු රොබට් නෙස්ටා මාලේ වඩාත් ප්‍රකට වූ නාමයයි. රෙගේ ගායන ශෛලිය අනුගමනය කළ ගායකයෙකි; ගිටාර් වාදන ශිල්පියෙකි; ගේය පද රචකයෙකි. ජැමයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ට්‍රෙන්ච්ටවුන් හිදී උපත ලැබීය. ඔහු සිය සංගීත කණ්ඩායම ද වේලර්ස් සමඟින් ආරම්භ වන අතර ...

                                               

නීල්ස් බෝර්

නීල්ස් හෙන්රික් ඩේවිඩ් බෝර් යනු, පරමාණුක ව්‍යුහය සහ ක්වොන්ටම් වාදය අවබෝධ කරගැනුම සඳහා, ප්‍රතිෂ්ඨාපනීය දායකත්වයන් සැපයූ, ඩෙන්මාර්ක ජාතික භෞතික විද්‍යාඥයෙක් වන අතර, එය සඳහා 1922 වසරෙහිදී, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඔහු වෙත ප්‍රදානය කෙරිණි. ...

                                               

මංගල් පාණ්ඩේ

මංගල් පාණ්ඩේ ඉන්දියාවේ නිදහස් සටනෙහි පුරෝගාමී චරිතයකි. 1857 ඉන්දියානු මහ කැරැල්ලට සති කිහිපයකට පෙර ඔහු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට එරෙහිව කැරලි ගැසීම සඳහා සෙපෝයි භටයින් පෙළඹවීමට උත්සාහ කළ අතර එය සාර්ථක වූයේ නැත. ඇතැම් ඉතිහාසඥයින් මංගල ...

                                               

මංජු වන්නිආරච්චි

මංජු දිනේෂ් කුමාර වන්නිආරච්චි ශ්‍රී ලංකාව නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයෙකි. නවදිල්ලියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැන්ටම් බර පන්තිය නියෝජනය කරමින් වේල්සයේ සින් මක්ග්රෝදික් පරාජය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ජයග්‍රහණය ...

                                               

මඩිහේ පඤ්ඤාසීහ හිමි

මඩිහේ පඤ්ඤාසීමහ නාහිමි ශ්‍රී ලංකාවේ වැඩසිටි කීර්තිමත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ 1969 ජූලි 13 වන දින සිට, අපවත් වී වදාල 2003 සැප්තැම්බර් 9 වනදා තෙක් අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක වශයෙන් කටයුතු සිදු කරන ලදී.

                                               

මයිකල් පියතුමා

දෙවියන්වහන්සේ තුලින් සැනසීම ලබාගන්නවාට වඩා අප සනසන දෙවියන් වහන්සේව සොයා යන්න. එවිට ඔබව ලස්සන ස්වර්ගයකට සුදානම් කෙරෙණු ඇත. ජීවිතයේ අසාවට, මා මිය ගියේ ඉතා ඈත අතිතයේදිය එනම් වීට අවුරුදු 40 කට පෙර 1948 දි මම වේද පොරොන්දු ගත් දිනයේදිය. කුරුසිය අප බිත් ...

                                               

මාඕ සේතුං

මාඕ සේතුං මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා හෙවත් සභාපති විය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු විය. 1949 ඔක්තෝබර 1 වනදා සිට සිය මරණය තෙක් මහජන චීනයේ සභාපති ලෙස කටයුතු කළේ ය. 1893 දෙසැම්බර් 26 වනදා චීනයේ හුනාන් පළාතේ ෂඕෂාන් Shaoshan ...

                                               

මාර්ටින් වික්‍රමසිංහ

ඇරඑහහමමමමමටමනහටිමහටමට{{තොරතුරුකොටුව පුද්ගලයා | නම = මාර්ටින් වික්‍රමසිංහ | image = | image_size = 200x300px | caption = | birth_name = ළමාහේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ | උපන් දිනය = 1890 මැයි 29 වන දින | උපන් දිනය = 1890 මැයි 29 වන මාර්ටින් වික ...

                                               

මාරි කියුරි

මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූ කාලය 1867 නොවැ. 07 සිට 1934 ජුලි 04 දක්වාය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැම ...

                                               

මැල්කම් රංජිත් හිමිපාණෝ

බොහෝවිට සරල ලෙසින් මැල්කම් කාදිනල් රංජිත් හෝ මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් යනු, නිල බලයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රධරයා ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ කාදිනල් තුමෙකු වෙයි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ් ...

                                               

මුවම්මර් ගඩාෆි

කර්නල් මුවම්මර් අල් ගඩාෆි ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය. ​2011 වර්ෂයේදී ලිබියාවේ සිවිල් යුද්ධයක් හට ගැණුන අතර ලිබියාවේ අගනුවර වන ටිර්පෝලි නුවර ඇතිවු ...

                                               

රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහ සම්මානලාභී ශ්‍රී ලාංකික ගීත රචකයෙකි. 80 දශකයේ පුරෝගාමී කවියකු වූ මොහු සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට මෙන් ම සිංහල ගීත ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිර්මාණ දායකත්වයක් සැපයූ ගී පද රචකයෙකි. පරිභෝජනවාදී ආර්ථිකය අබිමුව ආතතිය හා තරගකාරිත්වය මත දි ...

                                               

රාජිනි තීරණාගම

ආචාර්ය රාජනී රාජසිංහම් තීරණාගම දමිල ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිනියක් හා ස්ත්‍රීවාදිනියකි. දමිළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම හේතුවෙන්, 1989 සැප්තැම්බර් මස 21 වන දින, එම සංවිධානය අතින් ඝාතනයට ලක්විය. ඒ වන විට ඇය යාපන ...

                                               

රූකාන්ත ගුණතිලක

රූකාන්ත ගුණතිලක ජනප්‍රිය කලාකරුවෙකි. ඔහු සිංහල ගායකයකි, ගීත රචකයෙකි, සංගීතඥයෙකි. රූකාන්ත ඒකල ගායකයෙකු ලෙස තම ගායන වෘත්තීය ආරම්භ කළේ අසූව දශකයේ අග භාගයේදීය. ඔහුගේ ගීත ඇල්බම පිටපත් 10000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ අලෙවි වී ඇත.

                                               

රොබට් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයා

ලුතිනන් ජනරාල් රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයා, OM, GCVO, KCB, DL යනු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවෙහි නිලධාරියෙක්, ලේඛකයෙක්, බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආරම්භය සඳහා ආවේශයක් වූ ස්කවුටිං ෆො බෝයිස් නම් ග්‍රන්ථයෙහි කතෘවරයා, බාල ...

                                               

ලක්ෂ්මන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාභිමාන්‍ය ලක්ෂ්මන් කදිරගාමර් යනු ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු විය. ඔහු 1994 සිට 2001 දක්වා සහ නැවත වරක් 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ...

                                               

ලිෂාන් පෙරේරා

වර්ෂ 1994 ජුලි 03 වැනි දින උපත ලැබු ලිෂාන් පෙරේරා ශ්‍රී ලාංකික තරුණ කතුවරයෙකි. ලොව ලාබාලතම ග්‍රන්ථ කතුවරුන් අතරට ඔහු ද අයත් වෙතැයි සැලකේ. ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතරට ද කිලර් Th ...

                                               

ව්ලැඩිමියර් ලෙනින්

ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින් රුසියානු කොමියුනිස්ට් විප්ලවවාදියෙකු, දේශපාලකයෙකු සහ දේශපාලන න්‍යායාචාර්ය වරයෙකු විය. 1917 සිට ඔහු රුසියානු සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කල අතර, 1922 සිට මියයන තෙක්ම සෝවියට් දේශයේ අගමැති වරයා ලෙසද කට ...

                                               

වලිසිංහ හරිශ්චන්ද්‍ර

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර සමාජ සංශෝධකයෙකු, ඉතිහාසඥයෙකු, කතුවරයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ බුදු දහමේ පුනර්ජීවනය වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ පුනර්ජීව ව්‍යාපාරයට නායකත්වය දුන් අනගාරික ධර්මපාලතුමන්ගේ අනුගාමිකයෙක් විය. වලිසිංහ හරිශ්චන්ද ...

                                               

වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි

වස්කඩුවේ ශ්‍රී සුභූති මහ නාහිමි ශ්‍රී ලංකාවේ පහලවූ කීර්තිමත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. පාලි, සංස්කෘත, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා පිළිබඳව මනා ප්‍රගුණත්වයක් හිමි කර ගෙන තුබූ උන්වහන්සේ, මෙරට කැපී පෙනුනු භාෂා පඬිවරයෙක් ලෙසද හැඳින්වෙයි.

                                               

වැලිවිට සරණංකර හිමි

මහනුවර තුම්පනේ වැලිවිට නම් ගමේ කුලතුංග මුදලි ට දාව කුලතුංග බණ්ඩා කුමරු මෙලොව එළි දැක ඇත්තේ 1698 වසරේදීය. එරමුදුලියද්දේ උපාසක රාළ ගෙන් සහ මුරුද්දෙණියේ හේරත් ගෙදර ගුරුතුමා ගෙන් හෙතෙම බාල වියේ අකුරු ඉගෙන ඇත. කුලතුංග බණ්ඩා කුමරු රාජ සේවයට යොමු කිරීම ...

                                               

වික්ටර් හියුගෝ

19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස මෙන්ම, රොමාන්තික නවකතා ආරේ ප්‍රමුබයකු ලෙස සලකනු ලබන වික්ටර් මාරි හියුගෝ අප අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශේෂයෙන්ම මනුතාපය සහ නෝත්‍රදාමයේ කුදා යන නවකතා නිසාය. වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විස්වාස ...

                                               

රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක යනු, 2000 සිට 2001 දක්වා සහ යළි 2005 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුද විය. වික්‍රමනායක මහතා පළමුවෙන් අග්‍රාමාත්‍ය ...

                                               

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යි. ඔහු 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග් ...

                                               

විජය රජ

විජය රජු ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයෙකි. ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ. 543 - කි.පූ. 504 යන කාලය අතරතුරදී සිදුවිය.ශ්‍රී ලංකාවේ මහාවංශය ඔහු පිළිබඳව කරුණු සොයාගත හැකි ප්‍රාථමික මුලාශ්‍රයයි. විජයගේ පෙර ජීවිතය පිළිබඳ තොරතුරු සොයාගැනීම මුලාශ්‍ර වල හ ...

                                               

හරිශ්චන්ද්‍ර විජයතුංග

විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංග ශ්‍රී ලාංකික ලේඛකයකු, පරිවර්තකයකු, ශබ්දකෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන් ම දේශපාලඥයකු වෙයි. විවිධ රාජ්‍ය ආයතනවල තනතුරු දරා ඇති ඔහු වර්තමානයේ සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ධුරය උසුලයි. 1994 සහ ...

                                               

නිශ්ශංක විජයරත්න

‍දේශමාන්‍ය ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න ශ්‍රී ලාංකික සිවිල් සේවකයකු, තානාපතිවරයෙකු හා දේශපාලඥයකු විය. හෙතෙම 1975 – 1985 කාලය තුළ ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද දැරී ය.

                                               

නෙරංජන් විජයරත්න

නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ වරයෙකි. එම තනතුරු පුරා වසර 20 කාලයක් හෙබවූ පසුව දේශපාලනයට එක්විය. මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ...

                                               

ජනාධිපති ඩී.බී. විජේතුංග

ශ්‍රී ලංකාභිමාන්‍ය ඩිංගිරි බණ්ඩා විජේතුංග යනු ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ අගමැති සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු තළ ඩී. බී. විජේතුංග මහතා ඉතා ස ...

                                               

ශ්‍රිනිවාස් රාමානුජන්

ඉන්දියානු ගණිතඥයෙකු වූ ශ්‍රිනිවාස් රාමානුජන් ඉයෙන්ගර් ගණිතමය විශ්ලේෂණය, සංඛ්‍යා වාදය, අපරිමිත ශ්‍රේණි‍ය සහ සන්තත භාග යන ගණි‍ත ක්ෂේත්‍රයන්ට විශාල දායකත්වයක් දැක්වූවෙකි. එහෙත් ශුද්ධ ගණිතය සඳහා ක්‍රමානුකූල පුහුණුවක් ඔහු නොල ද තරම් වේ. රාමානුජන් උපන් ...

                                               

ශ්‍රියන්ත මෙන්ඩිස්

ශ්‍රී ලාංකීය වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නළුවෙකි.මොහු ඉතා ප්‍රකට කලාකරුවෙක්,වේදිකා නලුවෙක්ද වේ. මෙම සුප්‍රකට කලාකරුවාගේ බිරිද වන කුසුම් රේනු ද ඉතා ප්‍රකට ජනාදරයට පාත්‍ර වු කලාකාරිනියක්,වේදිකා නලියක්ද වේ.

                                               

ශ්‍රී ධම්මානන්ද හිමි

‍කේ. ශ්‍රී ධම්මානන්ද යනු ශ්‍රී ලංකාවේ-උපත ලද බෞද්ධ භික්ෂුවක් සහ ප්‍රාඥයෙකි. මාටින් ගමගේ ලෙසින් මාතර කිරින්දේ හි උපත ලද ධම්මානන්ද හිමියෝ, උන්වහන්සේගේ දිවිය හා අභිවෘත්තිය බොහෝ ලෙසින්ගෙවූයේ මලයාසියාවෙහිය. වයස අවුරුදු 12 දී ආධුනික භික්ෂුවක් ලෙසින් සා ...

                                               

සමුද්‍රදේවි කුමරිය

සමුද්‍රදේවී කුමරිය කොට්ටේ රජකළ හත්වන බුවනෙකබාහු රජගේ දියණියයි.ඉතා රූමත් රජ කුමරියක වූ ඇයට විවාහවන වයසට පත්වන විට රජකුමාරවරුන් ගෙන් නිතර විවාහ යොජනා ගලා ආහ.කෙසේ වෙතත් පිය රජුගේ අභිප්‍රාය වූයේ කුමරිය ජයෝබණ්ඩාර කුමරුට විවාහ කර දීමටයි.එහෙත් දේවි කුමර ...

                                               

සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාෂල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙ ...

                                               

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී විය. ප්‍රොයිඩ් ආවේනික මනස සහ අවරෝධනය සඳහා ආරක්ෂණ යාන්ත්‍ර සඳහා වන න්‍යායන්වලට ප්‍රසිද්ධාත්වයක් ...

                                               

සිබිල් වෙත්තසිංහ

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාල මහතාගේ "නවමඟ" පස්‌ වන ප්‍රමාණයේ කියෑවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත ...

                                               

සිරි ගුනසිංහ

සිරි ගුනසිංහ අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙකි. නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදා ...

                                               

සීතාවක පළමුවන රාජසිංහ රජු

පළමුවන රාජසිංහ රජතුමා සීතාවක රාජධානියේ රජතුමෙකි. එතුමාගේ මහත් එඩිතර බව හා දේශප්‍රේමීත්වය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. සීතාවක රාජධානියේ මායාදුන්නේ රජතුමාට දාව ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ මෙතුමාට පෘතුගීසි හමුදා සමඟ සිදු කළ බිහිසුණු සටන් වලින් පසුව " ...

                                               

සුනිල් ශාන්ත

සුනිල් ශාන්ත 1915-1981 ශ්‍රී ලාංකික විශිෂ්ට සංගීතඥයෙකි. ඔහු 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුප්‍රසිද්ධ "රේඛාව" චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේය. එමෙන්ම සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කරන ලද්දේ ද සුනිල් ශාන්ත විසිනි. රේඩියෝ සිලෝන් පිහිටුවීම ...

                                               

සුමිත්‍රා පීරිස්

1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියකි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර ...

                                               

සුල්ෆිකාර් අලිභූතෝ

සුල්ෆිකාර් අලිභූතෝ ඉපදුනේ 1928 ජනවාරි 5 වැනිදා ඉන්දියාවේ ලර්කානා ආසන්නයේ පිහිටි සින්ද් හිදීය. ධනවත් ඉඩම් හිමියෙකු හා ජුනාගාද් ප්‍රාන්තයේ ඇමතිවරයෙකු වූ සර් ෂා නවාස් භූටෝ ඔහුගේ පියා වූයේය. මව වූයේ හින්දු ආගමික නාටිකාංගනාවකි. ඇය කිසිම දිනෙක නවාස් භූ ...

                                               

සෙනරත් පරණවිතාන

දකුණු පළාතෙහි ගාලු දිස්ත්‍රික්කයට අයත් මැටරඹ නමි ගමෙහි 1896 දෙසැමිබර් මස 26 වෙනි දින උපත ලද සෙනරත් පරණවිතානගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වු අතර මව ලෝරා හෙට්ට්ගේ ගිමාරා නම් වුවාය.‍ හෙට්ට්ගොඩ මෙතෝදිස්ත විදුහලෙහි වසර 02 ක් සිංහල ඉගෙන ගත් පරණව්තාන 1930 ද ...