ⓘ Free online encyclopedia. Did you know? page 10




                                               

මධුර කුලතුංග

මධුර කුලතුංග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෘදුකාංග නිර්මාණය සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයකු ද වෙයි. සුප්‍රකට මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර එම සේවා නොමිලේ ලබා දෙමින් ඔහු ශ්‍රී ලාංකික ජනතාව අ ...

                                               

සරත් කොඩිතුවක්කු

මහාචාර්ය සරත් කොඩිතුවක්කු යනු ප්‍රධානී කෟෂිකර්ම පීඨය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය පේරාදෙනිය. සරත් කොඩිතුවක්කු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

කොළඹ ධම්මසාර තෙරණුවෝ

කොළඹ ධම්මසාර තෙරණුවෝ යනු බෞද්ධ භික්ෂුවක් වන්නාහ. සිරිසදහම් අසපුව බෙල්ලන්තර දෙහිවලහි වැඩවසයි. උන්වහන්සේගේ ගිහි නම සුදම් ප්‍රනාන්දු වන අතර 1991 සිට 1993 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1993 දී කොලඹ නාලන්ද විද්‍යාලයේ ...

                                               

නන්දදාස කෝදාගොඩ

කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ යනු හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වරයායි. නන්දදාස කෝදාගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

ගණනාථ ඔබේසේකර

ගණනාථ ඔබේසේකර යනු ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්යවරයෙක් වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදුකළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ය. දු ...

                                               

පත්මජීව ගනේපොල

මහාචාර්ය පත්මජීව ගනේපොල MRCP, MD යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි. ඔහු ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලද ප්‍රථම විදේශික ශිෂ්‍යයා වෙයි. ත ...

                                               

අමිත කුමාර ගමගේ

අමිත ගමගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඕස්ට්‍රේලියාව වෙස්ටන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු වෙයි. ඔහු වරලත් ගණකාධිකාරිවරයෙකි. අමිත විගනණය හා සම්බන්ධ සුප්‍රසිද්ධ KPMG ආයතනයේ Ford Rhodes Thornton & Company හා එංගලන්තයේ මෙරාලි ...

                                               

උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල මහතා ජාතිකවාදී දේශපාලඥයෙක්, තාක්ෂණධරයෙක් මෙන්ම නිර්මාංශි පරිසරවේදියෙකි.වෘත්තියෙන් පරිඝනක ඉංජිනේරුවෙක් මෙන්ම නීතිඥයෙක්ද වන ඔහු හිටපු බස්නාහිර පළාත් අමාත්‍යවරයෙකු මෙන්ම, බුද්ධ සාසන හා ආගමික කටයුතු පිලිබඳ හිටපු කැබිනට් ආමාත්‍යවරයෙක්ද ව ...

                                               

ගාමිණී හත්තොටුවේගම

ගාමිණී කල්‍යාණදර්ශ හත්තොටුවේගම ශ්‍රී ලාංකික නාට්‍යකරුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නළුවෙකි, විචාරකයෙකි, රංග කලා ආචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නූතන වීදි නාට්‍යයෙහි පීතෘවරයා වශයෙන් පුළුල් ව සම්භාවනාවට පත් ව සිටි ඔහු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකීය නාට්‍ය කලා ...

                                               

සනත් ගුණතිලක

සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක ලාංකීය නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී විජය ධර්ම ශ්‍රී ගේ සිටු කුමරියෝ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ගඟ අද්දර චිත්‍රපටයෙන ...

                                               

සරත් ගුණපාල

ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ භෞතික විද්‍යාඥයෙක් ද වෙයි. මොහු 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පළමු පෙළ ගෞරව සමාර්ථයක්‌ හා භෞතික විද්‍යා උපා ...

                                               

අතුල ගුණවර්ධන

මහාචාර්ය අතුල ගුණවර්ධන යනු ඇමරිකාව විස්කොන්සින් වය්ට්වෝටර් විශ්ව විද්‍යාලය ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය වරයායි. අතුල ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

එච්. ඩී ගුණවර්ධන

මහාචාර්ය එච්. ඩී ගුණවර්ධන යනු කොළඹ විශ්ව විද්‍යාලය රසායනන විද්‍යා පීඨ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයා හා, හිටපු කොළඹ විශ්ව විද්‍යාලය රසායනන විද්‍යා පීඨාධිපති වරයායි. එච්. ඩී ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

කිත්සිරි ගුණවර්ධන

මහාචාර්ය කිත්සිරි ගුණවර්ධන යනු කැළණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය මහාචාර්යවරයෙකි. කිත්සිරි රුහුණ විශ්වවිද්‍යාලයය සහ නාගසාකි විශ්වවිද්‍යාලයය ජපානය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය. කිත්සිරි ගු ...

                                               

ප්‍රසන්න ගුණසේන

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වෙයි. ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත් ...

                                               

රොෂාන් ගුණරත්න

රොෂාන් ගුනරත්න කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1980 සිට 1982 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1982 දී නාලන්දා නායකයාවිය.

                                               

අසංක ගුරුසිංහ

දේශබන්ධු අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහර​දෙන අසංක ගුරුසිංහ වමත් පිතිකරුවන් අතර ඉතා ඉහළින් වැජඹුන ක්‍රීඩකයෙකි. 1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනවිමට දායක විය. අසංක ...

                                               

විජය ගොඩකුඹුර

විද්‍යාජෝති වෛද්‍ය විජය ගොඩකුඹුර යනු විශ්‍රාමික විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වරයෙකි. ඔහු සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා වෙයි.

                                               

චාමර වීරසිංහ Chamara Weerasinha

|website = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle website අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ ...

                                               

සිසිර ජයකොඩි

ගෞරවණීය සිසිර ජයකොඩි ගරු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්‌ත්‍රික්‌කය, හිටපු පලාත් සභා මන්ත්‍රී බස්නාහිර පළාත් සභාව.

                                               

කපිල ජයම්පති

එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයාවෙයි. ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව.

                                               

ඩී.පී.නිලන්ත ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නිලන්ත ජයවර්ධන යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. 46 හැවිරිදි වියේ පසුවන ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියා වේ. ඒ මහතා, වානිජවේදී විශේෂ උපාධියක්, ව ...

                                               

මහේල ජයවර්ධන

දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන නොහොත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙකි. මහේල ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිද වෙයි. ජයවර්ධන 1997 දී ටෙස්ට් හා එක්දින වරම් ලැබුවේය.2006 දී ඔහු ටෙස ...

                                               

රජීව ජයවීර

ප්‍රවීන තානාපති නිලධාරියකු ලෙස සැලකෙන ස්ටැන්ලි ජයවීර, රජීවගේ පියාණන්ය. රජීව ප්‍රකට සිවිල් සේවකයකු, පරිපාලන නිලධාරියකු, තානාපතිවරයකු. ලේඛකයකු සහ ප්‍රජා දේශකයකු වූ නෙවිල් ජයවීරගේ ඥාති පුත්‍රයාය. රජීව ජයවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

ස්ටැන්ලි ජයසිංහ

ස්ටැන්ලි ජයසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1951 ස්ටැන්ලි කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය. හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක කාර්ල් ඹබේසේකර මොහුගේ නාලන්දා හා සිලෝන් ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි. කරුණාරත්න අබේසේකර ...

                                               

සුනිල් ජයසිංහ

සුනිල් ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1972 සිට 1974 දක්වා සුනිල් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1974 දී නාලන්දා නායකයාවිය.

                                               

දයාසිරි ජයසේකර

ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ශ්‍රී ලාංකික නීතිඥයෙක් සහ දේශපාලකයෙකි. අධ්‍යාපනය:-නාරම්මල මයුරපද මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලබා, නීතිවේදී උපාධිය ලබා ඇත. දේශපාලනය:- 2010 මැතිවරණයෙන් ඡන්ද 132.949 ලබා රනිල් වික්‍රමසිංහ මහතාට පමනක් දෙවැනි වි ...

                                               

ජැක්සන් ඇන්තනී

ලාංකීය සිනමාවෙහි වඩාත් සුප්‍රසිද්ධ නළුවෙකු ලෙස ජැක්සන් ඇන්තනී හැඳින්විය හැකිය. නළුවෙකු ලෙස දැක්වූ වෘත්තීය දක්ෂතා හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති මොහු මාධ්‍ය සහ කලාවට සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රවල දක්වා ඇති දක්ෂතාද ඉතා ඉහළ මට්ටමක පවතියි. මොහු නළුවෙකු, ...

                                               

ජෝන් කොතලාවල

1931 වසරේ සර්වජන ජන්ද බලය හිමි වු පළමු අවස්ථාවේ දිම කුරුණැගල මන්ත්‍රිවරයා ලෙස මෙතුමා තේරි පත් විය. 1939 මැතිවරණයෙන් පසු මං මාවත් හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමතිවරයා ලෙස කටයුතු කළේය. ණය දෙන සමුපකාර සිමිති ඇරඹිම, ඉඩම් ලබා දිම, දුෂ්කර ප්‍රදේශවලට මාර්ග ලබ ...

                                               

සුමංගල ඩයස්

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාව. ඔහු ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපතිද විය. එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස ...

                                               

ඩී පර්සි සිල්වා

1945 ඹක්තෝම්බර් මස 10 වන දින එවකට එල්ලේ ක්‍රිඩාවට තෝතැන්නක් වූ රාගමදී උපත ලද ඩී පර්සි සිල්වා රාගම කතෝලික විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරන ලදී.කුඩා අවදියේ එනම් වයස අවුරැදු 07 ත් 08 ත් අතර කාලයේදී පටන් එල්ලේ ක්‍රිඩාවට යොමුවිමෙන් අනතුරැව පාසැල් එල්ලේ ...

                                               

ඩෙන්සිල් කොබ්බෑකඩුව

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, SLAC ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් හා අතිදක්ෂ නිලධාරියෙකි. තවත් හමුදා නිලධාරීන් 7 දෙනෙකු සමග පීඩන බෝම්බයක් මගින් මෙතුමාව ඝාතනය කෙරිණි.

                                               

රිජ්වේ තිලකරත්න

රිජ්වේ තිලකරත්න යනු එවකට සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ කීර්තිමත් සිවිල් නිලධාරියකි. රිජ්වේ තිලකරත්න කවියෙක් මෙන්ම ගීත රචකයෙක්ද වෙයි.

                                               

දේශබන්ධු තෙන්නකෝන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

තෝමස් කුරේ

අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්, රෝමානු කතෝලික සභාවේ ප්‍රථම ශ්‍රී ලාංකික කාදිනල් හිමිපාණන් වන සේක. මුන්වහන්සේ 1947 සිට 1976 දක්වා කොළඹ අගරදගුරු පදවිය ඉසිලූ සේක.

                                               

නලින් ද සිල්වා (K. M)

මහාචාර්ය නලින් ද සිල්වා යනු පීඨාධිපති මහාචාර්ය රසායන විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ. නලින් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

නිමල් සිරිපාල ද සිල්වා

නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකි. වර්තමානයේ ගරු කම්කරු අමාත්‍ය වන අතර, හිටපු ප්‍රවාහන අමාත්‍යය, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකතුමා, හිටපු වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ගරු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තුවේ ගරු සභානායක.

                                               

ප්‍රෂාන්ත ද සිල්වා

එයාර් වයිස් මාර්ෂල් ප්‍රෂාන්ත ද සිල්වා USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබවා ඇත. එයාර් වයිස් මාර්ෂල් ප්‍රෂාන්ත ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                               

පී. ටී ද සිල්වා

දේශබන්දු වෛද්‍ය පී. ටී ද සිල්වා යනු ජ්‍යෙෂ්ඨ දේහ වෛද්‍ය විශේෂඥයකි. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි. ඔහු ශ්‍රී ලංකා දේහ වෛද්‍ය වරුන්ගේ සංගමයේ 1984 සභාපතිවරයායි.

                                               

මොහාන් ද සිල්වා

මහාචාර්ය මොහාන් ද සිල්වා යනු සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපතිවරයායි. ඔහු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි. මොහු එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය, කො ...

                                               

රෝයි ද සිල්වා

ආර්ය ශ්‍රී ඨකුරාර්ත දේවාදිත්‍ය බණ්ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා හෙවත් රෝයි ද සිල්වා මොහු "මාස්ටර් බ්ලාස්ට්" යන විරුදාවලි ලබන ශ්‍රී ලාංකීය "බොක්ස් ඔෆිස්" අධ්‍යක්ෂවරයෙකි.1964දී පී.නීලකන්ටන් විසින් සිනමාවට හඳුන්වා දුන් මොහු ...

                                               

සමන් ද සිල්වා

සමන් ද සිල්වා යනු ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායකයකි. සමන්ගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, එපා එපා රැවටෙනු සුරූපී විරූපී, සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතාා ජනප්‍රියය. සමන් ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටප ...

                                               

ප්‍රභාත් දෙමටන්පිටිය

මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය VSV, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවයි. හිටපු වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකාධිපති. මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය කොළඹ නාලන්දා වි ...

                                               

තිස්ස දේවේන්ද්‍ර

තිස්ස දේවේන්ද්‍ර ලංකා විශ්ව විද්‍යාලයෙහිත්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙහිත් උගත්තේය. උපාධි ලබා ගැනීමෙන් පසු හෙතෙම ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි තිස් වසරක රාජ්‍ය සේවයක නිරත වූයේය. අනතුරුව තිස්ස දේවේන්ද්‍ර එක්සත් ජාතීන්ගේ උපදේශක සේවාවෙහි ද නිරත විය. ...

                                               

කේ. එන්. ඕ ධර්මදාස

මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස යනු හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා ආශයෙහි පීඨ ප්‍රධානී හා වර්තමාන සිංහල ශබ්දකෝෂයෙහි ප්‍රධානියාද වෙයි. කේ. එන්. ඕ ධර්මදාස කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2011 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන් ...

                                               

සී.ඒ. ධර්මපාල

ගෞරවණීය කනල් සී.ඒ. ධර්මපාල ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක, හිටපු හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රී. මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස් ...

                                               

කුමාර ධර්මසේන

දේශබන්ධු කුමාර ධර්මසේන යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු වරයෙකි.

                                               

හේමසිරි ප්‍රනාන්දු

ඔහු හිටපු අග‍්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයාද විය. මීට අමතරව ඔහු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද, සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ්, මහජන බැංකුවේ සභාපතිවරයා, සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවහි තනතුරද හොබවා ඇත. හ ...

                                               

මිලින්ද පීරිස්

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තනතුරු හොබවයි. මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ...

                                               

ගාමිණී ජයවික්‍රම පෙරේරා

ගාමිණී ජයවික්‍රම පෙරේරා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, හිටපු ආහාර සුරක්ෂිතතාව අමාත්‍යතුමා, එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාවේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. Prasa